Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්‍රිඩ් අධිකරණයට සියලු ආරක්ෂක අංශ විරුද්ධයි

යුධ අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කිරීම ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ජාත්‍යන්තර මැදිහත්වීම තදින්ම විරුද්ධ බව හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව නිර්දේශ කළ රජයේ සංහිඳියා බළකායට එම ආරක්ෂක අංශ නිලධාරීන් දන්වා ඇත. එම විරෝධතාව කෙරේ එම බළකාය තැකීමක් කර නැත.

උතුරේ හා දකුණේ දෙමළ ජාතිකයන් විසින් මෙම හයිබ්‍රිඩ් අධිකරණය ස්ථාපිත කළ යුතු යෑයි සංහිඳියා බළකාය ඉල්ලා තිබිණි.

මේ හැර යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට සමාව නොදිය යුතු බවටත් අතීතයේ සිදුකළ වැරදිවලට ද දඬුවම් කළ යුතු බවටත් එකී බළකාය තවදුරටත් නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව රජයේ සංහිඳියා බළකාය තම හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවීමේ යෝජනාව අනුමත කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් සතුට පළ කර ඇත.

මේ අතර රජයේ සංහිඳියා බළකාය හයිබ්‍රිඩ් අධිකරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයෙන් නීතිරීති අනුගමනය කළ යුතු බවට නිර්දේශ කිරීම නිසා රජය ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපා ඇත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කර නැත. මෙම සංහිඳියා බළකාය නිර්දේශ කර ඇති කරුණු රැසක් ද්‍රවිඩ සංධානය කළ ඉල්ලීම් වේ.

[QUOTE="KOTA NIHAL, post: 21116269, member: 557900"] [SIZE="5"]හයිබ්‍රිඩ් අධිකරණයට සියලු ආරක්ෂක අංශ විරුද්ධයි[/SIZE] [SIZE="4"]යුධ අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කිරීම ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ජාත්‍යන්තර මැදිහත්වීම තදින්ම විරුද්ධ බව හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව නිර්දේශ කළ රජයේ සංහිඳියා බළකායට එම ආරක්ෂක අංශ නිලධාරීන් දන්වා ඇත. එම විරෝධතාව කෙරේ එම බළකාය තැකීමක් කර නැත. උතුරේ හා දකුණේ දෙමළ ජාතිකයන් විසින් මෙම හයිබ්‍රිඩ් අධිකරණය ස්ථාපිත කළ යුතු යෑයි සංහිඳියා බළකාය ඉල්ලා තිබිණි. මේ හැර යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට සමාව නොදිය යුතු බවටත් අතීතයේ සිදුකළ වැරදිවලට ද දඬුවම් කළ යුතු බවටත් එකී බළකාය තවදුරටත් නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව රජයේ සංහිඳියා බළකාය තම හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවීමේ යෝජනාව අනුමත කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් සතුට පළ කර ඇත. මේ අතර රජයේ සංහිඳියා බළකාය හයිබ්‍රිඩ් අධිකරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයෙන් නීතිරීති අනුගමනය කළ යුතු බවට නිර්දේශ කිරීම නිසා රජය ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපා ඇත. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කර නැත. මෙම සංහිඳියා බළකාය නිර්දේශ කර ඇති කරුණු රැසක් ද්‍රවිඩ සංධානය කළ ඉල්ලීම් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom