Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසළ බිම් පිර වුම් ව්‍යාපෘතිය අරුවක්කාලුවේ

රටේම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන කැළි කසළ කළමනාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාදෙමින් කොළඹ නගර සීමාවේ කැළි කසළ ප්‍රයෝජනයට ගෙන සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ දී අාරම්භ කිරීමට රජය තීරණය කරයි. මේ ව්‍යාපෘතිය සඳහා දැනටමත් ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර සියලු කටයුතු හොඳින් සිදුවන්නේ නම් එළැඹෙන සැප්තැම්බර් මස අගභාගයේ දී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවන බවද දේශපාලන හෝ වෙනත් කරුණු පදනම් කරගෙන ඒ සඳහා විරුද්ධ නොවී සහාය ලබාදෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බවද මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

කොළඹ නගරයෙන් එක්රැස් වන කැළි කසළවලට ප්‍රථම පුත්තලමේ කැළි කසළ මේ සඳහා යොදා ගන්නා බව පවසන ඒ මහතා වසර 50කට ආසන්න කාලයක සිට සිමෙන්ති නිෂ්පාදනයට හුණුගල් යොදා ගන්නා ස්ථානයන්හි නිර්මාණය වී තිබෙන විශාල ප්‍රමාණයේ වළවල් එම ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගන්නා අතර කැලණියේ සිට අදාළ ස්ථානය දක්වා දුම්රිය මගින් කැළිකසළ ප්‍රවාහනය කරන බවද මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ඉංජිනේරු සැලසුම් සහ ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට අවසන් කර තිබෙන අතර පරිසර සංවිධානයන්හි අවසරය ලද විගස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටී.

කැළි කසළ කළමනාකරණයේ දී පරිසර හිතකාමී ලෙස, සමාජයට පිළිගත හැකි සහ ආර්ථික වශයෙන් ලාභදායි ක්‍රමය සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ ක්‍රමය වන අතර කොළඹ එක්රැස්වන කැළි කසළ කැලණියේ ස්ථාපිත කරන හුවමාරු මධ්‍යස්ථානයෙන් දුම්රියට පැටවීම සිදුකරයි. එයින් අනතුරුව කිලෝ මීටර් 165ක් පමණ දුර ගොවා ගොස් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය වෙත යොමු කෙරේ. දෛනිකව කැළි කසළ ටොන් 1,200ක් මේ සඳහා ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියකින් ප්‍රවාහනය කරන කැළි කසළ ප්‍රමාණය ටොන් 600කි. වසරකට හුණුගල් ටොන් ලක්ෂ 14ක් පමණ සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර එයින් ඇතිවන වළවල් වසා දැමීම සඳහා මේ කැළි කසළ යොදාගත හැකිවෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ දී අරම්භ කිරීමට නියමිත සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සඳහා පරිසර ආයතනයන්හි අනුමැතිය ලද පසු දේශීය සහ විදේශීය වශයෙන් ටෙන්ඩර් කැඳවන බවත් එළඹෙන 2019 වසරේ මුල් භාගයේ සිට කසළ බැහැර කරන ස්ථානයක් බවට පත්කිරීමට හැකිවනු ඇති බවත්ය.

මේ ව්‍යාපෘතිය සඳහා තානාපති කාර්යාල නවයක යෝජනා ලබාගැනීමට නියමිත අතර තානාපති කාර්යාල තුනක යෝජනා මේ වනවිට ලැබී තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සඳහා කැළි කසළ ඝන මීටර් 4,700,000ක් එක් කළ හැකිවන අතර ජාතික සම්පත් මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක ඒ හරහා ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබෙන බවද යම්කිසි පාර්ශ්වයක විරෝධතා මේ වෙනුවෙන් එල්ල වන්නේ නම් ව්‍යාපෘතිය අතහැර දමන බවද සදහන් කළේය.

මේ කාර්ය තම අමාත්‍යාංශයට නොපැවරුණ ද පහසුකම් සැලසීම පමණක් සිදුකරන බවද මේ සම්බන්ධයෙන් යම් අයෙකු විරුද්ධ වන්නේ නම් ඔවුන් විසින් රටේ කැළි කසළ සම්බන්ධ වගකීම බාරගත යුතු බවද පැවසීය.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. සුරේෂ්, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ලාල් ප්‍රනාන්දු මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

- http://www.dinamina.lk/2017/06/27/පුවත්/36378

[QUOTE="monson, post: 21865055, member: 30005"] [B][SIZE="5"]කසළ බිම් පිර වුම් ව්‍යාපෘතිය අරුවක්කාලුවේ[/SIZE][/B] [IMG]http://epaper.dinamina.lk/2017/06/27/pg01x_0.jpg[/IMG] [SIZE="4"]රටේම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන කැළි කසළ කළමනාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාදෙමින් කොළඹ නගර සීමාවේ කැළි කසළ ප්‍රයෝජනයට ගෙන සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ දී අාරම්භ කිරීමට රජය තීරණය කරයි. මේ ව්‍යාපෘතිය සඳහා දැනටමත් ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර සියලු කටයුතු හොඳින් සිදුවන්නේ නම් එළැඹෙන සැප්තැම්බර් මස අගභාගයේ දී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවන බවද දේශපාලන හෝ වෙනත් කරුණු පදනම් කරගෙන ඒ සඳහා විරුද්ධ නොවී සහාය ලබාදෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බවද මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. කොළඹ නගරයෙන් එක්රැස් වන කැළි කසළවලට ප්‍රථම පුත්තලමේ කැළි කසළ මේ සඳහා යොදා ගන්නා බව පවසන ඒ මහතා වසර 50කට ආසන්න කාලයක සිට සිමෙන්ති නිෂ්පාදනයට හුණුගල් යොදා ගන්නා ස්ථානයන්හි නිර්මාණය වී තිබෙන විශාල ප්‍රමාණයේ වළවල් එම ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගන්නා අතර කැලණියේ සිට අදාළ ස්ථානය දක්වා දුම්රිය මගින් කැළිකසළ ප්‍රවාහනය කරන බවද මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ඉංජිනේරු සැලසුම් සහ ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට අවසන් කර තිබෙන අතර පරිසර සංවිධානයන්හි අවසරය ලද විගස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටී. කැළි කසළ කළමනාකරණයේ දී පරිසර හිතකාමී ලෙස, සමාජයට පිළිගත හැකි සහ ආර්ථික වශයෙන් ලාභදායි ක්‍රමය සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ ක්‍රමය වන අතර කොළඹ එක්රැස්වන කැළි කසළ කැලණියේ ස්ථාපිත කරන හුවමාරු මධ්‍යස්ථානයෙන් දුම්රියට පැටවීම සිදුකරයි. එයින් අනතුරුව කිලෝ මීටර් 165ක් පමණ දුර ගොවා ගොස් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය වෙත යොමු කෙරේ. දෛනිකව කැළි කසළ ටොන් 1,200ක් මේ සඳහා ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියකින් ප්‍රවාහනය කරන කැළි කසළ ප්‍රමාණය ටොන් 600කි. වසරකට හුණුගල් ටොන් ලක්ෂ 14ක් පමණ සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර එයින් ඇතිවන වළවල් වසා දැමීම සඳහා මේ කැළි කසළ යොදාගත හැකිවෙයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ දී අරම්භ කිරීමට නියමිත සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සඳහා පරිසර ආයතනයන්හි අනුමැතිය ලද පසු දේශීය සහ විදේශීය වශයෙන් ටෙන්ඩර් කැඳවන බවත් එළඹෙන 2019 වසරේ මුල් භාගයේ සිට කසළ බැහැර කරන ස්ථානයක් බවට පත්කිරීමට හැකිවනු ඇති බවත්ය. මේ ව්‍යාපෘතිය සඳහා තානාපති කාර්යාල නවයක යෝජනා ලබාගැනීමට නියමිත අතර තානාපති කාර්යාල තුනක යෝජනා මේ වනවිට ලැබී තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය සඳහා කැළි කසළ ඝන මීටර් 4,700,000ක් එක් කළ හැකිවන අතර ජාතික සම්පත් මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක ඒ හරහා ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබෙන බවද යම්කිසි පාර්ශ්වයක විරෝධතා මේ වෙනුවෙන් එල්ල වන්නේ නම් ව්‍යාපෘතිය අතහැර දමන බවද සදහන් කළේය. මේ කාර්ය තම අමාත්‍යාංශයට නොපැවරුණ ද පහසුකම් සැලසීම පමණක් සිදුකරන බවද මේ සම්බන්ධයෙන් යම් අයෙකු විරුද්ධ වන්නේ නම් ඔවුන් විසින් රටේ කැළි කසළ සම්බන්ධ වගකීම බාරගත යුතු බවද පැවසීය. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී. සුරේෂ්, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ලාල් ප්‍රනාන්දු මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ. [/SIZE] - [url]http://www.dinamina.lk/2017/06/27/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/36378[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom