Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති මෛත්‍රිට ඇති ආත්ම ශක්තිය ලොව වෙන කිසිදු නායකයෙකුට නෑ..

ගාල්ල දිස්ත්‍රීක් ඖෂධ ව්‍යවසායකයින්ගේ සංගමයේ මහා සභා රැස්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උනවටුනේ දී පැවැත්විනි.

මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ කැපවීම අගය කරමින් එම සංගමය විසින් උපහාර සම්මානයක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

“අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි වැඩපිළිවෙලට ඔසුසල් හිමියන් විශාල දායකත්වයක් දැක්වූවා. වෙළෙදසැලක භාණ්ඩ විකුණන ආකාරයට ඖෂධ අලෙවි කරන්න බැහැ. සුළු වැරදීමක් වුනොත් ගැටලුවක්. සෑම කෙනෙකුටම ව්‍යාපාර කරන්නත් බැහැ. ඖෂධ වර්ග 48 ක මිල අඩු කළේ වසර 45 කට පසුවයි. යහපාලන රජය පිහිටුවීමෙන් පසු ජනතාවගෙන් සියයට 55 ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නවා. පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නේ සියයට 45 ක්. ඒ මොකද රජයේ රෝහල්වල නිදහස් සෞඛ්‍ය සේවාව වර්තමානයේ අකුරටම ක්‍රියාත්මකවීම නිසයි.

දුම්පානය අවම කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිඛෙනවා. ශ්‍රී ලංකාවෙ සෑම පැයකටම දුම්පානයෙන් තිදෙනෙකු මිය යනවා. රාජ්‍ය ආදායමෙන් වාර්ෂිකව බිලියන 72 ක් දුම්පානය නිසා රෝගාබාධවලට පත්වන අයට ප්‍රතිකාර කිරිමට වැය කරනවා. දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිමට ද පියවර ගත්තා. ඒ ශ්‍රී ලංකාවෙි ජනාධිපතිවරයාට තිබුනු ආත්ම ශක්තිය ලොකයේ වෙනත් රටවල නායකයන්ට නැහැ. මමත් මෙම වැඩපිළිවෙලට දායකත්වය දැක්වූවා. එම නිසා ‘රාජිත සේනාරත්නත් වීරයෙක් නොවි ද’ කියා වෙබි අඩවි වල පළ වී තිබුනා. දුම්කොළ බදු වැඩි කිරිම පිළිබදව ලෝකය මවිතයට පත් වුවත් අපේ රටේ ඇතැම් පුද්ගලයින් ඊට අපහාස කරමින් සිටිනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම්වල දෛනික ක්‍රියාවලිය වෙනස් කිරිම සිදු වුනා. ඖෂධවල මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි වෙළෙද අලෙවිය සියයට 20 කින් වැඩි වී තිඛෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන් අලාභයක් ලබන බව ප්‍රකාශ කරනවා. එම අලාභය ලාභයක් බවට පත් කිරීම සදහා ලැඛෙන වට්ටම් ප්‍රමාණ පිළිබද ගැටළුව විසදිය යුතුයි. ඒ සදහා මම ඉදිරිපත් වෙනවා. මෙම වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම මනුෂ්‍යකමක්.

මම ආණ්ඩු හැදීමටත් ආණ්ඩු පෙරළීමටත් දායක වූ පුද්ගලයෙක්. හැබැයි මෙවර ක්‍රමය වෙනස් කිරිමට තමයි අවශ්‍ය වුයේ. විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට සහ පාර්ලිමෙින්තු ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාව යහපාලන රජය සකස් කරමින් සිටිනවා. ජනාධිපතිවරයා තමන්ගේ බලතල දන්දීමට පටන්ගෙන තිඛෙනවා. සිරිසඟබෝ රජතුමාට පසු තම බලතල දන් දුන් නායකයා වර්තමාන ජනාධිපතිවරයායි. මෙයයි වත්මන් රජයේ තිඛෙන වෙනස. 2015 වසරේ දී ජනතාවට ලබාදුන් සහනාධාර 2016 වනවිට ඇතැම් අයට අමතක වෙලා. නමුත් ඉදිරියටත් සහන ලබාදෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වූ පසු වෙළෙද ප්‍රජාවට සහන සළසන බවට මතයක් නිර්මාණය වී තිබුනා. 2015 ජනවාරි 08 දින වෙන විට ව්‍යාපාරිකයින් සිටියේ හිටපු ජනාධිපතිවරයා ලඟයි. හිටපු ජනාධිපතිවරයා සමග මට පෞද්ගලික ප්‍රශ්ණයක් නැහැ. ඔහු හොද මිතුරෙක්. ප්‍රතිපත්තිමය ගැටළුවක් පමණයි තිබුනේ.”

– නිපුන් ඒකනායක

යහපාලනයට නොසැහෙන්න කඩේ ගියපු අපේ ඔෆිස් එකේ කෙනෙක් ඉන්නවා.තවමත් යනවා.ඊයේ ඇවිත් කියනවා එයාගේ ඥාති කෙනෙක්ට දොස්තර කෙනෙක් දීපු බෙහෙත් පෙත්තක් තියෙනවලු. ඒ පෙත්ත ගෙවල් පැත්තේ ෆාමසි වල කලින් තිබුනලු . දැන් නෑලු. ඒ තියෙන පෙත්ත දුන්නා කියලා කිසි ගුණයක් නෑලු..ෆාමසි වලින් කියනවලු දැන් හොද පෙත්ත එන්නේ නෑ කියලා.ඒකෙ මිල වැඩියි.හැබැයි ගුණයක් තියෙන්නේ ඒකෙන් විතරලු..ඊයේ මෙහෙන් ඒ බෙහෙත ගත්තා.ඒ ෆාමසි එකෙත් තිබුන අන්තිම බෙහෙත් කාඩ් එක ඒකලු..ඒ බෙහෙත එන්නේ නෑ කිව්වලු දැන්......

ඔන්න බෙහෙත් අඩුකරා කියලා පාරම්බාන අයගේ කෙරුවාව....

[QUOTE="KDH, post: 21169301, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U]ජනපති මෛත්‍රිට ඇති ආත්ම ශක්තිය ලොව වෙන කිසිදු නායකයෙකුට නෑ..[/U][/B] ගාල්ල දිස්ත්‍රීක් ඖෂධ ව්‍යවසායකයින්ගේ සංගමයේ මහා සභා රැස්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උනවටුනේ දී පැවැත්විනි. මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ කැපවීම අගය කරමින් එම සංගමය විසින් උපහාර සම්මානයක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි. “අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි වැඩපිළිවෙලට ඔසුසල් හිමියන් විශාල දායකත්වයක් දැක්වූවා. වෙළෙදසැලක භාණ්ඩ විකුණන ආකාරයට ඖෂධ අලෙවි කරන්න බැහැ. සුළු වැරදීමක් වුනොත් ගැටලුවක්. සෑම කෙනෙකුටම ව්‍යාපාර කරන්නත් බැහැ. ඖෂධ වර්ග 48 ක මිල අඩු කළේ වසර 45 කට පසුවයි. යහපාලන රජය පිහිටුවීමෙන් පසු ජනතාවගෙන් සියයට 55 ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නවා. පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නේ සියයට 45 ක්. ඒ මොකද රජයේ රෝහල්වල නිදහස් සෞඛ්‍ය සේවාව වර්තමානයේ අකුරටම ක්‍රියාත්මකවීම නිසයි. දුම්පානය අවම කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිඛෙනවා. ශ්‍රී ලංකාවෙ සෑම පැයකටම දුම්පානයෙන් තිදෙනෙකු මිය යනවා. රාජ්‍ය ආදායමෙන් වාර්ෂිකව බිලියන 72 ක් දුම්පානය නිසා රෝගාබාධවලට පත්වන අයට ප්‍රතිකාර කිරිමට වැය කරනවා. දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිමට ද පියවර ගත්තා. ඒ ශ්‍රී ලංකාවෙි ජනාධිපතිවරයාට තිබුනු ආත්ම ශක්තිය ලොකයේ වෙනත් රටවල නායකයන්ට නැහැ. මමත් මෙම වැඩපිළිවෙලට දායකත්වය දැක්වූවා. එම නිසා ‘රාජිත සේනාරත්නත් වීරයෙක් නොවි ද’ කියා වෙබි අඩවි වල පළ වී තිබුනා. දුම්කොළ බදු වැඩි කිරිම පිළිබදව ලෝකය මවිතයට පත් වුවත් අපේ රටේ ඇතැම් පුද්ගලයින් ඊට අපහාස කරමින් සිටිනවා. අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම්වල දෛනික ක්‍රියාවලිය වෙනස් කිරිම සිදු වුනා. ඖෂධවල මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි වෙළෙද අලෙවිය සියයට 20 කින් වැඩි වී තිඛෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන් අලාභයක් ලබන බව ප්‍රකාශ කරනවා. එම අලාභය ලාභයක් බවට පත් කිරීම සදහා ලැඛෙන වට්ටම් ප්‍රමාණ පිළිබද ගැටළුව විසදිය යුතුයි. ඒ සදහා මම ඉදිරිපත් වෙනවා. මෙම වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම මනුෂ්‍යකමක්. මම ආණ්ඩු හැදීමටත් ආණ්ඩු පෙරළීමටත් දායක වූ පුද්ගලයෙක්. හැබැයි මෙවර ක්‍රමය වෙනස් කිරිමට තමයි අවශ්‍ය වුයේ. විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට සහ පාර්ලිමෙින්තු ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාව යහපාලන රජය සකස් කරමින් සිටිනවා. ජනාධිපතිවරයා තමන්ගේ බලතල දන්දීමට පටන්ගෙන තිඛෙනවා. සිරිසඟබෝ රජතුමාට පසු තම බලතල දන් දුන් නායකයා වර්තමාන ජනාධිපතිවරයායි. මෙයයි වත්මන් රජයේ තිඛෙන වෙනස. 2015 වසරේ දී ජනතාවට ලබාදුන් සහනාධාර 2016 වනවිට ඇතැම් අයට අමතක වෙලා. නමුත් ඉදිරියටත් සහන ලබාදෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වූ පසු වෙළෙද ප්‍රජාවට සහන සළසන බවට මතයක් නිර්මාණය වී තිබුනා. 2015 ජනවාරි 08 දින වෙන විට ව්‍යාපාරිකයින් සිටියේ හිටපු ජනාධිපතිවරයා ලඟයි. හිටපු ජනාධිපතිවරයා සමග මට පෞද්ගලික ප්‍රශ්ණයක් නැහැ. ඔහු හොද මිතුරෙක්. ප්‍රතිපත්තිමය ගැටළුවක් පමණයි තිබුනේ.” – නිපුන් ඒකනායක ------------------------------------------------------------------------ [COLOR="Red"]යහපාලනයට නොසැහෙන්න කඩේ ගියපු අපේ ඔෆිස් එකේ කෙනෙක් ඉන්නවා.තවමත් යනවා.ඊයේ ඇවිත් කියනවා එයාගේ ඥාති කෙනෙක්ට දොස්තර කෙනෙක් දීපු බෙහෙත් පෙත්තක් තියෙනවලු. ඒ පෙත්ත ගෙවල් පැත්තේ ෆාමසි වල කලින් තිබුනලු . දැන් නෑලු. ඒ තියෙන පෙත්ත දුන්නා කියලා කිසි ගුණයක් නෑලු..ෆාමසි වලින් කියනවලු දැන් හොද පෙත්ත එන්නේ නෑ කියලා.ඒකෙ මිල වැඩියි.හැබැයි ගුණයක් තියෙන්නේ ඒකෙන් විතරලු..ඊයේ මෙහෙන් ඒ බෙහෙත ගත්තා.ඒ ෆාමසි එකෙත් තිබුන අන්තිම බෙහෙත් කාඩ් එක ඒකලු..ඒ බෙහෙත එන්නේ නෑ කිව්වලු දැන්...... ඔන්න බෙහෙත් අඩුකරා කියලා පාරම්බාන අයගේ කෙරුවාව....[/COLOR] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16142330_736861373146972_7362269898143128270_n.jpg?oh=d82e8170260e34046857512d6dca7f47&oe=58FF4478[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom