Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන ලකුණු

ශ්‍යාම් නුවන් ගනේවත්ත

තවත් වර්ෂයක් අවසන් වී නව වර්ෂයක් උදාවී තිබේ. මේ උදා වූ 2017 නව වසර දේශපාලනමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද තීරණාත්මක එකක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දැනට අප මුහුණදී සිටින ආර්ථික අර්බුදය මේ වසරේදී (2017) තවත් උග්‍ර වන ලකුණු ද හැම අතින්ම පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවැති ආර්ථික ප්‍රශ්න හා ගැටලු සමනය වෙනවා වෙනුවට ඒවා තවත් උග්‍ර වී තිබේ. ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වී තිබේ. රුපියල දිනෙන් දිනම පිරිහීමට ලක්වෙමින් තිබේ. ඒ තුළ දැනට ලබාගෙන තිබෙන විදේශ ණය පැටව් ගසමින්ද තිබේ. අනුන්ට "හොරා" "හොරා" යෑයි කිව්වත් මේ ආණ්ඩුව තුළ ද වංචා හා දූෂණවල අඩුවක් ඇති බවක් පෙනෙන්නට නැත. ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව ලෙස චෝදනා එල්ලවී ඇති "බැඳුම්කර මගඬිය" සිදු වූයේද මේ (ඊනියා) යහපාලන රජය යටතේය. එහෙත් ඒවාට චෝදනා එල්ලවූ පුද්ගලයන් රජයේ ඉහළම දේශපාලන රැකවරණ ලබමින් යෙහෙන් වැජඹෙමින් සිටින බවද කාටත් රහසක් නොවේ. මෙලෙස යහපාලන අපේක්ෂා කණපිට හැරෙමින් ආර්ථික අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක් තුළ මේ වසරේ (2017) දී නොයෙකුත් දේශපාලන පෙරළි සිදුවීමට ද ඉඩ තිබේ. මේ දේශපාලන පෙරළි රටේ ආර්ථිකයට බලපෑමද වැළැක්විය නොහැකිය. ඒ බලපානු ඇත්තේ ද ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙසය. මේ පසුබිම තුළ ගිය වසරේ (2016) ආර්ථික ඉලක්කවලට අත් වූ ඉරණම සහ මේ වසරේ (2017) ආර්ථික අපේක්ෂා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

යහපාලන රජයේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාප සහ ශ්‍රී ලනිප පාර්ශ්ව දෙක අතර නොයෙකුත් හැල හැප්පීම් ද සිදුවෙමින් තිබේ. ආණ්ඩුවේ එජාප පාර්ශ්වයේ මැති ඇමැතිවරු ආණ්ඩුවේ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ට නොයෙකුත් දොaෂාරෝපණ එල්ල කරමින් ද සිටී. මේ සඳහා ශ්‍රී ලනිපයේ ඩිලාන් පෙරේරා ඇතුළු ඇතැම් ඇමැතිවරු ද ප්‍රතිචාර දක්වා තිබුණි. ඒ නිසා මේ වනවිට යහපාලන දීගයට කණකොකා හඬා තිබේ. දැන් මේ යහපාලන දේශපාලන දීගය තවදුරටත් ඉදිරියට ඇදෙන්නේ මේ දොගොල්ලන්ගේ (එජාප සහ ශ්‍රී ලනිප) දේශපාලන පැවැත්මට මිස සත්‍ය වශයෙන් ම ඇති සම්මුතියක් නිසා නොවන බවද පැහැදිලි වෙමින් තිබේ. එකම සම්මුතිය අන් කිසිවක් නොව දේශපාලන පැවැත්මයි. ශ්‍රී ලනිප ඇමැති නඩය ද මේ දේශපාලන පැවැත්ම සඳහා තමාගේ ජනවරමට එරෙහිව (ඇතැම් අය ඇත්ත වශයෙන්ම එජාපයේ අය දැන් කියන පරිදි ජනවරමක් නැති පිං ඇමැතිවරුය) ඇමැති කටු සූප්පු කරමින් සිටී. එහෙත් මේ අයට මේ ඇමැති කට්ටවත් නිදහසේ සූප්පු කරන්නට ඉඩ නොදෙමින්, ආණ්ඩුවේ එජාපයේ අය මේ පිං ඇමැතිවරුන්ට නොයෙකුත් අවලාද නගන්නටද පටන් ගෙන ඇත. මේ තුළ මතුපිටින් නොපෙන්නුවත් යහපාලන දීගය අභ්‍යන්තරයේ බරපතළ විරසකයක් තිබෙන බව පැහැදිලිය. එය තහවුරු කරන ප්‍රකාශයක් මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පසුගිය 28 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී ද කීවේය. ඔහු එහිදී මෙසේ කීවේය.

'විවිධ මත ගැටුම් මධ්‍යයේ වුවත් මේ සම්මුතිවාදී ආණ්ඩුව මෙතෙක් කල් අපට පවත්වාගෙන ඒමට හැකි වුණා. එහෙත් 2017 වසර තීරණාත්මකයි. ඒ නිසා 2017 වසරේදී දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රැඩිකල් තීරණ ගැනීමට සිදු වෙනවා.'

මේ කියන රැඩිකල් තීන්දු තීරණ මොනවාදැයි අපට හරියටම පැහැදිලි නැත. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ රැඩිකල් තීන්දු ගන්නවා කීවාට තවම බැඳුම්කර වංචාවට එරෙහිවවත් නිසි තීන්දුවක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගෙන නොමැති බවය. ඊට පිළිතුරු ලෙස ඔහු කීවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාවේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වූ වහාම ජනාධිපතිවරයා බැඳුම්කර වංචාවට එරෙහිව රැඩිකල් තීරණයක් ගනු ඇති බවයි. ඒ සඳහා අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වන තෙක් බලා සිටින ලෙසද ඔහු කීවේය.

ජනතාව මේ දෙස ඉවසීමෙන් බලා සිටීමට සූදානම් ය. එහෙත් බැඳුම්කර වංචාව ගැන ඔය කියන තීන්දු තීරණ නොගත්තොත් ජනාධිපතිවරයා ප්රමුඛ මේ ශ්‍රී ලනිප ඇමැති නඩයටද බරපතල දේශපාලන පරිහානියකට ලක්වීමට සිදුවීම වැළැක්විය නොහැකිය. ඒ නිසා එජාප රජයක රූකඩ බවට පත් නොවී, ලක්ෂ්මන්a යාපා ඇමැතිවරයා කියන ලද ආකාරයේ රැඩිකල් දේශපාලන හා ආර්ථික තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් නම් එය රටටත් හොඳය. එසේම ඔවුන්ගේ දේශපාලන පැවැත්මටත් හොඳය.

රටේ ආර්ථික ක්රියාකාරීත්වයේ සිදුව ඇති මන්දගාමීත්වය හමුවේ පසුගිය කාලයේදී මහ බැංකුව කියන ඉලක්කවලට යැමට අපහසු වී ඇත. එය 2016 වසරේදී අප අත්දුටු දෙයකි. මේ පසුබිම තුළ අපි 2017 වසර ගැන මහ බැංකුව කියන්නේ කුමක්දැයි සලකා බලමු. ඒ අනුව පසුගියදා මහ බැංකුව නිකුත් කළ "මෑතකාලීන ආර්ථික ප්රවණතා" නම් වාර්තාවේ 14 වන පිටුවේ මෙසේ සඳහන් ය.

"ශ්‍රී ලංකාවේ යහපත් මධ්‍යකාලීන සාර්ව ආර්ථික දැක්ම, විදේශීය සහ රාජ්‍ය මූල්‍ය අංශවල ව්යqහාත්මක වෙනස්කම් සිදු කිරීම මෙන්ම ශක්තිමත් සාර්ව කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මත ර¹ පවතිනු ඇත. මේ පසුබිම තුළ 2016 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5.0 - 5.5 ක් පමණ වනු ඇති අතර, 2017 වසරේÊදී සියයට 6.3 ක් දක්වාද, ඉන් අනතුරුව වාර්ෂිකව සියයට 7.0 හෝ ඊට ඉහළ අනුපාතයකින් වර්ධනය වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

මෙසේ 2017 ආර්ථික වර්ධනය සියයට 6.3 කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබුණත්, ආර්ථික ක්රියාකාරීත්වයේ ඇති මන්දගාමීත්වය හමුවේ සංශෝධිත ඇස්තමේන්තු මගින් මෙම ඉලක්ක තවදුරටත් අඩු වනු ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන් ගිය වසරේ මෙන්ම මේ වසරේ (2017) දී ද නියඟයේ අහිතකර බලපෑම් කෘෂිකර්ම නිෂ්පාදිතයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත. එසේම කොටස් වෙළෙඳපොළින් මේ වනවිට විදෙස් ආයෝජන බොහෝමයක් පිට වී ගොසිනි. අගමැතිවරයා කොටස් වෙළෙඳපොළට මැදිහත් වී එහි ගනුදෙනු නවත්වන සිද්ධියක් ද වාර්තා වී ඇත. හේතුව කුමක් වුවත් aමෙලෙස දේශපාලඥයන් මැදිහත්වී කොටස් ගනුදෙනු නතර කිරීම නම් බරපතළ තත්ත්වයකි. වරදක් වී ඇත්නම් එය නිවැරැදි කළ යුතු වුවත්, එහිදී එම වරද කළ අය වෙනුවෙන් කවර පියවර ගත්තේ ද යන්න ගැන කිසිවක් දැන ගන්නට නැත. බැදුම්කර මගඩිය ගත්තත් එහිදී වරදක් සිදුවී ඇති නමුත් තවමත් වරදකරුවන්ට දඬුවම් ලැබේද යන්න ගැන විශාල සැකයක් තිබේ. මෙවැනි තත්ත්වයන් හමුවේ කොටස් වෙළෙඳපොළ මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳව බරපතළ අවිශ්වාසයක් ජනිත වී හමාරය. මේවාට නිසි පියවර නොගන්නා තත්ත්වය තුළ විනිමය අර්බුදය ද තවදුරටත් උග්‍ර විය හැක. එම නිසා රුපියල ද තව තවත් පිරිහීමට ඉඩ තිබේ.

වත්මන් මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ දෙවැනි වසරේ අවසානයට ළඟා වී ඇත. වසර දෙකක් යනු සැළකිය යුතු කාලයකි. මේ රජය බලයට පත් වූයේ මහින්ද රාජපක්ෂ රජයට දහසකුත් එකක් චෝදනා ඉදිරිපත් කරමිණි. වංචා දූෂණ චෝදනා, "මෙගාඩීල්" චෝදනා ඉදිරිපත් කරමිණි. නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බව පවසමිණි. එහෙත් මේ ගෙවී ගිය ටික කාලයට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්ය. එනම් සියල්ල කණපිට හැරී ඇති සැටියකි. මේ රජයටත් බරපතළ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇති අතර වඩාත් කනගාටුදායක කරුණ නම් එම චෝදනා ඉදිරිපත් වූ අය රජයේ ඉහළම මට්ටමින් ආරක්ෂා කරමින් සිටීමයි. නීතිය නමන පොලිස්පතිවරයෙක් මෙන්ම මාධ්‍යවේදීන්ගේ බෙල්ල නමන නාවික හමුදාපතිවරයෙක් මෙන්ම එම මාධ්‍ය ප්‍රහාර හමුවේ ගුටි කන මාධ්‍යවේදීන්ගේ ආචාරධර්ම විනිශ්චය කරන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරල්වරයෙක්ද රටේ සිටී. රාජ්‍ය දේපළ බොහොමයක් විකුණා දැමීමට පිඹුරුපත් සකසා ඇත. පසුගිය රජය ගත් අසීමිත ණය නිසා, ඒ අසීමිත ණය බරින් රට ගොඩගැනීමට රාජ්‍ය දේපළ විකුණන බව රජය කියයි. මෙවන් පසුබිමක් තුළ ගෙවී ගිය වසරේ (2016) ආර්ථිකය ඉලක්ක බිඳ වැටී ඇති අයුරු අපට මෙසේ පැහැදිලි කළ හැකිය.

මේ වසරේ (2016) සැළකිය යුතු ආර්ථික පසුබෑමක් තිබෙන බව දැනට නිකුත් වී ඇති ආර්ථික දත්ත අනුව පැහැදිලිය. 2015 වසරේ මහ බැංකු වාර්තාවෙන් ප්‍රකාශ වූයේ මේ වසරේ (2016) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.8 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ "මෑතකාලීන ආර්ථික ප්රවණතා" නම් වාර්තාවේ සඳහන් වන්නේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5 ත් 5.5 ත් අතර අගයක් ගනු ඇති බවයි. මේ අනුව නවතම පුරෝකථන අනුව මහ බැංකුව විසින් ද මේ වසරේ (2016) ආර්ථික වර්ධනය පසුබෑමට ලක්වන බව කියයි. මේ වන විට, මේ වසරේ (2016) කාර්තු තුනක ආර්ථික වර්ධන දත්ත ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අන්තිමට නිකුත් වූ තෙවන කාර්තුවේ දත්ත අනුව එම කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,270,171 ක් දක්වා සියයට 4.1 කින් වර්ධනය වී තිබේ. ඒ 2015 තුන්වන කාර්තුdවේ වාර්තා වූ රු. මිලියන 2,181275 ක දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂවය. ආර්ථිකයේ කිසියම් වර්ධනයක් තිබේ. එහෙත් මුලින් ඇස්තමේන්තු කළ ආර්ථික වර්ධන ඉලක්කවලට ගමන් කිරීමට නොහැකිව තිබේ. තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 4.1 ක් වූවත්, මේ වසරේ (2016) මුල් කාර්තු තුනේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 3.9 කට සීමා විය. මේ නිසා 2016 වසරේ මුල් කාර්තු තුනේ සාමාන්‍ය ආර්ථික වර්ධනය තිබෙන්නේ සියයට 4 කට වඩා අඩු මට්ටමකය. මේ අනුව අපට පෙනෙන්නේ මහ බැංකුව විසින් පහත හෙළා ඇති නවතම ආර්ථික වර්ධන පුරෝකථනයේ ඇති සියයට 5 ත් 5.5 ත් අතර ආර්ථික වර්ධනයට පවා 2016 දී ගමන් කිරීම දුෂ්කර වනු ඇති බවයි. බොහෝ විට සමස්ත ආර්ථික වර්ධනය සියයට 5 කට වඩා අඩු වීමට ඉඩ තිබේ.

බොහෝ අය සිතුවේ එජාප රජයක් යටතේ වේගවත් ආර්ථික වර්ධනයකට රට ගමන් කරනු ඇති බවයි. එහෙත් ඒ අපේක්ෂා දැන් පුස්සක් බවට පත්ව තිබේ. මේ අසාර්ථකත්වය හමුවේ වත්මන් රජයේ අය නිරන්තරයෙන්ම කියන්නේ "රාජපක්ෂලා ආර්ථිකය කාලා" ඒ නිසා රට ගොඩගැනීමට තවත් කල් අවශ්‍ය වන බවය. පසුගිය රජය යටතේ අසීමිතව ණය ගෙන ඇති බවද කියති. එසේ කියමින් මේ අය ද තවදුරටත් ණය ගනිමින් සිටී. වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය හමුවේ රට විශාල විනිමය අර්බුදයකටද මුහුණ දී සිටී. ඒ අනුව මහින්ද රාජපක්ෂ රජය රට භාර දෙන විට ඇමෙරිකානු ඩොලරයක් පැවැතියේ රු. 131.05 ක මට්ටමේය. එහෙත් මේ වන විට ඇමෙරිකානු ඩොලරයක විනිමය අගය රු. 151 ද පසු කරගෙන ගොස් අවසන්ය. මහ බැංකුව කියන නිල විනිමය අනුපාතයට පවා බැංකුවල මිලදී ගැනීමට ප්‍රමාණවත් ඩොලර්, නැත. එහෙත් මුදල් ඇමතිවරයා නම් කියන්නේ බැංකුවල ඕනෑ තරම් ඩොලර් ඇති බවයි. දැන් ප්රශ්නය වන්නේ මෙසේ රුපියල පිරිහීම නිසා විදේශ ණය විශාල ලෙස පැටව් ගසමින් තිබීමයි. අසීමිතව ණය වී ඇතැයි වත්මන් රජය, පසුගිය රාජපක්ෂ රජයට කෙතරම් බැන්නත් එම ණය ප්‍රමාණය පවා රුපියල පිරිහීම නිසා පමණක් අසීමිතව, නිකන්ම පැටව් ගසා ඇත. 2015 වසරේදී පමණක් මෙසේ රුපියල පිරිහීම නිසා වැඩි වු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 28500 ක් පමණ වේ. මේ වසරේ (2016) රුපියල පිරිහීම නිසා වැඩි වූ ණය ප්‍රමාණයත් සැළකූ වූ විට වැඩි වු මුළු ණය ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩිය. එසේ වැඩි වු ණය මුදල්වලට අඩු තරමේ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළක්වත්, නැව් එන්නේ නැති වරායක්වත් රටට ඉතිරි වී නැත. සිදුව ඇත්තේ නිකන්ම රජයේ ණය වගකීම වැඩි වීම පමණය.

රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පහත වැටී, විනිමය ආදායම් ගලා නොඑන තත්ත්වයක් තුළ විනිමය අර්බුදය උග්‍ර වී රාජ්‍ය ණය ප්‍රමාණය ද වර්ධනය වී ඇති බව පැහැදිළිය. එසේම තවමත් රටට ගලා එන විදේශ ආයෝජන ප්‍රමාණය වර්ධනය කර ගැනීමට ද රජය සමත් වී නැත. මේ සියලු තත්ත්වයන් හමුවේ මහජනතාවට සිදුව ඇත්තේ අසීමිත බදු, දඩ හා ගාස්තුවලින් පීඩා විදීමටය. මේ තුළ ජනතාවගේ ජීවත්වීමේ ප්රශ්නය එන්න එන්නම උග්රවෙමින් ද තිබේ. මේ සියල්ලට පිළිතුර ලෙස "රාජපක්ෂලා ආර්ථිකය කාලා" යන රාජපක්ෂ මන්ත්‍රය මේ රජය විසින් තව කෙතරම් කාලයක් නම් ජප කරන්නද? රාජපක්ෂ රජය සමයේදී ආර්ථික කළමනාකරණය තුළ බොහෝ අඩුපාඩු තිබුණි. එම අඩුපාඩු අප එදත් කතා කළේය. අදත් කතා කරමු. ඒ සියල්ලටම වඩා වත්මන් රජයේ අඩුපාඩු ගැන අප දැන් කතා කළ යුතුය. එහෙත් අපට පෙනෙන්නේ තිබුණු අතටත් වඩා නරක අඩියකට රට ගමන් කරමින් තිබෙන බවයි. අපට 2017 නව වසරට පියනැගීමට සිදුව ඇත්තේ මෙවන් අහිතකර, පසුබිමකය. මේ තිබෙන ආර්ථික ප්‍රශ්න සමනය කර ගත හැකි බවට තවම විශ්වාසයක් ඇතිව නැත.

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

[QUOTE="@119, post: 21087546, member: 295625"] [SIZE="4"]ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන ලකුණු ශ්‍යාම් නුවන් ගනේවත්ත තවත් වර්ෂයක් අවසන් වී නව වර්ෂයක් උදාවී තිබේ. මේ උදා වූ 2017 නව වසර දේශපාලනමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද තීරණාත්මක එකක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දැනට අප මුහුණදී සිටින ආර්ථික අර්බුදය මේ වසරේදී (2017) තවත් උග්‍ර වන ලකුණු ද හැම අතින්ම පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවැති ආර්ථික ප්‍රශ්න හා ගැටලු සමනය වෙනවා වෙනුවට ඒවා තවත් උග්‍ර වී තිබේ. ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වී තිබේ. රුපියල දිනෙන් දිනම පිරිහීමට ලක්වෙමින් තිබේ. ඒ තුළ දැනට ලබාගෙන තිබෙන විදේශ ණය පැටව් ගසමින්ද තිබේ. අනුන්ට "හොරා" "හොරා" යෑයි කිව්වත් මේ ආණ්ඩුව තුළ ද වංචා හා දූෂණවල අඩුවක් ඇති බවක් පෙනෙන්නට නැත. ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව ලෙස චෝදනා එල්ලවී ඇති "බැඳුම්කර මගඬිය" සිදු වූයේද මේ (ඊනියා) යහපාලන රජය යටතේය. එහෙත් ඒවාට චෝදනා එල්ලවූ පුද්ගලයන් රජයේ ඉහළම දේශපාලන රැකවරණ ලබමින් යෙහෙන් වැජඹෙමින් සිටින බවද කාටත් රහසක් නොවේ. මෙලෙස යහපාලන අපේක්ෂා කණපිට හැරෙමින් ආර්ථික අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක් තුළ මේ වසරේ (2017) දී නොයෙකුත් දේශපාලන පෙරළි සිදුවීමට ද ඉඩ තිබේ. මේ දේශපාලන පෙරළි රටේ ආර්ථිකයට බලපෑමද වැළැක්විය නොහැකිය. ඒ බලපානු ඇත්තේ ද ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙසය. මේ පසුබිම තුළ ගිය වසරේ (2016) ආර්ථික ඉලක්කවලට අත් වූ ඉරණම සහ මේ වසරේ (2017) ආර්ථික අපේක්ෂා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු. යහපාලන රජයේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාප සහ ශ්‍රී ලනිප පාර්ශ්ව දෙක අතර නොයෙකුත් හැල හැප්පීම් ද සිදුවෙමින් තිබේ. ආණ්ඩුවේ එජාප පාර්ශ්වයේ මැති ඇමැතිවරු ආණ්ඩුවේ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ට නොයෙකුත් දොaෂාරෝපණ එල්ල කරමින් ද සිටී. මේ සඳහා ශ්‍රී ලනිපයේ ඩිලාන් පෙරේරා ඇතුළු ඇතැම් ඇමැතිවරු ද ප්‍රතිචාර දක්වා තිබුණි. ඒ නිසා මේ වනවිට යහපාලන දීගයට කණකොකා හඬා තිබේ. දැන් මේ යහපාලන දේශපාලන දීගය තවදුරටත් ඉදිරියට ඇදෙන්නේ මේ දොගොල්ලන්ගේ (එජාප සහ ශ්‍රී ලනිප) දේශපාලන පැවැත්මට මිස සත්‍ය වශයෙන් ම ඇති සම්මුතියක් නිසා නොවන බවද පැහැදිලි වෙමින් තිබේ. එකම සම්මුතිය අන් කිසිවක් නොව දේශපාලන පැවැත්මයි. ශ්‍රී ලනිප ඇමැති නඩය ද මේ දේශපාලන පැවැත්ම සඳහා තමාගේ ජනවරමට එරෙහිව (ඇතැම් අය ඇත්ත වශයෙන්ම එජාපයේ අය දැන් කියන පරිදි ජනවරමක් නැති පිං ඇමැතිවරුය) ඇමැති කටු සූප්පු කරමින් සිටී. එහෙත් මේ අයට මේ ඇමැති කට්ටවත් නිදහසේ සූප්පු කරන්නට ඉඩ නොදෙමින්, ආණ්ඩුවේ එජාපයේ අය මේ පිං ඇමැතිවරුන්ට නොයෙකුත් අවලාද නගන්නටද පටන් ගෙන ඇත. මේ තුළ මතුපිටින් නොපෙන්නුවත් යහපාලන දීගය අභ්‍යන්තරයේ බරපතළ විරසකයක් තිබෙන බව පැහැදිලිය. එය තහවුරු කරන ප්‍රකාශයක් මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පසුගිය 28 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී ද කීවේය. ඔහු එහිදී මෙසේ කීවේය. 'විවිධ මත ගැටුම් මධ්‍යයේ වුවත් මේ සම්මුතිවාදී ආණ්ඩුව මෙතෙක් කල් අපට පවත්වාගෙන ඒමට හැකි වුණා. එහෙත් 2017 වසර තීරණාත්මකයි. ඒ නිසා 2017 වසරේදී දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රැඩිකල් තීරණ ගැනීමට සිදු වෙනවා.' මේ කියන රැඩිකල් තීන්දු තීරණ මොනවාදැයි අපට හරියටම පැහැදිලි නැත. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ රැඩිකල් තීන්දු ගන්නවා කීවාට තවම බැඳුම්කර වංචාවට එරෙහිවවත් නිසි තීන්දුවක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගෙන නොමැති බවය. ඊට පිළිතුරු ලෙස ඔහු කීවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාවේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වූ වහාම ජනාධිපතිවරයා බැඳුම්කර වංචාවට එරෙහිව රැඩිකල් තීරණයක් ගනු ඇති බවයි. ඒ සඳහා අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වන තෙක් බලා සිටින ලෙසද ඔහු කීවේය. ජනතාව මේ දෙස ඉවසීමෙන් බලා සිටීමට සූදානම් ය. එහෙත් බැඳුම්කර වංචාව ගැන ඔය කියන තීන්දු තීරණ නොගත්තොත් ජනාධිපතිවරයා ප්රමුඛ මේ ශ්‍රී ලනිප ඇමැති නඩයටද බරපතල දේශපාලන පරිහානියකට ලක්වීමට සිදුවීම වැළැක්විය නොහැකිය. ඒ නිසා එජාප රජයක රූකඩ බවට පත් නොවී, ලක්ෂ්මන්a යාපා ඇමැතිවරයා කියන ලද ආකාරයේ රැඩිකල් දේශපාලන හා ආර්ථික තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් නම් එය රටටත් හොඳය. එසේම ඔවුන්ගේ දේශපාලන පැවැත්මටත් හොඳය. රටේ ආර්ථික ක්රියාකාරීත්වයේ සිදුව ඇති මන්දගාමීත්වය හමුවේ පසුගිය කාලයේදී මහ බැංකුව කියන ඉලක්කවලට යැමට අපහසු වී ඇත. එය 2016 වසරේදී අප අත්දුටු දෙයකි. මේ පසුබිම තුළ අපි 2017 වසර ගැන මහ බැංකුව කියන්නේ කුමක්දැයි සලකා බලමු. ඒ අනුව පසුගියදා මහ බැංකුව නිකුත් කළ "මෑතකාලීන ආර්ථික ප්රවණතා" නම් වාර්තාවේ 14 වන පිටුවේ මෙසේ සඳහන් ය. "ශ්‍රී ලංකාවේ යහපත් මධ්‍යකාලීන සාර්ව ආර්ථික දැක්ම, විදේශීය සහ රාජ්‍ය මූල්‍ය අංශවල ව්යqහාත්මක වෙනස්කම් සිදු කිරීම මෙන්ම ශක්තිමත් සාර්ව කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මත ර¹ පවතිනු ඇත. මේ පසුබිම තුළ 2016 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5.0 - 5.5 ක් පමණ වනු ඇති අතර, 2017 වසරේÊදී සියයට 6.3 ක් දක්වාද, ඉන් අනතුරුව වාර්ෂිකව සියයට 7.0 හෝ ඊට ඉහළ අනුපාතයකින් වර්ධනය වනු ඇතැයිද අපේක්ෂා කෙරේ. මෙසේ 2017 ආර්ථික වර්ධනය සියයට 6.3 කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබුණත්, ආර්ථික ක්රියාකාරීත්වයේ ඇති මන්දගාමීත්වය හමුවේ සංශෝධිත ඇස්තමේන්තු මගින් මෙම ඉලක්ක තවදුරටත් අඩු වනු ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන් ගිය වසරේ මෙන්ම මේ වසරේ (2017) දී ද නියඟයේ අහිතකර බලපෑම් කෘෂිකර්ම නිෂ්පාදිතයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත. එසේම කොටස් වෙළෙඳපොළින් මේ වනවිට විදෙස් ආයෝජන බොහෝමයක් පිට වී ගොසිනි. අගමැතිවරයා කොටස් වෙළෙඳපොළට මැදිහත් වී එහි ගනුදෙනු නවත්වන සිද්ධියක් ද වාර්තා වී ඇත. හේතුව කුමක් වුවත් aමෙලෙස දේශපාලඥයන් මැදිහත්වී කොටස් ගනුදෙනු නතර කිරීම නම් බරපතළ තත්ත්වයකි. වරදක් වී ඇත්නම් එය නිවැරැදි කළ යුතු වුවත්, එහිදී එම වරද කළ අය වෙනුවෙන් කවර පියවර ගත්තේ ද යන්න ගැන කිසිවක් දැන ගන්නට නැත. බැදුම්කර මගඩිය ගත්තත් එහිදී වරදක් සිදුවී ඇති නමුත් තවමත් වරදකරුවන්ට දඬුවම් ලැබේද යන්න ගැන විශාල සැකයක් තිබේ. මෙවැනි තත්ත්වයන් හමුවේ කොටස් වෙළෙඳපොළ මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳව බරපතළ අවිශ්වාසයක් ජනිත වී හමාරය. මේවාට නිසි පියවර නොගන්නා තත්ත්වය තුළ විනිමය අර්බුදය ද තවදුරටත් උග්‍ර විය හැක. එම නිසා රුපියල ද තව තවත් පිරිහීමට ඉඩ තිබේ. වත්මන් මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ දෙවැනි වසරේ අවසානයට ළඟා වී ඇත. වසර දෙකක් යනු සැළකිය යුතු කාලයකි. මේ රජය බලයට පත් වූයේ මහින්ද රාජපක්ෂ රජයට දහසකුත් එකක් චෝදනා ඉදිරිපත් කරමිණි. වංචා දූෂණ චෝදනා, "මෙගාඩීල්" චෝදනා ඉදිරිපත් කරමිණි. නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බව පවසමිණි. එහෙත් මේ ගෙවී ගිය ටික කාලයට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්ය. එනම් සියල්ල කණපිට හැරී ඇති සැටියකි. මේ රජයටත් බරපතළ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇති අතර වඩාත් කනගාටුදායක කරුණ නම් එම චෝදනා ඉදිරිපත් වූ අය රජයේ ඉහළම මට්ටමින් ආරක්ෂා කරමින් සිටීමයි. නීතිය නමන පොලිස්පතිවරයෙක් මෙන්ම මාධ්‍යවේදීන්ගේ බෙල්ල නමන නාවික හමුදාපතිවරයෙක් මෙන්ම එම මාධ්‍ය ප්‍රහාර හමුවේ ගුටි කන මාධ්‍යවේදීන්ගේ ආචාරධර්ම විනිශ්චය කරන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරල්වරයෙක්ද රටේ සිටී. රාජ්‍ය දේපළ බොහොමයක් විකුණා දැමීමට පිඹුරුපත් සකසා ඇත. පසුගිය රජය ගත් අසීමිත ණය නිසා, ඒ අසීමිත ණය බරින් රට ගොඩගැනීමට රාජ්‍ය දේපළ විකුණන බව රජය කියයි. මෙවන් පසුබිමක් තුළ ගෙවී ගිය වසරේ (2016) ආර්ථිකය ඉලක්ක බිඳ වැටී ඇති අයුරු අපට මෙසේ පැහැදිලි කළ හැකිය. මේ වසරේ (2016) සැළකිය යුතු ආර්ථික පසුබෑමක් තිබෙන බව දැනට නිකුත් වී ඇති ආර්ථික දත්ත අනුව පැහැදිලිය. 2015 වසරේ මහ බැංකු වාර්තාවෙන් ප්‍රකාශ වූයේ මේ වසරේ (2016) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.8 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ "මෑතකාලීන ආර්ථික ප්රවණතා" නම් වාර්තාවේ සඳහන් වන්නේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5 ත් 5.5 ත් අතර අගයක් ගනු ඇති බවයි. මේ අනුව නවතම පුරෝකථන අනුව මහ බැංකුව විසින් ද මේ වසරේ (2016) ආර්ථික වර්ධනය පසුබෑමට ලක්වන බව කියයි. මේ වන විට, මේ වසරේ (2016) කාර්තු තුනක ආර්ථික වර්ධන දත්ත ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අන්තිමට නිකුත් වූ තෙවන කාර්තුවේ දත්ත අනුව එම කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,270,171 ක් දක්වා සියයට 4.1 කින් වර්ධනය වී තිබේ. ඒ 2015 තුන්වන කාර්තුdවේ වාර්තා වූ රු. මිලියන 2,181275 ක දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂවය. ආර්ථිකයේ කිසියම් වර්ධනයක් තිබේ. එහෙත් මුලින් ඇස්තමේන්තු කළ ආර්ථික වර්ධන ඉලක්කවලට ගමන් කිරීමට නොහැකිව තිබේ. තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 4.1 ක් වූවත්, මේ වසරේ (2016) මුල් කාර්තු තුනේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 3.9 කට සීමා විය. මේ නිසා 2016 වසරේ මුල් කාර්තු තුනේ සාමාන්‍ය ආර්ථික වර්ධනය තිබෙන්නේ සියයට 4 කට වඩා අඩු මට්ටමකය. මේ අනුව අපට පෙනෙන්නේ මහ බැංකුව විසින් පහත හෙළා ඇති නවතම ආර්ථික වර්ධන පුරෝකථනයේ ඇති සියයට 5 ත් 5.5 ත් අතර ආර්ථික වර්ධනයට පවා 2016 දී ගමන් කිරීම දුෂ්කර වනු ඇති බවයි. බොහෝ විට සමස්ත ආර්ථික වර්ධනය සියයට 5 කට වඩා අඩු වීමට ඉඩ තිබේ. බොහෝ අය සිතුවේ එජාප රජයක් යටතේ වේගවත් ආර්ථික වර්ධනයකට රට ගමන් කරනු ඇති බවයි. එහෙත් ඒ අපේක්ෂා දැන් පුස්සක් බවට පත්ව තිබේ. මේ අසාර්ථකත්වය හමුවේ වත්මන් රජයේ අය නිරන්තරයෙන්ම කියන්නේ "රාජපක්ෂලා ආර්ථිකය කාලා" ඒ නිසා රට ගොඩගැනීමට තවත් කල් අවශ්‍ය වන බවය. පසුගිය රජය යටතේ අසීමිතව ණය ගෙන ඇති බවද කියති. එසේ කියමින් මේ අය ද තවදුරටත් ණය ගනිමින් සිටී. වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය හමුවේ රට විශාල විනිමය අර්බුදයකටද මුහුණ දී සිටී. ඒ අනුව මහින්ද රාජපක්ෂ රජය රට භාර දෙන විට ඇමෙරිකානු ඩොලරයක් පැවැතියේ රු. 131.05 ක මට්ටමේය. එහෙත් මේ වන විට ඇමෙරිකානු ඩොලරයක විනිමය අගය රු. 151 ද පසු කරගෙන ගොස් අවසන්ය. මහ බැංකුව කියන නිල විනිමය අනුපාතයට පවා බැංකුවල මිලදී ගැනීමට ප්‍රමාණවත් ඩොලර්, නැත. එහෙත් මුදල් ඇමතිවරයා නම් කියන්නේ බැංකුවල ඕනෑ තරම් ඩොලර් ඇති බවයි. දැන් ප්රශ්නය වන්නේ මෙසේ රුපියල පිරිහීම නිසා විදේශ ණය විශාල ලෙස පැටව් ගසමින් තිබීමයි. අසීමිතව ණය වී ඇතැයි වත්මන් රජය, පසුගිය රාජපක්ෂ රජයට කෙතරම් බැන්නත් එම ණය ප්‍රමාණය පවා රුපියල පිරිහීම නිසා පමණක් අසීමිතව, නිකන්ම පැටව් ගසා ඇත. 2015 වසරේදී පමණක් මෙසේ රුපියල පිරිහීම නිසා වැඩි වු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 28500 ක් පමණ වේ. මේ වසරේ (2016) රුපියල පිරිහීම නිසා වැඩි වූ ණය ප්‍රමාණයත් සැළකූ වූ විට වැඩි වු මුළු ණය ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩිය. එසේ වැඩි වු ණය මුදල්වලට අඩු තරමේ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළක්වත්, නැව් එන්නේ නැති වරායක්වත් රටට ඉතිරි වී නැත. සිදුව ඇත්තේ නිකන්ම රජයේ ණය වගකීම වැඩි වීම පමණය. රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පහත වැටී, විනිමය ආදායම් ගලා නොඑන තත්ත්වයක් තුළ විනිමය අර්බුදය උග්‍ර වී රාජ්‍ය ණය ප්‍රමාණය ද වර්ධනය වී ඇති බව පැහැදිළිය. එසේම තවමත් රටට ගලා එන විදේශ ආයෝජන ප්‍රමාණය වර්ධනය කර ගැනීමට ද රජය සමත් වී නැත. මේ සියලු තත්ත්වයන් හමුවේ මහජනතාවට සිදුව ඇත්තේ අසීමිත බදු, දඩ හා ගාස්තුවලින් පීඩා විදීමටය. මේ තුළ ජනතාවගේ ජීවත්වීමේ ප්රශ්නය එන්න එන්නම උග්රවෙමින් ද තිබේ. මේ සියල්ලට පිළිතුර ලෙස "රාජපක්ෂලා ආර්ථිකය කාලා" යන රාජපක්ෂ මන්ත්‍රය මේ රජය විසින් තව කෙතරම් කාලයක් නම් ජප කරන්නද? රාජපක්ෂ රජය සමයේදී ආර්ථික කළමනාකරණය තුළ බොහෝ අඩුපාඩු තිබුණි. එම අඩුපාඩු අප එදත් කතා කළේය. අදත් කතා කරමු. ඒ සියල්ලටම වඩා වත්මන් රජයේ අඩුපාඩු ගැන අප දැන් කතා කළ යුතුය. එහෙත් අපට පෙනෙන්නේ තිබුණු අතටත් වඩා නරක අඩියකට රට ගමන් කරමින් තිබෙන බවයි. අපට 2017 නව වසරට පියනැගීමට සිදුව ඇත්තේ මෙවන් අහිතකර, පසුබිමකය. මේ තිබෙන ආර්ථික ප්‍රශ්න සමනය කර ගත හැකි බවට තවම විශ්වාසයක් ඇතිව නැත. සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom