Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි සුසානභූමි පූජනීය ස්ථාන කිරීමේ

යෝජනාව මැද චන්ද්‍රිකා රූපවාහිනි සේවාවේ

ප්‍රධානියා ශ්‍රී ලංකාවට

කොටි ත්රස්තවාදීන්ගේ සුසාන භූමි 20 ක් යුද හමුදාව විසින් බුල්ඩෝසර් යොදවා සමතලා කර ඇති බවට උතුරේ කොටි හිතවාදීන් විසින් මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ නවිපිල්ලේ වෙත පැමිණිලි කර තිබුණි. ඇය ඒ ගැන හමුදාවෙන් විමසීමක් නොකර කොටි සුසාන භූමි වැනසීමද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් යෑයි කියා සිටියාය.

කොටි සුසාන භූමි පිළිබඳව යළි මතුවූයේ නත්තලට පැය 24 කට පෙර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවකිනි.

මෙම සංවර්ධන කමිටු රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කළ කිලිනොච්චි කරයිච්චි වසමේ ග්‍රාමීය හා නැවත සංවර්ධන සමිති සම්මේලනයේ සභාපති ජෙයකුමාර් නමැත්තා කනගපුරම්, නෙරාවිල් සහ මුල්තන්නාවිල් පිහිටි මහවිරු සුසාන භූමි (කොටි) පූජනීය ස්ථාන බවට පත්කළ යුතු බව පවසනු ලැබීය.

එම කොටි යෝජනාව ස්ථිර කළේ ඉරණමඩු ගොවි සමිති සම්මේලනයේ ලේකම් එම්. සිවමෝගන්ය. මොවුන් ගැන මෙරට මාධ්‍ය හෙළිකර නොතිබුණි. උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්, රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අන්ජනන් රාමනාදන් යන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් වූ එම කොටි සුසාන භූමි පූජනීය ස්ථාන කළ යුතු බවට දක්වන යෝජනාව ඒකමතිකව සම්මත විය.

යෝජනාව ඉදිරිපත් කළ ජෙයකුමාර් තවදුරටත් පැවසුවේ එම ප්‍රධාන කොටි සුසාන භූමි තුන නඩත්තු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැවරිය යුතු බවයි.

මෙකී යෝජනාව පිළිබඳ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පැවසුවේ සංවර්ධන කමිටු සම සභාපතිවරුන්ගේ කැමැත්ත ලබාගෙන යෝජනාව ක්‍රියාත්මක කරන බවයි.

එහෙත් මෙරට ඉතිහාසයේ මින් පෙර මිනී පිට්ටනි පූජනීය ස්ථාන බවට පත්කර නැත. පූජනීය ස්ථාන හෝ ශුද්ධ වූ ස්ථාන ලෙස නම්කර ඇත්තේ ආගමික ස්ථාන ඇතුළත් ප්‍රදේශ පමණකි.

එසේ වුවත් කොටි සංවිධානය තහනම් සංවිධානයක් බවට නම් කර තිබියදී කොටි ඝාතකයන් වලදැමූ ස්ථාන පූජනීය ස්ථාන කළ හැකිsද?

මේ මහාවිරු හෙවත් මියගිය කොටි ත්රස්තයන් වළ දමා ඇති ස්ථාන පූජනීය ස්ථාන කිරීමට උතුරු පළාත් සභාවට කිසිදු බලයක් නැත. එය නීති විරෝධී ක්‍රියාවකි. කිලිනොච්චියේ කොටි සුසාන භූමි තුනක් පූජනීය ස්ථාන බවට පත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන බව උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවසා ඇත්තේ යෝජිත ව්‍යවස්ථාව ඉදිරිපත් වීමට පෙරය.

එසේම පූජනීය ස්ථාන බවට පත්කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක්, දේශපාලන පක්ෂ නායකයන් දස දෙනෙක්, කැබිනට් ඇමැතිවරුන් 7 ක් පළාත් සභා මන්ත්‍රීවරු 6 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 37 ක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 22 ක් දේශපාලන පක්ෂ සංවිධායකවරු 17 ක් සහ නගරාධිපතිවරු හතරක් ඝාතනය කළ කොටි ත්රස්තවාදීන් මිහිදන් කළ සුසාන භූමියි. මේ හැර කොටි සංවිධානය යුද අපරාධ 300 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ.

කොටි සුසාන භූමි තුනක් පමණක් පූජනීය ස්ථාන කිරීමට ජෙයකුමාර් නමැත්තා යෝජනාව ඉදිරිපත් කිරීමේ පසුබිමද පැහැදිළි වී ඇත. කිලිනොච්චිය යනු කොටින්ගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයයි. කාන්තා කළු කොටි මූලස්ථානය සහ කළු කොටි මූලස්ථානය ක්‍රියාත්මකව තිබුණේ කිලිනොච්චියේය.

ප්රභාකරන් අවසන් වරට 2007 ජුලි 05 වැනිදා කළු කොටි සැමරුව පවත්වනු ලැබුවේ කිලිනොච්චියේදී බව තහවුරු වී තිබුණි. එදින ප්‍රකාශයක් කළ ප්රභාකරන් කළු කොටි 81 ක්, කළු කොටි කාන්තාවන් 18 ක් සහ ඔවුන්ට අනුබද්ධ කොටි 169 ක් සහ කොටි කාන්තාවන් 72 ක් මරුමුවට පත්වී ඇති බවත් ඔවුන්ගේ සිරුරු මහාවිරු සුසාන භූමි තුනේ තැන්පත් කර ඇති බවත් කියා සිටියේය. එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැසක් විමුක්ති අරගලය උදෙසා දිවිපුදා ඇති බවත් ඔවුන්ගේ කැබැලි වී ගිය සිරුරු වෙනුවට එම පිරිස සැමරීම යුතු බවත් ප්රභාකරන් තවදුරටත් පවසා ඇත.

කොටින් හෙළිකළ තොරතුරුවලට අනුව කිලිනොච්චි සුසාන භූමි තුනේ කොටි සිරුරු සහ මියගිය කොටි 2000 ක් වෙනුවෙන් ස්මාරකද තැන්පත් කර තිබේ.

මේ නිසා කොටි සොහොන් බිම් තුන පූජනීය ස්ථාන ලෙස පත්කිරීමට සැලසුම් කර ඇත්තේ වාර්ෂිකව එම ස්ථානවල ද්‍රවිඩ ජනතාව ගෙන්වා වන්දනාමාන කිරීමට බව සනාථ නොවන්නේද? එහෙත් 1998 සිට 2002 සැප්තැම්බර් 4 දා තෙක් මෙරට ආණ්ඩු කොටි සංවිධානය තහනම් කර තිබුණි. 2002 පෙබරවාරි 21 වැනිදා අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම නිසා කොටි තහනම ඉවත් කෙරුණි. එහෙත් 2009 ජනවාරි 4 දා යළි කොටි තහනම පනවනු ලැබීය.

ඉන්දීය රජයද 1992 සිටද, ඇමරිකාව 1997 ඔක්තෝම්බර් 31 ද, බ්‍රිතාන්‍ය රජය 2000 වසරේද, යුරෝපා සංගමය 2006 වසරේද, කැනඩාව 2006 සිටද කොටි සංවිධානය තහනම් කර තිබේ.

1991 මැයි 21 දා ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය වීමෙන් පසු සෑම වසරකම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොටි සංවිධානය තහනම් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත්කරයි.

එසේම කොටි සුසාන භූමි පූජනීය ස්ථාන බවට පත්කළ යුතුයි යන යෝජනාව අහම්බෙන් ඉදිරිපත් වූවක් නොවේ.

මේ වසරේ නොවැම්බර් 26 දා කිලිනොච්චියේ කොටි හිතවාදීන් කොටි සුසාන භූමි යෑයි හඳුන්වනු ලැබූ ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය.

කොටි මළ සිරුරු නැතත් ද්‍රවිඩ ජනතාව රැවටීම සඳහා කොටි සංවිධානය මියගිය කොටින් රැසක් වෙනුවෙන් ස්මාරක ස්ථාපනය කර තිබූ බව අනාවරණය විය. ඊට හොඳම නිදසුන අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් මියගිය කොටි පිරිසගේ නම් ඇතුළත් කර ස්මාරක රැසක් මුලන්කාවිල්හි ස්ථාපිත කර තිබූ බව ආරක්ෂක අංශ සොයා ගැනීමය. පසුගිය නොවැම්බර් 26 දා කනගපුරම් ප්‍රදේශයට ගිය කොටි හිතවාදීන් පිරිසක් කැඩීබිඳී ගොස් තිබූ කොටි ස්මාරකවල කැබලි එකතු කර ගොඩ ගසා මහාවිරු දින හෙවත් මියගිය කොටි ත්රස්තයන් සැමරීමට ක්‍රියා කළේය.

කොටි සුසාන භූමි පූජනීය ස්ථාන බවට පත් කළ යුතු යෑයි ඉදිරිපත් වූ යෝජනාව ගැන උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් තවදුරටත් පැවසුවේ කිලිනොච්චියේ ඉඩම් සම්බන්ධව ගැටලු නිරාකරණය කර අදාළ සුසාන භූමි පිළිබඳව තීරණය කිරීම සඳහා පළාත් පාලන ආයතන වෙත පැවරීම සිදුකළ යුතු බවයි.

මෙම ප්‍රකාශයෙන් විග්නේෂ්වරන් බලා සිටින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඉඩම් බලතල හිමිවනතුරුය.

මෙහිදී මතුවන බරපතළ ප්රශ්නය නම් කොටි මිනී පිට්ටනි පූජනීය ස්ථාන බවට පත්කිරීමට උතුරු පළාත් සභාවට ඉඩම් බලතල දිය යුතුද යන්නයි.

ඉන්දියාවේ සීක් ත්රස්තවාදීන් හා අසෑම් ප්‍රාන්තයේ බෙදුම්වාදීන් මෙන්ම ආන්ද්‍රd ප්‍රදේශයේ නැක්සලයිට් ත්රස්තයන් වළදැමූ ස්ථාන පූජනීය ස්ථාන බවට නම්කර නැත.

ඇෆ්ගනිස්ථානයේ තාලීබාන් ත්රස්තයන් වළ දැමූ ස්ථානද උතුරු අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ත්රස්තයන් මිහිදන් කළ ස්ථාන පූජනීය ස්ථාන කර තිබේද?

මේ පසුබිම මැද කොටි සුසාන භූමි පූජනීය ස්ථාන ලෙස නම් කිරීමට ඉඩ ලැබුණොත් සෑම වසරකම එම සුසාන භූමිවලට ගොස් මහාවිරු සැමරුම හෙවත් මියගිය ත්රස්තයන් සැමරීමට ඉඩලැබෙනු ඇත.

කොටි සංවිධානය තුල්ලියාම් ඉල්ලම්ස් නමින් හඳුන්වනු ලැබූ කොටි සුසාන භූමි තුනක් පූජනීය ස්ථාන බවට නම් වූවොත් අම්පාර දිස්ත්‍රික්කයේ කන්ජිකුඩිච්චිආරු, මඩකලපුවේ තණ්ඩියායි, තාරවී කන්දකුලාඩි සහ මාධවී, මුවාරි යන ස්ථානවල ඇති කොටි සුසාන භූමිද පූජනීය ස්ථාන කළ යුතු යෑයි නැගෙනහිර කොටි හිතවාදීන් ඉල්ලා සිටිනු නිසැකය.

මෙයට අමතරව විශ්වමඩු ප්‍රදේශයේද මන්නාරමේ ආනන්දකුලම් ආඩකච්චිවේලි, පනවිපරන්ජාන්, වඩමාරච්චි නැගෙනහිර, උදුන්තුරායි, වව්නියාවේ එළුවන්කුලම් සහ මුලතිව්හි මුල්ලියාවලි සහ අලම්පිල් යන ස්ථානවලද කොටි සුසාන භූමි තිබූ බව වාර්තා වේ.

2009 මැයි 19 දා කොටි පරාජය වීමට පෙර කොටි සුසාන භූමි 21 ක් උතුරු හා නැගෙනහිර ස්ථානගත කර තිබූ බව කොටි සංවිධානය හෙළිකර තිබුණි.

මෙම කොටි සුසාන භූමිවල 2007 වනතුරුම මාවිරර්නාල් හෙවත් මියගිය කොටි සැමරීමට කොටි සංවිධානය ක්‍රියාකළේය.

අද එම සමරුව ස්විස්ටර්ලන්තය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, නෝර්වේ, නෙදර්ලන්තය, ජර්මනිය සහ කැනඩාව යන රටවලදී සිදුකෙරේ.

කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට කොටි මිනීමරුවන් වළදැමූ සුසාන භූමි පූජනීය ස්ථාන ලෙස පත්කළ යුතු යෑයි යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් රැස්වීමට සහභාගි වී ඇත.

මේ අතර එල්.ටී.ටී.ඊ. රාජන් හෙවත් කොටි රාජන් හෙවත් නෝර්වේ රාජ්‍යයේ පදිංචි රාජන් චෙල්ලයියා හෙවත් රාජකුලසිංහම් නමැත්තා පසුගිය සතියේ මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහුව මෙරටට ගෙන්වීමට ක්‍රියා කළේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයයි.

රාජන් චෙල්ලයියාගේ ශ්‍රී ලංකා සංචාරය ඔහු මෙරටට පැමිණෙනතුරු අනාවරණය වී නොතිබුණි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බුද්ධි නිලධාරියෙක් විසින් මොහුව හඳුනාගෙන තිබුණි. මොහු ප්‍රංශයේ සිට චන්ද්‍රිකා රූපවාහිනි සේවාවක් දියත් කළේය. එල්.ටී.ටී.ඊ. රාජන් කවුදැයි ඔස්ලෝනුවර කොටි විරෝධී ප්ලොට් ක්‍රියාකාරීන්ද දන්නවා යෑයි හමුදා ආරංචිමාර්ග අනාවරණය කළේය.

නෝර්වේ රාජ්‍යයේ එන්. ආර්. කේ. රූපවාහිනි සේවාවේ වාර්තාකරුවකු ලෙස කටයුතු කළ චෙල්ලයියා 2012 වසරේදී ඔස්ලෝ විශ්වවිද්‍යාලයට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය.

එහි මෙලෙස සඳහන් විය.

බ්‍රිතාන්‍යය විසින් නිදහස ලබාදීමෙන් පසු සිංහලයන් ද්‍රවිඩ නිජබිම යටත් විජිතයක් ලෙස තබාගෙන ද්‍රවිඩයන් දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සලකා භාෂාව හා රැකියා ලබාදීමේදී වෙනස්කම් සිදුකරනු ලැබීය. මේ නිසා ද්‍රවිඩයන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියහ.

ද්‍රවිඩයන්ගේ දේශපාලන අරගලය ශ්‍රී ලංකා රජය විසින් හමුදාව යොදවා මර්දනය කළේය.

එහි ප්‍රතිඵලය වූයේ ද්‍රවිඩයන්ගේ සාමකාමී අරගලය (ස්වයංපාලනය සඳහා) 1970 මැදභාගය වන විට ආයුධ සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය විය. තමිල් ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් එම ආයුධ සපයා අරගලය ක්‍රියාත්මක කිරීමේ කාර්ය බාරගෙන ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට දේශපාලන නායකත්වය ලබාදීමට ක්‍රියාකළේය.

මෙම අරගලය නිසා 200,000 කට අධික පිරිසක්ද සටන්කාමීන් 50000 මරුමුවට පත්වූහ.

2009 මැයි මස කොටි සංවිධානයේ අරගලය ජාත්‍යන්තර සහාය මත හමුදා බලයෙන් මර්දනය කෙරුණි.

එල්.ටී.ටී.ඊ. රාජ්‍ය මෙම ප්‍රකාශයෙන් කර ඇත්තේ 1948 වසරේ නිදහස ලැබීමෙන් පසු සිංහල බෞද්ධ රජය ද්‍රවිඩ ජනතාවට රැකියා ලබාදීමේදී පවා වෙනස්කම් කර ඇති බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමයි.

එසේ නම් ශිවා පසුපති නීතිපති ධුරයටත්, රුද්‍රd රාජසිංහම් පොලිස්පති ධුරයට හා ද්‍රවිඩයන් රැසක් තානාපති ධුරවලටත් පත්වූයේ කෙසේද? මෙයට අමතරව කොටි 50000 ක් මියගිය බවටද ඔහු අසත්‍ය ලෙස සඳහන් කර ඇත.

එහෙත් ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් පවා තම ග්‍රන්ථයෙන් දක්වා ඇත්තේ 26,000 ක කොටි පිරිසක් මියගිය බවයි.

මෙවන් පසුබිමක් මැද යුද හමුදා ඉහළ පෙළේ ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේ රාජන් චෙල්ලයියා කොටි ජාත්‍යන්තර ප්රචාරක ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරියකු බවයි.

වන්නි මෙහෙයුම් සමයේ ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් යුද අපරාධ චෝදනා නඟා තිබුණා යෑයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

රාජන් වෙල්ලයියාගේ කටයුතු හමුදා බුද්ධි අංශවලට අනාවරණය වූයේ මුල්ලිවයික්කාල්හි කස්ත්‍රොa නමැති කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාගේ බංකරයේ තිබූ කොටි ජාත්‍යන්තරයට සම්බන්ධ ලැයිස්තුවෙනි.

එහෙත් රාජන් චෙල්ලයියාගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කර තිබුණේ නෝර්වේ තානාපති කාර්යාලය නිසා රජයේ යාන්ත්‍රණය නිහඬ විය. ඔහු මෙරටට පැමිණ නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කොම්පැණියක් වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙය වූ මාධ්‍ය පාඨමාලාවකදී දේශනයක් පවත්වනු ලැබීය.

එසේ වුවත් රාජන් චෙල්ලයියාගේ අනන්‍යතාවය වසන් කර තිබුණි.

මේ අතර යාපනය කොටි හමුදා නායක තීපන් නමැති ඝාතකයාගේ මස්සිනා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් කොටි සුසාන භූමි 17 ක් යුද හමුදාව බුල්ඩෝසර් කර ඇති බවත් ඒ නිසා මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට ගෞරවය දැක්වීම සඳහා කොටි සුසාන භූමි පූජනීය ස්ථාන කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ බව පවසා ඇත.

තමිල්නාඩුවට ගොස් ප්රභාකරන් ජීවතුන් අතර සිටින බව පැවසුවේද ශ්රීධරන්ය. දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත කැපකළ පිරිසකට බුහුමන් දැක්වීමට ඉදිරිපත්වූ එම යෝජනාව සාධාරණ බවද ශ්‍රීධරන් තවදුරටත් පවසා ඇත.

එහෙත් කිලිනොච්චියේ කොටි සුසාන භූමි තුන ස්ථානගත කර තිබුනේ රජයේ ඉඩම්වල බව අනාවරණය වී ඇත.

මේ තත්ත්වය මැද ළදරුවන් කැතිගා දැමූ එමෙන්ම බිම් බෝම්බ තබමින් බස් මගීන් ඝාතනය කළ කොටි මිනීමරුවන් වෙනුවෙන් කොටි සුසාන භූමි පූජනීය ස්ථාන ලෙස නම් කිරීමට ඉඩදිය යුතුද යන බරපතළ ප්රශ්නය රජය හමුවේ පවතී. මේ අතර නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිනියක් වූ විජයකලා මහේෂ්වරන් ප්රභාකරන් නමැති ඝාතකයාව නිර්භීත පුද්ගලයකු ලෙස හඳුන්වා ඇත.

[QUOTE="KOTA NIHAL, post: 21085896, member: 557900"] [FONT=Times New Roman][SIZE=4][FONT=Verdana][FONT=Times New Roman][SIZE=5][FONT=Verdana][COLOR=#006600]කොටි සුසානභූමි පූජනීය ස්ථාන කිරීමේ යෝජනාව මැද චන්ද්‍රිකා රූපවාහිනි සේවාවේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට [/COLOR][/FONT][/SIZE][/FONT]කොටි ත්රස්තවාදීන්ගේ සුසාන භූමි 20 ක් යුද හමුදාව විසින් බුල්ඩෝසර් යොදවා සමතලා කර ඇති බවට උතුරේ කොටි හිතවාදීන් විසින් මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ නවිපිල්ලේ වෙත පැමිණිලි කර තිබුණි. ඇය ඒ ගැන හමුදාවෙන් විමසීමක් නොකර කොටි සුසාන භූමි වැනසීමද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් යෑයි කියා සිටියාය. කොටි සුසාන භූමි පිළිබඳව යළි මතුවූයේ නත්තලට පැය 24 කට පෙර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවකිනි. මෙම සංවර්ධන කමිටු රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කළ කිලිනොච්චි කරයිච්චි වසමේ ග්‍රාමීය හා නැවත සංවර්ධන සමිති සම්මේලනයේ සභාපති ජෙයකුමාර් නමැත්තා කනගපුරම්, නෙරාවිල් සහ මුල්තන්නාවිල් පිහිටි මහවිරු සුසාන භූමි (කොටි) පූජනීය ස්ථාන බවට පත්කළ යුතු බව පවසනු ලැබීය. එම කොටි යෝජනාව ස්ථිර කළේ ඉරණමඩු ගොවි සමිති සම්මේලනයේ ලේකම් එම්. සිවමෝගන්ය. මොවුන් ගැන මෙරට මාධ්‍ය හෙළිකර නොතිබුණි. උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්, රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අන්ජනන් රාමනාදන් යන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් වූ එම කොටි සුසාන භූමි පූජනීය ස්ථාන කළ යුතු බවට දක්වන යෝජනාව ඒකමතිකව සම්මත විය. යෝජනාව ඉදිරිපත් කළ ජෙයකුමාර් තවදුරටත් පැවසුවේ එම ප්‍රධාන කොටි සුසාන භූමි තුන නඩත්තු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැවරිය යුතු බවයි. මෙකී යෝජනාව පිළිබඳ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පැවසුවේ සංවර්ධන කමිටු සම සභාපතිවරුන්ගේ කැමැත්ත ලබාගෙන යෝජනාව ක්‍රියාත්මක කරන බවයි. එහෙත් මෙරට ඉතිහාසයේ මින් පෙර මිනී පිට්ටනි පූජනීය ස්ථාන බවට පත්කර නැත. පූජනීය ස්ථාන හෝ ශුද්ධ වූ ස්ථාන ලෙස නම්කර ඇත්තේ ආගමික ස්ථාන ඇතුළත් ප්‍රදේශ පමණකි. එසේ වුවත් කොටි සංවිධානය තහනම් සංවිධානයක් බවට නම් කර තිබියදී කොටි ඝාතකයන් වලදැමූ ස්ථාන පූජනීය ස්ථාන කළ හැකිsද? මේ මහාවිරු හෙවත් මියගිය කොටි ත්රස්තයන් වළ දමා ඇති ස්ථාන පූජනීය ස්ථාන කිරීමට උතුරු පළාත් සභාවට කිසිදු බලයක් නැත. එය නීති විරෝධී ක්‍රියාවකි. කිලිනොච්චියේ කොටි සුසාන භූමි තුනක් පූජනීය ස්ථාන බවට පත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන බව උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවසා ඇත්තේ යෝජිත ව්‍යවස්ථාව ඉදිරිපත් වීමට පෙරය. එසේම පූජනීය ස්ථාන බවට පත්කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක්, දේශපාලන පක්ෂ නායකයන් දස දෙනෙක්, කැබිනට් ඇමැතිවරුන් 7 ක් පළාත් සභා මන්ත්‍රීවරු 6 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 37 ක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 22 ක් දේශපාලන පක්ෂ සංවිධායකවරු 17 ක් සහ නගරාධිපතිවරු හතරක් ඝාතනය කළ කොටි ත්රස්තවාදීන් මිහිදන් කළ සුසාන භූමියි. මේ හැර කොටි සංවිධානය යුද අපරාධ 300 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. කොටි සුසාන භූමි තුනක් පමණක් පූජනීය ස්ථාන කිරීමට ජෙයකුමාර් නමැත්තා යෝජනාව ඉදිරිපත් කිරීමේ පසුබිමද පැහැදිළි වී ඇත. කිලිනොච්චිය යනු කොටින්ගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයයි. කාන්තා කළු කොටි මූලස්ථානය සහ කළු කොටි මූලස්ථානය ක්‍රියාත්මකව තිබුණේ කිලිනොච්චියේය. ප්රභාකරන් අවසන් වරට 2007 ජුලි 05 වැනිදා කළු කොටි සැමරුව පවත්වනු ලැබුවේ කිලිනොච්චියේදී බව තහවුරු වී තිබුණි. එදින ප්‍රකාශයක් කළ ප්රභාකරන් කළු කොටි 81 ක්, කළු කොටි කාන්තාවන් 18 ක් සහ ඔවුන්ට අනුබද්ධ කොටි 169 ක් සහ කොටි කාන්තාවන් 72 ක් මරුමුවට පත්වී ඇති බවත් ඔවුන්ගේ සිරුරු මහාවිරු සුසාන භූමි තුනේ තැන්පත් කර ඇති බවත් කියා සිටියේය. එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැසක් විමුක්ති අරගලය උදෙසා දිවිපුදා ඇති බවත් ඔවුන්ගේ කැබැලි වී ගිය සිරුරු වෙනුවට එම පිරිස සැමරීම යුතු බවත් ප්රභාකරන් තවදුරටත් පවසා ඇත. කොටින් හෙළිකළ තොරතුරුවලට අනුව කිලිනොච්චි සුසාන භූමි තුනේ කොටි සිරුරු සහ මියගිය කොටි 2000 ක් වෙනුවෙන් ස්මාරකද තැන්පත් කර තිබේ. මේ නිසා කොටි සොහොන් බිම් තුන පූජනීය ස්ථාන ලෙස පත්කිරීමට සැලසුම් කර ඇත්තේ වාර්ෂිකව එම ස්ථානවල ද්‍රවිඩ ජනතාව ගෙන්වා වන්දනාමාන කිරීමට බව සනාථ නොවන්නේද? එහෙත් 1998 සිට 2002 සැප්තැම්බර් 4 දා තෙක් මෙරට ආණ්ඩු කොටි සංවිධානය තහනම් කර තිබුණි. 2002 පෙබරවාරි 21 වැනිදා අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම නිසා කොටි තහනම ඉවත් කෙරුණි. එහෙත් 2009 ජනවාරි 4 දා යළි කොටි තහනම පනවනු ලැබීය. ඉන්දීය රජයද 1992 සිටද, ඇමරිකාව 1997 ඔක්තෝම්බර් 31 ද, බ්‍රිතාන්‍ය රජය 2000 වසරේද, යුරෝපා සංගමය 2006 වසරේද, කැනඩාව 2006 සිටද කොටි සංවිධානය තහනම් කර තිබේ. 1991 මැයි 21 දා ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය වීමෙන් පසු සෑම වසරකම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොටි සංවිධානය තහනම් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත්කරයි. එසේම කොටි සුසාන භූමි පූජනීය ස්ථාන බවට පත්කළ යුතුයි යන යෝජනාව අහම්බෙන් ඉදිරිපත් වූවක් නොවේ. මේ වසරේ නොවැම්බර් 26 දා කිලිනොච්චියේ කොටි හිතවාදීන් කොටි සුසාන භූමි යෑයි හඳුන්වනු ලැබූ ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. කොටි මළ සිරුරු නැතත් ද්‍රවිඩ ජනතාව රැවටීම සඳහා කොටි සංවිධානය මියගිය කොටින් රැසක් වෙනුවෙන් ස්මාරක ස්ථාපනය කර තිබූ බව අනාවරණය විය. ඊට හොඳම නිදසුන අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් මියගිය කොටි පිරිසගේ නම් ඇතුළත් කර ස්මාරක රැසක් මුලන්කාවිල්හි ස්ථාපිත කර තිබූ බව ආරක්ෂක අංශ සොයා ගැනීමය. පසුගිය නොවැම්බර් 26 දා කනගපුරම් ප්‍රදේශයට ගිය කොටි හිතවාදීන් පිරිසක් කැඩීබිඳී ගොස් තිබූ කොටි ස්මාරකවල කැබලි එකතු කර ගොඩ ගසා මහාවිරු දින හෙවත් මියගිය කොටි ත්රස්තයන් සැමරීමට ක්‍රියා කළේය. කොටි සුසාන භූමි පූජනීය ස්ථාන බවට පත් කළ යුතු යෑයි ඉදිරිපත් වූ යෝජනාව ගැන උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් තවදුරටත් පැවසුවේ කිලිනොච්චියේ ඉඩම් සම්බන්ධව ගැටලු නිරාකරණය කර අදාළ සුසාන භූමි පිළිබඳව තීරණය කිරීම සඳහා පළාත් පාලන ආයතන වෙත පැවරීම සිදුකළ යුතු බවයි. මෙම ප්‍රකාශයෙන් විග්නේෂ්වරන් බලා සිටින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඉඩම් බලතල හිමිවනතුරුය. මෙහිදී මතුවන බරපතළ ප්රශ්නය නම් කොටි මිනී පිට්ටනි පූජනීය ස්ථාන බවට පත්කිරීමට උතුරු පළාත් සභාවට ඉඩම් බලතල දිය යුතුද යන්නයි. ඉන්දියාවේ සීක් ත්රස්තවාදීන් හා අසෑම් ප්‍රාන්තයේ බෙදුම්වාදීන් මෙන්ම ආන්ද්‍රd ප්‍රදේශයේ නැක්සලයිට් ත්රස්තයන් වළදැමූ ස්ථාන පූජනීය ස්ථාන බවට නම්කර නැත. ඇෆ්ගනිස්ථානයේ තාලීබාන් ත්රස්තයන් වළ දැමූ ස්ථානද උතුරු අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ත්රස්තයන් මිහිදන් කළ ස්ථාන පූජනීය ස්ථාන කර තිබේද? මේ පසුබිම මැද කොටි සුසාන භූමි පූජනීය ස්ථාන ලෙස නම් කිරීමට ඉඩ ලැබුණොත් සෑම වසරකම එම සුසාන භූමිවලට ගොස් මහාවිරු සැමරුම හෙවත් මියගිය ත්රස්තයන් සැමරීමට ඉඩලැබෙනු ඇත. කොටි සංවිධානය තුල්ලියාම් ඉල්ලම්ස් නමින් හඳුන්වනු ලැබූ කොටි සුසාන භූමි තුනක් පූජනීය ස්ථාන බවට නම් වූවොත් අම්පාර දිස්ත්‍රික්කයේ කන්ජිකුඩිච්චිආරු, මඩකලපුවේ තණ්ඩියායි, තාරවී කන්දකුලාඩි සහ මාධවී, මුවාරි යන ස්ථානවල ඇති කොටි සුසාන භූමිද පූජනීය ස්ථාන කළ යුතු යෑයි නැගෙනහිර කොටි හිතවාදීන් ඉල්ලා සිටිනු නිසැකය. මෙයට අමතරව විශ්වමඩු ප්‍රදේශයේද මන්නාරමේ ආනන්දකුලම් ආඩකච්චිවේලි, පනවිපරන්ජාන්, වඩමාරච්චි නැගෙනහිර, උදුන්තුරායි, වව්නියාවේ එළුවන්කුලම් සහ මුලතිව්හි මුල්ලියාවලි සහ අලම්පිල් යන ස්ථානවලද කොටි සුසාන භූමි තිබූ බව වාර්තා වේ. 2009 මැයි 19 දා කොටි පරාජය වීමට පෙර කොටි සුසාන භූමි 21 ක් උතුරු හා නැගෙනහිර ස්ථානගත කර තිබූ බව කොටි සංවිධානය හෙළිකර තිබුණි. මෙම කොටි සුසාන භූමිවල 2007 වනතුරුම මාවිරර්නාල් හෙවත් මියගිය කොටි සැමරීමට කොටි සංවිධානය ක්‍රියාකළේය. අද එම සමරුව ස්විස්ටර්ලන්තය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, නෝර්වේ, නෙදර්ලන්තය, ජර්මනිය සහ කැනඩාව යන රටවලදී සිදුකෙරේ. කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට කොටි මිනීමරුවන් වළදැමූ සුසාන භූමි පූජනීය ස්ථාන ලෙස පත්කළ යුතු යෑයි යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් රැස්වීමට සහභාගි වී ඇත. මේ අතර එල්.ටී.ටී.ඊ. රාජන් හෙවත් කොටි රාජන් හෙවත් නෝර්වේ රාජ්‍යයේ පදිංචි රාජන් චෙල්ලයියා හෙවත් රාජකුලසිංහම් නමැත්තා පසුගිය සතියේ මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහුව මෙරටට ගෙන්වීමට ක්‍රියා කළේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයයි. රාජන් චෙල්ලයියාගේ ශ්‍රී ලංකා සංචාරය ඔහු මෙරටට පැමිණෙනතුරු අනාවරණය වී නොතිබුණි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බුද්ධි නිලධාරියෙක් විසින් මොහුව හඳුනාගෙන තිබුණි. මොහු ප්‍රංශයේ සිට චන්ද්‍රිකා රූපවාහිනි සේවාවක් දියත් කළේය. එල්.ටී.ටී.ඊ. රාජන් කවුදැයි ඔස්ලෝනුවර කොටි විරෝධී ප්ලොට් ක්‍රියාකාරීන්ද දන්නවා යෑයි හමුදා ආරංචිමාර්ග අනාවරණය කළේය. නෝර්වේ රාජ්‍යයේ එන්. ආර්. කේ. රූපවාහිනි සේවාවේ වාර්තාකරුවකු ලෙස කටයුතු කළ චෙල්ලයියා 2012 වසරේදී ඔස්ලෝ විශ්වවිද්‍යාලයට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය. එහි මෙලෙස සඳහන් විය. බ්‍රිතාන්‍යය විසින් නිදහස ලබාදීමෙන් පසු සිංහලයන් ද්‍රවිඩ නිජබිම යටත් විජිතයක් ලෙස තබාගෙන ද්‍රවිඩයන් දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සලකා භාෂාව හා රැකියා ලබාදීමේදී වෙනස්කම් සිදුකරනු ලැබීය. මේ නිසා ද්‍රවිඩයන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියහ. ද්‍රවිඩයන්ගේ දේශපාලන අරගලය ශ්‍රී ලංකා රජය විසින් හමුදාව යොදවා මර්දනය කළේය. එහි ප්‍රතිඵලය වූයේ ද්‍රවිඩයන්ගේ සාමකාමී අරගලය (ස්වයංපාලනය සඳහා) 1970 මැදභාගය වන විට ආයුධ සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය විය. තමිල් ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් එම ආයුධ සපයා අරගලය ක්‍රියාත්මක කිරීමේ කාර්ය බාරගෙන ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට දේශපාලන නායකත්වය ලබාදීමට ක්‍රියාකළේය. මෙම අරගලය නිසා 200,000 කට අධික පිරිසක්ද සටන්කාමීන් 50000 මරුමුවට පත්වූහ. 2009 මැයි මස කොටි සංවිධානයේ අරගලය ජාත්‍යන්තර සහාය මත හමුදා බලයෙන් මර්දනය කෙරුණි. එල්.ටී.ටී.ඊ. රාජ්‍ය මෙම ප්‍රකාශයෙන් කර ඇත්තේ 1948 වසරේ නිදහස ලැබීමෙන් පසු සිංහල බෞද්ධ රජය ද්‍රවිඩ ජනතාවට රැකියා ලබාදීමේදී පවා වෙනස්කම් කර ඇති බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමයි. එසේ නම් ශිවා පසුපති නීතිපති ධුරයටත්, රුද්‍රd රාජසිංහම් පොලිස්පති ධුරයට හා ද්‍රවිඩයන් රැසක් තානාපති ධුරවලටත් පත්වූයේ කෙසේද? මෙයට අමතරව කොටි 50000 ක් මියගිය බවටද ඔහු අසත්‍ය ලෙස සඳහන් කර ඇත. එහෙත් ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් පවා තම ග්‍රන්ථයෙන් දක්වා ඇත්තේ 26,000 ක කොටි පිරිසක් මියගිය බවයි. මෙවන් පසුබිමක් මැද යුද හමුදා ඉහළ පෙළේ ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේ රාජන් චෙල්ලයියා කොටි ජාත්‍යන්තර ප්රචාරක ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරියකු බවයි. වන්නි මෙහෙයුම් සමයේ ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් යුද අපරාධ චෝදනා නඟා තිබුණා යෑයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය. රාජන් වෙල්ලයියාගේ කටයුතු හමුදා බුද්ධි අංශවලට අනාවරණය වූයේ මුල්ලිවයික්කාල්හි කස්ත්‍රොa නමැති කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාගේ බංකරයේ තිබූ කොටි ජාත්‍යන්තරයට සම්බන්ධ ලැයිස්තුවෙනි. එහෙත් රාජන් චෙල්ලයියාගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කර තිබුණේ නෝර්වේ තානාපති කාර්යාලය නිසා රජයේ යාන්ත්‍රණය නිහඬ විය. ඔහු මෙරටට පැමිණ නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කොම්පැණියක් වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙය වූ මාධ්‍ය පාඨමාලාවකදී දේශනයක් පවත්වනු ලැබීය. එසේ වුවත් රාජන් චෙල්ලයියාගේ අනන්‍යතාවය වසන් කර තිබුණි. මේ අතර යාපනය කොටි හමුදා නායක තීපන් නමැති ඝාතකයාගේ මස්සිනා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් කොටි සුසාන භූමි 17 ක් යුද හමුදාව බුල්ඩෝසර් කර ඇති බවත් ඒ නිසා මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට ගෞරවය දැක්වීම සඳහා කොටි සුසාන භූමි පූජනීය ස්ථාන කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ බව පවසා ඇත. තමිල්නාඩුවට ගොස් ප්රභාකරන් ජීවතුන් අතර සිටින බව පැවසුවේද ශ්රීධරන්ය. දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත කැපකළ පිරිසකට බුහුමන් දැක්වීමට ඉදිරිපත්වූ එම යෝජනාව සාධාරණ බවද ශ්‍රීධරන් තවදුරටත් පවසා ඇත. එහෙත් කිලිනොච්චියේ කොටි සුසාන භූමි තුන ස්ථානගත කර තිබුනේ රජයේ ඉඩම්වල බව අනාවරණය වී ඇත. මේ තත්ත්වය මැද ළදරුවන් කැතිගා දැමූ එමෙන්ම බිම් බෝම්බ තබමින් බස් මගීන් ඝාතනය කළ කොටි මිනීමරුවන් වෙනුවෙන් කොටි සුසාන භූමි පූජනීය ස්ථාන ලෙස නම් කිරීමට ඉඩදිය යුතුද යන බරපතළ ප්රශ්නය රජය හමුවේ පවතී. මේ අතර නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිනියක් වූ විජයකලා මහේෂ්වරන් ප්රභාකරන් නමැති ඝාතකයාව නිර්භීත පුද්ගලයකු ලෙස හඳුන්වා ඇත.[/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom