Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සමාගමක් තෝරාගැනීම

- මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ, පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 3 වන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,848ක මුදලකට ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකා රජය විසින් GVK EMRI ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමඟ එළඹෙන ලද ගිවිසුමකට අනුව ඉන්දියානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ, හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් බස්නාහිර හා දකුණු පළාත්වල ස්ථාපිත කර වර්ෂයක කාලයක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක් 2016 ජූලි මස 29 වන දින ආරම්භ කරන ලදී. මේ යටතේ ගිලන් රථ 88ක් හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ යොදවා ඇති අතර, 2017 අප්‍රේල් මාසය අවසන් වන විට එහි හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය විසින් දූරකථන ඇමතුම් 236,000ක් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබ තිබේ. මිනිත්තු 12.52ක සාමාන්‍ය ප්‍රතිචාර කාලයකින් යුතුව දිනකට රෝගීන් 130 - 135ත් අතර ප්‍රමාණයක් මෙමඟින් මේ වන විට ප්‍රවාහනය කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ලබා දෙනු ලබන විකල්ප ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය

- හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරා ගනු ලැබූ ඉඩම්වල පදිංචිකරුවන් වෙත මේ වන විට විකල්ප ඉඩම් ලබා දී ඇති අතර, එම ඉඩම්වල මාර්ග, විදුලිය හා ජලය වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා ද්‍රව්‍ය හා භාණ්ඩ මිල දී ගැනීම

- ඉදිරියේදී ප්‍රධාන ජාලයට එක් කිරීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර මඟින් නිපදනවනු ලබන විදුලිබලය ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියට එක් කිරීම පිණිස නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 04ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ලැබී ඇති ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ එක් එක් කොන්ත්‍රාත් පැකේජය සඳහා වූ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-07-25

[QUOTE="monson, post: 22004488, member: 30005"] [SIZE="4"][B]මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සමාගමක් තෝරාගැනීම[/B] - මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ, පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 3 වන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,848ක මුදලකට ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම[/B] - ශ්‍රී ලංකා රජය විසින් GVK EMRI ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමඟ එළඹෙන ලද ගිවිසුමකට අනුව ඉන්දියානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ, හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් බස්නාහිර හා දකුණු පළාත්වල ස්ථාපිත කර වර්ෂයක කාලයක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක් 2016 ජූලි මස 29 වන දින ආරම්භ කරන ලදී. මේ යටතේ ගිලන් රථ 88ක් හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ යොදවා ඇති අතර, 2017 අප්‍රේල් මාසය අවසන් වන විට එහි හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය විසින් දූරකථන ඇමතුම් 236,000ක් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබ තිබේ. මිනිත්තු 12.52ක සාමාන්‍ය ප්‍රතිචාර කාලයකින් යුතුව දිනකට රෝගීන් 130 - 135ත් අතර ප්‍රමාණයක් මෙමඟින් මේ වන විට ප්‍රවාහනය කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ලබා දෙනු ලබන විකල්ප ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය[/B] - හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරා ගනු ලැබූ ඉඩම්වල පදිංචිකරුවන් වෙත මේ වන විට විකල්ප ඉඩම් ලබා දී ඇති අතර, එම ඉඩම්වල මාර්ග, විදුලිය හා ජලය වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා ද්‍රව්‍ය හා භාණ්ඩ මිල දී ගැනීම[/B] - ඉදිරියේදී ප්‍රධාන ජාලයට එක් කිරීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර මඟින් නිපදනවනු ලබන විදුලිබලය ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියට එක් කිරීම පිණිස නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 04ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ලැබී ඇති ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ එක් එක් කොන්ත්‍රාත් පැකේජය සඳහා වූ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-07-25[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom