Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්තලමේ අරුවක්කාලූවේ ජාතික සම්පත් මධ්‍යස්ථානයක්

පුත්තලමේ අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනය සමග එම ප්‍රදේශය ජාතික සම්පත් මධ්‍යස්ථානයක් බවට පත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද(26) දින අමාත්‍යාංශයේ පැවැති පුත්තලම අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

දේශපාලන හෝ සමාජීය විරෝතා මගින් රටම දුක් විඳින ප්‍රධානතම ගැටළුවක් වූ කසළ ගැටලූව විසඳීමට අති ප්රශස්ථම වැඩපිළිවෙලක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා රටේ සියළු පාර්ශවයන්ගේ සහය අත්‍යාවශයයි. විශේෂයෙන් ජනතාව ප්‍රකාශ කළ යුතුයි විවෘත ප්‍රදේශයන්ට කසළ බැහැර කිරීම හා සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය අතර තිබෙන වෙනස ජනතාව හඳුනාගත යුතුයි. ඒ අනුව අප අමාත්‍යාංශයට වගකීමක් නොමැති වුවත් අනෙකුත් ආයතනවලට ආදර්ශයක් වෙමින් මෙම විනාශකාරී අවිධිමත් කසළ ගැටළුව විසඳීම සඳහා පියවරයන් රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව පුත්තලම ආරුවක්කාලූ ප්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීමට මේ දැවැන්ත ව්‍යාපෘතිය මෙරට කි‍්‍රයාත්මක කරන වරාය නගර ව්‍යාපෘතිය තරම්ම සුවිශල් ව්‍යාපෘතියක් වන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පුත්තලමේ සිමෙන්ති කැණීම් සිදුකළ වලවල්වලට කසළ දමන්නේ නැත්තේ ඇයි කියලා. 2007 දී අපි මෙය බැලූවා, නමුත් එම ප්‍රදේශයේ ඒ අවස්ථාවේ ත්‍රස්තවාදී ගැටළුව තිබුණ නිසා එය කි‍්‍රයාත්මක කරන්න බැරි උනා. පසුව මෙය නැවත නැවත ඉදිරියට ආවා. එතන තත්වය මෙයයි, මෙයට වසර 50 කට කලින් ඉඳන් ලංකා සිමෙන්ති සංස්ථාව පිහිටුවා තිබෙන කාලේ ඉඳන් එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල ඉඳන් විශාල ලෙස හිරිගල් කඩලා සිමෙන්ති සංස්ථාවට ඒ හිරිගල් ප්රවාහණය කරනු ලැබන ව්‍යාපෘතියක් පුත්තලමේ කි‍්‍රයාත්මකයි. එහි ප්‍රධාන වලවල් තුන හතරක් තිබෙනවා. ඒ වගේම අලූතෙනුත් වලක් හදාගෙන යනවා. සමහර වලවල් වහලා කැලෑවට ගිහින් තිබෙනවා. සමහර විශාල වලවල් තවම තිබෙනවා. වර්ෂයකට හිරිගල් ටොන් ලක්ෂ 14 ක් පමණ එළියට ගන්නවා. එතකොට ඒ ලක්ෂ14 ක ඉඩ ඉතුරු වෙනවා. අපේ රටේ මුළු අවුරුද්දම ගත්තහම මිලියනයකට අඩු ටොන් ගාණක් කසල නිපදවෙන්නේ. ඒ කියන්නේ හිරිගල් හාරණ තැන මුළු රටේම කුණු දැම්මත් කිසි ගැටළුවක් නැහැ. මොකද ඒ වලවල් වහන්නේ වෙන පැතිවලින් පස් ගෙනැල්ලා. ඇත්තටම මෙය හොඳ කර්මාන්තයක්. හිරිගල් හාරනවා කසළ දමනවා ඒවා උඩින් පස් දාල වහලා කැලේ වවනවා. මොකද එම ප්‍රදේශයේ ආයේ ජනාවාස ඇති කරන්න බැහැ. මොකද එය විල්පත්තුවට ආසන්නයේ තිබෙන කැලෑ ප්‍රදේශයක්. එය තමයි හොඳම ආකාරයේ විසඳුම මේ රටේ තිබෙන.

මේ සඳහා පසුගිය රජයෙන් ලෝක බැංකුවත් සමග සාකච්ඡා කර විසඳුමක් යෝජනා කළා 2014 දී බිලියන 15 ක් පමණ වටිනා, ඩොලර් මිලියන 125 ක් පමණ වටිනා යෝජනාවක්. එය තමයි මීතොටමුල්ලේ තිබෙන කුණු දුම්රිය මාර්ගයෙන් පුත්තලමේ මෝදර ගං ආරු ප්‍රදේශයට රැගෙන යන්න. මෙය මේ එකපාරටම කුණු ගෙනිහින් දාන ව්‍යාපෘතියක් නෙමෙයි. විද්‍යාත්මක කසළ රඳවනයක්. එය හොඳ යෝජනාවක් එම යෝජනාව ගෙනල්ල, එයට මුදල් අනුමත කරලා 2014 දී වැඩ පටන් ගත්තා. 2015 අලූත් ආණ්ඩුව ආවයි කියල එම ව්‍යාපෘතිය නැවැත්තුවේ නැහැ එම ප්‍රදේශයේ ව්‍යාපෘතිය කරගෙන ගියා. එතකොට ඒ ව්‍යාපෘතිය කරගෙන ගියේ, පරිසර අධ්‍යනයක් කරගෙන ගියා, අමතරව ඉංජිනේරුමය සැලසුමක් ඇතුළු සංයුක්ත කි‍්‍රයාවලියක් ගඟේවාඩිය ප්‍රදේශයේ කරගෙන ගියා. පරිසර ශඛ්‍යතා අධ්‍යනය එනතුරු අප බලා සිටියා. ඇත්තටම අපේ අමාත්‍යාංශයට 2016 වසරේ කවුද ඇමති කෙනෙක් කියලා තිබෙනවා, දුන් සල්ලි වියදම් කළේ නැහැ කියලා. සම්පූර්ණ වැරදියි එම කතාව. එම මුදල් පසුගිය ආණ්ඩුවෙ ඉඳන් ආපු මුදල්, අපට මිලියන 2000 ක් ආවා ගඟේවාඩිය ප්‍රදේශයේ ව්‍යාපෘතිය කරන්න. 2016 අපි ලැහැස්තිවෙලා හිටියේ. ගරු අගමැතිතුමා තමයි ඒ සඳහා මුල්වෙලා කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා ඡන්දෙදි මීතොටමුල්ලේ කසළ කන්ද ඉවත් කරන බවට. නමුත් එතුමටවත්, අපටවත් ඒ නීතිය පාලනය කරන්න බැහැ. අපට 2016 ජනවාරි 26 වෙනිදා මධ්‍යම පරිසර අධිකාරිය නියෝගයක් කළා ගඟේවාඩියේ ඒ කසළ ව්‍යාපෘතිය සිදු කරන්න පාරිසරික වශයෙන් ඉඩ දෙන්න බැහැ කියලා. එමගින් එම ව්‍යාපෘතිය අත්හැර දමන්න අපට සිදු උනා. ඒ නිසා තමයි ඒ මුදල් ආපසු භාණ්ඩාගාරයට ගියේ. එය අපේ ගැටළුවක් නෙමෙයි පරිසර අමාත්‍යාංශය මගින් අපට දුන් නියෝගය නිසා තමයි එම මුදල් ආපසු ගියේ.

පසුව අපි එම අදාල පාරිසරික නිලධාරීන්, වනජීවි නිලධාරීන්, මේ රටේ විද්වත් පාරිසරික නියෝජිතයින් එම සියළු දෙනා සමගම ගිහින් අපි වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කළා ඒ ප්‍රදේශයේම හිරිගල් කඩන්න ගන්න තවත් ස්ථානයක් අරුවක්කාලූ ප්‍රදේශයේ. ඒ සඳහා ඉංජිනේරුමය සැලසුම අවසන් කර තිබෙනවා. පාරිසරික අධ්‍යනයේ සියළු දේ ඉටුකර භාර දී තිබෙන අතර අප බලාපොරොත්තුවනවා ලබන වසර අගදී එය අපට ලැබෙයි කියා. එසේම කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා අපේ අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය කිරීම සඳහා අප සූදානම් බව. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ අලූත් ව්‍යාපෘතියක් අප පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිනවා මහජනතාවගෙන් නැවත වතාවක් පාදුක්කේ මීපේ ප්‍රදේශයේ කරපු දේ වගේම රට පුරාම කරපු දේ මෙම ව්‍යාපෘතියට කරන්න ඉඩ දෙන්න එපා. අපේ ගමට කොළඹ කුණු එපා කියලා විරෝධතා පවත්වලා මේ ව්‍යාපාරය වට්ටන්න එපා. මෙය කොරියානු තාක්ෂණයෙන් අපට ලබාදුන් ඉංජිනේරුමය සැලසුමක්. ජනාධිපතිතුමා අපට මුදල් ලබාදී තිබෙනවා මේ සඳහා. ඒ වගේම ලෝක බැංකු ව්‍යාපෘතියේ විශේෂඥවරු මෙය නිරීක්ෂණය කළා. ඔවුන් විසින් ලංකාවට ගැලපෙන මෙම ව්‍යාපෘතිය සිදුකළ යුතුයි, අපේ ඉංජිනේරුවරුන්, අපේ කෝන්ත්‍රාත් කරුවන් සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා පළමු වතාවට ඔවුන් මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. වෙනදා ඔවුන්ගේ රෙගුලාසි, නියමයන්, තාක්ෂණයන් පසෙකට දාලා අපට උදව් කිරීම සඳහා පැමිණ තිබෙනවා. ඔවුන්ගේ අධික්ෂණ මණ්ඩලයක් යටතේ තමයි අපි ටෙන්ඩර් කැඳවන්න බලාපොරොත්තු වෙන්නේ.

මෙම ව්‍යාපෘතිය අසාර්ථක කරන්න, විරෝධතා දාන්න අය ඉන්නවා නම් ඒ අය මේ කොළඹ කුණු සහ ඒවයින් ඇතිවන ගැටළුවලට වගකිව යුතුයි. එම නිසා අපි සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා අපට සහය දෙන්න ඒ සියළු දෙනාගේ අදහස් අපි එකට ගන්නවා. ඒ වගේම පුත්තලෙම් අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙන්නේ ජාතික මට්ටමේ සම්පත් කලාපයක්. නිකම් කුණු ගොඩක් නෙමෙයි, කසළ උද්‍යානයක්. එහි සියළුම අංගෝපාංගයන් තිබෙනවා. කඩදාසි ප්රතිචක්රීයකරණය,ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙන් කිරීම ආදී මහත් සම්පත් ම්‍යස්ථානයක් අපි එහි ඉදිකරන්නේ. ඒ වගේම එය පටන් ගන්නේ පුත්තලමේ කුණු වලින්. එය සාර්ථක උනොත් තමයි අපි රටේ අනෙක් ප්‍රදේශ වලින් ගෙන එන්නේ. මොකද රටට අවශ්‍යයි ආදර්ශයක්. එනිසා එය සම්පත් මධ්‍යස්ථානයක්. ඒ සඳහා සියළු දෙනාගේම සහය අපි බලාපොරොත්තු වෙනවා යයි ද පැවසීය.

- http://www.dinamina.lk/2017/06/26/පුවත්/36340

[QUOTE="monson, post: 21863094, member: 30005"] [B][SIZE="5"]පුත්තලමේ අරුවක්කාලූවේ ජාතික සම්පත් මධ්‍යස්ථානයක්[/SIZE][/B] [SIZE="4"]පුත්තලමේ අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනය සමග එම ප්‍රදේශය ජාතික සම්පත් මධ්‍යස්ථානයක් බවට පත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද(26) දින අමාත්‍යාංශයේ පැවැති පුත්තලම අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. දේශපාලන හෝ සමාජීය විරෝතා මගින් රටම දුක් විඳින ප්‍රධානතම ගැටළුවක් වූ කසළ ගැටලූව විසඳීමට අති ප්රශස්ථම වැඩපිළිවෙලක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා රටේ සියළු පාර්ශවයන්ගේ සහය අත්‍යාවශයයි. විශේෂයෙන් ජනතාව ප්‍රකාශ කළ යුතුයි විවෘත ප්‍රදේශයන්ට කසළ බැහැර කිරීම හා සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය අතර තිබෙන වෙනස ජනතාව හඳුනාගත යුතුයි. ඒ අනුව අප අමාත්‍යාංශයට වගකීමක් නොමැති වුවත් අනෙකුත් ආයතනවලට ආදර්ශයක් වෙමින් මෙම විනාශකාරී අවිධිමත් කසළ ගැටළුව විසඳීම සඳහා පියවරයන් රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව පුත්තලම ආරුවක්කාලූ ප්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීමට මේ දැවැන්ත ව්‍යාපෘතිය මෙරට කි‍්‍රයාත්මක කරන වරාය නගර ව්‍යාපෘතිය තරම්ම සුවිශල් ව්‍යාපෘතියක් වන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පුත්තලමේ සිමෙන්ති කැණීම් සිදුකළ වලවල්වලට කසළ දමන්නේ නැත්තේ ඇයි කියලා. 2007 දී අපි මෙය බැලූවා, නමුත් එම ප්‍රදේශයේ ඒ අවස්ථාවේ ත්‍රස්තවාදී ගැටළුව තිබුණ නිසා එය කි‍්‍රයාත්මක කරන්න බැරි උනා. පසුව මෙය නැවත නැවත ඉදිරියට ආවා. එතන තත්වය මෙයයි, මෙයට වසර 50 කට කලින් ඉඳන් ලංකා සිමෙන්ති සංස්ථාව පිහිටුවා තිබෙන කාලේ ඉඳන් එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල ඉඳන් විශාල ලෙස හිරිගල් කඩලා සිමෙන්ති සංස්ථාවට ඒ හිරිගල් ප්රවාහණය කරනු ලැබන ව්‍යාපෘතියක් පුත්තලමේ කි‍්‍රයාත්මකයි. එහි ප්‍රධාන වලවල් තුන හතරක් තිබෙනවා. ඒ වගේම අලූතෙනුත් වලක් හදාගෙන යනවා. සමහර වලවල් වහලා කැලෑවට ගිහින් තිබෙනවා. සමහර විශාල වලවල් තවම තිබෙනවා. වර්ෂයකට හිරිගල් ටොන් ලක්ෂ 14 ක් පමණ එළියට ගන්නවා. එතකොට ඒ ලක්ෂ14 ක ඉඩ ඉතුරු වෙනවා. අපේ රටේ මුළු අවුරුද්දම ගත්තහම මිලියනයකට අඩු ටොන් ගාණක් කසල නිපදවෙන්නේ. ඒ කියන්නේ හිරිගල් හාරණ තැන මුළු රටේම කුණු දැම්මත් කිසි ගැටළුවක් නැහැ. මොකද ඒ වලවල් වහන්නේ වෙන පැතිවලින් පස් ගෙනැල්ලා. ඇත්තටම මෙය හොඳ කර්මාන්තයක්. හිරිගල් හාරනවා කසළ දමනවා ඒවා උඩින් පස් දාල වහලා කැලේ වවනවා. මොකද එම ප්‍රදේශයේ ආයේ ජනාවාස ඇති කරන්න බැහැ. මොකද එය විල්පත්තුවට ආසන්නයේ තිබෙන කැලෑ ප්‍රදේශයක්. එය තමයි හොඳම ආකාරයේ විසඳුම මේ රටේ තිබෙන. මේ සඳහා පසුගිය රජයෙන් ලෝක බැංකුවත් සමග සාකච්ඡා කර විසඳුමක් යෝජනා කළා 2014 දී බිලියන 15 ක් පමණ වටිනා, ඩොලර් මිලියන 125 ක් පමණ වටිනා යෝජනාවක්. එය තමයි මීතොටමුල්ලේ තිබෙන කුණු දුම්රිය මාර්ගයෙන් පුත්තලමේ මෝදර ගං ආරු ප්‍රදේශයට රැගෙන යන්න. මෙය මේ එකපාරටම කුණු ගෙනිහින් දාන ව්‍යාපෘතියක් නෙමෙයි. විද්‍යාත්මක කසළ රඳවනයක්. එය හොඳ යෝජනාවක් එම යෝජනාව ගෙනල්ල, එයට මුදල් අනුමත කරලා 2014 දී වැඩ පටන් ගත්තා. 2015 අලූත් ආණ්ඩුව ආවයි කියල එම ව්‍යාපෘතිය නැවැත්තුවේ නැහැ එම ප්‍රදේශයේ ව්‍යාපෘතිය කරගෙන ගියා. එතකොට ඒ ව්‍යාපෘතිය කරගෙන ගියේ, පරිසර අධ්‍යනයක් කරගෙන ගියා, අමතරව ඉංජිනේරුමය සැලසුමක් ඇතුළු සංයුක්ත කි‍්‍රයාවලියක් ගඟේවාඩිය ප්‍රදේශයේ කරගෙන ගියා. පරිසර ශඛ්‍යතා අධ්‍යනය එනතුරු අප බලා සිටියා. ඇත්තටම අපේ අමාත්‍යාංශයට 2016 වසරේ කවුද ඇමති කෙනෙක් කියලා තිබෙනවා, දුන් සල්ලි වියදම් කළේ නැහැ කියලා. සම්පූර්ණ වැරදියි එම කතාව. එම මුදල් පසුගිය ආණ්ඩුවෙ ඉඳන් ආපු මුදල්, අපට මිලියන 2000 ක් ආවා ගඟේවාඩිය ප්‍රදේශයේ ව්‍යාපෘතිය කරන්න. 2016 අපි ලැහැස්තිවෙලා හිටියේ. ගරු අගමැතිතුමා තමයි ඒ සඳහා මුල්වෙලා කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා ඡන්දෙදි මීතොටමුල්ලේ කසළ කන්ද ඉවත් කරන බවට. නමුත් එතුමටවත්, අපටවත් ඒ නීතිය පාලනය කරන්න බැහැ. අපට 2016 ජනවාරි 26 වෙනිදා මධ්‍යම පරිසර අධිකාරිය නියෝගයක් කළා ගඟේවාඩියේ ඒ කසළ ව්‍යාපෘතිය සිදු කරන්න පාරිසරික වශයෙන් ඉඩ දෙන්න බැහැ කියලා. එමගින් එම ව්‍යාපෘතිය අත්හැර දමන්න අපට සිදු උනා. ඒ නිසා තමයි ඒ මුදල් ආපසු භාණ්ඩාගාරයට ගියේ. එය අපේ ගැටළුවක් නෙමෙයි පරිසර අමාත්‍යාංශය මගින් අපට දුන් නියෝගය නිසා තමයි එම මුදල් ආපසු ගියේ. පසුව අපි එම අදාල පාරිසරික නිලධාරීන්, වනජීවි නිලධාරීන්, මේ රටේ විද්වත් පාරිසරික නියෝජිතයින් එම සියළු දෙනා සමගම ගිහින් අපි වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කළා ඒ ප්‍රදේශයේම හිරිගල් කඩන්න ගන්න තවත් ස්ථානයක් අරුවක්කාලූ ප්‍රදේශයේ. ඒ සඳහා ඉංජිනේරුමය සැලසුම අවසන් කර තිබෙනවා. පාරිසරික අධ්‍යනයේ සියළු දේ ඉටුකර භාර දී තිබෙන අතර අප බලාපොරොත්තුවනවා ලබන වසර අගදී එය අපට ලැබෙයි කියා. එසේම කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා අපේ අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය කිරීම සඳහා අප සූදානම් බව. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ අලූත් ව්‍යාපෘතියක් අප පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිනවා මහජනතාවගෙන් නැවත වතාවක් පාදුක්කේ මීපේ ප්‍රදේශයේ කරපු දේ වගේම රට පුරාම කරපු දේ මෙම ව්‍යාපෘතියට කරන්න ඉඩ දෙන්න එපා. අපේ ගමට කොළඹ කුණු එපා කියලා විරෝධතා පවත්වලා මේ ව්‍යාපාරය වට්ටන්න එපා. මෙය කොරියානු තාක්ෂණයෙන් අපට ලබාදුන් ඉංජිනේරුමය සැලසුමක්. ජනාධිපතිතුමා අපට මුදල් ලබාදී තිබෙනවා මේ සඳහා. ඒ වගේම ලෝක බැංකු ව්‍යාපෘතියේ විශේෂඥවරු මෙය නිරීක්ෂණය කළා. ඔවුන් විසින් ලංකාවට ගැලපෙන මෙම ව්‍යාපෘතිය සිදුකළ යුතුයි, අපේ ඉංජිනේරුවරුන්, අපේ කෝන්ත්‍රාත් කරුවන් සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා පළමු වතාවට ඔවුන් මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. වෙනදා ඔවුන්ගේ රෙගුලාසි, නියමයන්, තාක්ෂණයන් පසෙකට දාලා අපට උදව් කිරීම සඳහා පැමිණ තිබෙනවා. ඔවුන්ගේ අධික්ෂණ මණ්ඩලයක් යටතේ තමයි අපි ටෙන්ඩර් කැඳවන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම ව්‍යාපෘතිය අසාර්ථක කරන්න, විරෝධතා දාන්න අය ඉන්නවා නම් ඒ අය මේ කොළඹ කුණු සහ ඒවයින් ඇතිවන ගැටළුවලට වගකිව යුතුයි. එම නිසා අපි සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා අපට සහය දෙන්න ඒ සියළු දෙනාගේ අදහස් අපි එකට ගන්නවා. ඒ වගේම පුත්තලෙම් අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙන්නේ ජාතික මට්ටමේ සම්පත් කලාපයක්. නිකම් කුණු ගොඩක් නෙමෙයි, කසළ උද්‍යානයක්. එහි සියළුම අංගෝපාංගයන් තිබෙනවා. කඩදාසි ප්රතිචක්රීයකරණය,ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙන් කිරීම ආදී මහත් සම්පත් ම්‍යස්ථානයක් අපි එහි ඉදිකරන්නේ. ඒ වගේම එය පටන් ගන්නේ පුත්තලමේ කුණු වලින්. එය සාර්ථක උනොත් තමයි අපි රටේ අනෙක් ප්‍රදේශ වලින් ගෙන එන්නේ. මොකද රටට අවශ්‍යයි ආදර්ශයක්. එනිසා එය සම්පත් මධ්‍යස්ථානයක්. ඒ සඳහා සියළු දෙනාගේම සහය අපි බලාපොරොත්තු වෙනවා යයි ද පැවසීය. [/SIZE] - [url]http://www.dinamina.lk/2017/06/26/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/36340[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom