Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ හරහා මීටර් 380ක දිගින් යුතු, මං තීරු හයකින් (06) යුත් පාලමක් සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 9,896 ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සෞඛ්‍ය අංශයේ නව සංවර්ධන ව්‍යාපෘති

- රජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශයෙහි කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දියුණු මට්ටමක් කරා ලඟා වී ඇති අතර, මේ වන විට දළ වශයෙන් නිවාරණ සෞඛ්‍ය සේවා කටයුතු 100%ක්ද, නේවාසික රෝගී සත්කාරක සේවාවේ 90% - 95%ක්ද, බාහිර රෝගී සත්කාරක කටයුතුවලින් 40% - 50%ක්ද රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන අතර, සෞඛ්‍ය සේවා නොමිලේ සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, රටේ මහජනතාව සෞඛ්‍ය සම්පන්න කරලීමේ අරමුණින් මෙරට සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ යුතු වේ.

ඒ අනුව, භෞතික හා මානව සම්පත් ප්රශස්ත අන්දමින් බෙදී යාම තහවුරු කරමින් ප්‍රධාන රෝහල් කිහිපයක පවතින අධික තදබදය අවම කිරීම සඳහා පර්යන්ත රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ළමා, පිළිකා, ශල්‍ය, මාතෘ, නව ජන්ම, මුඛ සෞඛ්‍ය ආදී වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ඖෂධ ගබඩා සහ සායන ගොඩනැඟිලි ආදිය දුර බැහැර රෝහල්වල ඉදි කිරීම තුළින් මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි පරිදි විශේෂඥ සත්කාරක සේවාවන් සැපයීමටත් රජය සැලසුම් කර ඇත. ඒ සඳහා හඳුනාගනු ලැබ ඇති ආසන්න වශයෙන් පිරිවැය රුපියල් මිලියන 28,000ක් පමණ වන විවිධ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බල පද්ධති මඟින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

- 2020 වර්ෂය වන විට මෙගාවොට් 200ක විදුලිබලයක් සූර්ය බලශක්තිය මඟින් ජනනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර 2025 වර්ෂය වන විට එය මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන 'සූර්ය බල සංග්රාම' වැඩසටහන යටතේ වහල මත සවි කරනු ලබන සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සඳහා සහන ණය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනට සහාය වෙමින් සූර්ය බල පද්ධති සඳහා වෙළඳ පොළ යටිතල පහසුකම් සංවර්ධනය, ණය ලබා ගත හැකි උප ව්‍යාපෘති පෙළගැස්ම සැකසීම, වාණිජ හා ගෘහස්ථ පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දැනුම හා ධාරිතාව වැඩි කිරීම ආදී කටයුතු සඳහා සහන ණය ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති අතර ඒ සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහානගර ව්‍යාපෘති කාර්යාල හරහා බස්නාහිර කලාප මහානගර මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම

- බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘති කාර්යාලය 2015 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර මහානගර මූලාරම්භයන් යටතේ සම්පාදිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු පිණිස, බස්නාහිර කලාප මහානගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් ව්‍යාපෘති කාර්යාල 11ක් ස්ථාපිත කිරීමටද අනුමැතිය දෙනු ලැබ තිබේ. මෙම ප්‍රධාන ව්‍යාපෘතිය මඟින් හා එකී ව්‍යාපෘති කාර්යාල මඟින් සිදු කෙරෙන කටයුතු ද්විකරණය වීම වළක්වා ගැනීමේ අරමුණින් බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘතියෙහි මෙහෙයුම් කටයුතු අවසන් කිරීමටත්, අනෙකුත් ව්‍යාපෘති කාර්යාල මනාව ක්‍රියාත්මක වීම සහතික වීම උදෙසා එකී ව්‍යාපෘතීන් පහත දැක්වෙන පරිදි ඒවායේ නියමිත නම් වලින් නැවත නම් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* බස්නාහිර කලාපීය ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර වෙරළ කලාපීය නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය වැවිලි කර්මාන්ත නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය සංචාරක නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය

* බස්නාහිර කලාපීය සැලසුම්කරණ ව්‍යාපෘතිය

2017-08-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-09

[QUOTE="monson, post: 22071710, member: 30005"] [SIZE="4"][B]කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම [/B] - කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ හරහා මීටර් 380ක දිගින් යුතු, මං තීරු හයකින් (06) යුත් පාලමක් සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 9,896 ක මුදලකට පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සෞඛ්‍ය අංශයේ නව සංවර්ධන ව්‍යාපෘති[/B] - රජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශයෙහි කරන ලද ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දියුණු මට්ටමක් කරා ලඟා වී ඇති අතර, මේ වන විට දළ වශයෙන් නිවාරණ සෞඛ්‍ය සේවා කටයුතු 100%ක්ද, නේවාසික රෝගී සත්කාරක සේවාවේ 90% - 95%ක්ද, බාහිර රෝගී සත්කාරක කටයුතුවලින් 40% - 50%ක්ද රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන අතර, සෞඛ්‍ය සේවා නොමිලේ සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, රටේ මහජනතාව සෞඛ්‍ය සම්පන්න කරලීමේ අරමුණින් මෙරට සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සිදු කළ යුතු වේ. ඒ අනුව, භෞතික හා මානව සම්පත් ප්රශස්ත අන්දමින් බෙදී යාම තහවුරු කරමින් ප්‍රධාන රෝහල් කිහිපයක පවතින අධික තදබදය අවම කිරීම සඳහා පර්යන්ත රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ළමා, පිළිකා, ශල්‍ය, මාතෘ, නව ජන්ම, මුඛ සෞඛ්‍ය ආදී වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ඖෂධ ගබඩා සහ සායන ගොඩනැඟිලි ආදිය දුර බැහැර රෝහල්වල ඉදි කිරීම තුළින් මහජනතාවට පහසුවෙන් ළඟා විය හැකි පරිදි විශේෂඥ සත්කාරක සේවාවන් සැපයීමටත් රජය සැලසුම් කර ඇත. ඒ සඳහා හඳුනාගනු ලැබ ඇති ආසන්න වශයෙන් පිරිවැය රුපියල් මිලියන 28,000ක් පමණ වන විවිධ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බල පද්ධති මඟින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම[/B] - 2020 වර්ෂය වන විට මෙගාවොට් 200ක විදුලිබලයක් සූර්ය බලශක්තිය මඟින් ජනනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර 2025 වර්ෂය වන විට එය මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන 'සූර්ය බල සංග්රාම' වැඩසටහන යටතේ වහල මත සවි කරනු ලබන සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සඳහා සහන ණය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනට සහාය වෙමින් සූර්ය බල පද්ධති සඳහා වෙළඳ පොළ යටිතල පහසුකම් සංවර්ධනය, ණය ලබා ගත හැකි උප ව්‍යාපෘති පෙළගැස්ම සැකසීම, වාණිජ හා ගෘහස්ථ පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ දැනුම හා ධාරිතාව වැඩි කිරීම ආදී කටයුතු සඳහා සහන ණය ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති අතර ඒ සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහානගර ව්‍යාපෘති කාර්යාල හරහා බස්නාහිර කලාප මහානගර මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම[/B] - බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘති කාර්යාලය 2015 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර මහානගර මූලාරම්භයන් යටතේ සම්පාදිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු පිණිස, බස්නාහිර කලාප මහානගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් ව්‍යාපෘති කාර්යාල 11ක් ස්ථාපිත කිරීමටද අනුමැතිය දෙනු ලැබ තිබේ. මෙම ප්‍රධාන ව්‍යාපෘතිය මඟින් හා එකී ව්‍යාපෘති කාර්යාල මඟින් සිදු කෙරෙන කටයුතු ද්විකරණය වීම වළක්වා ගැනීමේ අරමුණින් බස්නාහිර කලාපීය මහානගර සැලසුම් කිරීමේ ව්‍යාපෘතියෙහි මෙහෙයුම් කටයුතු අවසන් කිරීමටත්, අනෙකුත් ව්‍යාපෘති කාර්යාල මනාව ක්‍රියාත්මක වීම සහතික වීම උදෙසා එකී ව්‍යාපෘතීන් පහත දැක්වෙන පරිදි ඒවායේ නියමිත නම් වලින් නැවත නම් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * බස්නාහිර කලාපීය ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර වෙරළ කලාපීය නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය වැවිලි කර්මාන්ත නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය සංචාරක නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය * බස්නාහිර කලාපීය සැලසුම්කරණ ව්‍යාපෘතිය[/SIZE] [B][SIZE="4"]2017-08-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ[/SIZE][/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-09[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom