Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240කින් සමන්විත සුළං බල හා මෙගාවොට් 800කින් සමන්විත සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් ඉදි කිරීම

- විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව, පසුගිය කාලය තුළ එවැනි බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට තවදුරටත් එකතු කිරීමට නියමිතය. සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා මූල්‍ය සහාය ලබාගැනීම

- කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ තරගකාරිත්වය පුළුල් කිරීමේ හා ඉදි කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය ආකර්ෂණීය ස්ථානයක පිහිටීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමේ අරමුණින් ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමකට එළඹීම පිණිස 2016 දෙසැම්බර් මස 20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය පහසුකම් සලසාගැනීම සඳහා අදාළ ආයතන සමඟ ණය සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ණය පහසුකම් ලබාගැනීම පිණිස අදාළ ආයතන සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම

- ශ්‍රී ලංකාව හා සම තත්ත්වයේ පැවති අනෙකුත් රටවල් විසින් සිය රටවල ආයෝජනයන් ඉහළ මට්ටමකට ගෙන ඒම පිණිස ආයෝජන පරිසරයට අදාළව සිදු කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගෙන, මෙරටට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුව ඇත. එමඟින් ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇත. ඒ සඳහා විවිධ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන අතර සම්බන්ධීකරණය හා සහයෝගිතාව පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කිරීම පිණිසත්, විස්තරාත්මක ක්‍රියාකාරී සැලසුම් සහිතව අදාළ කාර්යයන් සඳහා වගකීම සහ නායකත්වය පැවරෙන අන්දමට යෝග්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදිත් යෝග්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, මෙම කාර්යය සඳහාම කැප වූ කණ්ඩායමක් සහිත ලේකම් කාර්යාලයක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත්, අදාළ ආයතන අතර සම්බන්ධීකරණ ඇති කිරීම පිණිස තාක්ෂණික කාර්යසාධක බලකායන් 10ක් ස්ථාපිත කිරීමටත්, යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-23

[QUOTE="monson, post: 21681145, member: 30005"] [SIZE="4"][B]පූනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240කින් සමන්විත සුළං බල හා මෙගාවොට් 800කින් සමන්විත සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් ඉදි කිරීම[/B] - විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව, පසුගිය කාලය තුළ එවැනි බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට තවදුරටත් එකතු කිරීමට නියමිතය. සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා මූල්‍ය සහාය ලබාගැනීම[/B] - කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ තරගකාරිත්වය පුළුල් කිරීමේ හා ඉදි කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය ආකර්ෂණීය ස්ථානයක පිහිටීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමේ අරමුණින් ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමකට එළඹීම පිණිස 2016 දෙසැම්බර් මස 20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය පහසුකම් සලසාගැනීම සඳහා අදාළ ආයතන සමඟ ණය සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ණය පහසුකම් ලබාගැනීම පිණිස අදාළ ආයතන සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකාවට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම[/B] - ශ්‍රී ලංකාව හා සම තත්ත්වයේ පැවති අනෙකුත් රටවල් විසින් සිය රටවල ආයෝජනයන් ඉහළ මට්ටමකට ගෙන ඒම පිණිස ආයෝජන පරිසරයට අදාළව සිදු කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගෙන, මෙරටට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුව ඇත. එමඟින් ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇත. ඒ සඳහා විවිධ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන අතර සම්බන්ධීකරණය හා සහයෝගිතාව පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කිරීම පිණිසත්, විස්තරාත්මක ක්‍රියාකාරී සැලසුම් සහිතව අදාළ කාර්යයන් සඳහා වගකීම සහ නායකත්වය පැවරෙන අන්දමට යෝග්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදිත් යෝග්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, මෙම කාර්යය සඳහාම කැප වූ කණ්ඩායමක් සහිත ලේකම් කාර්යාලයක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත්, අදාළ ආයතන අතර සම්බන්ධීකරණ ඇති කිරීම පිණිස තාක්ෂණික කාර්යසාධක බලකායන් 10ක් ස්ථාපිත කිරීමටත්, යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-05-23[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom