Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෝජන ප්‍රවර්ධනය සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟතාවන්ට එළඹීම

- ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් 2016.04.07 දින අත්සත් තබනු ලැබ තිබේ. එම අවබෝධතා ගිවිසුම යටතේ හඳුනා ගන්නා ලද ප්‍රමුඛතා ව්‍යාපෘති මත පදනම්ව සකස් කරනු ලැබ ඇති කාර්ය රාමු ගිවිසුමකට හා මධ්‍ය හා දිගුකාලීන සැලසුම් ආකෘතියකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබීම සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම

- ව්‍යසනකාරි කාලගුණික සංසිද්ධීන් හඳුනාගෙන නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ජපන් යෙන් මිලියන 2,503ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,422ක්) ප්‍රදානයක් වශයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ සඳහා හුවමාරු පත්‍ර අත්සන් කිරීමට හා ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2017

- 2010 වර්ෂයේ නොවැම්බර් මාසයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසු කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර අවම කිරීමේ ප්රයත්නයන් ගණනාවක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව, 2016 වර්ෂය තුළ ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කරන ලදී. 2017 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ජල පොම්පාගාර ඉදි කිරීම, වගුරු බිම් සංරක්ෂණය, ගංවතුර තත්ත්ව අධ්‍යයන ආදී ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් ඇතැම් ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ගංවතුර පාලන ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කර ගෙන යාම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය

- මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් පාතදුම්බර, පූජාපිටිය, අකුරණ, හාරිස්පත්තුව, ගඟවටකෝරළේ හා තුම්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක ජනතාව වෙත සුරක්ෂිත පානීය ජල සම්පාදන පහසුකම් සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ කොන්ත්‍රාත්තුවලට එළඹීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ආවරණය වන පරිදි සහනශීලි ණය මුදලක් ලබා දීමට චීනයේ අපනයනය ආනයන බැංකුව (EXIM Bank of China) එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සදහා ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- ලාහුගල, පොතුවිල්, පානම සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ පොතුවිල් හා පානම සංචාරක කලාප සඳහා පානීය ජලය සපයනු ලබන ප්‍රධාන ජල මූලාශ්‍රය වන හැඩ ඔයෙහි වර්තමානයේ පවතින ජල ප්‍රවාහය එම පානීය ජල ඉල්ලුම සැපයීම සඳහා ප්‍රමාණත් නොවේ. හැඩ ඔය හරස් කර ජලාශයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඊට සමගාමීව හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 'ස්විස් චැලෙන්ජ්' ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින වාරි ව්‍යාපෘති කිහිපයක වැඩ කඩිනමින් නිම කිරීම

- මිනිපේ වම් ඉවුර පුනරුත්ථාපනය, කිතුල් ජලාශය හා රූගම් ජලාශය ව්‍යාපෘති, කුඹක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හා මන්නාරම තරාපුරම් වැව යන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 600ක් 2017 අයවැය මඟින් වෙන් කරනු ලැබ තිබේ. එම ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 300ක් දැනටමත් මහ භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලැබ තිබේ. ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන මඟින් මිනිපේ වම් ඉවුරු ඇළෙහි වැඩ සඳහා දැනටමත් අරමුදල් වෙන් කරනු ලැබ ඇති බැවින් සහ කිතුල් ජලාශය හා රූගම් ජලාශය ව්‍යාපෘති සඳහා මේ වසරේ තවදුරටත් ප්‍රතිපාදන අවශ්‍ය නොවන බැවින් එකී රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන, දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ගෝනගල තැන්න වැව ව්‍යාපෘතිය, ගුරුගල්ඔය වැව ව්‍යාපෘතිය, භූගත ජල අධීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතියේ මොනරාගල දිස්ත්‍රික් යටිතල පහසුකම් නැංවීම යන ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම සඳහා භාවිත කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු හා නැඟෙනහිර පළාත්වල පෙරසවි නිවාස ඉදි කිරීම

- උතුරු හා නැඟෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පෙරසවි නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතිය නැවත ඇගයීමට ලක් කිරීම සඳහා පත් කරනු ලැබූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ නිර්දේශ මත පදනම්ව මූලික වශයෙන් එක් නිවසක් රුපියල් මිලියන 1.5ක පිරිවැයක් යටතේ නිවාස 6,000ක් ඉදි කිරීම පිණිස ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පෙරසවි නිවාස 6,000ක් ඉදි කිරීමටත්, අවතැන් පවුල්වල ඉල්ලීම හා එකඟතාව මත එකී ඉදි කරනු ලබන නිවාස ලබා දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එමෙන්ම උතුරු හා නැඟෙනහිර පළාත්වල යුද ගැටුම් නිසා අවතැන් වූ පවුල් සඳහා ගඩොල් හා සිමෙන්ති භාවිතයෙන් ඉදි කිරීමට යෝජිත නිවාස 59,000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරි කමිටුවක් පත් කිරීමටත් තීරණය කරන ලදී.

කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම

- කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ තිබේ. අදාළ ගොඩනැඟිල්ලේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එහි තුන්වන සහ හතරවන මහල්වල ඉදි කිරීම් කටයුතු ඇතුළත් දෙවන අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුව තිබේ. ඒ අනුව, මෙම ඉදි කිරීම් කටයුතු පිරිමැවුම් කර, ඉදි කර, භාර දීමේ පදනම මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-09

[QUOTE="monson, post: 21616919, member: 30005"] [SIZE="4"][B]ආයෝජන ප්‍රවර්ධනය සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟතාවන්ට එළඹීම[/B] - ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් 2016.04.07 දින අත්සත් තබනු ලැබ තිබේ. එම අවබෝධතා ගිවිසුම යටතේ හඳුනා ගන්නා ලද ප්‍රමුඛතා ව්‍යාපෘති මත පදනම්ව සකස් කරනු ලැබ ඇති කාර්ය රාමු ගිවිසුමකට හා මධ්‍ය හා දිගුකාලීන සැලසුම් ආකෘතියකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබීම සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකාවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම[/B] - ව්‍යසනකාරි කාලගුණික සංසිද්ධීන් හඳුනාගෙන නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ජපන් යෙන් මිලියන 2,503ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,422ක්) ප්‍රදානයක් වශයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ සඳහා හුවමාරු පත්‍ර අත්සන් කිරීමට හා ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2017[/B] - 2010 වර්ෂයේ නොවැම්බර් මාසයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසු කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර අවම කිරීමේ ප්රයත්නයන් ගණනාවක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව, 2016 වර්ෂය තුළ ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කරන ලදී. 2017 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ජල පොම්පාගාර ඉදි කිරීම, වගුරු බිම් සංරක්ෂණය, ගංවතුර තත්ත්ව අධ්‍යයන ආදී ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් ඇතැම් ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ගංවතුර පාලන ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කර ගෙන යාම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. [B]මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය[/B] - මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් පාතදුම්බර, පූජාපිටිය, අකුරණ, හාරිස්පත්තුව, ගඟවටකෝරළේ හා තුම්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක ජනතාව වෙත සුරක්ෂිත පානීය ජල සම්පාදන පහසුකම් සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ කොන්ත්‍රාත්තුවලට එළඹීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ආවරණය වන පරිදි සහනශීලි ණය මුදලක් ලබා දීමට චීනයේ අපනයනය ආනයන බැංකුව (EXIM Bank of China) එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සදහා ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B] - ලාහුගල, පොතුවිල්, පානම සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ පොතුවිල් හා පානම සංචාරක කලාප සඳහා පානීය ජලය සපයනු ලබන ප්‍රධාන ජල මූලාශ්‍රය වන හැඩ ඔයෙහි වර්තමානයේ පවතින ජල ප්‍රවාහය එම පානීය ජල ඉල්ලුම සැපයීම සඳහා ප්‍රමාණත් නොවේ. හැඩ ඔය හරස් කර ජලාශයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඊට සමගාමීව හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 'ස්විස් චැලෙන්ජ්' ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින වාරි ව්‍යාපෘති කිහිපයක වැඩ කඩිනමින් නිම කිරීම[/B] - මිනිපේ වම් ඉවුර පුනරුත්ථාපනය, කිතුල් ජලාශය හා රූගම් ජලාශය ව්‍යාපෘති, කුඹක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හා මන්නාරම තරාපුරම් වැව යන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 600ක් 2017 අයවැය මඟින් වෙන් කරනු ලැබ තිබේ. එම ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 300ක් දැනටමත් මහ භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලැබ තිබේ. ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන මඟින් මිනිපේ වම් ඉවුරු ඇළෙහි වැඩ සඳහා දැනටමත් අරමුදල් වෙන් කරනු ලැබ ඇති බැවින් සහ කිතුල් ජලාශය හා රූගම් ජලාශය ව්‍යාපෘති සඳහා මේ වසරේ තවදුරටත් ප්‍රතිපාදන අවශ්‍ය නොවන බැවින් එකී රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන, දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ගෝනගල තැන්න වැව ව්‍යාපෘතිය, ගුරුගල්ඔය වැව ව්‍යාපෘතිය, භූගත ජල අධීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතියේ මොනරාගල දිස්ත්‍රික් යටිතල පහසුකම් නැංවීම යන ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම සඳහා භාවිත කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]උතුරු හා නැඟෙනහිර පළාත්වල පෙරසවි නිවාස ඉදි කිරීම[/B] - උතුරු හා නැඟෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පෙරසවි නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතිය නැවත ඇගයීමට ලක් කිරීම සඳහා පත් කරනු ලැබූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ නිර්දේශ මත පදනම්ව මූලික වශයෙන් එක් නිවසක් රුපියල් මිලියන 1.5ක පිරිවැයක් යටතේ නිවාස 6,000ක් ඉදි කිරීම පිණිස ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පෙරසවි නිවාස 6,000ක් ඉදි කිරීමටත්, අවතැන් පවුල්වල ඉල්ලීම හා එකඟතාව මත එකී ඉදි කරනු ලබන නිවාස ලබා දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එමෙන්ම උතුරු හා නැඟෙනහිර පළාත්වල යුද ගැටුම් නිසා අවතැන් වූ පවුල් සඳහා ගඩොල් හා සිමෙන්ති භාවිතයෙන් ඉදි කිරීමට යෝජිත නිවාස 59,000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරි කමිටුවක් පත් කිරීමටත් තීරණය කරන ලදී. [B]කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම[/B] - කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ තිබේ. අදාළ ගොඩනැඟිල්ලේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එහි තුන්වන සහ හතරවන මහල්වල ඉදි කිරීම් කටයුතු ඇතුළත් දෙවන අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුව තිබේ. ඒ අනුව, මෙම ඉදි කිරීම් කටයුතු පිරිමැවුම් කර, ඉදි කර, භාර දීමේ පදනම මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-09[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom