Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A - 380 ගුවන් යානාව ගොඩබැස්සවීමෙන් කටුනායක ගැන තිබූ දුර්මත දුරුවුණා

Wednesday, අගෝස්තු 16, 2017

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් තමාට ඊයේ විශාල සතුටක් ලැබුණු බවත් A - 380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීමෙන් ධාවන පථය පිළිබඳව පැවති දුර්මත බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A - 380 වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ පැවති උත්සවයේදීය.

මේ ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වූ ශ්‍රී ලාංකිකයකු වීමද තවත් එක් විශේෂත්වයකි.

මේ උත්සවයේදී තවදුරටත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.

වසර 30කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහරක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඉන්න පණ්ඩිතයන් විවිධ මත ප්‍රකාශ කළා. මට කාටුන් ඇන්දා. සමහරුන් කිව්වා 'වියදම් කරපු සල්ලි වතුරේ කියලා' සමහරුන් කිව්වා 'නිමල් මැද ඉතුරු කර දෙපස පළල් කළ බව' සමහරුන් කිව්වා 'A - 380 ගුවන් යානා ගොඩබැස්සවීමට බැහැයි කියලා' නමුත් ඒ සියලු මත බිඳ දාලා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තිබෙන බව ඔප්පු වී තියෙනවා. එම තත්ත්වය උදාකරලීමට විෂය භාර ඇමැතිවරයා ලෙස මාගේ කාල පරිච්ඡේදය තුළ ඉටු කිරීමට හැකිවීම පිළිබඳව සියුම් සතුටක් හා ආඩම්බරයක් මට තියෙනවා. නමුත් කුහකයන් මේ පිළිබඳව විවිධ මත ඉදිරියටත් ප්‍රකාශ කරාවි. නමුත් ඒ පිළිබඳව අපි සැලෙන්න අවශ්‍ය නැහැ. කටුනායක ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙනවා.

ලෝකයේ ගුවන් තොටුපොළ පිළිබඳව කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය. ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිඩ්නි ගුවන් තොටුපොළේ එක් ධාවන පථයක පළල මීටර් 45ක් වෙනවා. නමුත් ඒවායෙන් විශාල ගුවන්යානා ගොඩබස්සවනවා. ඒ පිළිබඳව කිසිම පණ්ඩිතයෙක් කතා කරන්නේ නැහැ. මේවායින් පෙන්නුම් කරන්නේ රටක් වශයෙන් අප ඉදිරියට යද්දි එය වළක්වාලීමට කටයුතු කරන අයගේ කුහකත්වයයි. මෙය එදා ඉඳලා අද දක්වාම අප රටේ තිබුණ දෙයක්. දේශපාලන කුහකත්වය මාධ්‍ය කුහකත්වය පාලන බලය පිළිබඳ කුහකත්වය මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

අද පැමිණි මේ එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බලධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා. මේ තුළින් විශාල සංචාරකයන් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා. ගුවන් සේවය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ වී කටයුතු කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවෙනවා. අපි කටුනායක ගුවන්තොටුපොළ මෙන්ම මත්තල ගුවන් තොටුපොළද ප්‍රචලිත ගුවන් තොටුපොළක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු ආයෝජකයන්ගේ සහාය ඇතුව මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පසුගිය කැබිනට් මණ්ඩල සැසිවාරයේදී අනුමැතිය මා ලබා ගත්තා යැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහත්වරුන් ඇතුළු ගුවන් තොටුපළ නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු චන්දන ද සිල්වා එමිරේට්ස් සමාගමේ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

- http://www.dinamina.lk/2017/08/16/පුවත්/39313

[QUOTE="monson, post: 22098525, member: 30005"] [B][SIZE="5"]A - 380 ගුවන් යානාව ගොඩබැස්සවීමෙන් කටුනායක ගැන තිබූ දුර්මත දුරුවුණා[/SIZE][/B] Wednesday, අගෝස්තු 16, 2017 [IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2017/08/16/emirates.jpg?itok=MVnxa1Ll[/IMG] [SIZE="4"]ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වශයෙන් තමාට ඊයේ විශාල සතුටක් ලැබුණු බවත් A - 380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීමෙන් ධාවන පථය පිළිබඳව පැවති දුර්මත බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවසීය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A - 380 වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ පැවති උත්සවයේදීය. මේ ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වූ ශ්‍රී ලාංකිකයකු වීමද තවත් එක් විශේෂත්වයකි. මේ උත්සවයේදී තවදුරටත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය. වසර 30කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහරක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඉන්න පණ්ඩිතයන් විවිධ මත ප්‍රකාශ කළා. මට කාටුන් ඇන්දා. සමහරුන් කිව්වා 'වියදම් කරපු සල්ලි වතුරේ කියලා' සමහරුන් කිව්වා 'නිමල් මැද ඉතුරු කර දෙපස පළල් කළ බව' සමහරුන් කිව්වා 'A - 380 ගුවන් යානා ගොඩබැස්සවීමට බැහැයි කියලා' නමුත් ඒ සියලු මත බිඳ දාලා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තිබෙන බව ඔප්පු වී තියෙනවා. එම තත්ත්වය උදාකරලීමට විෂය භාර ඇමැතිවරයා ලෙස මාගේ කාල පරිච්ඡේදය තුළ ඉටු කිරීමට හැකිවීම පිළිබඳව සියුම් සතුටක් හා ආඩම්බරයක් මට තියෙනවා. නමුත් කුහකයන් මේ පිළිබඳව විවිධ මත ඉදිරියටත් ප්‍රකාශ කරාවි. නමුත් ඒ පිළිබඳව අපි සැලෙන්න අවශ්‍ය නැහැ. කටුනායක ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙනවා. ලෝකයේ ගුවන් තොටුපොළ පිළිබඳව කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය. ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිඩ්නි ගුවන් තොටුපොළේ එක් ධාවන පථයක පළල මීටර් 45ක් වෙනවා. නමුත් ඒවායෙන් විශාල ගුවන්යානා ගොඩබස්සවනවා. ඒ පිළිබඳව කිසිම පණ්ඩිතයෙක් කතා කරන්නේ නැහැ. මේවායින් පෙන්නුම් කරන්නේ රටක් වශයෙන් අප ඉදිරියට යද්දි එය වළක්වාලීමට කටයුතු කරන අයගේ කුහකත්වයයි. මෙය එදා ඉඳලා අද දක්වාම අප රටේ තිබුණ දෙයක්. දේශපාලන කුහකත්වය මාධ්‍ය කුහකත්වය පාලන බලය පිළිබඳ කුහකත්වය මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. අද පැමිණි මේ එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බලධාරීන් කැමැත්ත පළ කර තිබෙනවා. මේ තුළින් විශාල සංචාරකයන් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා. ගුවන් සේවය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ වී කටයුතු කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවෙනවා. අපි කටුනායක ගුවන්තොටුපොළ මෙන්ම මත්තල ගුවන් තොටුපොළද ප්‍රචලිත ගුවන් තොටුපොළක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු ආයෝජකයන්ගේ සහාය ඇතුව මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පසුගිය කැබිනට් මණ්ඩල සැසිවාරයේදී අනුමැතිය මා ලබා ගත්තා යැයිද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහත්වරුන් ඇතුළු ගුවන් තොටුපළ නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු චන්දන ද සිල්වා එමිරේට්ස් සමාගමේ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/08/16/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/39313[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom