Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතෙන් හදන මල්වතු ඔය ජලාශයට මොකද වෙන්නේ...?

උමා ඔය ව්‍යාපෘතිය කෙරුණේ පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමටය. ෙච්තනාව වූයේ රටේ සංවර්ධනය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීමය. එහෙත් වැරදි තාක්ෂණයත්, සංවර්ධන ව්‍යාපෘතිවලදී පුරුද්දක් සේ කෙරෙන යටිමඩි ගැසීමේ කලාව හෝ මේ කුමක් හෝ නිසා දැන් උමා ඔය ජනතාව මතටම හෙණ ගෙඩියක් සේ පත්වී ඇත.

ගෙවී යන දශකය තුළ ලංකාවේ සිදුකළ මහා වාරි කර්මාන්ත අතර උමා ඔය ව්‍යාපෘතිය එවැනි අපකීර්තිමත් ව්‍යාපෘතියක් ලෙස සලකුණු වද්දී අවසන් වරට සාර්ථක වාරි ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමයි.

දැන් මොරගහකන්ද ජලයෙන් පිරී ඇත. උමා ඔයේ උමං ජලය කාන්දු වන්නේය. මොරගහකන්ද ගැන කතා නොකරන ජනයා දෙස් දෙවොල් තබමින් කතා කරන්නේ උමා ඔය ගැනය. ජනතාවට මාතෘකාව හදාදී ඇත්තේ පාලකයන් විසින්මය. මෙරට වාරි කර්මාන්තයේ ආසන්න ඉතිහාසය එසේ ගෙවමින් තිබියදී මල්වතු ඔය හරස්කරමින් තවත් මහා වාරි ව්‍යාපෘතියකට රජය අත ගසා ඇත. එම ව්‍යාපෘතිය සිදුකෙරෙන ආකාරය හා එහි ගුණ අගුණ ගැන කතා කිරීමට පසුගියදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන්ද තන්තිරිමලේ පුරාණ රජමහා විහාරයට රැස්විය.

"නියං කාලවලදී විලච්චිය, මැදවච්චිය මධ්‍යම නුවරගම් පළාත, වව්නියාව, මන්නාරම ප්‍රදේශවලට වතුර නැතිකම කාලයක් ඉඳලා තිබුණ ලොකු ගැටලුවක්. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වටිනාකම තියෙන්නේ එතන.

මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වටිනාකම ගැන පහදමින් එදා මුලින්ම එම අදහස් දැක්වූයේ තන්තිරිමලේ විහාරාධිපති හිමියෝය. තන්තිරිමලය අවට ජීවත්වන විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට නිස්සරාණධ්යාශයෙන් කැපවෙන උන්වහන්සේගේ සිහිනය වසරේ දීර්ඝ කාලයක් දාහයෙන් වේලෙන තන්තිරිමලය හා ඒ අවට පොළව, සශ්‍රික කිරීමට මල්වතු ඔය ජලාශය කඩිනමින් ඉදිකිරීමයි.

මල්වතු ඔය තමයි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගංගා ෙද්‍රdaනිය වන්නේ. මේ ගංගා ෙද්‍රdaනියෙන් සියයට 70 ක් අනුරාධපුරේටත් සියයට 30 මන්නාරම ප්‍රදේශයේත් පිහිටල තියෙනවා. මල්වතු ඔය ශ්‍රී ලංකාවේ දෙවන විශාලම ගංගා ෙද්‍රdaණිය වුණාට මල්වතු ඔයේ ජලයෙන් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි තාමත් අපි ප්‍රයෝජනයට ගන්නේ. නව ජලාශයේ ඉදිකිරීමේ අරමුණ නිකරුණේ අපතේ යන එම ජලය ප්‍රයෝජනයට ගැනීමයි.

මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ අල්විස් මහතා ජලාශය ඉදිකිරීම පිළිබඳ දක්වන්නෙ මෙවැනි අදහසක්. පිඹුරුපත් සකස් කර ඇති ආකාරයට මෙම නව ජලාශය ඉදිවන්නේ තන්තිරිමලය බෝගොඩ ප්රදේශයේය. කාලයක් යුද හමුදාවේ වෙඩි පිටියක් ලෙස භාවිතයට ගැනුණු බෝගොඩ නම් ස්ථානයේ ඇති කඳු ගැටයක් සහ තවත් එක් ශේෂ කඳු ගැටයක් අතර බැඳෙන විශාල වේල්ලක් හරස් කරමින් මල්වතු ඔයෙන් නිකරුණේ මුහුදට ගලා බසින විසල් ජල කඳක් මහා ජලාශයක් බවට පරිවර්තනය කිරීමට නියමිතය. ජලාශයේ විශාලත්වය අක්කර අඩි එක්ලක්ෂ හැටනවදහස් හාරසියයකි. එම අගය සැලකීමේදී පෙනී යන්නේ එය මල්වතු ඔයෙන් පෝෂණය වන විශාලම ජලාශය බවට පත්වෙන බවය. දැනට මල්වතු ඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශයට අයත් මොරවැව, මහකනදරාව, තිසා වැව සහ නච්චදූව යන වැව් හතරෙන් විශාලතම වැව වන්නේ අක්කර හතළිස් පන්දහසක් (45000) ක් ජලයෙන් පිරෙන නාච්චාදූව ජලාශයයි. ඒ අනුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ ඉදිකිරීමට සැරසෙන්නේ එමෙන් තුන් ගුණයක් තරම් විශාල ජලාශයකි. ඒ සඳහා ඇස්තමේන්තු ගත අපේක්ෂිත වියදම රුපියල් මිලියන දොළොස් දහස් තුන්සියය 12,300 කි. චීන ආධාර යටතේ ලැබෙන එය අප අනාගතයේ ගෙවිය යුතුය. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව දැන් මිනිස්සු ජීවත්වන්නේ පවතින බදු බර නිසා ජීවන බරින් හොඳ හැටි මිරිකී පාන් කියා ගන්නටවත් බැරි තැනකය. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ගන්නා මේ මුදලත් අනාගතයේදී ජනතාව ගෙන් ලබා ගන්නා බදු මුදලින් යළි පියවීමට සිදුවන්නේය. එහෙත් මෙය සංවර්ධන ව්‍යාපෘතියක් නිසා ඒයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය දීර්ඝකාලීන වන්නේය. ඒ නිසා මෙහිදී වැදගත් වන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී චෝදනා එල්ල නොවන පරිදි ඒවා විනිවිද භාවයකින් සිදුකිරීමය.

මෙවැනි වාරි ව්‍යාපෘති සම්බන්ධ මෑතකාලීන පවතින අනෙක් ගැටලුවනම් ජලාශ සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී ඒයින් අවතැන් වන ජනතාවට උපරිම සාධාරණයක් ඉටුවේද යන්නය.

අපි මොනතරම් සද්භාවයෙන් මේක පටන් ගත්තත් වැඩක් නෑ. මේක නිසා අන්තිමට නරකනාමේ අහන්න වෙනවනම්. මොකද යාන් ඔය වේල්ල හදන්න කලින් එයින් අවතැන් වූ පවුල් 81 පදිංචි කරල වැඩේ පටන්ගත්තෙ නැති නිසා කරපු ඔක්කොම හොඳ වැඩ නරකට හැරිල තියෙනවා. ඔක්කොටම කලින් අවතැන් වන මිනිස්සු පදිංචි කරල හිටියනම් එහෙම වෙන්නෙ නෑ. දැන් හැමෝම කතා කරන්නේ යාන් ඔය හදන්න රජය වියදම් කරපු කෝටි ගානට වඩා අර අවතැන් වන පවුල් වල ප්රශ්නය ගැනය.

ජලාශය ඉදිකිරීම ගැන එම අදහස අමාත්‍ය පී. හැරිසන් මහතාගේය. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යාන්ඔය නිසා දැනට ප්‍රශ්නගතව සිටින්නේ පවුල් 81 ක් බවය. ඒ කුමක් වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද සහභාගි වූ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවේදී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වීමට මත්තෙන් අවතැන් වන පවුල්වලට වන්දි ලබාදීම සිදුකෙරෙන බවය. යාන්ඔය අද්දැකීම් සමඟ සසඳන කල එසේ සිදුකෙරෙන්නේ නම් මල්වතු ඔය ජලාශය ඉදිකිරීම පිළිබඳ එම ජනතාව බිය විය යුතු නැත. මන්ද ජලාශය ඉදිවූ පසු එහි ප්රතිලාභ හිමිවන්නේද එම ජනතාවටය.

ව්‍යාපෘති වාර්තාව අනුව අලුතෙන් අක්කර 2000 ක් වගා කිරීමට උස්සාන සහ බිම් වාරිමාර්ග පහසුකම් යටතේ නව ජලාශය යටතේ ජලය ලබාදීමට යෝජිතය. මෙම වගා බිම් හිමිවන්නේද අවතැන් වන ජනතාවට. ජලාශ ව්‍යාපෘති භාර වාරිමාර්ග නියෝජ්‍ය අධ්යක්ෂ අල්විස් මහතා සඳහන් කරන්නේය. නමුත් මේ සියල්ල හිමිවන්නේ ජලාශය ඉදිකිරීමේදී එම ජලාශයට යටවන භූමියේ ජීවත්වන ඉඩම් ඔප්පු හිමි පවුල් ඒකකවලට බවද දැනගන්නට ඇත. ඒ අනුව ජලාශයට යටවන භූමියේ පාරම්පරිකව ජීවත්වන එහෙත් ඉඩම් ඔප්පු තවමත් ලබාදී නැති පවුල්වලට රජය වන්දි ලබාදෙන්නේ දැයි ව්‍යාපෘතිය ඇරැඹීමට පෙර හෙළි කළ යුතුය. දැනට සිදුකෙරෙමින් පවතින සමාජ ආර්ථික ඇගයීම් වාර්තාව අනුව ජලාශය ඉදිකිරීමේදී ග්‍රාම සේවා වසම් 10 ක පවුල් 1200 ක් අවතැන් වනු ඇතැයි අනුමානකර ඇත.

ජලාශය ඉදිකිරීමේදී සම්පූර්ණ ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 1285 ක මුදලකි. ඒ අනුව එක් පවුලකට ආසන්න වශයෙන් හිමිවන වන්දිය වන්නේ රුපියල් ලක්ෂ දහයකට වඩා මඳක් වැඩි මුදලකි. නව ජනාවාස ඉදිකිරීමට රුපියල් මිලියන 610 ක් වෙන්කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම මුදලින් ලබාදෙන පහසුකම් යටතේ අවතැන්වූවන්ට තම ගේදොර හදාගෙන අලුතෙන්ම ජීවිතය ආරම්භ කිරීමට සිදුවීම මෙහි යථාර්ථය වන්නේය. එය ඔවුන්ගේ ජීවන තත්ත්වය පවතින තත්ත්වයෙන් කෙබඳු උස් තැනකට පත්කරන්නේ දැයි මේ වන විට එම ජනතාව ජීවත්වන වටපිටාව අනුව තේරුම් ගැනීමට අපහසු නැත. විශේෂයෙන් මල්වතු ඔය ජලාශය ඉදිකිරීම හුදෙක් ජලාශයක් පමණක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් නොව විදුලිය නිෂ්පාදනය, තන්තිරිමලේ ආශ්රිත නගරයක් සහ අභ්‍යන්තර මං මාවත් ඉදිකිරීමේ වැනි බහුකාර්ය ව්‍යාපෘතියක් නිසා මෙහි ප්රතිලාභ නිසැකවම එම පළාතේ ජනයාට වාසිදායක වනු ඇත.

තිස්ස ගුණතිලක

- http://www.divaina.com/2017/07/23/feature24.html

[QUOTE="monson, post: 21985982, member: 30005"] [B][SIZE="5"]අලුතෙන් හදන මල්වතු ඔය ජලාශයට මොකද වෙන්නේ...?[/SIZE][/B] [SIZE="4"]උමා ඔය ව්‍යාපෘතිය කෙරුණේ පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමටය. ෙච්තනාව වූයේ රටේ සංවර්ධනය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීමය. එහෙත් වැරදි තාක්ෂණයත්, සංවර්ධන ව්‍යාපෘතිවලදී පුරුද්දක් සේ කෙරෙන යටිමඩි ගැසීමේ කලාව හෝ මේ කුමක් හෝ නිසා දැන් උමා ඔය ජනතාව මතටම හෙණ ගෙඩියක් සේ පත්වී ඇත. ගෙවී යන දශකය තුළ ලංකාවේ සිදුකළ මහා වාරි කර්මාන්ත අතර උමා ඔය ව්‍යාපෘතිය එවැනි අපකීර්තිමත් ව්‍යාපෘතියක් ලෙස සලකුණු වද්දී අවසන් වරට සාර්ථක වාරි ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමයි. දැන් මොරගහකන්ද ජලයෙන් පිරී ඇත. උමා ඔයේ උමං ජලය කාන්දු වන්නේය. මොරගහකන්ද ගැන කතා නොකරන ජනයා දෙස් දෙවොල් තබමින් කතා කරන්නේ උමා ඔය ගැනය. ජනතාවට මාතෘකාව හදාදී ඇත්තේ පාලකයන් විසින්මය. මෙරට වාරි කර්මාන්තයේ ආසන්න ඉතිහාසය එසේ ගෙවමින් තිබියදී මල්වතු ඔය හරස්කරමින් තවත් මහා වාරි ව්‍යාපෘතියකට රජය අත ගසා ඇත. එම ව්‍යාපෘතිය සිදුකෙරෙන ආකාරය හා එහි ගුණ අගුණ ගැන කතා කිරීමට පසුගියදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන්ද තන්තිරිමලේ පුරාණ රජමහා විහාරයට රැස්විය. [IMG]http://www.divaina.com/2017/07/23/uma1.jpg[/IMG] "නියං කාලවලදී විලච්චිය, මැදවච්චිය මධ්‍යම නුවරගම් පළාත, වව්නියාව, මන්නාරම ප්‍රදේශවලට වතුර නැතිකම කාලයක් ඉඳලා තිබුණ ලොකු ගැටලුවක්. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වටිනාකම තියෙන්නේ එතන. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වටිනාකම ගැන පහදමින් එදා මුලින්ම එම අදහස් දැක්වූයේ තන්තිරිමලේ විහාරාධිපති හිමියෝය. තන්තිරිමලය අවට ජීවත්වන විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට නිස්සරාණධ්යාශයෙන් කැපවෙන උන්වහන්සේගේ සිහිනය වසරේ දීර්ඝ කාලයක් දාහයෙන් වේලෙන තන්තිරිමලය හා ඒ අවට පොළව, සශ්‍රික කිරීමට මල්වතු ඔය ජලාශය කඩිනමින් ඉදිකිරීමයි. මල්වතු ඔය තමයි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගංගා ෙද්‍රdaනිය වන්නේ. මේ ගංගා ෙද්‍රdaනියෙන් සියයට 70 ක් අනුරාධපුරේටත් සියයට 30 මන්නාරම ප්‍රදේශයේත් පිහිටල තියෙනවා. මල්වතු ඔය ශ්‍රී ලංකාවේ දෙවන විශාලම ගංගා ෙද්‍රdaණිය වුණාට මල්වතු ඔයේ ජලයෙන් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි තාමත් අපි ප්‍රයෝජනයට ගන්නේ. නව ජලාශයේ ඉදිකිරීමේ අරමුණ නිකරුණේ අපතේ යන එම ජලය ප්‍රයෝජනයට ගැනීමයි. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘති අධ්යක්ෂ අල්විස් මහතා ජලාශය ඉදිකිරීම පිළිබඳ දක්වන්නෙ මෙවැනි අදහසක්. පිඹුරුපත් සකස් කර ඇති ආකාරයට මෙම නව ජලාශය ඉදිවන්නේ තන්තිරිමලය බෝගොඩ ප්රදේශයේය. කාලයක් යුද හමුදාවේ වෙඩි පිටියක් ලෙස භාවිතයට ගැනුණු බෝගොඩ නම් ස්ථානයේ ඇති කඳු ගැටයක් සහ තවත් එක් ශේෂ කඳු ගැටයක් අතර බැඳෙන විශාල වේල්ලක් හරස් කරමින් මල්වතු ඔයෙන් නිකරුණේ මුහුදට ගලා බසින විසල් ජල කඳක් මහා ජලාශයක් බවට පරිවර්තනය කිරීමට නියමිතය. ජලාශයේ විශාලත්වය අක්කර අඩි එක්ලක්ෂ හැටනවදහස් හාරසියයකි. එම අගය සැලකීමේදී පෙනී යන්නේ එය මල්වතු ඔයෙන් පෝෂණය වන විශාලම ජලාශය බවට පත්වෙන බවය. දැනට මල්වතු ඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශයට අයත් මොරවැව, මහකනදරාව, තිසා වැව සහ නච්චදූව යන වැව් හතරෙන් විශාලතම වැව වන්නේ අක්කර හතළිස් පන්දහසක් (45000) ක් ජලයෙන් පිරෙන නාච්චාදූව ජලාශයයි. ඒ අනුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ ඉදිකිරීමට සැරසෙන්නේ එමෙන් තුන් ගුණයක් තරම් විශාල ජලාශයකි. ඒ සඳහා ඇස්තමේන්තු ගත අපේක්ෂිත වියදම රුපියල් මිලියන දොළොස් දහස් තුන්සියය 12,300 කි. චීන ආධාර යටතේ ලැබෙන එය අප අනාගතයේ ගෙවිය යුතුය. රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව දැන් මිනිස්සු ජීවත්වන්නේ පවතින බදු බර නිසා ජීවන බරින් හොඳ හැටි මිරිකී පාන් කියා ගන්නටවත් බැරි තැනකය. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ගන්නා මේ මුදලත් අනාගතයේදී ජනතාව ගෙන් ලබා ගන්නා බදු මුදලින් යළි පියවීමට සිදුවන්නේය. එහෙත් මෙය සංවර්ධන ව්‍යාපෘතියක් නිසා ඒයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය දීර්ඝකාලීන වන්නේය. ඒ නිසා මෙහිදී වැදගත් වන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී චෝදනා එල්ල නොවන පරිදි ඒවා විනිවිද භාවයකින් සිදුකිරීමය. [IMG]http://www.divaina.com/2017/07/23/uma2.jpg[/IMG] මෙවැනි වාරි ව්‍යාපෘති සම්බන්ධ මෑතකාලීන පවතින අනෙක් ගැටලුවනම් ජලාශ සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී ඒයින් අවතැන් වන ජනතාවට උපරිම සාධාරණයක් ඉටුවේද යන්නය. අපි මොනතරම් සද්භාවයෙන් මේක පටන් ගත්තත් වැඩක් නෑ. මේක නිසා අන්තිමට නරකනාමේ අහන්න වෙනවනම්. මොකද යාන් ඔය වේල්ල හදන්න කලින් එයින් අවතැන් වූ පවුල් 81 පදිංචි කරල වැඩේ පටන්ගත්තෙ නැති නිසා කරපු ඔක්කොම හොඳ වැඩ නරකට හැරිල තියෙනවා. ඔක්කොටම කලින් අවතැන් වන මිනිස්සු පදිංචි කරල හිටියනම් එහෙම වෙන්නෙ නෑ. දැන් හැමෝම කතා කරන්නේ යාන් ඔය හදන්න රජය වියදම් කරපු කෝටි ගානට වඩා අර අවතැන් වන පවුල් වල ප්රශ්නය ගැනය. ජලාශය ඉදිකිරීම ගැන එම අදහස අමාත්‍ය පී. හැරිසන් මහතාගේය. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යාන්ඔය නිසා දැනට ප්‍රශ්නගතව සිටින්නේ පවුල් 81 ක් බවය. ඒ කුමක් වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද සහභාගි වූ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවේදී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වීමට මත්තෙන් අවතැන් වන පවුල්වලට වන්දි ලබාදීම සිදුකෙරෙන බවය. යාන්ඔය අද්දැකීම් සමඟ සසඳන කල එසේ සිදුකෙරෙන්නේ නම් මල්වතු ඔය ජලාශය ඉදිකිරීම පිළිබඳ එම ජනතාව බිය විය යුතු නැත. මන්ද ජලාශය ඉදිවූ පසු එහි ප්රතිලාභ හිමිවන්නේද එම ජනතාවටය. ව්‍යාපෘති වාර්තාව අනුව අලුතෙන් අක්කර 2000 ක් වගා කිරීමට උස්සාන සහ බිම් වාරිමාර්ග පහසුකම් යටතේ නව ජලාශය යටතේ ජලය ලබාදීමට යෝජිතය. මෙම වගා බිම් හිමිවන්නේද අවතැන් වන ජනතාවට. ජලාශ ව්‍යාපෘති භාර වාරිමාර්ග නියෝජ්‍ය අධ්යක්ෂ අල්විස් මහතා සඳහන් කරන්නේය. නමුත් මේ සියල්ල හිමිවන්නේ ජලාශය ඉදිකිරීමේදී එම ජලාශයට යටවන භූමියේ ජීවත්වන ඉඩම් ඔප්පු හිමි පවුල් ඒකකවලට බවද දැනගන්නට ඇත. ඒ අනුව ජලාශයට යටවන භූමියේ පාරම්පරිකව ජීවත්වන එහෙත් ඉඩම් ඔප්පු තවමත් ලබාදී නැති පවුල්වලට රජය වන්දි ලබාදෙන්නේ දැයි ව්‍යාපෘතිය ඇරැඹීමට පෙර හෙළි කළ යුතුය. දැනට සිදුකෙරෙමින් පවතින සමාජ ආර්ථික ඇගයීම් වාර්තාව අනුව ජලාශය ඉදිකිරීමේදී ග්‍රාම සේවා වසම් 10 ක පවුල් 1200 ක් අවතැන් වනු ඇතැයි අනුමානකර ඇත. ජලාශය ඉදිකිරීමේදී සම්පූර්ණ ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 1285 ක මුදලකි. ඒ අනුව එක් පවුලකට ආසන්න වශයෙන් හිමිවන වන්දිය වන්නේ රුපියල් ලක්ෂ දහයකට වඩා මඳක් වැඩි මුදලකි. නව ජනාවාස ඉදිකිරීමට රුපියල් මිලියන 610 ක් වෙන්කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම මුදලින් ලබාදෙන පහසුකම් යටතේ අවතැන්වූවන්ට තම ගේදොර හදාගෙන අලුතෙන්ම ජීවිතය ආරම්භ කිරීමට සිදුවීම මෙහි යථාර්ථය වන්නේය. එය ඔවුන්ගේ ජීවන තත්ත්වය පවතින තත්ත්වයෙන් කෙබඳු උස් තැනකට පත්කරන්නේ දැයි මේ වන විට එම ජනතාව ජීවත්වන වටපිටාව අනුව තේරුම් ගැනීමට අපහසු නැත. විශේෂයෙන් මල්වතු ඔය ජලාශය ඉදිකිරීම හුදෙක් ජලාශයක් පමණක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් නොව විදුලිය නිෂ්පාදනය, තන්තිරිමලේ ආශ්රිත නගරයක් සහ අභ්‍යන්තර මං මාවත් ඉදිකිරීමේ වැනි බහුකාර්ය ව්‍යාපෘතියක් නිසා මෙහි ප්රතිලාභ නිසැකවම එම පළාතේ ජනයාට වාසිදායක වනු ඇත. තිස්ස ගුණතිලක[/SIZE] - [url]http://www.divaina.com/2017/07/23/feature24.html[/url] [IMG]https://sinhala.news.lk/images/2017/7_July/Picture1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom