Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයට නැවත එන්නට ජනපති මෛත්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ… එජාපයට දැන් තේරේ..

විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු යයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය.

පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ බහුතරයකට එවැනි අරමුණක් තිබෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය.

“පක්ෂය ඇතුලේ තිබෙන ගැටළු, බල අරගල නිසා ඔවුන්ට විවිධ දේ කියන්න සිද්දවෙනවා වන්නට පුළුවන්,” ඔහු පැවසීය.

කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බැවින් පක්ෂයේ නව ස්ථාවරය පිළිබඳව එජාපය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සරත් අමුණුගම අමාත්‍යවරයා පැවසීය.

මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

[QUOTE="KDH, post: 21124552, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U]ජනාධිපතිවරණයට නැවත එන්නට ජනපති මෛත්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ… එජාපයට දැන් තේරේ..[/U][/B] විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි. ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු යයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය. පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ බහුතරයකට එවැනි අරමුණක් තිබෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය. “පක්ෂය ඇතුලේ තිබෙන ගැටළු, බල අරගල නිසා ඔවුන්ට විවිධ දේ කියන්න සිද්දවෙනවා වන්නට පුළුවන්,” ඔහු පැවසීය. කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බැවින් පක්ෂයේ නව ස්ථාවරය පිළිබඳව එජාපය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සරත් අමුණුගම අමාත්‍යවරයා පැවසීය. මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom