Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලුනු මත ඉදි කරනු ලබන (Elevated Highway) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම

- යෝජිත වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි හා පහසුකම් පිහිටි කොටස හරහා එම ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේ කටයුතු 2018 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කිරීමට සිදුවන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතු නොපමාව ආරම්භ කිරීමේ අරමුණින් ඊට අදාළ උපදේශක සේවා සැපයීම සඳහා වන යෝජනා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් කැඳවීමටත්, එම යෝජනා ඇගයීමට ලක් කර අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වැවිලි ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති

- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින රබර් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සහ තුරුසවි අරමුදල මඟින් වැවිලි ක්ෂේත්රයේ උන්නතිය උදෙසා 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 10ක් සඳහා මහාභාණ්ඩාගාරය වෙතින් රුපියල් මිලියන 730ක අරමුදල් සලසා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන

- මැදි ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ අරමුණින්, අධිවේගී මාර්ග, මහාමාර්ග හා දුම්රිය මාර්ග ආදිය කේන්ද්‍ර කරගනිමින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහනක්, පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙවැනි ව්‍යාපෘති හතරක් වාද්දූව, හෝමාගම, ජල්තර හා රාගම යන නගර ආශ්‍රිතව දැනට ආරම්භ කර ඇති අතර, තවත් ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, යෝජිත ඉදිරි නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, මාතලේ, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පිහිටි, රජයට අයත් ඉඩම් කැබලි කිහිපයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-15

[QUOTE="monson, post: 22101209, member: 30005"] [SIZE="4"][B]කුලුනු මත ඉදි කරනු ලබන (Elevated Highway) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම [/B] - යෝජිත වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි හා පහසුකම් පිහිටි කොටස හරහා එම ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේ කටයුතු 2018 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කිරීමට සිදුවන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතු නොපමාව ආරම්භ කිරීමේ අරමුණින් ඊට අදාළ උපදේශක සේවා සැපයීම සඳහා වන යෝජනා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් කැඳවීමටත්, එම යෝජනා ඇගයීමට ලක් කර අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වැවිලි ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති[/B] - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින රබර් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සහ තුරුසවි අරමුදල මඟින් වැවිලි ක්ෂේත්රයේ උන්නතිය උදෙසා 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 10ක් සඳහා මහාභාණ්ඩාගාරය වෙතින් රුපියල් මිලියන 730ක අරමුදල් සලසා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන[/B] - මැදි ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ අරමුණින්, අධිවේගී මාර්ග, මහාමාර්ග හා දුම්රිය මාර්ග ආදිය කේන්ද්‍ර කරගනිමින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහනක්, පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙවැනි ව්‍යාපෘති හතරක් වාද්දූව, හෝමාගම, ජල්තර හා රාගම යන නගර ආශ්‍රිතව දැනට ආරම්භ කර ඇති අතර, තවත් ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත ඉදිරි නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, මාතලේ, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පිහිටි, රජයට අයත් ඉඩම් කැබලි කිහිපයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-15[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom