Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘති අංක 2

- ආසියානු සංවර්ධන බැංකුව සහ සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනය (Agence Francaise de Developpement) මඟින් සලසනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි ව්‍යාපෘති අංක 2 යටතේ ඝන මීටර 15,000ක ධාරිතාව සහිත ගොතටුව භූගත ජලාශය, ගොතටුව ජල පොම්පාගාරය හා බූස්ටර් පොම්පාගාරය ඉදි කිරීම සහ ජලය සම්ප්‍රේෂණය කිරීම සඳහා මිලිමීටර 1,200 DI නළ සපයා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදි කිරීම

- මොනරාගල දිස්ත්‍රික්කයේ, සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එමඟින් සියඹලාන්ඩුව හා මුතුකණ්ඩිය ප්‍රදේශවල නිවාස 8,450 කට පමණ සෞඛ්යාරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ එළවළු හා පලතුරු සඳහා අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන (Value Addition Centers)ඉදි කිරීම

- විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් විදේශ රටවල තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි එළවළු හා පලතුරු අපනයනය කිරීමට දේශීය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, එළවළු සහ පලතුරු සකස් කිරීමේ, ඇසුරුම් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සහිත, ඒවායේ එකතු කළ අගය ඉහළ නැංවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථාන 03ක්, රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව යටතේ ගොවිපළ ආශ්‍රිතව ආරම්භ කිරීම පිණිස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම

- සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන උදෙසා සිදු කෙරෙන ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින්, දැනට රේඛීය අමාත්‍යාංශ 21ක් මඟින් පරිපාලනය කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතුද, ගණනින් 80ක් පමණ වන විවිධ පර්යේෂණ ආයතන හා පර්යේෂණ මධ්‍යස්ථාන නිසි පරිදි සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා 'ජාතික විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරියක් (NASTICA)' පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදී උපාධිය හදාරනු ලබන සිසුන් 1,600 ක් පමණ වන අතර, මෙම පාඨමාලා සඳහා යොමු වන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. තවද, මෙම සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹින් දුර බැහැර පදිංචි ශිෂ්‍යයෝ වෙති. මෙම සිසුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් තරම් නේවාසිකාගාර විශ්වවිද්‍යාලය සතු නොවන අතර, එහි දැනට පවතින ආපනශාලාවේද ඉඩකඩ ඉතා සීමිත වේ. ඒ අනුව, සිසුන් 600ක් සඳහා පහසුකම් සහිතව නව නේවාසිකාගාරයක්, එකවර 300කට පහසුකම් සැලසිය හැකි ආපණ ශාලාවක් සහ වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩහලක් රුපියල් මිලියන 927.34ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017-01-03

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-03

[QUOTE="monson, post: 21100220, member: 30005"] [SIZE="4"][B]මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘති අංක 2[/B] - ආසියානු සංවර්ධන බැංකුව සහ සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනය (Agence Francaise de Developpement) මඟින් සලසනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි ව්‍යාපෘති අංක 2 යටතේ ඝන මීටර 15,000ක ධාරිතාව සහිත ගොතටුව භූගත ජලාශය, ගොතටුව ජල පොම්පාගාරය හා බූස්ටර් පොම්පාගාරය ඉදි කිරීම සහ ජලය සම්ප්‍රේෂණය කිරීම සඳහා මිලිමීටර 1,200 DI නළ සපයා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදි කිරීම[/B] - මොනරාගල දිස්ත්‍රික්කයේ, සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එමඟින් සියඹලාන්ඩුව හා මුතුකණ්ඩිය ප්‍රදේශවල නිවාස 8,450 කට පමණ සෞඛ්යාරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකාව තුළ එළවළු හා පලතුරු සඳහා අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන (Value Addition Centers)ඉදි කිරීම[/B] - විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් විදේශ රටවල තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි එළවළු හා පලතුරු අපනයනය කිරීමට දේශීය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, එළවළු සහ පලතුරු සකස් කිරීමේ, ඇසුරුම් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සහිත, ඒවායේ එකතු කළ අගය ඉහළ නැංවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථාන 03ක්, රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව යටතේ ගොවිපළ ආශ්‍රිතව ආරම්භ කිරීම පිණිස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම[/B] - සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන උදෙසා සිදු කෙරෙන ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින්, දැනට රේඛීය අමාත්‍යාංශ 21ක් මඟින් පරිපාලනය කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතුද, ගණනින් 80ක් පමණ වන විවිධ පර්යේෂණ ආයතන හා පර්යේෂණ මධ්‍යස්ථාන නිසි පරිදි සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා 'ජාතික විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරියක් (NASTICA)' පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම[/B] - රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදී උපාධිය හදාරනු ලබන සිසුන් 1,600 ක් පමණ වන අතර, මෙම පාඨමාලා සඳහා යොමු වන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. තවද, මෙම සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹින් දුර බැහැර පදිංචි ශිෂ්‍යයෝ වෙති. මෙම සිසුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් තරම් නේවාසිකාගාර විශ්වවිද්‍යාලය සතු නොවන අතර, එහි දැනට පවතින ආපනශාලාවේද ඉඩකඩ ඉතා සීමිත වේ. ඒ අනුව, සිසුන් 600ක් සඳහා පහසුකම් සහිතව නව නේවාසිකාගාරයක්, එකවර 300කට පහසුකම් සැලසිය හැකි ආපණ ශාලාවක් සහ වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩහලක් රුපියල් මිලියන 927.34ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] [B]Cabinet decisions 2017-01-03[/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-03[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom