Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරාය සහ ඉදිකිරීමට යෝජිත සුවිශේෂ කාර්මික කලාපය ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට ඒකාබද්ධ ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම

- හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායෙහි කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා රජය විසින් සැලසුම් කර ගෙන යනු ලබන අතර ඒ අනුව, ඉදිරි වසර 05-20ත් අතර කාලය තුළ දී හම්බන්තොට ප්‍රදේශයේ ජලය සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එලෙස ඉහළ යන ජල ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රදේශයේ දැනට පවත්නා ජල සම්පාදන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, ජලය හා මලාපවාහන පහසුකම් සැලසීම පිණිස යෝග්‍ය සැලස්මක් සකස් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කඩිනමින් සිදු කළ යුතුව ඇත. එකී ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා චයිනා හෙවි මැෂිනරි කෝපරේෂන් ආයතනයේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීමටත්, ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵල මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්රාත්තකරුවෙකු 'ස්විස් චැලෙන්ජ් ක්‍රමවේදය' යටතේ තෝරා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතර රිවර්සයිඩ් පාර්ක් (උද්‍යාන) සංවර්ධනය

- මාතර 'රිවර්සයිඩ් පාර්ක් සංවර්ධන ව්‍යාපෘතිය', මාතර නාගරික සංවර්ධන සැලස්ම යටතේ වන ප්‍රමුඛතා ව්‍යාපෘතිවලින් එකකි. ඒ යටතේ පුස්තකාලයක් ඉදි කිරීම, ක්‍රීඩාගාරයක් ඉදි කිරීම, ජලාශ්‍රිත නිවාස සංවර්ධන කටයුතු, කාර්යාල හා ආයතනික සංවර්ධන කටයුතු, ජාතික උත්සව මධ්‍යස්ථානය ඉදි කිරීම, බෝට්ටු අංගන පහසුකම් සහිත ගඟබඩ ක්‍රීඩා කටයුතු හා රථගාල් ඉදි කිරීම සිදු කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ ගංඉවුරු ඛාදනය වැළැක්වීමට අදාළ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාමටත්, ඒ සඳහා දැනටමත් අත්පත් කරගනු ලැබ ඇති ඉඩම්වල අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, ව්‍යාපෘතිය නිම කළ පසු එහි නඩත්තු කටයුතු මාතර නගර සභාව වෙත පැවරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීම

- කොළඹ නගරයේ එකතු වන කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවුක් රජය විසින් පත් කරනු ලැබ ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව කොම්පෝස්ට්/බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය

- මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා එම ව්‍යාපෘති භූමිය ආශ්රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත වන්දි ලබා දී ඉවත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිශ්චිත අයක්‍රමයක් යටතේ මිල දී ගැනීමට අදාළව එකඟතාවකට එළඹීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා බස්රථ සේවාව වැඩිදියුණු කිරීම

- පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව 2017 මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී තිබේ. වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි 'බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය' තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

- ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

- පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

- කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

- තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

- ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

* සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

* බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

* ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය වැඩි දියුණු කිරීම

- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ (B435) මාර්ගයේ කි.මී.2.90 සිට කි.මී. 4.20 දක්වා සහ කි.මී.5.44 සිට කි.මී. 7.70 දක්වා වන මාර්ග කොටස් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Komuthi-HCM Engineering JV වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-04-25

[QUOTE="monson, post: 21527935, member: 30005"] [SIZE="4"][B]වරාය සහ ඉදිකිරීමට යෝජිත සුවිශේෂ කාර්මික කලාපය ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට ඒකාබද්ධ ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම[/B] - හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායෙහි කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා රජය විසින් සැලසුම් කර ගෙන යනු ලබන අතර ඒ අනුව, ඉදිරි වසර 05-20ත් අතර කාලය තුළ දී හම්බන්තොට ප්‍රදේශයේ ජලය සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එලෙස ඉහළ යන ජල ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රදේශයේ දැනට පවත්නා ජල සම්පාදන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, ජලය හා මලාපවාහන පහසුකම් සැලසීම පිණිස යෝග්‍ය සැලස්මක් සකස් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කඩිනමින් සිදු කළ යුතුව ඇත. එකී ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා චයිනා හෙවි මැෂිනරි කෝපරේෂන් ආයතනයේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීමටත්, ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵල මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්රාත්තකරුවෙකු 'ස්විස් චැලෙන්ජ් ක්‍රමවේදය' යටතේ තෝරා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] මාතර රිවර්සයිඩ් පාර්ක් (උද්‍යාන) සංවර්ධනය[/B] - මාතර 'රිවර්සයිඩ් පාර්ක් සංවර්ධන ව්‍යාපෘතිය', මාතර නාගරික සංවර්ධන සැලස්ම යටතේ වන ප්‍රමුඛතා ව්‍යාපෘතිවලින් එකකි. ඒ යටතේ පුස්තකාලයක් ඉදි කිරීම, ක්‍රීඩාගාරයක් ඉදි කිරීම, ජලාශ්‍රිත නිවාස සංවර්ධන කටයුතු, කාර්යාල හා ආයතනික සංවර්ධන කටයුතු, ජාතික උත්සව මධ්‍යස්ථානය ඉදි කිරීම, බෝට්ටු අංගන පහසුකම් සහිත ගඟබඩ ක්‍රීඩා කටයුතු හා රථගාල් ඉදි කිරීම සිදු කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ ගංඉවුරු ඛාදනය වැළැක්වීමට අදාළ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාමටත්, ඒ සඳහා දැනටමත් අත්පත් කරගනු ලැබ ඇති ඉඩම්වල අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, ව්‍යාපෘතිය නිම කළ පසු එහි නඩත්තු කටයුතු මාතර නගර සභාව වෙත පැවරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීම[/B] - කොළඹ නගරයේ එකතු වන කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවුක් රජය විසින් පත් කරනු ලැබ ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව කොම්පෝස්ට්/බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය[/B] - මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා එම ව්‍යාපෘති භූමිය ආශ්රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත වන්දි ලබා දී ඉවත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිශ්චිත අයක්‍රමයක් යටතේ මිල දී ගැනීමට අදාළව එකඟතාවකට එළඹීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා බස්රථ සේවාව වැඩිදියුණු කිරීම[/B] - පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව 2017 මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී තිබේ. වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි 'බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය' තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම: - ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව; - පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව; - කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව; - තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව; - ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව. * සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම; * බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම; * ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම; [B]කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය වැඩි දියුණු කිරීම[/B] - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ (B435) මාර්ගයේ කි.මී.2.90 සිට කි.මී. 4.20 දක්වා සහ කි.මී.5.44 සිට කි.මී. 7.70 දක්වා වන මාර්ග කොටස් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Komuthi-HCM Engineering JV වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-04-25[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom