Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාපෘති 57 කින් අපි මුළු රටේම පවස නිවනවා

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන

ජල ගාස්තු ඉහළ දැමිය යතු වුවත්

වියළි කාලගුණය නිසා දැම්ම කරන්නේ නැහැ...

පුහුණු ශ්‍රමිකයන් හි`ගවීම ව්‍යාපෘති ප්‍රමාදයට හේතුවක්

සැමට පානීය ජලය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සඳහා මාර්ගෝපදේශය සපයන ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන්නේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා වේ.

හෙට (06 වැනිදා) විවෘත වන මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ සිවුවැනි අදියර ඇතුළු අනෙකුත් ජල සම්පාදන ව්‍යාපෘති සහ ජල ගාස්තු ඉහළ යැම පිළිබඳ "දිවයින" ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාව පහත පරිදි වේ.

ප්රශ්නය - මේ වනවිට මාතර දිස්ත්‍රික්කයට කෙතරම් ජල සැපයුමක් ලබා දෙනවාද?

පිළිතුර - දැනට ජාතික ජල සම්පාදන මණ්ඩලය මාතර දිස්ත්‍රික්කයේ දෙලක්ෂ අසූ හතර දහස් අටසියයක් වන පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ජලය සපයනවා. මෙම ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් වූ පසු එය දෙගුණයක් දක්වා එනම් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් පමණ ඉහළ යනවා. ඒ අනුව අපිට සමස්ත මාතර දිස්ත්‍රික්කයේ ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවෙනවා. එය වත්මන් රජය ලබන තවත් එක් ජයග්‍රහණයක්.

ප්රශ්නය - මාතර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ජල මූලාශ්‍රය කුමක්ද?

පිළිතුර- අපි මේ සඳහා නිල්වලා ගඟ ජල මූලාශ්‍රය කර ගන්නවා.

ප්රශ්නය - මෙමගින් ආවරණය වන ප්‍රදේශය කෙබඳු ද?

පිළිතුර - මාතර, තංගල්ල, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලිය, බෙලිඅත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක ග්‍රාම නිලධාරී වසම් තුන්සිය හැත්තෑ දෙකක් ආවරණය කරනවා.

ප්රශ්නය - මේ කටයුතු සඳහා කොපමණ පිරිවැයක් දරා තිබෙනවාද?

පිළිතුර - මේ සඳහා රජය රුපියල් මිලියන දහඅටදහස් දෙසීය අටක් වෙන් කර තිබෙනවා. භූගත ජල ටැංකි හයක්, ජල කුලුනු හතරක්, ලවන බාධකයක් සහ ජල පිරිසිදු මධ්‍යස්ථානයක් මෙම ව්‍යාපෘතියට අයත්, මේ ව්‍යාපෘතියට අප විදේශ ආධාර ලබාගෙන නැහැ. විෂය භාර ඇමැති රාවුµa හකීම් මහතාගේ ඉල්ලීම පරිදි මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා දුන්නා. එතුමා මුදල් ඇමැති ධුරය භාරගත් පසු එතුමාගේ දිස්ත්‍රික්කයට ලබාදුන් විශාලතම ව්‍යාපෘතිය මෙය බවට ඉතිහාස ගත වෙනවා.

එහි ජනතාවගේ ජීවන තත්ත්වය සමාජීය හා ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම එක බලාපොරොත්තුවක්.

ප්රශ්නය - ලේකම්තුමා මෙම අමාත්‍යාංශය රාජකාරි ආරම්භ කළේ මෙම වසරේÊමාර්තු මස දහවැනිදායි. මහා පරිමාණ ව්‍යාපෘති සිදු කරන මෙවැනි අමාත්‍යාංශයක ලේකම් ධුරය භාර ගැනීම අභියෝගයක් වුණේ නැද්ද?

පිළිතුර- ඕනෑම කටයුත්තක් අභියෝගයක් තමයි. නමුත් අප රාජ්‍ය සේවයේ ලබා ඇති අත්දැකීම් මේ කටයුතු සඳහා හොඳ පන්නරයක්. ඒ නිසා අභියෝගවලට මුහුණදෙන්න අප සූදානම්. මෙම අමාත්‍යාංශය මම භාර ගන්නා විට මෙහි තිබුණේ වැඩ වර්ජනයක්. මගේ පළමු රාජකාරිය වුණේ එය විසඳීමයි. එම ගැටලුව සැමට වැඩදායී ලෙස විස¹ලීමට අපට හැකි වුණා. මාස එකහමාරක් තිබූ වැඩ වර්ජනය අපි සතියකින් අවසන් කළා. ඉන්පසු ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කළා. අනතුරුව මේ දක්වා වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. ඒ සඳහා විෂය භාර ඇමැතිවරයා අප අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන් ඇතුළු සැමගේ සහය මට නිබඳව ලැබී තිබෙනවා.

ප්රශ්නය - ජලය පිළිබඳ කතා කිරීමේදී මාතෘකාවලට ලක්වන තවත් කරුණක් වන්නේ වකුගඩු රෝගය. එය මැඩලීම සඳහා ගෙන ඇති පිළියම් කෙබඳුද?

පිළිතුර - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා අප ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය බවුසර් මගින් ලබාදීම, ජල පෙරන යන්ත්‍ර ලබාදීම සිදුකර තිබෙනවා. එසේම වකුගඩු රෝගය හඳුනා ගැනීමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් අප පේරාදෙණියේ ස්ථාපිත කරමින් සිටිනවා. ඒ සඳහා අප රට සහ චීන රජය ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. මේ සඳහා මිලියන තුන්සියයක් වෙන්කර තිබෙනවා.

ප්රශ්නය - මේ වනවිට ජල සම්පාදන ව්‍යාපෘති කොපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනවාද?

පිළිතුර - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වනවිට ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘති තිස්හතක්a කරගෙන යනවා. මා අමාත්‍යාංශයේ වැඩ භාර ගත් පසු ජල ව්‍යාපෘති දාහතරක් ආරම්භ වී තිබෙනවා. එසේම තවත් ව්‍යාපෘති විස්සක් පමණ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.

පුබුදමු පොළොන්නරුව, විශාල ව්‍යාපෘතියක් අප ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රධාන ව්‍යාපෘති දොළහක වැඩකටයුතු ආරම්භ කර අවසන්. මේ කටයුතු සඳහා මිලියන හයදහස් දෙසීයක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම වසර අවසන් වනවිට එහි කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වගේම අම්පාර, ගම්පහ - අත්තනගල්ල, විසල් අනුරාධපුරය, ත්‍රිකුණාමලය, රාජංගණය, පොළොන්නරුව නැගෙනහිර, මහනුවර, කුණ්ඩසාලේ, හාරගම, දඹුල්ල, දෙවැනි අදියර, පොල්ගහවෙල, යාපනය ආදී ලෙස මුළු රටම අප ආවරණය කරමින් සිටිනවා. යාපනයෙහි මුහුදු ජලය පිරිසිදු කර භාවිත කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ප්රශ්නය - ලේකම්තුමා ඔබ මුළු රටම ආවරණය කරනවා යෑයි කීවත් උමා ඔය ව්‍යාපෘතිය නිසා ජලය අහිමි වූ විශාල පිරිසක් සිටිනවා නේද?

පිළිතුර - උමා ඔය ව්‍යාපෘතිය නිසා ජලය අහිමි වූ ජනතාවට සම්බන්ධතා ගාස්තු අය කිරීමකින් තොරව ජලය ලබා දෙනවා. මේ වනවිට පාරිභෝගිකයන් තුන්සිය හැත්තෑ පස් දෙනකුට එසේ ජලය ලබාදී තිබෙනවා. එසේම එහි පානීය ජල පහසුකම් දියුණු කිරීම සඳහා මිලියන දෙසීයක් අප ලබාදී තිබෙනවා. ඒ කෙටි කාලීන විසඳුම් සඳහා. එසේම අප රටේ දුප්පත්ම දිස්ත්‍රික් හත වන මුලතිව්, කිලිනොච්චිය, මොනරාගල, නුවරඑළිය, බදුල්ල, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක හත සඳහා පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීමට ලෝක බැංකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. අප රටේ ජල ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව, ජයිකා, ආසියානු සංවර්ධන බැංකු, චීන සහයෝගිතා බැංකුව හා කොරියන් බැංකු ණය ආධාර ලබා දෙනවා.

ප්රශ්නය - ජල ව්‍යාපෘති නිසි කලට වේගවත්ව සිදු නොවන බවට චෝදනා එල්ල වනවා නේද?

පිළිතුර - ඉඩම් පවරා ගැනීමේ අපහසුව තිබෙනවා. ඊට පිළියම් ලෙස වාණිජ වටිනාකම මත රජයේ තක්සේරුවට ඉඩම් මිලදී ගැනීමට හැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අප මෑතකදී කැබිනට් මණ්ඩලයට යොමු කළා. තවත් ප්‍රශ්නයක් වන්නේ පුහුණු ශ්‍රමිකයන් නොමැති කමයි. තවත් ප්‍රශ්නයක් වන්නේ කොන්ත්‍රාත්කරුවන්ගේ අඩුපාඩු. එසේ හැරෙන්න අපි මෙම ව්‍යාපෘති ඉතා හොඳින් සිදු කරනවා. අපත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් බදුල්ල, හාලිඇල ජල සම්පාදන ව්‍යාපෘතියේ උපදේශන සේවා සිදු කර රුපියල් මිලියන තුන්සියයක් රටට ඉතුරු කළා. ඒමුදලින් තමයි බදුල්ල ජල සම්පාදන ප්‍රාදේශීය කාර්යාලය තට්ටු තුනට ඉදි කළේ.

ප්රශ්නය - ලේකම්තුමා ජල ගාස්තු වැඩිවීම පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. මෑතකදී ජල ගාස්තු ඉහළ යාවිද?

පිළිතුර - අප ජල ව්‍යාපෘති සිදු කරන්නේ ණය ආධාර හා දේශීය අරමුදල් ලබා ගෙනයි. ජල සම්පාදන මණ්ඩලය භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගන්නා ආයතනයක් නොවෙයි. මණ්ඩලයේ සියලු කටයුතු කරන්නේ උපයා ගන්නා මුදලින්. අප විදේශ රටවලින් ව්‍යාපෘති සිදු කිරීම සඳහා ගත් ණය ආධාරවල සහන කාලය මේ වසරේ අවසන් වෙනවා. ඒ අනුව ලබන වසරේ සිට ණය වාරික ගෙවන්න අපට සිදුවෙනවා. මෙය මණ්ඩලයට අමතර වැඩි බරක්. තවත් කාරණයක් තමයි අප ජලය කියුබ් ඒකක දාහක් නිපදවා එය නළ මගින් ගෙදරට ගෙනත් දෙන්න අය කරන්නේ රුපියල් දොළහක් පමණයි. නමුත් ඒ සඳහා පිරිවැය රුපියල් පනහක් පමණ වෙනවා. විදෙස් රටවලින් අප ලබාගත් ණය වාරික පොලී එක් කළ පසු සත්‍ය පිරිවැය රුපියල් සියයක් පමණ වෙනවා. මේ අනුව යම් මිල වැඩිකිරීමකට අපට අනිවාර්යයෙන් යන්න සිදු වෙනවා.

ප්රශ්නය - ජීවන බර දැඩිව දැනෙන කාලයක. සාමාන්‍ය ජනයාට මෙම බර දරා ගන්න හැකිවේවිද?

පිළිතුර - සාමාන්‍ය ජනතාවට අපහසුතාවට ලක් නොවන ආකාරයෙන් තමයි අප ජල ගාස්තු ඉහළ දමන්න සැලසුම් කර තිබෙන්නේ. අපගේ සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ විසි එකයි. එයින් ලක්ෂ 19 ක් ගෘහස්ථ පාරිභෝගිකයන්. සමෘද්ධි පවුල් විසි හය දහසක් ඉන්නවා. වාණිජ පාරිභෝගිකයන් එක්ලක්ෂ තිස් එක්දහසක් ඉන්නවා. සමස්ත ජල පාරිභෝගිකයන් සියයට පනස් පහක් පමණ ජල ඒකක පනස් පහට වඩා භාවිත කරන්නේ නැහැ. අපි මේ ගැන සලකා බලා තමයි ජල ගාස්තු ඉහළ දමන්නේ. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ගාස්තු අඩු කර ගැනීමට හේතුවක් වේවි. පොදු කරාම, පාසල්, පූජනීය ස්ථාන, සමෘද්ධිලාභීන් සඳහා මිල ඉහළ නංවන්නේ නැහැ. වියළි කාලගුණය නිසා මෑතකදී ජල ගාස්තු ඉහළ නැංවීමට අදහසක් නැහැ. රටේ ජනතාව ජලයේ වටිනාකම ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර

- http://www.divaina.com/2017/08/05/feature01.html

[QUOTE="monson, post: 22048588, member: 30005"] [B][SIZE="5"]ව්‍යාපෘති 57 කින් අපි මුළු රටේම පවස නිවනවා[/SIZE][/B] [SIZE="4"]නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන ජල ගාස්තු ඉහළ දැමිය යතු වුවත් වියළි කාලගුණය නිසා දැම්ම කරන්නේ නැහැ... පුහුණු ශ්‍රමිකයන් හි`ගවීම ව්‍යාපෘති ප්‍රමාදයට හේතුවක් සැමට පානීය ජලය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සඳහා මාර්ගෝපදේශය සපයන ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන්නේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා වේ. හෙට (06 වැනිදා) විවෘත වන මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ සිවුවැනි අදියර ඇතුළු අනෙකුත් ජල සම්පාදන ව්‍යාපෘති සහ ජල ගාස්තු ඉහළ යැම පිළිබඳ "දිවයින" ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාව පහත පරිදි වේ. ප්රශ්නය - මේ වනවිට මාතර දිස්ත්‍රික්කයට කෙතරම් ජල සැපයුමක් ලබා දෙනවාද? පිළිතුර - දැනට ජාතික ජල සම්පාදන මණ්ඩලය මාතර දිස්ත්‍රික්කයේ දෙලක්ෂ අසූ හතර දහස් අටසියයක් වන පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ජලය සපයනවා. මෙම ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් වූ පසු එය දෙගුණයක් දක්වා එනම් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් පමණ ඉහළ යනවා. ඒ අනුව අපිට සමස්ත මාතර දිස්ත්‍රික්කයේ ම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවෙනවා. එය වත්මන් රජය ලබන තවත් එක් ජයග්‍රහණයක්. ප්රශ්නය - මාතර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ජල මූලාශ්‍රය කුමක්ද? පිළිතුර- අපි මේ සඳහා නිල්වලා ගඟ ජල මූලාශ්‍රය කර ගන්නවා. ප්රශ්නය - මෙමගින් ආවරණය වන ප්‍රදේශය කෙබඳු ද? පිළිතුර - මාතර, තංගල්ල, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලිය, බෙලිඅත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක ග්‍රාම නිලධාරී වසම් තුන්සිය හැත්තෑ දෙකක් ආවරණය කරනවා. ප්රශ්නය - මේ කටයුතු සඳහා කොපමණ පිරිවැයක් දරා තිබෙනවාද? පිළිතුර - මේ සඳහා රජය රුපියල් මිලියන දහඅටදහස් දෙසීය අටක් වෙන් කර තිබෙනවා. භූගත ජල ටැංකි හයක්, ජල කුලුනු හතරක්, ලවන බාධකයක් සහ ජල පිරිසිදු මධ්‍යස්ථානයක් මෙම ව්‍යාපෘතියට අයත්, මේ ව්‍යාපෘතියට අප විදේශ ආධාර ලබාගෙන නැහැ. විෂය භාර ඇමැති රාවුµa හකීම් මහතාගේ ඉල්ලීම පරිදි මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා දුන්නා. එතුමා මුදල් ඇමැති ධුරය භාරගත් පසු එතුමාගේ දිස්ත්‍රික්කයට ලබාදුන් විශාලතම ව්‍යාපෘතිය මෙය බවට ඉතිහාස ගත වෙනවා. එහි ජනතාවගේ ජීවන තත්ත්වය සමාජීය හා ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම එක බලාපොරොත්තුවක්. ප්රශ්නය - ලේකම්තුමා මෙම අමාත්‍යාංශය රාජකාරි ආරම්භ කළේ මෙම වසරේÊමාර්තු මස දහවැනිදායි. මහා පරිමාණ ව්‍යාපෘති සිදු කරන මෙවැනි අමාත්‍යාංශයක ලේකම් ධුරය භාර ගැනීම අභියෝගයක් වුණේ නැද්ද? පිළිතුර- ඕනෑම කටයුත්තක් අභියෝගයක් තමයි. නමුත් අප රාජ්‍ය සේවයේ ලබා ඇති අත්දැකීම් මේ කටයුතු සඳහා හොඳ පන්නරයක්. ඒ නිසා අභියෝගවලට මුහුණදෙන්න අප සූදානම්. මෙම අමාත්‍යාංශය මම භාර ගන්නා විට මෙහි තිබුණේ වැඩ වර්ජනයක්. මගේ පළමු රාජකාරිය වුණේ එය විසඳීමයි. එම ගැටලුව සැමට වැඩදායී ලෙස විස¹ලීමට අපට හැකි වුණා. මාස එකහමාරක් තිබූ වැඩ වර්ජනය අපි සතියකින් අවසන් කළා. ඉන්පසු ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කළා. අනතුරුව මේ දක්වා වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. ඒ සඳහා විෂය භාර ඇමැතිවරයා අප අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන් ඇතුළු සැමගේ සහය මට නිබඳව ලැබී තිබෙනවා. ප්රශ්නය - ජලය පිළිබඳ කතා කිරීමේදී මාතෘකාවලට ලක්වන තවත් කරුණක් වන්නේ වකුගඩු රෝගය. එය මැඩලීම සඳහා ගෙන ඇති පිළියම් කෙබඳුද? පිළිතුර - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා අප ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය බවුසර් මගින් ලබාදීම, ජල පෙරන යන්ත්‍ර ලබාදීම සිදුකර තිබෙනවා. එසේම වකුගඩු රෝගය හඳුනා ගැනීමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් අප පේරාදෙණියේ ස්ථාපිත කරමින් සිටිනවා. ඒ සඳහා අප රට සහ චීන රජය ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. මේ සඳහා මිලියන තුන්සියයක් වෙන්කර තිබෙනවා. ප්රශ්නය - මේ වනවිට ජල සම්පාදන ව්‍යාපෘති කොපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනවාද? පිළිතුර - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වනවිට ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘති තිස්හතක්a කරගෙන යනවා. මා අමාත්‍යාංශයේ වැඩ භාර ගත් පසු ජල ව්‍යාපෘති දාහතරක් ආරම්භ වී තිබෙනවා. එසේම තවත් ව්‍යාපෘති විස්සක් පමණ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය. පුබුදමු පොළොන්නරුව, විශාල ව්‍යාපෘතියක් අප ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රධාන ව්‍යාපෘති දොළහක වැඩකටයුතු ආරම්භ කර අවසන්. මේ කටයුතු සඳහා මිලියන හයදහස් දෙසීයක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම වසර අවසන් වනවිට එහි කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වගේම අම්පාර, ගම්පහ - අත්තනගල්ල, විසල් අනුරාධපුරය, ත්‍රිකුණාමලය, රාජංගණය, පොළොන්නරුව නැගෙනහිර, මහනුවර, කුණ්ඩසාලේ, හාරගම, දඹුල්ල, දෙවැනි අදියර, පොල්ගහවෙල, යාපනය ආදී ලෙස මුළු රටම අප ආවරණය කරමින් සිටිනවා. යාපනයෙහි මුහුදු ජලය පිරිසිදු කර භාවිත කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ප්රශ්නය - ලේකම්තුමා ඔබ මුළු රටම ආවරණය කරනවා යෑයි කීවත් උමා ඔය ව්‍යාපෘතිය නිසා ජලය අහිමි වූ විශාල පිරිසක් සිටිනවා නේද? පිළිතුර - උමා ඔය ව්‍යාපෘතිය නිසා ජලය අහිමි වූ ජනතාවට සම්බන්ධතා ගාස්තු අය කිරීමකින් තොරව ජලය ලබා දෙනවා. මේ වනවිට පාරිභෝගිකයන් තුන්සිය හැත්තෑ පස් දෙනකුට එසේ ජලය ලබාදී තිබෙනවා. එසේම එහි පානීය ජල පහසුකම් දියුණු කිරීම සඳහා මිලියන දෙසීයක් අප ලබාදී තිබෙනවා. ඒ කෙටි කාලීන විසඳුම් සඳහා. එසේම අප රටේ දුප්පත්ම දිස්ත්‍රික් හත වන මුලතිව්, කිලිනොච්චිය, මොනරාගල, නුවරඑළිය, බදුල්ල, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක හත සඳහා පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීමට ලෝක බැංකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. අප රටේ ජල ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව, ජයිකා, ආසියානු සංවර්ධන බැංකු, චීන සහයෝගිතා බැංකුව හා කොරියන් බැංකු ණය ආධාර ලබා දෙනවා. ප්රශ්නය - ජල ව්‍යාපෘති නිසි කලට වේගවත්ව සිදු නොවන බවට චෝදනා එල්ල වනවා නේද? පිළිතුර - ඉඩම් පවරා ගැනීමේ අපහසුව තිබෙනවා. ඊට පිළියම් ලෙස වාණිජ වටිනාකම මත රජයේ තක්සේරුවට ඉඩම් මිලදී ගැනීමට හැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අප මෑතකදී කැබිනට් මණ්ඩලයට යොමු කළා. තවත් ප්‍රශ්නයක් වන්නේ පුහුණු ශ්‍රමිකයන් නොමැති කමයි. තවත් ප්‍රශ්නයක් වන්නේ කොන්ත්‍රාත්කරුවන්ගේ අඩුපාඩු. එසේ හැරෙන්න අපි මෙම ව්‍යාපෘති ඉතා හොඳින් සිදු කරනවා. අපත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් බදුල්ල, හාලිඇල ජල සම්පාදන ව්‍යාපෘතියේ උපදේශන සේවා සිදු කර රුපියල් මිලියන තුන්සියයක් රටට ඉතුරු කළා. ඒමුදලින් තමයි බදුල්ල ජල සම්පාදන ප්‍රාදේශීය කාර්යාලය තට්ටු තුනට ඉදි කළේ. ප්රශ්නය - ලේකම්තුමා ජල ගාස්තු වැඩිවීම පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. මෑතකදී ජල ගාස්තු ඉහළ යාවිද? පිළිතුර - අප ජල ව්‍යාපෘති සිදු කරන්නේ ණය ආධාර හා දේශීය අරමුදල් ලබා ගෙනයි. ජල සම්පාදන මණ්ඩලය භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගන්නා ආයතනයක් නොවෙයි. මණ්ඩලයේ සියලු කටයුතු කරන්නේ උපයා ගන්නා මුදලින්. අප විදේශ රටවලින් ව්‍යාපෘති සිදු කිරීම සඳහා ගත් ණය ආධාරවල සහන කාලය මේ වසරේ අවසන් වෙනවා. ඒ අනුව ලබන වසරේ සිට ණය වාරික ගෙවන්න අපට සිදුවෙනවා. මෙය මණ්ඩලයට අමතර වැඩි බරක්. තවත් කාරණයක් තමයි අප ජලය කියුබ් ඒකක දාහක් නිපදවා එය නළ මගින් ගෙදරට ගෙනත් දෙන්න අය කරන්නේ රුපියල් දොළහක් පමණයි. නමුත් ඒ සඳහා පිරිවැය රුපියල් පනහක් පමණ වෙනවා. විදෙස් රටවලින් අප ලබාගත් ණය වාරික පොලී එක් කළ පසු සත්‍ය පිරිවැය රුපියල් සියයක් පමණ වෙනවා. මේ අනුව යම් මිල වැඩිකිරීමකට අපට අනිවාර්යයෙන් යන්න සිදු වෙනවා. ප්රශ්නය - ජීවන බර දැඩිව දැනෙන කාලයක. සාමාන්‍ය ජනයාට මෙම බර දරා ගන්න හැකිවේවිද? පිළිතුර - සාමාන්‍ය ජනතාවට අපහසුතාවට ලක් නොවන ආකාරයෙන් තමයි අප ජල ගාස්තු ඉහළ දමන්න සැලසුම් කර තිබෙන්නේ. අපගේ සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ විසි එකයි. එයින් ලක්ෂ 19 ක් ගෘහස්ථ පාරිභෝගිකයන්. සමෘද්ධි පවුල් විසි හය දහසක් ඉන්නවා. වාණිජ පාරිභෝගිකයන් එක්ලක්ෂ තිස් එක්දහසක් ඉන්නවා. සමස්ත ජල පාරිභෝගිකයන් සියයට පනස් පහක් පමණ ජල ඒකක පනස් පහට වඩා භාවිත කරන්නේ නැහැ. අපි මේ ගැන සලකා බලා තමයි ජල ගාස්තු ඉහළ දමන්නේ. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ගාස්තු අඩු කර ගැනීමට හේතුවක් වේවි. පොදු කරාම, පාසල්, පූජනීය ස්ථාන, සමෘද්ධිලාභීන් සඳහා මිල ඉහළ නංවන්නේ නැහැ. වියළි කාලගුණය නිසා මෑතකදී ජල ගාස්තු ඉහළ නැංවීමට අදහසක් නැහැ. රටේ ජනතාව ජලයේ වටිනාකම ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර[/SIZE] - [url]http://www.divaina.com/2017/08/05/feature01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom