Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කර 15,000ක් චීනයට පවරමින් ජනපති දෙවර්ෂ පූර්ණය සමරයි..

ජනතාවට එදා වේල කන්නත් නැති ආර්ථිකයක් වසර දෙකක දී උරුම කර දුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රටම වෙන්දේසියේ දමන වෙන්දේසිකරුවන් බවට පත් ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජාතික සම්පත් විකුණා හෝ එදා වේල සරි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව පැවසූ රණතුංග මහතා රට විකිණීමේ පාපකර්මයට ශ්‍රී ලංකා ඇමැතිවරුන් කර ගැස්වීමේ වගකීමෙන් මිදෙන්නට ජනාධිපතිවරයාට පුළුවන්කමක් නොමැති බවත් කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැතී පැවැති හමුවකට එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

සැබෑ ජනමතය කුමක්දැයි දන්නා හවුල් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම කල්දාන්න නොයෙකුත් දහංගැට ගහනවා. අවුරුදු දෙකක් තිස්සේ සීමා නිර්ණ වාර්තාවක් අල්ලගෙන ඡන්දෙ කල් දානවා. හැබැයි ආණ්ඩුවේ ලොක්කෝ කට ඇරියොත් කතා කරන්නෙම ප්රජාතන්ත්රවාදය ගැන. ඒ වුණත් කතා කරන අයටත් නොදැනිම රෙද්ද පල්ලෙන් ප්රජාතන්ත්රවාදය දෝරේ ගලන හැටි ජනතාවට පේනවා.

පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා දැන් ඉන්නේ ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගේ. එහෙන් ඡන්දෙ කල් දාන්න කියලා ආණ්ඩුවේ ලොක්කෝ බලපෑම් කරන කොට මෙහෙන් ඡන්දෙ තියන්න කියලා රටම ඉල්ලා හිටිනවා. රට ගිහිල්ලවත් බේරෙන්න බැලුවත් හරි ගියේ නැහැ. ඒ හින්දා තමයි එතුමට දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොටත් කේන්ති යන්නේ.

ඡන්ද විමසීම කල් දාන්න කටයුතු කරමින් ඉන්නේ තමන් දැනුවත්වද කියන එක ජනාධිපතිවරයා රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ලොක්කො රකින්න ගිහින් දංගෙඩියට බෙල්ල තියන්න වෙලා තියෙන්නේ අසරණ මුස්තාෆාට. ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ගමනට සහාය දෙන්න ගිහින් දේශපාලන වශයෙන් සිය දිවි නසා ගන්න එපා කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වරාය නගරය ඉදිකරන විට රටේ ඉඩම් චීනයට දෙනවෝ කියලා කෑගහපු එක්සත් ජාතික පක්ෂය අද රටම වෙන්දේසි කරන්න යනවා. මහින්ද රාජපක්ෂ රජය වරාය නගරය ඉදි කරන්න ගියේ සැලැස්මක් ඇතුවයි. කිසිම සැලැස්මක් නැති මේ හවුල් ආණ්ඩුව හදන්නේ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට විකුණලා තමන්ගේ සාක්කු පුරව ගන්නයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන විට කියපු සුරංගනා කථා අද හුළගේ ගිහින්. ආදායමේ වර්ධනයක් නැතුව ජීවන වියදම විතරක් වැඩි වෙන හින්දා ජනතාවට සිදු වෙලා තියෙන්නේ ගෙදර බඩු විකුණලා ජීවත් වෙන්නයි. හොරකම, නාස්තිය, දූෂණය අස්සේ වියදම වැඩි වෙලා තියෙන ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙත් රටේ සම්පත් ටික විකුණලා සල්ලි හොයා ගන්නයි.

හම්බන්තොට පමණක් නොවෙයි රටේ තවත් සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලය, කොළඹ වරායනුත් ජනාධිපතිවරණයේ දී මුදල් වියදම් කරපු රටවල්වලට වෙන්දේසියේ පිරිනමන්න දැන් සූදානම් කරලා ඉවරයි. මුදල් ඇමැතිවරයා හීනෙන් දකින්නෙත් රට විකුණන හැටි හා ඒවායෙන් ලැබෙන කොමිස් කුට්ටි ගැනයි. 2020 වෙනකම් මේ අය හිටියොත් ආයෙත් ආණ්ඩුවකට භාර ගන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ.

ජනතාව එදා වේල හොයා ගන්න ක්‍රමයක් නැතුව ඉන්න විට ආණ්ඩුව කල්පනා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවට දුන්න පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව බැඳිලා ඉන්න බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු කරන්න ඉස්සර මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඩයස්පෝරාවට ඕනෑ ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා රට බෙදන්න මේ අයට ඉඩ දෙන්න බැහැ. රට බෙදන ව්‍යවස්ථාව ගේනවා කියන්නේ මේ ආණ්ඩුවේ මීනි පෙට්ටියට ගහන අන්තිම ඇණයයි. 2015 පෙබරවාරියේ මහ බැංකු හොරකම තමයි මේ මිනී පෙට්ටියට ගහපු පළමු ඇණය. එදා පටන් ඇණ ගහලා ගහලා දැන් අන්තිමට ගහන්න තියෙන්නේ ව්‍යවස්ථා ඇණය විතරයි.

ඊට පස්සේ අපි මේ මිනී පෙට්ටියට ආගමික වතාවත් කරලා වළ දාලා ජනතාවාදී ආණ්ඩුවකට රට භාර දෙනවා. ඩයස්පෝරාවේ බලපෑම උඩ මේ ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව ගේන එක වගේම ඒ ව්‍යවස්ථාව ගෙනාපු ගමන් ආණ්ඩුව ගෙදර යවන එකත් ඉර හඳ වගේ විශ්වාසයි. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ 2017 දී මේ ආණ්ඩුව ගෙදර යවනවා කියලා.

එතුමා කිව්ව ප්‍රකාශයේ එල්ලිලා ඉන්නේ නැතුව පුළුවන් නම් ව්‍යවස්ථාව ගෙනත් පෙන්වන්න කියලා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා. අපට ආණ්ඩු පෙරළන්න අගමැති රට යනකම් බලන් ඉන්න ඕනේ නැහැ. හැබැයි කොහොමත් අපි ආණ්ඩු පෙරළන දවස වෙනකොට රට විනාශ කරන මේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කාටවත් රටේවත් ඉන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ.

දැන් ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරයාගේ දෙවැනි වර්ෂ පූර්ණය සමරන්න යනවා. මේ ආණ්ඩුව වර්ෂ පූර්ණය සමරන්න යන්නේ හම්බන්තොට අක්කර 15,000ක් චීනයට විකුණලා දාලා. මං හිතන්නේ රටේ සම්පත් විකුණලා, බලයට පත්වීම සමරන ලෝකයේ එකම ආණ්ඩුව මේක වෙන්න ඇති. අක්කර 15,000ක පාරම්පරික උරුමකරුවන් මහමඟට ඇදලා දාලා සමරන සංවත්සරය මේ ආණ්ඩුවේ අවසාන සංවත්සරයයි.

– ප්‍රදීප් අනුර කුමාර

[QUOTE="KDH, post: 21099827, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U]අක්කර 15,000ක් චීනයට පවරමින් ජනපති දෙවර්ෂ පූර්ණය සමරයි..[/U][/B] ජනතාවට එදා වේල කන්නත් නැති ආර්ථිකයක් වසර දෙකක දී උරුම කර දුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රටම වෙන්දේසියේ දමන වෙන්දේසිකරුවන් බවට පත් ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජාතික සම්පත් විකුණා හෝ එදා වේල සරි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව පැවසූ රණතුංග මහතා රට විකිණීමේ පාපකර්මයට ශ්‍රී ලංකා ඇමැතිවරුන් කර ගැස්වීමේ වගකීමෙන් මිදෙන්නට ජනාධිපතිවරයාට පුළුවන්කමක් නොමැති බවත් කීවේය. ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැතී පැවැති හමුවකට එක්වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. සැබෑ ජනමතය කුමක්දැයි දන්නා හවුල් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම කල්දාන්න නොයෙකුත් දහංගැට ගහනවා. අවුරුදු දෙකක් තිස්සේ සීමා නිර්ණ වාර්තාවක් අල්ලගෙන ඡන්දෙ කල් දානවා. හැබැයි ආණ්ඩුවේ ලොක්කෝ කට ඇරියොත් කතා කරන්නෙම ප්රජාතන්ත්රවාදය ගැන. ඒ වුණත් කතා කරන අයටත් නොදැනිම රෙද්ද පල්ලෙන් ප්රජාතන්ත්රවාදය දෝරේ ගලන හැටි ජනතාවට පේනවා. පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා දැන් ඉන්නේ ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගේ. එහෙන් ඡන්දෙ කල් දාන්න කියලා ආණ්ඩුවේ ලොක්කෝ බලපෑම් කරන කොට මෙහෙන් ඡන්දෙ තියන්න කියලා රටම ඉල්ලා හිටිනවා. රට ගිහිල්ලවත් බේරෙන්න බැලුවත් හරි ගියේ නැහැ. ඒ හින්දා තමයි එතුමට දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොටත් කේන්ති යන්නේ. ඡන්ද විමසීම කල් දාන්න කටයුතු කරමින් ඉන්නේ තමන් දැනුවත්වද කියන එක ජනාධිපතිවරයා රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ලොක්කො රකින්න ගිහින් දංගෙඩියට බෙල්ල තියන්න වෙලා තියෙන්නේ අසරණ මුස්තාෆාට. ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ගමනට සහාය දෙන්න ගිහින් දේශපාලන වශයෙන් සිය දිවි නසා ගන්න එපා කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වරාය නගරය ඉදිකරන විට රටේ ඉඩම් චීනයට දෙනවෝ කියලා කෑගහපු එක්සත් ජාතික පක්ෂය අද රටම වෙන්දේසි කරන්න යනවා. මහින්ද රාජපක්ෂ රජය වරාය නගරය ඉදි කරන්න ගියේ සැලැස්මක් ඇතුවයි. කිසිම සැලැස්මක් නැති මේ හවුල් ආණ්ඩුව හදන්නේ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට විකුණලා තමන්ගේ සාක්කු පුරව ගන්නයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන විට කියපු සුරංගනා කථා අද හුළගේ ගිහින්. ආදායමේ වර්ධනයක් නැතුව ජීවන වියදම විතරක් වැඩි වෙන හින්දා ජනතාවට සිදු වෙලා තියෙන්නේ ගෙදර බඩු විකුණලා ජීවත් වෙන්නයි. හොරකම, නාස්තිය, දූෂණය අස්සේ වියදම වැඩි වෙලා තියෙන ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙත් රටේ සම්පත් ටික විකුණලා සල්ලි හොයා ගන්නයි. හම්බන්තොට පමණක් නොවෙයි රටේ තවත් සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලය, කොළඹ වරායනුත් ජනාධිපතිවරණයේ දී මුදල් වියදම් කරපු රටවල්වලට වෙන්දේසියේ පිරිනමන්න දැන් සූදානම් කරලා ඉවරයි. මුදල් ඇමැතිවරයා හීනෙන් දකින්නෙත් රට විකුණන හැටි හා ඒවායෙන් ලැබෙන කොමිස් කුට්ටි ගැනයි. 2020 වෙනකම් මේ අය හිටියොත් ආයෙත් ආණ්ඩුවකට භාර ගන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ. ජනතාව එදා වේල හොයා ගන්න ක්‍රමයක් නැතුව ඉන්න විට ආණ්ඩුව කල්පනා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවට දුන්න පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව බැඳිලා ඉන්න බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටු කරන්න ඉස්සර මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඩයස්පෝරාවට ඕනෑ ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා රට බෙදන්න මේ අයට ඉඩ දෙන්න බැහැ. රට බෙදන ව්‍යවස්ථාව ගේනවා කියන්නේ මේ ආණ්ඩුවේ මීනි පෙට්ටියට ගහන අන්තිම ඇණයයි. 2015 පෙබරවාරියේ මහ බැංකු හොරකම තමයි මේ මිනී පෙට්ටියට ගහපු පළමු ඇණය. එදා පටන් ඇණ ගහලා ගහලා දැන් අන්තිමට ගහන්න තියෙන්නේ ව්‍යවස්ථා ඇණය විතරයි. ඊට පස්සේ අපි මේ මිනී පෙට්ටියට ආගමික වතාවත් කරලා වළ දාලා ජනතාවාදී ආණ්ඩුවකට රට භාර දෙනවා. ඩයස්පෝරාවේ බලපෑම උඩ මේ ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව ගේන එක වගේම ඒ ව්‍යවස්ථාව ගෙනාපු ගමන් ආණ්ඩුව ගෙදර යවන එකත් ඉර හඳ වගේ විශ්වාසයි. ඒක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ 2017 දී මේ ආණ්ඩුව ගෙදර යවනවා කියලා. එතුමා කිව්ව ප්‍රකාශයේ එල්ලිලා ඉන්නේ නැතුව පුළුවන් නම් ව්‍යවස්ථාව ගෙනත් පෙන්වන්න කියලා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා. අපට ආණ්ඩු පෙරළන්න අගමැති රට යනකම් බලන් ඉන්න ඕනේ නැහැ. හැබැයි කොහොමත් අපි ආණ්ඩු පෙරළන දවස වෙනකොට රට විනාශ කරන මේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කාටවත් රටේවත් ඉන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ. දැන් ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරයාගේ දෙවැනි වර්ෂ පූර්ණය සමරන්න යනවා. මේ ආණ්ඩුව වර්ෂ පූර්ණය සමරන්න යන්නේ හම්බන්තොට අක්කර 15,000ක් චීනයට විකුණලා දාලා. මං හිතන්නේ රටේ සම්පත් විකුණලා, බලයට පත්වීම සමරන ලෝකයේ එකම ආණ්ඩුව මේක වෙන්න ඇති. අක්කර 15,000ක පාරම්පරික උරුමකරුවන් මහමඟට ඇදලා දාලා සමරන සංවත්සරය මේ ආණ්ඩුවේ අවසාන සංවත්සරයයි. – ප්‍රදීප් අනුර කුමාර [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom