Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- ලෝක බැංකු ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය(Metro Colombo Urban Development Project) යටතේ කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒකාබද්ධ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

- මහනුවර දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය තුළ හා අනෙකුත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ දෛනිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් පමණ එක්රැස් වන අතර, එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කර ලීම සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, විවෘත යෝජනා කැඳවීම මඟින් තෝරාගනු ලබන පෞද්ගලික ආයෝජකයෙකු හා මහනුවර මහනගර සභාව එක්ව පිහිටුවා ගනු ලබන හවුල් සමාගමක් විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා සහන සැලසීම

- අනුරාධපුර හා ත්‍රිකුණමලය දිස්ත්‍රික්ක යා කරමින් ක්‍රියාත්මක කෙරෙන යාන්ඔය ජලාශ ව්‍යාපෘතිෙය් ඉදි කිරීම් කටයුතු 85%ක් පමණ මේ වන විට අවසන්ව තිබේ. මෙහි ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් 242ක් පමණ ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් කඩිනමින් ඉවත් කළ යුතුව තිබේ. ඒ අනුව, එම පවුල්වල ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, දැනට පවතින විධිවිධානයන්ගෙන් පරිබාහිරව, ඔවුන් වර්තමානයේ පදිංචි නිවාසවල තත්ත්වයට ගැළපෙන පරිදි මූලික අවශ්‍යතා සහිත අංග සම්පූර්ණ නිවාස ඉදි කරගැනීම සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම, අත් කරගැනීමට නියමිත රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සංවර්ධනය කර භුක්තිවිඳින තැනැත්තන් සඳහා නිසි ක්‍රමවේදයකට යටත්ව වන්දි ගෙවීම, ව්‍යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ඉඩම් සඳහා කන්න හානිය ලෙස මූල්‍යමය වන්දියක් පිරිනැමීම යන සහන ලබාදීම මඟින් එම පවුල් කඩිනමින් ඉවත් කොට ව්‍යාපෘතියේ වැඩකටයුතු නියමිත කාල වකවානුව තුළ අවසන් කිරීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇමරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීම

- පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක්, 'ඇමරිකන් හඬ' (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබේ. එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම

- සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා භූමිය අලංකරණයට අදාළ කොන්ත්‍රාත්තුව සහ ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ යන ප්‍රදේශයන්හි පිහිටි උසස් තාක්ෂණ ආයතනයන්හි අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-17

[QUOTE="monson, post: 21149202, member: 30005"] [SIZE="4"][B]ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - ලෝක බැංකු ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය(Metro Colombo Urban Development Project) යටතේ කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒකාබද්ධ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම[/B] - මහනුවර දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය තුළ හා අනෙකුත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ දෛනිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් පමණ එක්රැස් වන අතර, එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කර ලීම සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, විවෘත යෝජනා කැඳවීම මඟින් තෝරාගනු ලබන පෞද්ගලික ආයෝජකයෙකු හා මහනුවර මහනගර සභාව එක්ව පිහිටුවා ගනු ලබන හවුල් සමාගමක් විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා සහන සැලසීම[/B] - අනුරාධපුර හා ත්‍රිකුණමලය දිස්ත්‍රික්ක යා කරමින් ක්‍රියාත්මක කෙරෙන යාන්ඔය ජලාශ ව්‍යාපෘතිෙය් ඉදි කිරීම් කටයුතු 85%ක් පමණ මේ වන විට අවසන්ව තිබේ. මෙහි ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් 242ක් පමණ ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් කඩිනමින් ඉවත් කළ යුතුව තිබේ. ඒ අනුව, එම පවුල්වල ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, දැනට පවතින විධිවිධානයන්ගෙන් පරිබාහිරව, ඔවුන් වර්තමානයේ පදිංචි නිවාසවල තත්ත්වයට ගැළපෙන පරිදි මූලික අවශ්‍යතා සහිත අංග සම්පූර්ණ නිවාස ඉදි කරගැනීම සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම, අත් කරගැනීමට නියමිත රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සංවර්ධනය කර භුක්තිවිඳින තැනැත්තන් සඳහා නිසි ක්‍රමවේදයකට යටත්ව වන්දි ගෙවීම, ව්‍යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ඉඩම් සඳහා කන්න හානිය ලෙස මූල්‍යමය වන්දියක් පිරිනැමීම යන සහන ලබාදීම මඟින් එම පවුල් කඩිනමින් ඉවත් කොට ව්‍යාපෘතියේ වැඩකටයුතු නියමිත කාල වකවානුව තුළ අවසන් කිරීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඇමරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීම[/B] - පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක්, 'ඇමරිකන් හඬ' (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබේ. එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම[/B] - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා භූමිය අලංකරණයට අදාළ කොන්ත්‍රාත්තුව සහ ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ යන ප්‍රදේශයන්හි පිහිටි උසස් තාක්ෂණ ආයතනයන්හි අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-17[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom