Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෝජන කැන්දන විදෙස් විනිමය පනත එයි

Thursday, මැයි 25, 2017 - 01:00

ජයසිරි මුණසිංහ

විදේශ ආයෝජන සඳහා වඩාත් යෝග්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට නව විදේශ විනිමය පනත තුළින් හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ලොව ඕනෑම රටක් ආයෝජන ආකර්ෂණය දිනා ගැනීමට නම් ලිහaිල් ප්‍රාග්ධන ගිණුම් හැකිතරම් විවෘත කොට තැබිය යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පූර්ව අනුමැතීන්, දුෂ්කරතාවයන්. කල්ගතවන ක්‍රියාපටිපාටින් හා සීමා කිරීම් වලින් තොරව රටින් පිටතට හා රට තුළට අරමුදල් රැගෙන ඒමට ඇති හැකියාව විදේශ ආයෝජන වැඩිකර ගැනීමට සහ ආකර්ෂණය කර ගැනීමට වැදගත් සාධකයක් වන බව මහ බැංකුව ප්‍රකාශ කර සිටියි.

නව විදේශ විනිමය පනත පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) දෙවැනි වර කියවූ අතර එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට තිබුණි.

එම පනත මඟින් විනිමය පාලනයේ සිදු කොට ඇති ලිහිල් කිරීම්වලින් කිහිපයක් මෙසේය.

සියලුම ජංගම (ප්‍රාග්ධන නොවන) ගනුදෙනු සඳහා බාධාවකින් තොරව විදේශ විනිමය නිදහස් කිරීම පිණිස බලයලත් වෙළෙඳුන් එනම් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසරය ඇත.

පිටරැටියන්ට භාණ්ඩ හා සේවා ලබාදීම් වෙනුවෙන් විදේශ මුදල් ලබා ගැනීමට ස්වදේශිකයින්ට අවසර.

එම මුදල් දින 07ක් තමා සන්තකයේ තබා ගැනීමට අවසරය.

දින හතෙන් පසු විදේශ විනිමය උපයන්නෙකුගේ ගිණුමකට බැර කළ යුතුය. නැතිනම් බලයලත් වෙළෙන්දෙකුට විකිණීමට අවසර ලබා දේ.

විදේශ ව්‍යවහාර මුදල් ඕනෑම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඕනෑම පුද්ගලයෙකුට අවසර දී ඇත.

මේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 15000 ඉක්මවන්නේ නම් හෝ එම පුද්ගලයා විසින් අමෙරිකානු ඩොලර් 5000ට වැඩි ප්‍රමාණයක් ආපසු රැගෙන යන්නේ නම් ශ්‍රී ලංකා රේගුවට ඒ බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුට ඕනෑම තරමක විදේශ විනිමය රටින් පිටට ගෙන යා හැකිය.

මේ ප්‍රමාණය ඩොලර් 10000 ඉක්ම වන්නේ නම් හෝ ඩොලර් 5000 ඉක්මවන්නේ නම් හෝ ශ්‍රී ලංකා රේගුවට පැවැසිය යුතුය.

ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුට රු. 20000 දක්වා ශ්‍රී ලංකා රුපියල් අපනයනය කිරීමට ආනයනය කිරීමට අවසර ඇත.

ව්‍යාපාර අධ්‍යයන වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටරට යන අයට රටින් බැහැරව බැංකු ගිණුම් පවත්වාගෙන යා හැකිය.

ශ්‍රී ලංකාවෙන් පිටතට වෘත්තීමය සේවාවන් සපයන තැනැත්තෙක් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් ආයතනයක් වෙළෙඳ භාණ්ඩ අපනයනකරුවෙක් ද්විත්ව පුරවැසියෙක් සිටී නම් ඔවුන්ට විදේශ බැංකු ගිණුම් ඇරඹිය හැකිය.

- http://www.dinamina.lk/2017/05/25/ව්‍යාපාරික/34596

[QUOTE="monson, post: 21685638, member: 30005"] [B][SIZE="5"]ආයෝජන කැන්දන විදෙස් විනිමය පනත එයි[/SIZE][/B] Thursday, මැයි 25, 2017 - 01:00 [SIZE="4"]ජයසිරි මුණසිංහ විදේශ ආයෝජන සඳහා වඩාත් යෝග්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට නව විදේශ විනිමය පනත තුළින් හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ලොව ඕනෑම රටක් ආයෝජන ආකර්ෂණය දිනා ගැනීමට නම් ලිහaිල් ප්‍රාග්ධන ගිණුම් හැකිතරම් විවෘත කොට තැබිය යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පූර්ව අනුමැතීන්, දුෂ්කරතාවයන්. කල්ගතවන ක්‍රියාපටිපාටින් හා සීමා කිරීම් වලින් තොරව රටින් පිටතට හා රට තුළට අරමුදල් රැගෙන ඒමට ඇති හැකියාව විදේශ ආයෝජන වැඩිකර ගැනීමට සහ ආකර්ෂණය කර ගැනීමට වැදගත් සාධකයක් වන බව මහ බැංකුව ප්‍රකාශ කර සිටියි. නව විදේශ විනිමය පනත පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) දෙවැනි වර කියවූ අතර එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට තිබුණි. එම පනත මඟින් විනිමය පාලනයේ සිදු කොට ඇති ලිහිල් කිරීම්වලින් කිහිපයක් මෙසේය. [LIST] [*]සියලුම ජංගම (ප්‍රාග්ධන නොවන) ගනුදෙනු සඳහා බාධාවකින් තොරව විදේශ විනිමය නිදහස් කිරීම පිණිස බලයලත් වෙළෙඳුන් එනම් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසරය ඇත. [*]පිටරැටියන්ට භාණ්ඩ හා සේවා ලබාදීම් වෙනුවෙන් විදේශ මුදල් ලබා ගැනීමට ස්වදේශිකයින්ට අවසර. [*]එම මුදල් දින 07ක් තමා සන්තකයේ තබා ගැනීමට අවසරය. [*]දින හතෙන් පසු විදේශ විනිමය උපයන්නෙකුගේ ගිණුමකට බැර කළ යුතුය. නැතිනම් බලයලත් වෙළෙන්දෙකුට විකිණීමට අවසර ලබා දේ. [*]විදේශ ව්‍යවහාර මුදල් ඕනෑම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඕනෑම පුද්ගලයෙකුට අවසර දී ඇත. [*]මේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 15000 ඉක්මවන්නේ නම් හෝ එම පුද්ගලයා විසින් අමෙරිකානු ඩොලර් 5000ට වැඩි ප්‍රමාණයක් ආපසු රැගෙන යන්නේ නම් ශ්‍රී ලංකා රේගුවට ඒ බව කිව යුතුය. [*]ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුට ඕනෑම තරමක විදේශ විනිමය රටින් පිටට ගෙන යා හැකිය. [*]මේ ප්‍රමාණය ඩොලර් 10000 ඉක්ම වන්නේ නම් හෝ ඩොලර් 5000 ඉක්මවන්නේ නම් හෝ ශ්‍රී ලංකා රේගුවට පැවැසිය යුතුය. [*]ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුට රු. 20000 දක්වා ශ්‍රී ලංකා රුපියල් අපනයනය කිරීමට ආනයනය කිරීමට අවසර ඇත. [*]ව්‍යාපාර අධ්‍යයන වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටරට යන අයට රටින් බැහැරව බැංකු ගිණුම් පවත්වාගෙන යා හැකිය. [*]ශ්‍රී ලංකාවෙන් පිටතට වෘත්තීමය සේවාවන් සපයන තැනැත්තෙක් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් ආයතනයක් වෙළෙඳ භාණ්ඩ අපනයනකරුවෙක් ද්විත්ව පුරවැසියෙක් සිටී නම් ඔවුන්ට විදේශ බැංකු ගිණුම් ඇරඹිය හැකිය. [/LIST] [/SIZE] - [url]http://www.dinamina.lk/2017/05/25/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A/34596[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom