Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියානු සහ ලෝක බැංකු ආධාරයෙන් යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා නවීන මගී ප්‍රවාහන යාත්‍රා සේවයක්

යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා නව මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ජනවාරි මස 20 වෙනිදා ආරම්භ විය. මෙම මගී ප්‍රවාහන යාත්‍රාව නම්කොට ඇත්තේ ''නෙඩුන්තාරකෙයි'' වශයෙනි.

රුපියල් මිලියන 150 ක මුදලක් මේ සඳහා වැය වී ඇති අතර ඉන් මිලියන 30 ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජයෙන්ද ලබාදී ඇත.

මේ දක්වාම යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කිරීමට සෘජු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලික සාමාන්‍ය බෝට්ටුවකට නාගදීපය හරහා ඩෙල්ෆ් දූපත වෙත ගමන් කිරීමට පැය හතරක කාලයක් ගත විණි.

එවැනි බෝට්ටු සේවාවක් මගින් දිනපතාම යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා රජයේ සේවකයින් විශාල පිරිසක් ගමන් කළ අතර ඔවුන් සිය සේවා ස්ථානය වෙත ළඟාවන විට පෙරවරු දහය පසුවන බවද වාර්තා වනවා.

මුහුදු සැතපුම් අටක් වූ මේ ගමන සඳහා අළුතින් යොදවා ඇති සුඛෝපභෝගී හා අධිවේගී මෙම නව මගී ප්‍රවාහන යාත්‍රාවට ගත වන්නේ පැය දෙකක පමණ කාලයකි.

නව මගී ප්‍රවාහන සේවාව සඳහා යොදවන ලද යාත්‍රාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සියළු පහසුකම් සහිතව නිෂ්පාදනය කොට ඇති බැවින් ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ආරක්ෂාකාරී මුහුදු ගමනක නිරත විය හැකි බව මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සන් සඳහන් කළේය.

වරකට 80 ත් 100ත් අතර මගීන් පිරිසකට ඉතා සාධාරණ මුදලකට ඩෙල්ෆ් දුපත දක්වා ගමන් කිරීමට ආරක්ෂිත නව යාත්‍රා සේවාවක් ලබාදීමට හැකිවීම උතුරු පළාත් සභාව ලද ජයග්‍රගණයක් වශයෙන් මේ අවස්ථාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් විසින් හඳුන්වා දෙනු ලැබීය.

ඩෙල්ෆ් පමණක් නොව යාපනයේ නාගදීපය, අනලතිව්, එළුවතීව් යන දූපත් වල වෙසෙන ජනතාවට ඉතා හදිසි අවස්ථාවලදී මෙම යාත්‍රා සේවාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත් බව වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජය කළා මහේස්වරන් මෙහිදී කියා සිටියාය.

මේ අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාපා, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් සභාවේ දේශපාලනඥයින්ද සහභාගි වී සිටියහ.

දිනසේන රතුගමගේ

[QUOTE="monson, post: 21162370, member: 30005"] [B][SIZE="5"]ඕස්ට්‍රේලියානු සහ ලෝක බැංකු ආධාරයෙන් යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා නවීන මගී ප්‍රවාහන යාත්‍රා සේවයක්[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/1-Jaffna-Delft-Yot-service.jpg[/IMG] [SIZE="4"]යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා නව මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ජනවාරි මස 20 වෙනිදා ආරම්භ විය. මෙම මගී ප්‍රවාහන යාත්‍රාව නම්කොට ඇත්තේ ''නෙඩුන්තාරකෙයි'' වශයෙනි. රුපියල් මිලියන 150 ක මුදලක් මේ සඳහා වැය වී ඇති අතර ඉන් මිලියන 30 ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජයෙන්ද ලබාදී ඇත. මේ දක්වාම යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කිරීමට සෘජු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලික සාමාන්‍ය බෝට්ටුවකට නාගදීපය හරහා ඩෙල්ෆ් දූපත වෙත ගමන් කිරීමට පැය හතරක කාලයක් ගත විණි. එවැනි බෝට්ටු සේවාවක් මගින් දිනපතාම යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා රජයේ සේවකයින් විශාල පිරිසක් ගමන් කළ අතර ඔවුන් සිය සේවා ස්ථානය වෙත ළඟාවන විට පෙරවරු දහය පසුවන බවද වාර්තා වනවා. මුහුදු සැතපුම් අටක් වූ මේ ගමන සඳහා අළුතින් යොදවා ඇති සුඛෝපභෝගී හා අධිවේගී මෙම නව මගී ප්‍රවාහන යාත්‍රාවට ගත වන්නේ පැය දෙකක පමණ කාලයකි. නව මගී ප්‍රවාහන සේවාව සඳහා යොදවන ලද යාත්‍රාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සියළු පහසුකම් සහිතව නිෂ්පාදනය කොට ඇති බැවින් ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ආරක්ෂාකාරී මුහුදු ගමනක නිරත විය හැකි බව මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සන් සඳහන් කළේය. වරකට 80 ත් 100ත් අතර මගීන් පිරිසකට ඉතා සාධාරණ මුදලකට ඩෙල්ෆ් දුපත දක්වා ගමන් කිරීමට ආරක්ෂිත නව යාත්‍රා සේවාවක් ලබාදීමට හැකිවීම උතුරු පළාත් සභාව ලද ජයග්‍රගණයක් වශයෙන් මේ අවස්ථාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් විසින් හඳුන්වා දෙනු ලැබීය. ඩෙල්ෆ් පමණක් නොව යාපනයේ නාගදීපය, අනලතිව්, එළුවතීව් යන දූපත් වල වෙසෙන ජනතාවට ඉතා හදිසි අවස්ථාවලදී මෙම යාත්‍රා සේවාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත් බව වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජය කළා මහේස්වරන් මෙහිදී කියා සිටියාය. මේ අවස්ථාවට පළාත් පාලන හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාපා, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් සභාවේ දේශපාලනඥයින්ද සහභාගි වී සිටියහ. දිනසේන රතුගමගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom