Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති පදවිප්රාප්තියට ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති.. සෝභිත හිමිගේ අධිෂ්ඨානය පුස්සක් වේ.. ජනවාරියේ පමණක් ප්‍රතිපත්ති ප්‍රකාශ තුනක්…

විධායක ජනාධිපති ධූරය අහොසි කොට බලය පාර්ලිමේන්තුව සතු කිරීමට මාස 6 ක කාලයක් තුල සිදු කිරීමට සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයට ඇතුළු සංවිධාන 49 ක් එක්ව ගිවිසුමක් අත්සන් කොට රටේ මෙම වෙනස කිරීමට පොදු අපේක්ෂකයකු සොයා ගැනිමේදි ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සොයාගත් බවත්, එතුමා එයට කැමති වී අපගේ යෝජනාවටත් එහා ගොස් විධායක ජනාධිපති ධූරය අහොසි කොට බලය පාර්ලිමේන්තුව සතු කිරීමට මාස 6 ක කාලයක් වැඩි බවත් එය අඩුම කාලයක් තුල සිදු කිරීමට එනම් දින 100 ක් තුල සිදු කිරීමට හැකි බවට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම යෝජනා කොට තීරණය කල බව මාදුළුවාවේ සෝබිත නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ අවසාන සාකච්ඡාවෙදී ප්‍රකාශ කලහ.

එහෙත් ඒ වෙනස සිදු කිරීමට නායකත්වය ගෙන ඉතා දුෂ්කර ගමනක් යමින් එම ක්‍රියාව හරහා රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි මාදුළුවාවේ සෝබිත නායක හාමුදුරුවෝ අද අප අතර නැත. උන්වහන්සේ 2015 නොවැම්බර් මස 26 දින අපවත්වීය. උන්වහන්සේ ගේ ආදහන උත්සවය රාජ්‍ය උත්සවයක් වු අතර එදා මුලු රටම ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශ කරමින් උන්වහන්සේගේ දේහය අබියස සිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිහිපත් කලේ උන්වහන්සේ අපේක්ෂා කල රටේ විධායක ජනාධිපති ධූරය අහොසි කොට බලය පාර්ලිමේන්තුව සතු කිරීමට ඉදිරි මාස 3 යැමට කලින් සිදු කිරිමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වන බවයි.

අද 2016 ජනවාරි මාසයයේ මුල් සතියයි. මේ කාලය තුල පමණක් ආණ්ඩුව විසින් රජයේ අනාගත වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශන 3 ක් ජනාධිපති සහ අගමැති වෙන් වෙන්ව ඉදිරිපත් කලේය. පලමුවැන්න මෙම ජනවාරි මස 2 වෙනිදා ජනාධිපති කාර්යාලයෙදි සංවිධානයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වු “ශ්‍රි ලංකාවේ 2030 දැක්ම Vision 2030 Of Sri Lanka” යයි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය.

ජනවාරි 4 වෙනිදා අගමැතිවරයා විසින් රජයේ ඉදිරි ආර්ථික සැලස්ම ලෙස “බලගතු ශ්‍රීලංකාවක් “Powerful Sri Lanka.”සැලසුම් සහගත ගමනක් යනුවෙන් අරලියගහ මන්දිරයේ දි පැවති උත්සවයකදී ජනතාව ඉදිරියේ තැබු අතර ඒ සඳහා රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගි වූ අතර රජයේ එම ප්‍රතිපත්ති ප්රකාශනයේ එලි දක්වන අවස්ථාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා එම අවස්සථාවට සහභාගි නොවිය.

ඉන්පසු විධායක ජනාධිපති ධූරයේ තෙවෙනි පදවිපාප්තියට දිනයේ එනම් 2017 ජනවාරි 8 වෙනි දින “තිරසර යුගයක තෙවසර ඇරබුම” ලෙස තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්විමේ ජාතික උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි ඉන්දීයාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති ශ්‍රි චන්ද්‍රාබාබු නෛයිදු ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය විසින් අද දිනපතා පුවත් පත්වල පිටුවක් පුරා දැන්විම් පලකොට ඇත.

මේ අනුව ඉතා පැහැදිලි වනුයේ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝබිත නායක හාමුදුරුවෝ සභාපතිත්වය දැරු සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයට ඇතුළු සියලු පක්ෂවල ඉල්ලිම සහ බලාපොරොත්තුව පසෙකලා රටේ විධායක ජනාධිපති වී වසර දෙකක් ගෙවි අවසන් වූ පසුත් ජනාධිපතිවරයාට හිමි ඉදිරි වසර 3 සඳහා පමණක් නොව 2030 දක්වා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය හරහා කටයුතු යොදන බවය.

එමෙන්ම රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රමුඛව ආණ්ඩුවක් තිබියදි විධායක ජනාධිපති ධූරය හරහා වෙනමම වැඩසටහනක් සහිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පසුගිය ජනාධිපතිවරණයේ දි මෛත්‍රී-රනිල් එක්ව ජනතාව පොරොන්දු වු “මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක්” යයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ දින 100 න් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය ද මේ වනවිට හකුලා ඇති බවක් පෙනෙන්නට ඇති බව ඒ වෙනුවෙන් කැප වු පිරිසගේ අදහසයි.

දින 100න් විධායක ජනාදීපති ධුරය අහෝසි කරනවා යයි ජනාධිපතිරයා කියූ බවට 2015 නොවැම්බර්යේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කියූ වීඩියෝව

[YOUTUBE]S5ScRPEOuDQ[/YOUTUBE]

[QUOTE="KDH, post: 21105701, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U]ජනපති පදවිප්රාප්තියට ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති.. සෝභිත හිමිගේ අධිෂ්ඨානය පුස්සක් වේ.. ජනවාරියේ පමණක් ප්‍රතිපත්ති ප්‍රකාශ තුනක්…[/U][/B] විධායක ජනාධිපති ධූරය අහොසි කොට බලය පාර්ලිමේන්තුව සතු කිරීමට මාස 6 ක කාලයක් තුල සිදු කිරීමට සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයට ඇතුළු සංවිධාන 49 ක් එක්ව ගිවිසුමක් අත්සන් කොට රටේ මෙම වෙනස කිරීමට පොදු අපේක්ෂකයකු සොයා ගැනිමේදි ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සොයාගත් බවත්, එතුමා එයට කැමති වී අපගේ යෝජනාවටත් එහා ගොස් විධායක ජනාධිපති ධූරය අහොසි කොට බලය පාර්ලිමේන්තුව සතු කිරීමට මාස 6 ක කාලයක් වැඩි බවත් එය අඩුම කාලයක් තුල සිදු කිරීමට එනම් දින 100 ක් තුල සිදු කිරීමට හැකි බවට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම යෝජනා කොට තීරණය කල බව මාදුළුවාවේ සෝබිත නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ අවසාන සාකච්ඡාවෙදී ප්‍රකාශ කලහ. එහෙත් ඒ වෙනස සිදු කිරීමට නායකත්වය ගෙන ඉතා දුෂ්කර ගමනක් යමින් එම ක්‍රියාව හරහා රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි මාදුළුවාවේ සෝබිත නායක හාමුදුරුවෝ අද අප අතර නැත. උන්වහන්සේ 2015 නොවැම්බර් මස 26 දින අපවත්වීය. උන්වහන්සේ ගේ ආදහන උත්සවය රාජ්‍ය උත්සවයක් වු අතර එදා මුලු රටම ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශ කරමින් උන්වහන්සේගේ දේහය අබියස සිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිහිපත් කලේ උන්වහන්සේ අපේක්ෂා කල රටේ විධායක ජනාධිපති ධූරය අහොසි කොට බලය පාර්ලිමේන්තුව සතු කිරීමට ඉදිරි මාස 3 යැමට කලින් සිදු කිරිමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වන බවයි. අද 2016 ජනවාරි මාසයයේ මුල් සතියයි. මේ කාලය තුල පමණක් ආණ්ඩුව විසින් රජයේ අනාගත වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශන 3 ක් ජනාධිපති සහ අගමැති වෙන් වෙන්ව ඉදිරිපත් කලේය. පලමුවැන්න මෙම ජනවාරි මස 2 වෙනිදා ජනාධිපති කාර්යාලයෙදි සංවිධානයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වු “ශ්‍රි ලංකාවේ 2030 දැක්ම Vision 2030 Of Sri Lanka” යයි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය. ජනවාරි 4 වෙනිදා අගමැතිවරයා විසින් රජයේ ඉදිරි ආර්ථික සැලස්ම ලෙස “බලගතු ශ්‍රීලංකාවක් “Powerful Sri Lanka.”සැලසුම් සහගත ගමනක් යනුවෙන් අරලියගහ මන්දිරයේ දි පැවති උත්සවයකදී ජනතාව ඉදිරියේ තැබු අතර ඒ සඳහා රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගි වූ අතර රජයේ එම ප්‍රතිපත්ති ප්රකාශනයේ එලි දක්වන අවස්ථාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා එම අවස්සථාවට සහභාගි නොවිය. ඉන්පසු විධායක ජනාධිපති ධූරයේ තෙවෙනි පදවිපාප්තියට දිනයේ එනම් 2017 ජනවාරි 8 වෙනි දින “තිරසර යුගයක තෙවසර ඇරබුම” ලෙස තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්විමේ ජාතික උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි ඉන්දීයාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති ශ්‍රි චන්ද්‍රාබාබු නෛයිදු ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය විසින් අද දිනපතා පුවත් පත්වල පිටුවක් පුරා දැන්විම් පලකොට ඇත. මේ අනුව ඉතා පැහැදිලි වනුයේ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝබිත නායක හාමුදුරුවෝ සභාපතිත්වය දැරු සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයට ඇතුළු සියලු පක්ෂවල ඉල්ලිම සහ බලාපොරොත්තුව පසෙකලා රටේ විධායක ජනාධිපති වී වසර දෙකක් ගෙවි අවසන් වූ පසුත් ජනාධිපතිවරයාට හිමි ඉදිරි වසර 3 සඳහා පමණක් නොව 2030 දක්වා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය හරහා කටයුතු යොදන බවය. එමෙන්ම රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රමුඛව ආණ්ඩුවක් තිබියදි විධායක ජනාධිපති ධූරය හරහා වෙනමම වැඩසටහනක් සහිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පසුගිය ජනාධිපතිවරණයේ දි මෛත්‍රී-රනිල් එක්ව ජනතාව පොරොන්දු වු “මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක්” යයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ දින 100 න් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය ද මේ වනවිට හකුලා ඇති බවක් පෙනෙන්නට ඇති බව ඒ වෙනුවෙන් කැප වු පිරිසගේ අදහසයි. දින 100න් විධායක ජනාදීපති ධුරය අහෝසි කරනවා යයි ජනාධිපතිරයා කියූ බවට 2015 නොවැම්බර්යේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කියූ වීඩියෝව [YOUTUBE]S5ScRPEOuDQ[/YOUTUBE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom