Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජගිරිය ගුවන් පාලමේ වැඩ මේ වසරේ අවසන් කරන්න

Saturday, ජූලි 15, 2017 - 01:00

ස්වර්ණා විජේකෝන්

මෙම වසර අවසාන වීමට පෙර රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සිදුකරන ලෙස උසස් අධ්‍යපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිලධාරීන්ට ඊයේ(14) උපදෙස් දුන්නේය.

ඇමැතිවරයා මේ උපදෙස් ලබාදුන්නේ උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍යාංයේ හා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක රාජගිරිය ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (14) නිරත වෙමිනි.

මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට නියමිතව පැවතියද ජනතාවගේ පහසුව සඳහා මෙම වසර අවසන්වීමට පෙර කඩිනමින් ඉදිකරන ලෙස අදාළ අංශවලට ඇමැතිවරයා උපදෙස් දුන්නේය.

ඉදිකිරීම් අවසන් අදියරේ සිදුකෙරෙන මෙම රාජගිරිය ගුවන්පාලම සඳහා රුපියල් මිලියන 4,700 ක් වැය වන අතර කොන්ත්‍රාත් කාලය මාස 32 කි. 2016.04.19 වැනි දින ආරම්භ කළ පාලමේ ඉදිකිරීම් නියමිත කාලයට පෙර අවසන් කිරීමට හැකි වීම මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාව කැපී පෙනෙන අවස්ථාවකි.

පාලමේ දිග මීටර 542 ක් වන අතර ඊට මීටර් 180ක පිවිසුම් මාර්ගයක්ද ඇතුළත් වේ. මන්තීරු 4 කින් යුතු මෙම ගුවන් පාලම ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යපෘතිය යටතේ ඉදිවේ. උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නි. ඇමැති හර්ෂ ද සිල්වා මැතිතුමා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩි .සී .දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

- http://www.dinamina.lk/2017/07/15/පුවත්/37403

[QUOTE="monson, post: 21957521, member: 30005"] [B][SIZE="5"]රාජගිරිය ගුවන් පාලමේ වැඩ මේ වසරේ අවසන් කරන්න[/SIZE][/B] [SIZE="4"] Saturday, ජූලි 15, 2017 - 01:00 ස්වර්ණා විජේකෝන් මෙම වසර අවසාන වීමට පෙර රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සිදුකරන ලෙස උසස් අධ්‍යපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිලධාරීන්ට ඊයේ(14) උපදෙස් දුන්නේය. ඇමැතිවරයා මේ උපදෙස් ලබාදුන්නේ උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍යාංයේ හා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක රාජගිරිය ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (14) නිරත වෙමිනි. මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට නියමිතව පැවතියද ජනතාවගේ පහසුව සඳහා මෙම වසර අවසන්වීමට පෙර කඩිනමින් ඉදිකරන ලෙස අදාළ අංශවලට ඇමැතිවරයා උපදෙස් දුන්නේය. ඉදිකිරීම් අවසන් අදියරේ සිදුකෙරෙන මෙම රාජගිරිය ගුවන්පාලම සඳහා රුපියල් මිලියන 4,700 ක් වැය වන අතර කොන්ත්‍රාත් කාලය මාස 32 කි. 2016.04.19 වැනි දින ආරම්භ කළ පාලමේ ඉදිකිරීම් නියමිත කාලයට පෙර අවසන් කිරීමට හැකි වීම මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාව කැපී පෙනෙන අවස්ථාවකි. පාලමේ දිග මීටර 542 ක් වන අතර ඊට මීටර් 180ක පිවිසුම් මාර්ගයක්ද ඇතුළත් වේ. මන්තීරු 4 කින් යුතු මෙම ගුවන් පාලම ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යපෘතිය යටතේ ඉදිවේ. උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරයි. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නි. ඇමැති හර්ෂ ද සිල්වා මැතිතුමා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩි .සී .දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. [/SIZE] - [url]http://www.dinamina.lk/2017/07/15/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/37403[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom