Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌවේ වැව් 86ක් අරඹන පහළ ඌව සංවර්ධන ව්‍යාපෘතිය

13 අප්‍රේල්, 2017

රක්ෂණ ශ්‍රියන්ත

“අහසින් වැටෙන එකදු ජල බිඳුවක් වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මිස මුහුදට නොයවනු” යන පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨ පාඨය ගුරුකොට ගනිමින් උමාඔයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගෙන මහවැලි ගඟට එකතුවු ජලය, ජල හිඟ කිරිඳි ඔය ද්‍රෝණියේ ප්‍රයෝජනයට ගැනීමට දියත් වු යෝජනා ක්‍රමයයි උමා ඔය පහළ නිම්න බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතී. එය දිවයිනේ එතෙක් මෙතෙක් ඇරඹි සංවර්ධන ව්‍යාපෘති අතර සුවිශේෂවේ.

මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු කිහිපයකි. උමාඔයේ ඉහල ප්‍රදේශයේ හා මහතොටිල්ල ඔයේ ජලය අක්කර අඩි 119500 (ඝන මීටර් මිලියන 145) ක් වාර්ෂිකව කිරිඳි ඔය ද්‍රෝණිය දක්වා මෙහෙයවිම හා එමඟින්,වාර්ෂිකව ගිගා වොට් 231 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිම,මොණරාගල දිස්ත්‍රික්කයේ අවම සංවර්ධිත ප්‍රදේශයන්ට වාරි ජලය සැපයීම තුළින් ඉඩම් අක්කර 15000 වගාබිමි සශ්‍රීක කර ජනතාව සමෘද්ධිමත් කිරිම, ගෘහස්ථ හා කාර්මික ජල අවශතාවයන් සඳහා යෙදවීම මෙන්ම මෙම ජලයෙන් කොටසක් දිස්ත්‍රික්කයේ ගෘහස්ත හා කර්මාන්ත වල පරිභෝජනය සඳහා යෙදවීමෙන් කාර්මික සංවර්ධනයට ද දායක විමට සැලසුම් කර ඇත .

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතාගේ මඟපෙන්වීම යටතේ පහළ නිම්න සංවර්ධණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් වලට අනුව සිදුවන අතර සෘජු ශ්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ.

එම අරමුණු ඉටු කරගැනීම සඳහා යෝජිත සැලසුම් කිහිපයකි.උමා ඔය ඉහළ නිම්න සංවර්ධනය යටතේ උමා ඔය හා මහතොටිල්ල ඔය හරස් කර ජලාශ 02 ක් ඉදිකිරිම සහ ජල හැරවුම් උමං මාර්ග ඉදිකිරිම හා එමඟින් විදුලිබල උත්පාදනය කිරීමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියේ විශේෂිත නිර්මාණය වන්නේ කිලෝමීටර් 23ක් දිග උමං පද්ධතිය හා භූගත ජල විදුලි බලාගාරයයි. උමා ඔයේ ජල ප්‍රවාහය කිරිඳි ඔයට ගෙන යන උමඟ පුහුල් පොල ජලාශයෙන් ඇරැඹෙයි. මේ දීර්ඝ උමං මග ඔස්සේ ගලා එන උමා ඔයේ ජල ප්‍රවාහය භූගත ජල විදුලි බලාගාරයේ ටර්බයින් ක්‍රියා කරවීමෙන් පසු උමං මගක් ඔස්සේ අලිකොට ආර ජලාශයට මුදා හැරේ. මෙමගින් කිරිඳි ඔය ද්‍රෝණියේ සංවර්ධන කටයුතු පටන් ගැනේ.

උමා ඔය පහළ නිම්න සංවර්ධනය යටතේ ජලය ගබඩා කිරිම සඳහා ජලාශ 03 ක් ඉදිකිරිම. කිලෝ මීටර් 77.00 ක් දිග ඇළ මාර්ග පද්ධතියක් ඉදිකිරිම,වැව්, ඇලමාර්ග සහ ඉඩම් සංවර්ධනය කිරිම සිදුකෙරේ. එ සමගම අනෙකුත් යටිතල පහසුකම්ද වැඩිදියුණු කෙරෙමින් පවතී.

අරමුණු ඉටු කරගැනීම සඳහා යෝජිත සැලසුම් අතර පහළ නිම්න සංවර්ධනය යටතේ අලිකොට ආර ජලාශය ඉදිකිරිම සිදුකෙරේ. එහි ධාරිතාවය අක්කර අඩි 5200කි.අලිකොට ආර සිට කුඩා ඔය දක්වා කිලෝ මීටර 35 ක් දිග ප්‍රධාන ඇල ඉදිකිරිම තුළින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වැව් 40 කට ජලය සැපයීම ට අපේක්ෂිතය. ජලය සැපයීමට අපේක්ෂිත වැව් අතර කොලබොරේ අමුණ,මල්ලත්තාවල අමුණ, බුදූරුවගල, ඩින්ගිආර, අලුගල්ගේ, මීගස්ආර, දඹෙආර, මහආර, තෙඹු ආර සහ තවත් වැව්වේ. පවතින ඉඩම් අක්කර 1600 කට වාරි ජලය සැපයීම මෙන්ම නව ඉඩම් අක්කර 3400 කට වාරි ජලය සැපයිම මේ මගින් සිදුකෙරේ. ඒ මගින් පවුල් 2500කට ප්රතිලාභ සැලසේ.

පහළ නිම්න සංවර්ධනය යටතේ වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස වල පවුල් 2500කට පමණ ප්රතිලාභ ලබා දීමේ අරමුණින් හඳපානාගල ජලාශයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතී. එහි ධාරිතාවය අක්කර අඩි 15000 දක්වා වැඩි කිරිම, කිලෝමීටර් 11 ක් දිග ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරිම සහ පවතින වැව් 20 කට පමණ ජලය සැපයිම මේ ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. පුබුදු වැව, කෙන්හත වැව, කඩවර වැව, දෙමලිය වැව, පරලු වැව,කුඹුක්කොටේ වැව, අලුත් වැව, හුරත්ගම වැව සහ තවත් වැව් වලට ජලය ලබාදීම මේ මගින් අපේක්ෂිතය. මේ ඉදිකිරීම් වලින් පසුපවතින ඉඩම් අක්කර 1300 කට ජලය සැපයිම සහ නව ඉඩම් අක්කර 4000කට වාරි ජලය සැපයිම සිදුකෙරේ.

වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේක්ම කෙට්ඨාස වල පවුල් 750කට ප්රතිලාභ ලබාදීමේ අරමුණින් කුඩාඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ ජලාශය අක්කර අඩි 33600 කි. කුඩාඔය සිට සිංහලයාගම දක්වා කිලෝ මීටර් 30 ක් දිග ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරිම සහ ඒ තුළින් කුඩා වැව් 40 කට පමණ ජලය සැපයිමට අපේක්ෂිතය. නිකවැව, කන්දේකැටිය වැව, ගල්කන්ද වැව,ඉදිකොල වැව, සුරිය වැව,තුන්කම වැව,ඌරුහොරේ වැව, මහ වැව, සිංහලයාගම වැව සහ තවත් වැව් එම ජලය ලබාදීමට අපේක්ෂිත වැව් අතර වේ. පවතින ඉඩම් අක්කර 800 කට වාරි ජලය සැපයිම සහ නව ඉඩම් අක්කර 1000 කට වාරි ජලය සැපයිම මේ ව්‍යාපෘතිය අවසානයත් සමග සිදුකෙරේ.

වැල්ලවාය, තණමල්විල සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින ඉඩම් අක්කර 275කට සහ නව ඉඩම් අක්කර 2100කට ජලය සැපයීමේ අරමුණින් උස්සැල්ල අමුණ සහ ඇල මාර්ගය ඉදිකෙරේ. ඒ තුළින් කුඩා වැව් 40කට පමණ ජලය සැපයීමටද අපේක්ෂිතය. බලහරුව වැව,වටගලආර වැව, කොලඹ වත්ත වැව, තලාකොල වැව, රණවරා වැව, දෙබරආර වැව, කුකුල් වැව, නික වැව, දෙමොදර වැව, බෝදාගම වැව , ඌරුහොරේ වැව , තණමල්විල වැව, කොමලියගම වැව සහ තවත් වැව් ව්‍යාපෘතිය තුළින් ජලය සැපයීමට අපේක්ෂිත වැව් අතර වේ. වැල්ලවාය හා තණමල්විල ප්‍රා.ලේකම් කොට්ඨාශ වල පවුල් 1200 කට පමණ මේ තුළින් ප්රතිලාභ හිමිවන අතර පහතට ගලායන ජලය මහගල් වැවට ලැබ්ම තුළින් ලුණුගම් වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ජල අවශ්‍යතා සපුරා ගත හැකි වේ.

උමා ඔය පහළ නිම්න සංවර්ධනය සඳහා අපේකෂිත වියදම රුපියල් මිලියන 9352 කි. මේ මුදල දේශිය අරමුදල් මගින් සැපයේ. ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ඔක්තෝබර් මස ආරම්භ කර ඇති අතර 2017 මාර්තු 15 විට භෞතික ප්‍රගතිය සියයට 36.20කි. ඉදිකිරීම් කටයුතු 2018 වසරේ නිම කිරීමට අපේකෂිතයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිම කර ඇති අතර වැඩ ආරම්භ කර ඇති කුඩා වැව් ප්‍රමාණය 15කි. තවත් කුඩා වැව් 67ක වැඩ ආරම්භ කිරීමට නියමිතය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති වැව් වලින් තම ජීවනෝපාය මෙන්ම පානීය ජල අවශ්‍යතා ඉටුකර ගන්නා ජනතාව අපමණය. තමන් දැඩි දුෂ්කරතාවයෙන් පෙලුනේ මේ වැව් පිළිසකර කර ගැනීමට ක්‍රමයක් නොවීමෙන් බව පවසන ජනතාව තමන්ට දැන් අන් කිසිවක් අවශ්‍ය වන්නේ නැති බවත් තමන් දැන් සතුටින් තම ජීවනෝපාය කර ගනිමින් ජීවත් වන බව පවසති. නික ආර හීන් වැව, කලවැල් ගල පුංචි වැව, කෙහොඹගස් වැව, කිදිලිය වැව, කොමලියගම වැව, සියඹලා ගස් වැව, කුකුල් කොටුව වැව, උස්ගල් ආර වැව, සිංහලයාගම වැව, කඳන් වැව, ගල් අමුණ වැව, තෙළුල්ල වැව, දහඅටේ යාය වැව කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ නිම කර ඇති වැව් ලෙස පෙන්වා දිය හැක.

කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ ආරම්භ කර ඇති වැව් මෙසේය. සාගිනි වැව , ඩිංගිආර වැව, තෝර ආර වැව, මහනික වැව(බටු වැව), දෙමෝදර වැව, ගල්කොටුව වැව, නික වැව, නුවන්පැලැස්ස වැව, කිවුල් වැව, මකුලු වැව, ඌරුහොරේ වැව, කිරිමැටිආර වැව, ගල් වලේ වැව, කහකුරුල්ලන්පැලැස්ස වැව, බටු වැව වේ.

හිඟුරු ආර වැව, මඩුගස්ආර වැව, ගලමොට ආර වැව, ඇතිලිව වැව, ඉදි වැව, දුප්පතාගේ වැව (පොල්කටු වැව), මහර වැව (දහයියාගල වැව) ,වැලිආර වැව, හල්මිල්ල වැව, මානෙල් ගල වැව, පීල්ලෙකෙම වැව, වලස්කෙම වැව, බෝ නුගේ වැව, නයිගල්ආර වැව, දිස්නා වැව, හාමුදුරු වැව, මුණසිංහ වැව, හෙට්ටිආරව්ච් වැව, කිරිමැටිආර වැව, මීගස්ආර වැව, හවරනුගේ වැව , කරමැටි ආර වැව, කොලොන්මඩ වැව, විජේදාස වැව ,දෙඹීආර වැව යන වැව් කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ ඉදිරියේදි වැඩ ආරම්භ කිරීමට නියමිත වැව් අතර වේ.

අලිකොට ආර ජලාශය රුපියල් මිලියන 250, හඳපානාගල ජලාශය රුපියල් මිලියන 150, කුඩා ඔය ජලාශය රුපියල් මිලියන 200, කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 100, අලිකොට ආර හැරවුම් ඇල සදහා රුපියල් මිලියන 100, හඳපානාගල වම් ඉවුරු ඇල රුපියල් මිලියන 100, කුඩා ඔය සිංහලයාගම ඇල සඳහා රුපියල් මිලියන 100 ක් ලෙස 2017 ජුනි දක්වා ප්‍රතිපාදන වෙන් කර ඇත.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තුළින් වෙල්ලස්සේ කිරිඳි ඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් ඇරැඹීම ඉතිහාසයේ සනිටුහන් වේ.

- http://www.silumina.lk/2017/04/13/විශේෂාංග/ඌවේ-වැව්-86ක්-අරඹන-පහළ-ඌව-සංවර්ධන-ව්‍යාපෘතිය

[QUOTE="monson, post: 21457486, member: 30005"] [B][SIZE="5"]ඌවේ වැව් 86ක් අරඹන පහළ ඌව සංවර්ධන ව්‍යාපෘතිය[/SIZE][/B] [SIZE="4"]13 අප්‍රේල්, 2017 රක්ෂණ ශ්‍රියන්ත “අහසින් වැටෙන එකදු ජල බිඳුවක් වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මිස මුහුදට නොයවනු” යන පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨ පාඨය ගුරුකොට ගනිමින් උමාඔයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගෙන මහවැලි ගඟට එකතුවු ජලය, ජල හිඟ කිරිඳි ඔය ද්‍රෝණියේ ප්‍රයෝජනයට ගැනීමට දියත් වු යෝජනා ක්‍රමයයි උමා ඔය පහළ නිම්න බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතී. එය දිවයිනේ එතෙක් මෙතෙක් ඇරඹි සංවර්ධන ව්‍යාපෘති අතර සුවිශේෂවේ. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු කිහිපයකි. උමාඔයේ ඉහල ප්‍රදේශයේ හා මහතොටිල්ල ඔයේ ජලය අක්කර අඩි 119500 (ඝන මීටර් මිලියන 145) ක් වාර්ෂිකව කිරිඳි ඔය ද්‍රෝණිය දක්වා මෙහෙයවිම හා එමඟින්,වාර්ෂිකව ගිගා වොට් 231 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිම,මොණරාගල දිස්ත්‍රික්කයේ අවම සංවර්ධිත ප්‍රදේශයන්ට වාරි ජලය සැපයීම තුළින් ඉඩම් අක්කර 15000 වගාබිමි සශ්‍රීක කර ජනතාව සමෘද්ධිමත් කිරිම, ගෘහස්ථ හා කාර්මික ජල අවශතාවයන් සඳහා යෙදවීම මෙන්ම මෙම ජලයෙන් කොටසක් දිස්ත්‍රික්කයේ ගෘහස්ත හා කර්මාන්ත වල පරිභෝජනය සඳහා යෙදවීමෙන් කාර්මික සංවර්ධනයට ද දායක විමට සැලසුම් කර ඇත . වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතාගේ මඟපෙන්වීම යටතේ පහළ නිම්න සංවර්ධණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් වලට අනුව සිදුවන අතර සෘජු ශ්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා යෝජිත සැලසුම් කිහිපයකි.උමා ඔය ඉහළ නිම්න සංවර්ධනය යටතේ උමා ඔය හා මහතොටිල්ල ඔය හරස් කර ජලාශ 02 ක් ඉදිකිරිම සහ ජල හැරවුම් උමං මාර්ග ඉදිකිරිම හා එමඟින් විදුලිබල උත්පාදනය කිරීමට අපේක්ෂිතය. ව්‍යාපෘතියේ විශේෂිත නිර්මාණය වන්නේ කිලෝමීටර් 23ක් දිග උමං පද්ධතිය හා භූගත ජල විදුලි බලාගාරයයි. උමා ඔයේ ජල ප්‍රවාහය කිරිඳි ඔයට ගෙන යන උමඟ පුහුල් පොල ජලාශයෙන් ඇරැඹෙයි. මේ දීර්ඝ උමං මග ඔස්සේ ගලා එන උමා ඔයේ ජල ප්‍රවාහය භූගත ජල විදුලි බලාගාරයේ ටර්බයින් ක්‍රියා කරවීමෙන් පසු උමං මගක් ඔස්සේ අලිකොට ආර ජලාශයට මුදා හැරේ. මෙමගින් කිරිඳි ඔය ද්‍රෝණියේ සංවර්ධන කටයුතු පටන් ගැනේ. උමා ඔය පහළ නිම්න සංවර්ධනය යටතේ ජලය ගබඩා කිරිම සඳහා ජලාශ 03 ක් ඉදිකිරිම. කිලෝ මීටර් 77.00 ක් දිග ඇළ මාර්ග පද්ධතියක් ඉදිකිරිම,වැව්, ඇලමාර්ග සහ ඉඩම් සංවර්ධනය කිරිම සිදුකෙරේ. එ සමගම අනෙකුත් යටිතල පහසුකම්ද වැඩිදියුණු කෙරෙමින් පවතී. අරමුණු ඉටු කරගැනීම සඳහා යෝජිත සැලසුම් අතර පහළ නිම්න සංවර්ධනය යටතේ අලිකොට ආර ජලාශය ඉදිකිරිම සිදුකෙරේ. එහි ධාරිතාවය අක්කර අඩි 5200කි.අලිකොට ආර සිට කුඩා ඔය දක්වා කිලෝ මීටර 35 ක් දිග ප්‍රධාන ඇල ඉදිකිරිම තුළින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වැව් 40 කට ජලය සැපයීම ට අපේක්ෂිතය. ජලය සැපයීමට අපේක්ෂිත වැව් අතර කොලබොරේ අමුණ,මල්ලත්තාවල අමුණ, බුදූරුවගල, ඩින්ගිආර, අලුගල්ගේ, මීගස්ආර, දඹෙආර, මහආර, තෙඹු ආර සහ තවත් වැව්වේ. පවතින ඉඩම් අක්කර 1600 කට වාරි ජලය සැපයීම මෙන්ම නව ඉඩම් අක්කර 3400 කට වාරි ජලය සැපයිම මේ මගින් සිදුකෙරේ. ඒ මගින් පවුල් 2500කට ප්රතිලාභ සැලසේ. පහළ නිම්න සංවර්ධනය යටතේ වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස වල පවුල් 2500කට පමණ ප්රතිලාභ ලබා දීමේ අරමුණින් හඳපානාගල ජලාශයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතී. එහි ධාරිතාවය අක්කර අඩි 15000 දක්වා වැඩි කිරිම, කිලෝමීටර් 11 ක් දිග ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරිම සහ පවතින වැව් 20 කට පමණ ජලය සැපයිම මේ ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. පුබුදු වැව, කෙන්හත වැව, කඩවර වැව, දෙමලිය වැව, පරලු වැව,කුඹුක්කොටේ වැව, අලුත් වැව, හුරත්ගම වැව සහ තවත් වැව් වලට ජලය ලබාදීම මේ මගින් අපේක්ෂිතය. මේ ඉදිකිරීම් වලින් පසුපවතින ඉඩම් අක්කර 1300 කට ජලය සැපයිම සහ නව ඉඩම් අක්කර 4000කට වාරි ජලය සැපයිම සිදුකෙරේ. වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේක්ම කෙට්ඨාස වල පවුල් 750කට ප්රතිලාභ ලබාදීමේ අරමුණින් කුඩාඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ ජලාශය අක්කර අඩි 33600 කි. කුඩාඔය සිට සිංහලයාගම දක්වා කිලෝ මීටර් 30 ක් දිග ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරිම සහ ඒ තුළින් කුඩා වැව් 40 කට පමණ ජලය සැපයිමට අපේක්ෂිතය. නිකවැව, කන්දේකැටිය වැව, ගල්කන්ද වැව,ඉදිකොල වැව, සුරිය වැව,තුන්කම වැව,ඌරුහොරේ වැව, මහ වැව, සිංහලයාගම වැව සහ තවත් වැව් එම ජලය ලබාදීමට අපේක්ෂිත වැව් අතර වේ. පවතින ඉඩම් අක්කර 800 කට වාරි ජලය සැපයිම සහ නව ඉඩම් අක්කර 1000 කට වාරි ජලය සැපයිම මේ ව්‍යාපෘතිය අවසානයත් සමග සිදුකෙරේ. වැල්ලවාය, තණමල්විල සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින ඉඩම් අක්කර 275කට සහ නව ඉඩම් අක්කර 2100කට ජලය සැපයීමේ අරමුණින් උස්සැල්ල අමුණ සහ ඇල මාර්ගය ඉදිකෙරේ. ඒ තුළින් කුඩා වැව් 40කට පමණ ජලය සැපයීමටද අපේක්ෂිතය. බලහරුව වැව,වටගලආර වැව, කොලඹ වත්ත වැව, තලාකොල වැව, රණවරා වැව, දෙබරආර වැව, කුකුල් වැව, නික වැව, දෙමොදර වැව, බෝදාගම වැව , ඌරුහොරේ වැව , තණමල්විල වැව, කොමලියගම වැව සහ තවත් වැව් ව්‍යාපෘතිය තුළින් ජලය සැපයීමට අපේක්ෂිත වැව් අතර වේ. වැල්ලවාය හා තණමල්විල ප්‍රා.ලේකම් කොට්ඨාශ වල පවුල් 1200 කට පමණ මේ තුළින් ප්රතිලාභ හිමිවන අතර පහතට ගලායන ජලය මහගල් වැවට ලැබ්ම තුළින් ලුණුගම් වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ජල අවශ්‍යතා සපුරා ගත හැකි වේ. උමා ඔය පහළ නිම්න සංවර්ධනය සඳහා අපේකෂිත වියදම රුපියල් මිලියන 9352 කි. මේ මුදල දේශිය අරමුදල් මගින් සැපයේ. ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ඔක්තෝබර් මස ආරම්භ කර ඇති අතර 2017 මාර්තු 15 විට භෞතික ප්‍රගතිය සියයට 36.20කි. ඉදිකිරීම් කටයුතු 2018 වසරේ නිම කිරීමට අපේකෂිතයි. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිම කර ඇති අතර වැඩ ආරම්භ කර ඇති කුඩා වැව් ප්‍රමාණය 15කි. තවත් කුඩා වැව් 67ක වැඩ ආරම්භ කිරීමට නියමිතය. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති වැව් වලින් තම ජීවනෝපාය මෙන්ම පානීය ජල අවශ්‍යතා ඉටුකර ගන්නා ජනතාව අපමණය. තමන් දැඩි දුෂ්කරතාවයෙන් පෙලුනේ මේ වැව් පිළිසකර කර ගැනීමට ක්‍රමයක් නොවීමෙන් බව පවසන ජනතාව තමන්ට දැන් අන් කිසිවක් අවශ්‍ය වන්නේ නැති බවත් තමන් දැන් සතුටින් තම ජීවනෝපාය කර ගනිමින් ජීවත් වන බව පවසති. නික ආර හීන් වැව, කලවැල් ගල පුංචි වැව, කෙහොඹගස් වැව, කිදිලිය වැව, කොමලියගම වැව, සියඹලා ගස් වැව, කුකුල් කොටුව වැව, උස්ගල් ආර වැව, සිංහලයාගම වැව, කඳන් වැව, ගල් අමුණ වැව, තෙළුල්ල වැව, දහඅටේ යාය වැව කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ නිම කර ඇති වැව් ලෙස පෙන්වා දිය හැක. කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ ආරම්භ කර ඇති වැව් මෙසේය. සාගිනි වැව , ඩිංගිආර වැව, තෝර ආර වැව, මහනික වැව(බටු වැව), දෙමෝදර වැව, ගල්කොටුව වැව, නික වැව, නුවන්පැලැස්ස වැව, කිවුල් වැව, මකුලු වැව, ඌරුහොරේ වැව, කිරිමැටිආර වැව, ගල් වලේ වැව, කහකුරුල්ලන්පැලැස්ස වැව, බටු වැව වේ. හිඟුරු ආර වැව, මඩුගස්ආර වැව, ගලමොට ආර වැව, ඇතිලිව වැව, ඉදි වැව, දුප්පතාගේ වැව (පොල්කටු වැව), මහර වැව (දහයියාගල වැව) ,වැලිආර වැව, හල්මිල්ල වැව, මානෙල් ගල වැව, පීල්ලෙකෙම වැව, වලස්කෙම වැව, බෝ නුගේ වැව, නයිගල්ආර වැව, දිස්නා වැව, හාමුදුරු වැව, මුණසිංහ වැව, හෙට්ටිආරව්ච් වැව, කිරිමැටිආර වැව, මීගස්ආර වැව, හවරනුගේ වැව , කරමැටි ආර වැව, කොලොන්මඩ වැව, විජේදාස වැව ,දෙඹීආර වැව යන වැව් කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ ඉදිරියේදි වැඩ ආරම්භ කිරීමට නියමිත වැව් අතර වේ. අලිකොට ආර ජලාශය රුපියල් මිලියන 250, හඳපානාගල ජලාශය රුපියල් මිලියන 150, කුඩා ඔය ජලාශය රුපියල් මිලියන 200, කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 100, අලිකොට ආර හැරවුම් ඇල සදහා රුපියල් මිලියන 100, හඳපානාගල වම් ඉවුරු ඇල රුපියල් මිලියන 100, කුඩා ඔය සිංහලයාගම ඇල සඳහා රුපියල් මිලියන 100 ක් ලෙස 2017 ජුනි දක්වා ප්‍රතිපාදන වෙන් කර ඇත. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තුළින් වෙල්ලස්සේ කිරිඳි ඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් ඇරැඹීම ඉතිහාසයේ සනිටුහන් වේ.[/SIZE] - [url]http://www.silumina.lk/2017/04/13/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%8C%E0%B7%80%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A-86%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%C2%AD%E0%B6%B9%E0%B6%B1-%E0%B6%B4%E0%B7%84%E0%B7%85-%E0%B6%8C%E0%B7%80-%E0%B7%83%E0%B6%82%E0%B7%80%C2%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%C2%AD%E0%B6%AD%E0%B7%92%E0%B6%BA[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom