Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක සංවර්ධනයෙන් පසු වාසි රැසක්

වසර 30 ක කාලයකට පසු ප්‍රතිසංවර්ධනය කෙරෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ ඉදිකරීම් ආස්තරණ කටයුතු 75% කින් නිමවී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.

මෙම තොරතුරු අනාවරණය වුයේ අද (06) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිරිකිරීම් ආස්තරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීයි.

වර්ෂ 1987 දී නිම කොට 2017 වර්ෂය දක්වා වු වසර 30 ක කාලයක් තුළ මෙම ධාවන පථයේ ලක්ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්සවීම් හා පිටවයාම්) සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට පසු ධාවන පථයක් යළි ආස්තරණය කළ යුතුව තිබුණත් විවිධ හේතුන් මත එම ආස්තරණ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වු අතර වත්මන් රජය විසින් ප්රමුඛස්ථානයක් ලබාදී මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු සිදු කිරීම කඩිනමින් ආරම්භ කර තිබුණා.

පසුගිය ජනවාරි මස 06 වෙනි දින මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු ආරම්භ කළ අතර කඩිනම් හා සැලසුම් සහගත ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය තුළ අප්‍රේල් 06 වෙනි දින වන විට ධාවන පථය සම්පුර්ණයෙන් ආස්තරණ කටයුතු අවසන් කොට ගුවන් මෙහෙයුම් සඳහා යළි භාරදිය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරනවා.

මෙම ධාවන පථය සංවර්ධනය කිරීමට පෙර මීටර් 60 ක පළලකින් යුතු වු අතර, ධාවන පථය සංවර්ධනය කිරීමෙන් පසුව මීටර් 75 ක් දක්වා පුළුල් වන බවත්, ඒ අනුව අපහසුතාවයකින් තොරව A 380 ගුවන් යානා ගුවන්ගත කිරීමටත්, ගොඩබැස්සවීමටත් හැකිවන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

මෙම ධාවන පථයට අමතරව බැහැරුම් පථයද (Taxi Way) ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ධාවන පථයේ නවීන විදුලි සංඥා පද්ධතියක්ද සවි කෙරෙන බවත්, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී ඕනෑම දේශගුණික තත්ත්වයක් තුළ කිසිඳු බාධාවකින් තොරව ගුවන් යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලසිය හැකි බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.

මෙම ඉදිකිරීම් කටයුතු චීනයේ කැතික් (CATIC) සමාගම විසින් සිදු කරන අතර දිනකට චීන සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනු ඇති.

- http://nethnews.lk/article/39860

කටුනායක ධාවනපථය සංවර්ධනයෙන් පසු A-380 ගුවන්යානා මෙහෙයුම් සිදුකළ හැකියි

March 6, 2017 02:29 pm

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබා දෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කටුනායක ධාවන පථයේ ඉදිකිරීම් නිරීක්ෂණයක් සිදු කරමින් අද (06) අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළක් වන කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය මෙලෙස කඩිනම් ප්‍රතිසංවර්ධනයක් නොකළේ නම් ගුවන් තොටුපළ අසාධු ලේඛනගතවීමට (Black List) බොහෝ දුරට ඉඩ තිබුණා. ඒ නිසයි මෙම සංවර්ධන කටයුතු පසු ගිය ජනවාරි මස 06 වෙනිද දින ආරම්භ කළේ. මෙහිදී විවිධ පාර්ශවයන් විවිධ චෝදනා සිදු කළා මෙම ගුවන් තොටුපළ වැසීම පිළිබඳව.

නමුත් අපි මෙම ගුවන් තොටුපළ පුර්ණ වශයෙන් වසා දැමුවේ නැහැ. මෙම ගුවන් තොටුපළ තාවකාලිකව දිනකට පැය 08ක් වැසීම තුළින් මෙම සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරා. ඒ අනුව අද වන විට 75% ක් නිම කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසා නියමිත දිනය වන අප්‍රේල් 06 වන විට මෙම ආස්තරණ කටයුතු නිම කොට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාර දීමට හැකියාව තියෙනවා.

මෙම සංවර්ධන කටයුතු නෙදර්ලන්තයේ තාක්ෂණයට අනුව චීනය සමාගමක් වන කැතික් සමාගම විසිනුයි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ නිසා තවත් වසර 20ක් පමණ යන තෙක් මෙම ධාවන පථයේ ශක්තිමත් භාවය පිළිබඳව එම විදේශ ඉංජිනේරුවන් සහ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් තහවුරු කරලා තියෙනවා.

මෙම ධාවන පථය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන ජුලි මස පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම් සිදු කර අවසන්.ඒ නිසා වත්මන් රජය ගුවන් සේවා කටයුතුවලට ප්රමුඛත්වයක් ලබා දෙමින් සමස්ත ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දීලා තියෙනවා. “ යැයි අමාත්‍යවරයා පැවසීය.

- http://sinhala.adaderana.lk/news/70504/-කටුනායක-ධාවනපථය-සංවර්ධනයෙන්-පසු-A-380-ගුවන්යානා-මෙහෙයුම්-සිදුකළ-හැකියි

[QUOTE="monson, post: 21313639, member: 30005"] [B][SIZE="5"]කටුනායක සංවර්ධනයෙන් පසු වාසි රැසක්[/SIZE][/B] [SIZE="4"]වසර 30 ක කාලයකට පසු ප්‍රතිසංවර්ධනය කෙරෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ ඉදිකරීම් ආස්තරණ කටයුතු 75% කින් නිමවී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා. මෙම තොරතුරු අනාවරණය වුයේ අද (06) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිරිකිරීම් ආස්තරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීයි. වර්ෂ 1987 දී නිම කොට 2017 වර්ෂය දක්වා වු වසර 30 ක කාලයක් තුළ මෙම ධාවන පථයේ ලක්ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්සවීම් හා පිටවයාම්) සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට පසු ධාවන පථයක් යළි ආස්තරණය කළ යුතුව තිබුණත් විවිධ හේතුන් මත එම ආස්තරණ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වු අතර වත්මන් රජය විසින් ප්රමුඛස්ථානයක් ලබාදී මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු සිදු කිරීම කඩිනමින් ආරම්භ කර තිබුණා. පසුගිය ජනවාරි මස 06 වෙනි දින මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු ආරම්භ කළ අතර කඩිනම් හා සැලසුම් සහගත ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය තුළ අප්‍රේල් 06 වෙනි දින වන විට ධාවන පථය සම්පුර්ණයෙන් ආස්තරණ කටයුතු අවසන් කොට ගුවන් මෙහෙයුම් සඳහා යළි භාරදිය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරනවා. මෙම ධාවන පථය සංවර්ධනය කිරීමට පෙර මීටර් 60 ක පළලකින් යුතු වු අතර, ධාවන පථය සංවර්ධනය කිරීමෙන් පසුව මීටර් 75 ක් දක්වා පුළුල් වන බවත්, ඒ අනුව අපහසුතාවයකින් තොරව A 380 ගුවන් යානා ගුවන්ගත කිරීමටත්, ගොඩබැස්සවීමටත් හැකිවන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. මෙම ධාවන පථයට අමතරව බැහැරුම් පථයද (Taxi Way) ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ධාවන පථයේ නවීන විදුලි සංඥා පද්ධතියක්ද සවි කෙරෙන බවත්, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී ඕනෑම දේශගුණික තත්ත්වයක් තුළ කිසිඳු බාධාවකින් තොරව ගුවන් යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලසිය හැකි බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා. මෙම ඉදිකිරීම් කටයුතු චීනයේ කැතික් (CATIC) සමාගම විසින් සිදු කරන අතර දිනකට චීන සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනු ඇති. [/SIZE] - [url]http://nethnews.lk/article/39860[/url] [B][SIZE="5"]කටුනායක ධාවනපථය සංවර්ධනයෙන් පසු A-380 ගුවන්යානා මෙහෙයුම් සිදුකළ හැකියි[/SIZE][/B] March 6, 2017 02:29 pm [SIZE="4"]වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබා දෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. කටුනායක ධාවන පථයේ ඉදිකිරීම් නිරීක්ෂණයක් සිදු කරමින් අද (06) අමාත්‍යරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළක් වන කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය මෙලෙස කඩිනම් ප්‍රතිසංවර්ධනයක් නොකළේ නම් ගුවන් තොටුපළ අසාධු ලේඛනගතවීමට (Black List) බොහෝ දුරට ඉඩ තිබුණා. ඒ නිසයි මෙම සංවර්ධන කටයුතු පසු ගිය ජනවාරි මස 06 වෙනිද දින ආරම්භ කළේ. මෙහිදී විවිධ පාර්ශවයන් විවිධ චෝදනා සිදු කළා මෙම ගුවන් තොටුපළ වැසීම පිළිබඳව. නමුත් අපි මෙම ගුවන් තොටුපළ පුර්ණ වශයෙන් වසා දැමුවේ නැහැ. මෙම ගුවන් තොටුපළ තාවකාලිකව දිනකට පැය 08ක් වැසීම තුළින් මෙම සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරා. ඒ අනුව අද වන විට 75% ක් නිම කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසා නියමිත දිනය වන අප්‍රේල් 06 වන විට මෙම ආස්තරණ කටයුතු නිම කොට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාර දීමට හැකියාව තියෙනවා. මෙම සංවර්ධන කටයුතු නෙදර්ලන්තයේ තාක්ෂණයට අනුව චීනය සමාගමක් වන කැතික් සමාගම විසිනුයි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ නිසා තවත් වසර 20ක් පමණ යන තෙක් මෙම ධාවන පථයේ ශක්තිමත් භාවය පිළිබඳව එම විදේශ ඉංජිනේරුවන් සහ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් තහවුරු කරලා තියෙනවා. [B]මෙම ධාවන පථය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන ජුලි මස පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම් සිදු කර අවසන්.[/B]ඒ නිසා වත්මන් රජය ගුවන් සේවා කටයුතුවලට ප්රමුඛත්වයක් ලබා දෙමින් සමස්ත ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දීලා තියෙනවා. “ යැයි අමාත්‍යවරයා පැවසීය.[/SIZE] - [url]http://sinhala.adaderana.lk/news/70504/-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-A-380-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom