Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතිය (LRT) සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ ඉන් බලපෑමට ලක් වන පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම

- කොළඹ නාගරික ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරමින් පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) පද්ධතියක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ඉදි කෙරෙන පළමු සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග දෙකෙහි ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන දැනටමත් සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ඒ සඳහා අවශ්‍ය ඉඩම් එකී ශක්‍යතා අධ්‍යයනය මඟින් හඳුනාගත් වහාම අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන පාර්ශ්ව වෙත වඩාත් සාධාරණ වන්දි මුදලක් ලබා දීම මඟින් අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ප්‍රමාදයකින් තොරව සිදු කිරීමේ අරමුණින්, ඒ සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ කමිටු (LARC) සහ ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ විශේෂ කමිටු (Super LARC) ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- ග්‍රාමීය ප්‍රජාව සහ වැදගත් සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සම්බන්ධතාවක් ගොඩනැංවීමේ අරමුණින් 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ පළමු අදියර දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වල සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දෙවන අදියර උතුරු, නැඟෙනහිර, ඌව හා බස්නාහිර යන පළාත්වල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර 3,400ක් පමණ සහ ජාතික මාර්ග කිලෝමීටර 340ක් පමණ පුනරුත්ථාපනය කර මනා තත්ත්වයෙන් නඩත්තු කර ගෙන යාමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, එම දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්ති රාමුව ස්ථාපිත කිරීම

- ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම පිණිස සකස් කෙරුණු සමාජ කළමනාකරණ රාමුව, අදාළ භූගෝලීය, ආර්ථික, සමාජ හා සංස්කෘතික සාධක කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වැඩිදියුණු කරනු ලැබ තිබේ. ඒ අනුව, උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා හානිපූරණ දීමනා ගෙවීම සඳහා එලෙස වැඩිදියුණු කරන ලද නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිමය රාමුව අදාළ කරගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාරාහේන්පිට නව නගර සංවර්ධන ව්‍යාපෘතිය - කිරිමණ්ඩල මාවත

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරනු ලැබ ඇති නව සංවර්ධන සැලැස්මට අනුව, නේවාසික, වාණිජ, විවේක, විනෝද කටයුතු හා පොදු පහසුකම් සහිත අංග සම්පූර්ණ තිරසර නාගරික ප්‍රදේශයක් ලෙස කොළඹ, නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ආශ්රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එකී සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි විවිධ රජයේ ආයතන විසින් භුක්ති විඳිනු ලබන ඉඩම් යොදා ගැනීමටත්, ඒ සඳහා විකල්ප ඉඩම් අදාළ රාජ්‍ය ආයතන වෙත වෙනත් ප්‍රදේශවලින් වෙන් කර දීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම

- පිවිතුරු බලශක්ති උත්පාදනය සහ විදුලි සැපයුමේ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 256.7ක පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සහනශීලී කොන්දේසි යටතේ සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වි සිටී. එම අරමුදල් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලයේ හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම

- රජයේ පාලනය යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසායන්හි තරගකාරිත්වය හා කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් තිරසර හා පූර්ණ ආර්ථික වර්ධනයක් සඳහා අනුබල දීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, උපායමාර්ගිකව වැදගත් නොවන තෝරාගත් වත්කම් කිහිපයක හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට් රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල යන රාජ්‍ය ආයතන විසින් හිමිකාරිත්වය දරනු ලබන 'කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම' මඟින් ඉදි කෙරෙන 'ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතිය' සතු විභවයන් සම්පූර්ණයෙන් දියුණු කිරීම සඳහා තවදුරටත් විශාල ආයෝජනයක් සිදු කළ යුතු වේ. රජයේ වෙනත් ප්රමුඛ අවශ්‍යතා පවතින බැවින් සහ විදේශ සංචාරකයින් හා ඉතා ඉහළ ආදායම් ලබන ශ්‍රී ලාංකිකයින් සුළුතරයකට පමණක් සේවා සලසනු ලබන මෙවන් සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් තවදුරටත් රාජ්‍ය ආයතනවල අරමුදල් වැය කිරීම යෝග්‍ය නොවන බැවින් මේ සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව 'ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලබන 'කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ' රජය සතු කොටස් අලෙවි කිරීම සඳහා සුදුසු පෞද්ගලික ආයෝජකයින් තෝරාගැනීම පිණිස ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හිල්ටන් හෝටලයේ (Hilton Hotel) හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම

- අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන කොළඹ හිල්ටන් හෝටලය, රජයේ හිමිකම අවම කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉඩ සැලසිය හැකි රජයට උපායමාර්ගික වැදගත්කමක් නොමැති වත්කමක් ලෙස 2016 අයවැය යෝජනා මඟින් හඳුනාගනු ලැබ තිබේ. මෙම හෝටලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් සම්බන්ධ කරගැනීම තුළින් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වෙනු ඇති අතර, රජය සතු අරමුදල් වෙනත් සාමාජයීය හා ආර්ථික වශයෙන් වැදගත් වන කාර්යයන් සඳහා යෙදවීමට හැකි වනු ඇත.

ඒ අනුව, හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගමේ කොටස්වලින් 51%ක් සුදුසු ආයෝජකයකුට පැවරීම පිණිස කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ මණ්ඩලයකදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව සලසා දීමටත්, සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක් එහි සේවකයින් සදහා වෙන් කිරීමටත්, ඉතිරි 45%ක කොටස් ප්‍රමාණය කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උසස් අධ්‍යාපනය සඳහා වූ විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

- ගෝලීය වෙළඳ පොළ තුළ තරගකාරීව කටයුතු කිරීමේදී උසස් කළමනාකරණ නිපුණතාවලින් පිරිපුන්, නවීන තාක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ඇති වෘත්තීයමය ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව පැවතීම අත්‍යවශ්‍ය බව පෙනී ගොස් තිබේ. එබැවින්, මූලික වශයෙන් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් සහිත ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය බැඳුණු හවුල් ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ. එම කාර්යය සඳහා තාක්ෂණවේදය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනය (MIT), කැලිෆෝනියාහි බර්ක්ලි විශ්වවිද්‍යාලය වැනි ලෝකයේ ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලවල සහයෝගය සහ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීම ඇතුළු අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ලාභය අරමුණු කර නොගත්, ඇපයෙන් සීමිත සමාගමක් ස්ථාපනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම

- යාපනය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු තාක්ෂණය හා ජෛව පද්ධති තාක්ෂණ අංශය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව සහ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහල් අටකින් (08) යුත් සායනික ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, පිළිවෙළින් රුපියල් මිලියන 424.43ක මුදලකට හා රුපියල් මිලියන 564.67ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දුම්රිය මාර්ග ජාලය නඩත්තු කිරීම හා පුළුල් කිරීම

- දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දුම්රියෙහි බර සහ වේගය සඳහා ඔරොත්තු දෙන පරිදි දුම්රිය පාලම් වැඩිදියුණු කිරීමත්, දුම්රිය මාර්ග ජාලය නිසි පරිදි නඩත්තු කිරීමත් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, මුහුදුබඩ දුම්රිය මාර්ගය, උතුරු දුම්රිය මාර්ගය සහ මාතලේ දුම්රිය මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි පිහිටි වසර 100කට වඩා පැරණි දුම්රිය පාලම් 07ක් ප්‍රතිස්ථාපනය කිරීම, මහව, ගාල්ල හා දෙමටගොඩ ප්‍රදේශවල පිහිටි දුම්රිය හැරවුම් ස්ථාන අලුත්වැඩියා කිරීම සහ දුම්රිය මාර්ග ජාලය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මෙවලම් හා උපකරණ ලබා දීම පිණිස යුරෝ මිලියන 7.6ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රියානු රජය විසින් සලසා දෙනු ලැබීමට එකඟ වී ඇති සහන ණය සම්බන්ධයෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2017-08-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-01

[QUOTE="monson, post: 22035662, member: 30005"] [SIZE="4"][B]සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතිය (LRT) සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ ඉන් බලපෑමට ලක් වන පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම[/B] - කොළඹ නාගරික ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරමින් පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) පද්ධතියක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ඉදි කෙරෙන පළමු සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග දෙකෙහි ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන දැනටමත් සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ඒ සඳහා අවශ්‍ය ඉඩම් එකී ශක්‍යතා අධ්‍යයනය මඟින් හඳුනාගත් වහාම අත්පත් කරගැනීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන පාර්ශ්ව වෙත වඩාත් සාධාරණ වන්දි මුදලක් ලබා දීම මඟින් අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ප්‍රමාදයකින් තොරව සිදු කිරීමේ අරමුණින්, ඒ සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ කමිටු (LARC) සහ ඉඩම් අත්පත් කරගැනීමේ හා නැවත පදිංචි කිරීමේ විශේෂ කමිටු (Super LARC) ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම[/B] - ග්‍රාමීය ප්‍රජාව සහ වැදගත් සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සම්බන්ධතාවක් ගොඩනැංවීමේ අරමුණින් 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ පළමු අදියර දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වල සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එහි දෙවන අදියර උතුරු, නැඟෙනහිර, ඌව හා බස්නාහිර යන පළාත්වල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර 3,400ක් පමණ සහ ජාතික මාර්ග කිලෝමීටර 340ක් පමණ පුනරුත්ථාපනය කර මනා තත්ත්වයෙන් නඩත්තු කර ගෙන යාමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, එම දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්ති රාමුව ස්ථාපිත කිරීම[/B] - ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම පිණිස සකස් කෙරුණු සමාජ කළමනාකරණ රාමුව, අදාළ භූගෝලීය, ආර්ථික, සමාජ හා සංස්කෘතික සාධක කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වැඩිදියුණු කරනු ලැබ තිබේ. ඒ අනුව, උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා හානිපූරණ දීමනා ගෙවීම සඳහා එලෙස වැඩිදියුණු කරන ලද නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිමය රාමුව අදාළ කරගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නාරාහේන්පිට නව නගර සංවර්ධන ව්‍යාපෘතිය - කිරිමණ්ඩල මාවත[/B] - නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරනු ලැබ ඇති නව සංවර්ධන සැලැස්මට අනුව, නේවාසික, වාණිජ, විවේක, විනෝද කටයුතු හා පොදු පහසුකම් සහිත අංග සම්පූර්ණ තිරසර නාගරික ප්‍රදේශයක් ලෙස කොළඹ, නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ආශ්රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එකී සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි විවිධ රජයේ ආයතන විසින් භුක්ති විඳිනු ලබන ඉඩම් යොදා ගැනීමටත්, ඒ සඳහා විකල්ප ඉඩම් අදාළ රාජ්‍ය ආයතන වෙත වෙනත් ප්‍රදේශවලින් වෙන් කර දීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම[/B] - පිවිතුරු බලශක්ති උත්පාදනය සහ විදුලි සැපයුමේ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 256.7ක පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සහනශීලී කොන්දේසි යටතේ සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වි සිටී. එම අරමුදල් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලයේ හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම[/B] - රජයේ පාලනය යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසායන්හි තරගකාරිත්වය හා කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් තිරසර හා පූර්ණ ආර්ථික වර්ධනයක් සඳහා අනුබල දීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, උපායමාර්ගිකව වැදගත් නොවන තෝරාගත් වත්කම් කිහිපයක හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට් රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල යන රාජ්‍ය ආයතන විසින් හිමිකාරිත්වය දරනු ලබන 'කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම' මඟින් ඉදි කෙරෙන 'ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතිය' සතු විභවයන් සම්පූර්ණයෙන් දියුණු කිරීම සඳහා තවදුරටත් විශාල ආයෝජනයක් සිදු කළ යුතු වේ. රජයේ වෙනත් ප්රමුඛ අවශ්‍යතා පවතින බැවින් සහ විදේශ සංචාරකයින් හා ඉතා ඉහළ ආදායම් ලබන ශ්‍රී ලාංකිකයින් සුළුතරයකට පමණක් සේවා සලසනු ලබන මෙවන් සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් තවදුරටත් රාජ්‍ය ආයතනවල අරමුදල් වැය කිරීම යෝග්‍ය නොවන බැවින් මේ සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව 'ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටල් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලබන 'කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ' රජය සතු කොටස් අලෙවි කිරීම සඳහා සුදුසු පෞද්ගලික ආයෝජකයින් තෝරාගැනීම පිණිස ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හිල්ටන් හෝටලයේ (Hilton Hotel) හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම[/B] - අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන කොළඹ හිල්ටන් හෝටලය, රජයේ හිමිකම අවම කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉඩ සැලසිය හැකි රජයට උපායමාර්ගික වැදගත්කමක් නොමැති වත්කමක් ලෙස 2016 අයවැය යෝජනා මඟින් හඳුනාගනු ලැබ තිබේ. මෙම හෝටලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් සම්බන්ධ කරගැනීම තුළින් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වෙනු ඇති අතර, රජය සතු අරමුදල් වෙනත් සාමාජයීය හා ආර්ථික වශයෙන් වැදගත් වන කාර්යයන් සඳහා යෙදවීමට හැකි වනු ඇත. ඒ අනුව, හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගමේ කොටස්වලින් 51%ක් සුදුසු ආයෝජකයකුට පැවරීම පිණිස කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ මණ්ඩලයකදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව සලසා දීමටත්, සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක් එහි සේවකයින් සදහා වෙන් කිරීමටත්, ඉතිරි 45%ක කොටස් ප්‍රමාණය කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]උසස් අධ්‍යාපනය සඳහා වූ විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම[/B] - ගෝලීය වෙළඳ පොළ තුළ තරගකාරීව කටයුතු කිරීමේදී උසස් කළමනාකරණ නිපුණතාවලින් පිරිපුන්, නවීන තාක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ඇති වෘත්තීයමය ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව පැවතීම අත්‍යවශ්‍ය බව පෙනී ගොස් තිබේ. එබැවින්, මූලික වශයෙන් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් සහිත ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය බැඳුණු හවුල් ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ. එම කාර්යය සඳහා තාක්ෂණවේදය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනය (MIT), කැලිෆෝනියාහි බර්ක්ලි විශ්වවිද්‍යාලය වැනි ලෝකයේ ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලවල සහයෝගය සහ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීම ඇතුළු අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ලාභය අරමුණු කර නොගත්, ඇපයෙන් සීමිත සමාගමක් ස්ථාපනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යාපනය විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම[/B] - යාපනය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු තාක්ෂණය හා ජෛව පද්ධති තාක්ෂණ අංශය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව සහ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහල් අටකින් (08) යුත් සායනික ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, පිළිවෙළින් රුපියල් මිලියන 424.43ක මුදලකට හා රුපියල් මිලියන 564.67ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]දුම්රිය මාර්ග ජාලය නඩත්තු කිරීම හා පුළුල් කිරීම[/B] - දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දුම්රියෙහි බර සහ වේගය සඳහා ඔරොත්තු දෙන පරිදි දුම්රිය පාලම් වැඩිදියුණු කිරීමත්, දුම්රිය මාර්ග ජාලය නිසි පරිදි නඩත්තු කිරීමත් අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, මුහුදුබඩ දුම්රිය මාර්ගය, උතුරු දුම්රිය මාර්ගය සහ මාතලේ දුම්රිය මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි පිහිටි වසර 100කට වඩා පැරණි දුම්රිය පාලම් 07ක් ප්‍රතිස්ථාපනය කිරීම, මහව, ගාල්ල හා දෙමටගොඩ ප්‍රදේශවල පිහිටි දුම්රිය හැරවුම් ස්ථාන අලුත්වැඩියා කිරීම සහ දුම්රිය මාර්ග ජාලය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මෙවලම් හා උපකරණ ලබා දීම පිණිස යුරෝ මිලියන 7.6ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රියානු රජය විසින් සලසා දෙනු ලැබීමට එකඟ වී ඇති සහන ණය සම්බන්ධයෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]2017-08-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ[/B][/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom