Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථම බහු විශේෂ මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මඩකලපුවට

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු විශේෂ මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය (Multi-Species Marine Fin Fish Hatchery) මඩකලපුවේ දී පසුගිය දා විවෘත කළේය.

රුපියල් මිලියන 150ක වියදමින් ඉදි කරන ලද මෙම අභිජනනාගාරය යුරෝපා සංගමයේ සහයෝගයෙන් හා ලෝක ආහාර කෘෂිකර්ම වැඩසටහන විසින් අප රටට ඉදි කරනු ලැබ දී තිබේ. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් මෙම කටයුතු මෙහෙයවනු ලැබීය.

දැනට ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ වාණිජ වටිනාකමින් යුත් සහ වැඩි ඉල්ලුමක් පවතින මත්ස්‍ය විශේෂ කිහිපයක් මෙම අභිජනනාගාරයේ බෝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මොදා හෙවත් මුදිල්ලා (Cobia), වව්වාලයා (Silver Promfret) සහ කොස්සා යන මත්ස්‍ය විශේෂ තුනත්, ඊට අමතරව කකුළුවන් ද මෙහි අභිජනනය කෙරේ.

මෙම මත්ස්‍ය විශේෂ කොටු තාක්ෂණය යටතේ (Cage Culture) වගා කෙරෙන අතර මඩකලපුව ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 100ක් ඒ සඳහා තෝරා ගෙන ඇත. ඔවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ආධාර මුදලක් පිරි නමන අතර, වාර්ෂිකව මෙම මත්ස්‍ය අපනයනය මගින් රුපියල් මිලියන 1000ක ආදායමක් අපේක්ෂිතය. එමෙන්ම 4000කට මේ ආශ්‍රිතව රැකියා අවස්ථා උදාවනු ඇත.

මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය තුළ වාර්ෂිකව මත්ස්‍ය පැටවුන් ලක්ෂ 08ක් අභිජනනය කෙරේ.

එමෙන්ම වෙරළබඩ ජලජීවි වගා ව්‍යාප්ති හා අධීක්ෂණ ඒකකය ස්ථාපිත කිරීම ද සිදු කෙරෙන අතර මඩකලපුව ප්‍රදේශයේ දැනට හඳුනාගෙන ඇති පරිදි ඉඩම් අක්කර 7000ක මත්ස්‍ය වගා කටයුතු පුළුල් කිරීම මෙම ඒකකය මගින් ආරම්භ කිරීමට නියමිතය.

- https://sinhala.news.lk/news/world-3/item/23788-2017-06-30-10-32-04

[QUOTE="monson, post: 21923089, member: 30005"] [B][SIZE="5"]ප්‍රථම බහු විශේෂ මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මඩකලපුවට[/SIZE][/B] [IMG]http://www.colombopage.com/CGImgs_Events2017/Fisheries07022017.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු විශේෂ මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය (Multi-Species Marine Fin Fish Hatchery) මඩකලපුවේ දී පසුගිය දා විවෘත කළේය. රුපියල් මිලියන 150ක වියදමින් ඉදි කරන ලද මෙම අභිජනනාගාරය යුරෝපා සංගමයේ සහයෝගයෙන් හා ලෝක ආහාර කෘෂිකර්ම වැඩසටහන විසින් අප රටට ඉදි කරනු ලැබ දී තිබේ. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් මෙම කටයුතු මෙහෙයවනු ලැබීය. දැනට ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ වාණිජ වටිනාකමින් යුත් සහ වැඩි ඉල්ලුමක් පවතින මත්ස්‍ය විශේෂ කිහිපයක් මෙම අභිජනනාගාරයේ බෝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මොදා හෙවත් මුදිල්ලා (Cobia), වව්වාලයා (Silver Promfret) සහ කොස්සා යන මත්ස්‍ය විශේෂ තුනත්, ඊට අමතරව කකුළුවන් ද මෙහි අභිජනනය කෙරේ. මෙම මත්ස්‍ය විශේෂ කොටු තාක්ෂණය යටතේ (Cage Culture) වගා කෙරෙන අතර මඩකලපුව ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 100ක් ඒ සඳහා තෝරා ගෙන ඇත. ඔවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ආධාර මුදලක් පිරි නමන අතර, වාර්ෂිකව මෙම මත්ස්‍ය අපනයනය මගින් රුපියල් මිලියන 1000ක ආදායමක් අපේක්ෂිතය. එමෙන්ම 4000කට මේ ආශ්‍රිතව රැකියා අවස්ථා උදාවනු ඇත. මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය තුළ වාර්ෂිකව මත්ස්‍ය පැටවුන් ලක්ෂ 08ක් අභිජනනය කෙරේ. එමෙන්ම වෙරළබඩ ජලජීවි වගා ව්‍යාප්ති හා අධීක්ෂණ ඒකකය ස්ථාපිත කිරීම ද සිදු කෙරෙන අතර මඩකලපුව ප්‍රදේශයේ දැනට හඳුනාගෙන ඇති පරිදි ඉඩම් අක්කර 7000ක මත්ස්‍ය වගා කටයුතු පුළුල් කිරීම මෙම ඒකකය මගින් ආරම්භ කිරීමට නියමිතය.[/SIZE] - [url]https://sinhala.news.lk/news/world-3/item/23788-2017-06-30-10-32-04[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom