Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරදියාන සහ මුතුරාජවෙල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එක්රැස් වන කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලුවට විසඳුමක් වශයෙන් භෂ්මීකරණය (Incineration) තාක්ෂණය වශයෙන් යොදා ගනිමින් අපද්‍රව්‍ය මඟින් විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකක් කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල් පදනම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද ආයෝජකයින් වෙත කොන්ත්‍රාත් ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක මූල්‍ය පහසුකම් සපයා ගැනීම

- සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සලසනු ලබන මූල්‍ය සහාය යටතේ කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි ඉදි කිරීම් කටයුතු 2018 වර්ෂයේ දෙසැම්බර් වන විට නිම කිරීමට නියමිත වේ. මෙම ව්‍යාපෘතියේ සංශෝධිත කොන්ත්‍රාත් පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 140.35ක් වන අතර, ඉන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 89.85ක් සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50.5ක පමණ අරමුදල් අමතරව සපයා ගත යුතුව ඇති අතර, එම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක පමණ මුදලක් සහන කොන්දේසි යටතේ සලසා ගැනීම සඳහා අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම

- ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක කලාපයක් ලෙස කල්පිටිය හා පුත්තලම කලපුව ආශ්රිත ප්‍රදේශය වැඩිදියුණු කිරීමට ඉහළ හැකියාවක් පවතියි. ඒ අනුව, ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම හා සංරක්ෂණය, ප්‍රදේශයේ ජනතාව සවිබලගැන්වීම තුළින් සංචාරක ක්ෂේත්රයේ රැකියා අවස්ථා වැඩි කිරීම, පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රධාන සංචාරක කර්මාන්ත මුල් කරගනිමින් ජාතික නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා දීම, ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම, දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම සහ මෙම ප්‍රදේශය තිරසර සංචාරක කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘතියක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය ඒකාබද්ධව 2017 - 2018 දෙවසර තුළ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම

- ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට වාරි ජලය සැපයීමේ අරමුණින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අතරතුර එහි ප්‍රධාන උමඟ තුළ සිදු වූ ජලය කාන්දු වීම හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 08ක ළිං සිඳී යාම, නිවාසවල ඉරි තැළීම් සිදුවීම වැනි අහිතකර බලපෑම් උද්ගත වී ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවිතවලට හා දේපළවලට හානි සිදු වී ඇති අතර, ඔවුන්ගේ දෛනික ජීවනෝපාය මාර්ග කෙරෙහිද විශාල බලපෑමක් සිදුව ඇත. උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමනය කර එම ජනතාවගේ දෛනික ජීවනෝපාය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ෙවනුවට නව නිවාස ඉදි කිරීම, පානීය ජල සම්බන්ධතා නොමිලේ ලබා දීම ආදී අවශ්‍ය සහන කඩිනමින් සැලසීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

සංචාරක ක්ෂේත්රයේ වෙළඳපළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- සංචාරක ව්‍යාපාරය තුළ ව්‍යාපාරික ඉඩප්‍රස්තා වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින්, වසර 04ක කාලයක් තුළ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක මුදලක් ආයෝජනය කරමින් වෙළඳපොළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හා ක්‍රියාකාරකම් හඳුනාගැනීම තුළින් සංචාරක කර්මාන්තයේ විවිධාංගිකරණය, සංචාරක ව්‍යාපාරය ආශ්රිත ව්‍යාපාර කටයුතු ප්‍රචලිතව නොමැති ප්‍රදේශවල එම ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළම තත්ත්වයේ භාණ්ඩ සඳහා අන්තර්ජාතික පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සහ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණය මඟින් අන්තර්ජාතික ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීම යන ක්ෂේත්රයන්හි ව්‍යාපාර ආයෝජන වැඩි කිරීමට යෝජිත ව්‍යාපෘතිය මඟින් ඉලක්ක කෙරේ. ඒ අනුව, යෝජිත වෙළඳපොළ පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩිගමුව වැව ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම

- මාතලේ දිස්ත්‍රික්කයේ, නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ගොඩිගමුව වැව, අක්කර අඩි 45ක පමණ ධාරිතාවකින් යුක්ත වන අතර එහි ජලය උපයෝගී කරගනිමින් වී හා අනෙකුත් භෝග රැසක් වගා කරනු ලැබේ. මෙම වැවෙහි ධාරිතාව අක්කර අඩි 45 සිට අක්කර අඩි 202 දක්වා ඉහළ දැමීම මඟින් නාවුල ප්‍රදේශයේ දඹගල්ල, බඹරගහවත්ත හා හලඹගහවත්ත යන ගම්වල ජීවත් වන ගොවි පවුල් 162කට වාරි ජල පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ගොඩිගමුව වැව සංවර්ධනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 165.9ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-10

[QUOTE="monson, post: 21124576, member: 30005"] [SIZE="4"][B]කරදියාන සහ මුතුරාජවෙල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම[/B] - කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එක්රැස් වන කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලුවට විසඳුමක් වශයෙන් භෂ්මීකරණය (Incineration) තාක්ෂණය වශයෙන් යොදා ගනිමින් අපද්‍රව්‍ය මඟින් විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකක් කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල් පදනම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද ආයෝජකයින් වෙත කොන්ත්‍රාත් ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක මූල්‍ය පහසුකම් සපයා ගැනීම[/B] - සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සලසනු ලබන මූල්‍ය සහාය යටතේ කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි ඉදි කිරීම් කටයුතු 2018 වර්ෂයේ දෙසැම්බර් වන විට නිම කිරීමට නියමිත වේ. මෙම ව්‍යාපෘතියේ සංශෝධිත කොන්ත්‍රාත් පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 140.35ක් වන අතර, ඉන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 89.85ක් සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50.5ක පමණ අරමුදල් අමතරව සපයා ගත යුතුව ඇති අතර, එම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක පමණ මුදලක් සහන කොන්දේසි යටතේ සලසා ගැනීම සඳහා අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම[/B] - ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක කලාපයක් ලෙස කල්පිටිය හා පුත්තලම කලපුව ආශ්රිත ප්‍රදේශය වැඩිදියුණු කිරීමට ඉහළ හැකියාවක් පවතියි. ඒ අනුව, ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම හා සංරක්ෂණය, ප්‍රදේශයේ ජනතාව සවිබලගැන්වීම තුළින් සංචාරක ක්ෂේත්රයේ රැකියා අවස්ථා වැඩි කිරීම, පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රධාන සංචාරක කර්මාන්ත මුල් කරගනිමින් ජාතික නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා දීම, ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම, දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම සහ මෙම ප්‍රදේශය තිරසර සංචාරක කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘතියක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය ඒකාබද්ධව 2017 - 2018 දෙවසර තුළ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම[/B] - ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට වාරි ජලය සැපයීමේ අරමුණින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අතරතුර එහි ප්‍රධාන උමඟ තුළ සිදු වූ ජලය කාන්දු වීම හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 08ක ළිං සිඳී යාම, නිවාසවල ඉරි තැළීම් සිදුවීම වැනි අහිතකර බලපෑම් උද්ගත වී ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවිතවලට හා දේපළවලට හානි සිදු වී ඇති අතර, ඔවුන්ගේ දෛනික ජීවනෝපාය මාර්ග කෙරෙහිද විශාල බලපෑමක් සිදුව ඇත. උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමනය කර එම ජනතාවගේ දෛනික ජීවනෝපාය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ෙවනුවට නව නිවාස ඉදි කිරීම, පානීය ජල සම්බන්ධතා නොමිලේ ලබා දීම ආදී අවශ්‍ය සහන කඩිනමින් සැලසීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: [B]සංචාරක ක්ෂේත්රයේ වෙළඳපළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය[/B] - සංචාරක ව්‍යාපාරය තුළ ව්‍යාපාරික ඉඩප්‍රස්තා වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින්, වසර 04ක කාලයක් තුළ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක මුදලක් ආයෝජනය කරමින් වෙළඳපොළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හා ක්‍රියාකාරකම් හඳුනාගැනීම තුළින් සංචාරක කර්මාන්තයේ විවිධාංගිකරණය, සංචාරක ව්‍යාපාරය ආශ්රිත ව්‍යාපාර කටයුතු ප්‍රචලිතව නොමැති ප්‍රදේශවල එම ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළම තත්ත්වයේ භාණ්ඩ සඳහා අන්තර්ජාතික පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සහ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණය මඟින් අන්තර්ජාතික ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීම යන ක්ෂේත්රයන්හි ව්‍යාපාර ආයෝජන වැඩි කිරීමට යෝජිත ව්‍යාපෘතිය මඟින් ඉලක්ක කෙරේ. ඒ අනුව, යෝජිත වෙළඳපොළ පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩිගමුව වැව ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම[/B] - මාතලේ දිස්ත්‍රික්කයේ, නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ගොඩිගමුව වැව, අක්කර අඩි 45ක පමණ ධාරිතාවකින් යුක්ත වන අතර එහි ජලය උපයෝගී කරගනිමින් වී හා අනෙකුත් භෝග රැසක් වගා කරනු ලැබේ. මෙම වැවෙහි ධාරිතාව අක්කර අඩි 45 සිට අක්කර අඩි 202 දක්වා ඉහළ දැමීම මඟින් නාවුල ප්‍රදේශයේ දඹගල්ල, බඹරගහවත්ත හා හලඹගහවත්ත යන ගම්වල ජීවත් වන ගොවි පවුල් 162කට වාරි ජල පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ගොඩිගමුව වැව සංවර්ධනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 165.9ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-10[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom