Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොරගහකන්දට ජලය පිරවීම 11

මොරගහකන්ද ව්‍යාපෘතියට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 11වැනිදා සිදු කිරීමට නියමිතය .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරසර සංවර්ධනයේ දැවැන්ත ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද කලුගග ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු රජරට හෙක්ටයාර් 94,000ක් යල මහ කන්න දෙකම වගා කළ හැකි බව පරිසර නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා පවසයි .

මෙම දියවර මංගල්‍යය ට සමගාමිව රජරට ඇළ පද්ධතිය ආරම්භ කිරීමට නියමිත අතර කිලෝමීටර් 97ක් දුරට ජලය ගෙනගොස් හුරුළු වැව හා මහ කනදරා වැව පිරවීම සිදුකෙරේ.

රජරට පානීය ජල ගැටළුවලට මෙමඟින් විසදුම් ලැබේ.

මීට අමතරව වයඹ ජල අවශ්‍යතාව වෙනුවෙන් කිලෝමීටර් 96 කින් සමන්විත වයඹ ඇළ පද්ධතිය නිර්මාණය කිරීමට නියමිත අතර රජරට ඇළ පද්ධතියට අමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද වයඹ ඇළ පද්ධතිය ට ඩොලර් මිලියන 200ක්ද වැය කෙරේ.

මොරගහකන්ද සමස්ත ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 1100ක් ආයෝජනය කරන බවද රජරට හා වයඹ පළාත් දෙකම ස්වංපෝෂණය කිරීමට හැකි වන බවද ජයරත්න මහතා කීවේය .

මොරගහකන්ද ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක ට ඊයේ (03) එක්වෙමින් එසේ කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙම ව්‍යාපෘතිය නිසා තවත් වැව් 1500ක් ජලයෙන් පොෂණය වන බවද සදහන් කළේය .

මොරගහකන්ද ව්‍යාපෘතියේ පළමු පිරවීමේ දී ජලය ඝන් මීටර් 570ක් පිරවීමට නියමිතය.

වයඹ ඇළ මාර්ග පද්ධතිය ලබන පෙබරවාරි මසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ .

(චමීර ඇල්ලදෙණිය මොරගහකන්ද සිට)

- http://www.dinamina.lk/2017/01/03/පුවත්/27697

[QUOTE="monson, post: 21095914, member: 30005"] [B][SIZE="5"]මොරගහකන්දට ජලය පිරවීම 11[/SIZE][/B] [SIZE="4"]මොරගහකන්ද ව්‍යාපෘතියට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 11වැනිදා සිදු කිරීමට නියමිතය . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිරසර සංවර්ධනයේ දැවැන්ත ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද කලුගග ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු රජරට හෙක්ටයාර් 94,000ක් යල මහ කන්න දෙකම වගා කළ හැකි බව පරිසර නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතා පවසයි . මෙම දියවර මංගල්‍යය ට සමගාමිව රජරට ඇළ පද්ධතිය ආරම්භ කිරීමට නියමිත අතර කිලෝමීටර් 97ක් දුරට ජලය ගෙනගොස් හුරුළු වැව හා මහ කනදරා වැව පිරවීම සිදුකෙරේ. රජරට පානීය ජල ගැටළුවලට මෙමඟින් විසදුම් ලැබේ. මීට අමතරව වයඹ ජල අවශ්‍යතාව වෙනුවෙන් කිලෝමීටර් 96 කින් සමන්විත වයඹ ඇළ පද්ධතිය නිර්මාණය කිරීමට නියමිත අතර රජරට ඇළ පද්ධතියට අමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද වයඹ ඇළ පද්ධතිය ට ඩොලර් මිලියන 200ක්ද වැය කෙරේ. මොරගහකන්ද සමස්ත ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 1100ක් ආයෝජනය කරන බවද රජරට හා වයඹ පළාත් දෙකම ස්වංපෝෂණය කිරීමට හැකි වන බවද ජයරත්න මහතා කීවේය . මොරගහකන්ද ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක ට ඊයේ (03) එක්වෙමින් එසේ කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙම ව්‍යාපෘතිය නිසා තවත් වැව් 1500ක් ජලයෙන් පොෂණය වන බවද සදහන් කළේය . මොරගහකන්ද ව්‍යාපෘතියේ පළමු පිරවීමේ දී ජලය ඝන් මීටර් 570ක් පිරවීමට නියමිතය. වයඹ ඇළ මාර්ග පද්ධතිය ලබන පෙබරවාරි මසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ . (චමීර ඇල්ලදෙණිය මොරගහකන්ද සිට) [/SIZE] - [url]http://www.dinamina.lk/2017/01/03/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/27697[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom