Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අදියර - 2 (i -Road Project- 2) ක්‍රියාත්මක කිරීම

- උතුරු, නැඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල මාර්ග කිලෝමීටර 4,000ක් පමණ පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, යෝජිත ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතියෙහි 2 වන අදියර (i -Road Project - 2) ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පිටකොටුව මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම - ටැඹ අත්තිවාරම ඉදි කිරීම (Construction of Pile Foundation)

- බස්නාහිර ප්‍රදේශ මහනගර සංවර්ධන සැලැස්ම යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා භූමිය සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කරනු ලැබ ඇති අතර එහි ඊළඟ පියවර වශයෙන් ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ (Construction of Pile Foundation) කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත් පැකේජ දෙකක් ප්රදානය කිරීම

- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත 'ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පැකේජ 01 හා 02 යටතේ මාර්ග ආපදා කළමනාකරණ සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල ස්ථාන 16ක සිදු කිරීමට නියමිත නයායෑම් ආපාදා වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට අදාළ සිවිල් වැඩ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

යාල ජාතික උද්‍යානයට යාබදව සුඛෝපභෝගී සංචාරක කඳවුරු ඉදි කිරීම

- ඉහළ ආදායම්ලාභී සංචාරකයින් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් පරිසර හිතකාමී සුඛෝපභෝගි සංචාරක කඳවුරු ඉදි කිරීම පිණිස යාල ජාතික උද්‍යානයට යාබදව පලටුපාන ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අයත් ඉඩමෙන් අක්කර 07ක භූමි ප්‍රමාණයක් සීමාසහිත වයිල්ඩ් කෝස්ට් ලොජ් (පෞද්ගලික) සමාගම වෙත 2012 වසරේදී වෙන් කර දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය පර්චස් 155ක අතිරේක ඉඩම් ප්‍රමාණයක්, එම සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගන්නා ලෙස සහ අදාළ ඉදි කිරීම් කරගෙන යාමේදී අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවට එකී සමාගමට නියම කිරීමටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී..

උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංවර්ධන කටයුතු අඩාළව පැවති උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සුවිශේෂ හා ප්රමුඛ අවශ්‍යතාවක් වේ. ඒ සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව යෝජිත 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-24

[QUOTE="monson, post: 21174972, member: 30005"] [SIZE="4"][B]ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අදියර - 2 (i -Road Project- 2) ක්‍රියාත්මක කිරීම[/B] - උතුරු, නැඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල මාර්ග කිලෝමීටර 4,000ක් පමණ පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, යෝජිත ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතියෙහි 2 වන අදියර (i -Road Project - 2) ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පිටකොටුව මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම - ටැඹ අත්තිවාරම ඉදි කිරීම (Construction of Pile Foundation)[/B] - බස්නාහිර ප්‍රදේශ මහනගර සංවර්ධන සැලැස්ම යටතේ පිටකොටුව මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා භූමිය සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කරනු ලැබ ඇති අතර එහි ඊළඟ පියවර වශයෙන් ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ (Construction of Pile Foundation) කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත් පැකේජ දෙකක් ප්රදානය කිරීම[/B] - ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත 'ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පැකේජ 01 හා 02 යටතේ මාර්ග ආපදා කළමනාකරණ සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල ස්ථාන 16ක සිදු කිරීමට නියමිත නයායෑම් ආපාදා වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට අදාළ සිවිල් වැඩ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී [B]යාල ජාතික උද්‍යානයට යාබදව සුඛෝපභෝගී සංචාරක කඳවුරු ඉදි කිරීම[/B] - ඉහළ ආදායම්ලාභී සංචාරකයින් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් පරිසර හිතකාමී සුඛෝපභෝගි සංචාරක කඳවුරු ඉදි කිරීම පිණිස යාල ජාතික උද්‍යානයට යාබදව පලටුපාන ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අයත් ඉඩමෙන් අක්කර 07ක භූමි ප්‍රමාණයක් සීමාසහිත වයිල්ඩ් කෝස්ට් ලොජ් (පෞද්ගලික) සමාගම වෙත 2012 වසරේදී වෙන් කර දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය පර්චස් 155ක අතිරේක ඉඩම් ප්‍රමාණයක්, එම සමාගම වෙත වසර 50ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගන්නා ලෙස සහ අදාළ ඉදි කිරීම් කරගෙන යාමේදී අදාළ රාජ්‍ය ආයතනවල නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවට එකී සමාගමට නියම කිරීමටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.. [B]උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B] - පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංවර්ධන කටයුතු අඩාළව පැවති උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සුවිශේෂ හා ප්රමුඛ අවශ්‍යතාවක් වේ. ඒ සඳහා අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව යෝජිත 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-01-24[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom