Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටැබ් භාවිතයෙන් ඉගෙන ගන්නා සුහුරු පංති කාමර ඇරඹේ

සුහුරු පන්ති කාමර ක්‍රියාත්මක කිරීමට අදාළව එහි නියමු ව්‍යාපෘතිය අද (13දා) ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයෙන් ආරම්භ කරනු ලැබීය. සුහුරු පන්ති කාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

- http://www.ada.lk/article/205541/ටැබ්-භාවිතයෙන්-ඉගෙන-ගන්නා-සුහුරු-පංති-කාමර-ඇරඹේ

සුහුරු පන්ති කාමර(Smart Class Room) නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවත්, සිසුන්ට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි, වෛද්‍යවරුන් අනුමත කළ නවීන පුටු ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ එවැනි හේතු මත බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ තමන් එවැනි ක්‍රියා මගින් අධෛර්යට පත් නොවී කෙසේ හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි.

අද (13) පෙරවරුවේ ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ පැවති ආදර්ශ සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළා.

වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමග අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක ‘සුහුරු පන්ති කාමර’(Smart Class Room) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

නියාමන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලබන මෙම සුහුරු පන්තිකාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිතා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින පරිදි එම කාර්යයන් සැලසුම් කර තිබෙනවා.

කෝජේන්(CodeGen) ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ දායකත්වය මත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ද මැදිහත් වීමෙන් ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ ඉදි කළ මෙම ආදර්ශ සුහුරු පන්ති කාමරය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත් වුණා.

මෙම උත්සව අවස්ථාවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කෝජේන්(CodeGen) ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

- https://www.facebook.com/akilavirajk/photos/pcb.10154988462129060/10154988453754060/?type=3&theater

[QUOTE="monson, post: 21132464, member: 30005"] [B][SIZE="5"]ටැබ් භාවිතයෙන් ඉගෙන ගන්නා සුහුරු පංති කාමර ඇරඹේ[/SIZE][/B] [SIZE="4"]සුහුරු පන්ති කාමර ක්‍රියාත්මක කිරීමට අදාළව එහි නියමු ව්‍යාපෘතිය අද (13දා) ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයෙන් ආරම්භ කරනු ලැබීය. සුහුරු පන්ති කාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.[/SIZE] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1108.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1153.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1267.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1284.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1292.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1303.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1324.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1339.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1358.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/DSC_1363.jpg[/IMG] - [url]http://www.ada.lk/article/205541/%E0%B6%A7%E0%B7%90%E0%B6%B6%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B6%82%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A[/url] [SIZE="4"]සුහුරු පන්ති කාමර(Smart Class Room) නියමු ව්‍යාපෘතියක් ඇරඹේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවත්, සිසුන්ට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි, වෛද්‍යවරුන් අනුමත කළ නවීන පුටු ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ එවැනි හේතු මත බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ තමන් එවැනි ක්‍රියා මගින් අධෛර්යට පත් නොවී කෙසේ හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි. අද (13) පෙරවරුවේ ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ පැවති ආදර්ශ සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළා. වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමග අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක ‘සුහුරු පන්ති කාමර’(Smart Class Room) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. නියාමන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලබන මෙම සුහුරු පන්තිකාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිතා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින පරිදි එම කාර්යයන් සැලසුම් කර තිබෙනවා. කෝජේන්(CodeGen) ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ දායකත්වය මත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ද මැදිහත් වීමෙන් ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ ඉදි කළ මෙම ආදර්ශ සුහුරු පන්ති කාමරය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත් වුණා. මෙම උත්සව අවස්ථාවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කෝජේන්(CodeGen) ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.[/SIZE] - [url]https://www.facebook.com/akilavirajk/photos/pcb.10154988462129060/10154988453754060/?type=3&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom