Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..

රටක සංවර්ධනයට ආණ්ඩුවක් පත් කරගනියි. එයට අගමැතිවයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් සිටි. අපේ රටේ ඊටත් එහා ගොස් ඇමරිකාව ප්‍රංශය නොදෙවෙනි විධායක බලතල සහිත ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වන ජනාධිපතිවරයෙකු ද සිටි.

ශ්‍රීලංකාව ලෝකයේ දරුණුතම ත්රස්තවාදීන්ට මුහුණ දුන රටකි, එහෙත් එම දරුණුතම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට රටේ සෑම ප්‍රදේශයේම සාමය ස්ථාපිත කලේ මෙම ආණ්ඩුක්රමය තුල තිබු විධායක බලය සහිත ජනාධිපති ඇතුළු අගමැති ප්‍රධාන පාර්ලිමේන්තුව ක්‍රමය තුලය.

2015 ජනවාරියේ මෛත්‍රී-රනිල් බලය ජනතාවගෙන් ඉල්ලන්නේ තිබෙන බලය අඩු කිරීමටය. ජනතාව එය විශ්වාස කොට ඔහුනට බලය ලබා දුන්නේය ඒ සඳහා එදා සිටි සිවිල් සංවිධාන රට තුල විශාල හඩක් නැගුවේය. එදා කිවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් තුල මිත්‍ර රටවලින් ආයෝජන ලංකාවට දීමට පෙල ගැසි සිටින බවකි.

රටේ දැනට තිබෙන වරාය අධිකාරි පනත හෝ වෙනත් රාජ්‍ය ආයතනයන් මෙතෙක් පාලනය කල අන පනත් අභිබවා එහි සභාපති ඇතුළු අධ්‍යයක්ෂක මණ්ඩල හෝ විෂය භාර අමාත්‍යවරයා පගා දමමින් ඊට ඉහලින් තීරණය ගැනීමට බලයක් ඉල්ලුවේ නැත. ඒ සඳහා කිසිම සිවිල් සංවිධානයක් හෝ යහපාලන දේශපාලන නායකයින් බලය ඉල්ලුවේ ද නැත. එබැවින් ජනතාව විශ්වාස කරමින් බලය දුන්නේය.ජනතාව එම බලය ඉතා පරිස්සමෙන් මහ ජනතාවගේ සුභ සිද්ධියට මොවුන් විසින් යොදවනු ඇතැයි සිතාය.

එහෙත් නිදහසන් පසු මෙරටේ සිදු වූ විශාලතම මුදල් වංචාව එනම් මහා බැංකුවේ බැදුම්කර මගඩිය හරහා රුපියල් බිලියන 5 කට වඩා ගසා කෑවේ මේ දැනුවත් වය. එයට අදටත් කිසිවෙකුට චෝදනා ගොනුකර නැත.

මේ පනත මගින් බලය ඉල්ලන්නේ රටේ තුල තියෙන සියලුම සම්පත් පමණක් නොව ශ්‍රීලංකාව අයත් රට මෙන් 5 ගුනයක් විශාල මුහුදත් ඒ හා සමාන අහසත් කිසිදා මිල කල නොහැකි පරිසරයත් ජාවාරම්කාරයන්ට මුදලට විකිණීමටයි යමෙකුට තර්ක කල හැකිය.

මේ පනතේ වැදගත් කොටස මේ පනත අනුව ගන්නා කිසිම ක්‍රියා මාරගයක් සඳහා කිසිවෙකුටත් රටේ සාමාන්‍ය නිතිය අනුව ක්‍රියා කිරිමට ඇති අයිතිය අවම කොට ඇති ආකාරයයි. කෙසේ වෙතත් මෙය ඉතා සූක්ෂම ලෙස සම්පිඩනය කොට ඇත, උගත් නීතිවේදියකුට පමණ මෙහි භායනක කම තේරුම් ගත හැකිය.

එමෙන්ම රටේ අනිකුත් සියලු නීතින් අභිබවා යන ලෙස ඉතා උපක්රමශීලීව සුදානම් කොට මෙම කෙටුම්පත් ජනාධිපති ප්රමුඛව අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කොට ගෙන ඇත. පසුව ජනාධිපතිවරයා මගින් පලාත් ආණ්ඩුකාරවරුන් වෙත යොමු කොට පලාත් සභාවල අනුමැතිය ලබා ගැනිමට කටයුතු කොට ඇත.

වැරදිලාවත් පලාත් සභාවල අනුමැතිය ලබා දුන්නේ නම් හම්බන්තොට වරාය සහ ඒ අවට අක්කර 15000 ක් පමණක් නොව, එදා සාම සාකච්ඡා මගින් කොටින්ට උතුරු නැගෙනහිර පරිපාලන එක කොල කෑල්ලකින් ලියා දුන් ආකාරයෙන් රටේ ජනතාවට හිමි සියලු සම්පත් විකිණීමට මෙමගින් ඉඩ කඩ තිබුනි.

සැමගේ දැන ගැනිම සඳහා සංවර්ධන විශේෂ විධි විධාන පනත

https://drive.google.com/file/d/0B-EzJso25PxqYXNaUXMtU1dqVlRDRzhIV29EX2lwZUJTWE9B/view

[QUOTE="KDH, post: 21094182, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U][COLOR="Red"]රටේ සම්පත් හිතුමතේ විකිණීමට හැදු අසීමිත විධායක බලතල හිමි සුපිරි බලතල සහිත පනත මෙන්න ඔබත් කියවා තේරුම් ගන්න..[/COLOR][/U][/B] රටක සංවර්ධනයට ආණ්ඩුවක් පත් කරගනියි. එයට අගමැතිවයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් සිටි. අපේ රටේ ඊටත් එහා ගොස් ඇමරිකාව ප්‍රංශය නොදෙවෙනි විධායක බලතල සහිත ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වන ජනාධිපතිවරයෙකු ද සිටි. ශ්‍රීලංකාව ලෝකයේ දරුණුතම ත්රස්තවාදීන්ට මුහුණ දුන රටකි, එහෙත් එම දරුණුතම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට රටේ සෑම ප්‍රදේශයේම සාමය ස්ථාපිත කලේ මෙම ආණ්ඩුක්රමය තුල තිබු විධායක බලය සහිත ජනාධිපති ඇතුළු අගමැති ප්‍රධාන පාර්ලිමේන්තුව ක්‍රමය තුලය. 2015 ජනවාරියේ මෛත්‍රී-රනිල් බලය ජනතාවගෙන් ඉල්ලන්නේ තිබෙන බලය අඩු කිරීමටය. ජනතාව එය විශ්වාස කොට ඔහුනට බලය ලබා දුන්නේය ඒ සඳහා එදා සිටි සිවිල් සංවිධාන රට තුල විශාල හඩක් නැගුවේය. එදා කිවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් තුල මිත්‍ර රටවලින් ආයෝජන ලංකාවට දීමට පෙල ගැසි සිටින බවකි. රටේ දැනට තිබෙන වරාය අධිකාරි පනත හෝ වෙනත් රාජ්‍ය ආයතනයන් මෙතෙක් පාලනය කල අන පනත් අභිබවා එහි සභාපති ඇතුළු අධ්‍යයක්ෂක මණ්ඩල හෝ විෂය භාර අමාත්‍යවරයා පගා දමමින් ඊට ඉහලින් තීරණය ගැනීමට බලයක් ඉල්ලුවේ නැත. ඒ සඳහා කිසිම සිවිල් සංවිධානයක් හෝ යහපාලන දේශපාලන නායකයින් බලය ඉල්ලුවේ ද නැත. එබැවින් ජනතාව විශ්වාස කරමින් බලය දුන්නේය.ජනතාව එම බලය ඉතා පරිස්සමෙන් මහ ජනතාවගේ සුභ සිද්ධියට මොවුන් විසින් යොදවනු ඇතැයි සිතාය. එහෙත් නිදහසන් පසු මෙරටේ සිදු වූ විශාලතම මුදල් වංචාව එනම් මහා බැංකුවේ බැදුම්කර මගඩිය හරහා රුපියල් බිලියන 5 කට වඩා ගසා කෑවේ මේ දැනුවත් වය. එයට අදටත් කිසිවෙකුට චෝදනා ගොනුකර නැත. මේ පනත මගින් බලය ඉල්ලන්නේ රටේ තුල තියෙන සියලුම සම්පත් පමණක් නොව ශ්‍රීලංකාව අයත් රට මෙන් 5 ගුනයක් විශාල මුහුදත් ඒ හා සමාන අහසත් කිසිදා මිල කල නොහැකි පරිසරයත් ජාවාරම්කාරයන්ට මුදලට විකිණීමටයි යමෙකුට තර්ක කල හැකිය. මේ පනතේ වැදගත් කොටස මේ පනත අනුව ගන්නා කිසිම ක්‍රියා මාරගයක් සඳහා කිසිවෙකුටත් රටේ සාමාන්‍ය නිතිය අනුව ක්‍රියා කිරිමට ඇති අයිතිය අවම කොට ඇති ආකාරයයි. කෙසේ වෙතත් මෙය ඉතා සූක්ෂම ලෙස සම්පිඩනය කොට ඇත, උගත් නීතිවේදියකුට පමණ මෙහි භායනක කම තේරුම් ගත හැකිය. එමෙන්ම රටේ අනිකුත් සියලු නීතින් අභිබවා යන ලෙස ඉතා උපක්රමශීලීව සුදානම් කොට මෙම කෙටුම්පත් ජනාධිපති ප්රමුඛව අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කොට ගෙන ඇත. පසුව ජනාධිපතිවරයා මගින් පලාත් ආණ්ඩුකාරවරුන් වෙත යොමු කොට පලාත් සභාවල අනුමැතිය ලබා ගැනිමට කටයුතු කොට ඇත. වැරදිලාවත් පලාත් සභාවල අනුමැතිය ලබා දුන්නේ නම් හම්බන්තොට වරාය සහ ඒ අවට අක්කර 15000 ක් පමණක් නොව, එදා සාම සාකච්ඡා මගින් කොටින්ට උතුරු නැගෙනහිර පරිපාලන එක කොල කෑල්ලකින් ලියා දුන් ආකාරයෙන් රටේ ජනතාවට හිමි සියලු සම්පත් විකිණීමට මෙමගින් ඉඩ කඩ තිබුනි. සැමගේ දැන ගැනිම සඳහා සංවර්ධන විශේෂ විධි විධාන පනත [url]https://drive.google.com/file/d/0B-EzJso25PxqYXNaUXMtU1dqVlRDRzhIV29EX2lwZUJTWE9B/view[/url] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom