Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරින්ටන් නව ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් ඇරැඹෙයි

Saturday, අගෝස්තු 19, 2017 - 01:00

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා අමාත්‍යාංශයේ 50වැනි සැමරුමට සමගාමීව ටොරින්ටන් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තත්ත්වයට පත්කරමින් නව ක්‍රීඩාගාරයට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ මුල්ගල් තබයි. රුපියල් මිලියන 190ක වියදමින් ඉදිකෙරෙන මේ ක්‍රීඩාගාරය තුළ ප්‍රේක්ෂකාගාරයක්, ශාරීරික යෝග්‍යතා ව්‍යායෑම් මධ්‍යස්ථානයක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට අවශ්‍ය සියලුම අංග අතුළත් කෙරේ.

අතීතයේ නිදහස් චතුරශ්‍ර ක්‍රීඩාංගණය ලෙසින් හැදින්වූ මේ ක්‍රීඩාංගණය හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් වසර 1955 දී එවක ආසියාවේ හොඳම ක්‍රීඩාංගණයක් බවට පත්කොට විවෘත කළේය. මෙහි ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට 1969දී හිටපු ක්‍රීඩා ඇමැති වී. ඒ. සුගතදාස මහතා කටයුතු කළ අතර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතින් එය විවෘත කෙරුණි.

මේ ක්‍රීඩාංගණයේ පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු මට්ටමේ පදක්කම් රැසක් හිමිකරගත් අතර වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා යුගයට ගැලපෙන පරිදි නව ක්‍රීඩාගාරය ඉදිකිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කටයුතු කොට ඇති අතර මේ ක්‍රීඩාගාරය ආසන්නයේම ක්‍රීඩා වෛද්‍ය ඒකකය හා නේවාසිකාර පහසුකම් ඇති බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියා වර්ධනයට ඉමහත් පහසුවක් සැලසෙන බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහසවී තිබේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට මේ වසර අගභාගයේ සිට තවත් අලුත් කාර්යයක් පැවැරෙන බව මෙහි ප්‍රධාන ආරාධිතයාවූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විශේෂ සැලසුමක් සහිතව ක්‍රීඩා ව්යයෑම් මධ්‍යස්ථානයක් සමග හරිත උද්‍යාන නිර්මාණය කිරීමට රජය මුදල් වෙන්කරන හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීම ක්‍රීඩා ඇමැතිවරයාට පවරන බව සමරවීර මහතා පැවැසීය.

“පුරාතන ග්‍රීසියේ පැවැති සංකල්පයක් අනුව ජිම් එකක් සමග පුස්තකාලයක් සහිත හරිත උද්‍යාන රටපුරා ඇති කිරීමට මේ වසරේ රජය මුදල් වෙන් කරනවා. නිරෝගී බව හා මනස දියුණු කිරීම මේ විශේෂ හරිත මධ්‍යස්ථාන ඇති කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් අලුත් නිර්මාණශීලී වැඩ අපේ රටට අවශ්‍ය වෙනවා” ඇමැතිවරයා පැවැසීය.

ඉදිකෙරෙන නව ව්‍යයාම් මධ්‍යස්ථානයට රුපියල් මිලියන 10ක ක්‍රීඩා උපකරණ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නියේජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා එකඟවූ බව මෙහිදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

“සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කිරීමට ඉදිරි මාස දෙකකදී හැකි වෙනවා. ගෘහස්ථ ක්රීඩාගාර නොමැති ප්‍රදේශවල ඒවා ඉදිකිරීමට මේ වසරේ මුදල් වෙන්කරදීම පිළිබඳව මුදල් ඇමැතිතුමාට ස්තූති වන්ත වෙනවා. දියගම පිටිය හා නේවාසිකාර පහසුකම් ඇතිකිරීමට අපට ඉදිරියේදී මුදල් ලබෙනවා. ඉදිරි වසර කිහිපයේදී සියලු යටිතල පහසුකම් සංවර්ධන කිරීමට අපට පුලුවන්” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ අවස්ථාවට එක්වූ ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද සමරවීර මහතා පැවැසූවේ ක්‍රීඩකයා හඳුනාගත යුත්තේ පාසල් කාලයේදී බවයි. සූරියවැව වැනි දුෂ්කර පළාත්වලින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් බිහිවෙමින් පවතින බැවින් එවැනි සම්පත් බිහිකිරීමට තවත් ශක්තිය ලබාදීම වැදගත් බව සඳහන් කළේය.

“අඩු පහසුකම් සහිත කොළඹින් පිට පළාත්වලින් දක්ෂ දරුවන් දැන් බිහිවෙමින් පවතිනවා. ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් ඇති කළහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම හොඳ පුහුණුකරුවන් පිරිසක් අපට නිර්මාණය කරගත හැකියි” අමරවීර මහතා පැවැසීය.

මේ උත්සවයේදී ක්‍රීඩා සමාජ 5000කට ක්‍රීඩා උපකරණ බෙදාදීම සංකේතවත් කරමින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා සමාජ 20කට උපකරණ බෙදාදුන් අතර පාසල් හා පුහුණු මධ්‍යස්ථාන කිහිපයකට උස පැනීමේ ක්‍රීඩාවට අවශ්‍ය මෙට්ට ප්‍රදානයක් ද සිදු කෙරුණි.

- http://www.dinamina.lk/2017/08/19/ක්‍රීඩා/39487

[QUOTE="monson, post: 22113893, member: 30005"] [B][SIZE="5"]ටොරින්ටන් නව ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් ඇරැඹෙයි[/SIZE][/B] Saturday, අගෝස්තු 19, 2017 - 01:00 ප්‍රින්ස් ගුණසේකර [IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2017/08/18/sp.jpg?itok=nE4EDAXR[/IMG] [IMG]http://www.dinamina.lk/sites/default/files/u4948/sp1.jpg[/IMG] [SIZE="4"]ක්‍රීඩා අමාත්‍යාංශයේ 50වැනි සැමරුමට සමගාමීව ටොරින්ටන් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තත්ත්වයට පත්කරමින් නව ක්‍රීඩාගාරයට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ මුල්ගල් තබයි. රුපියල් මිලියන 190ක වියදමින් ඉදිකෙරෙන මේ ක්‍රීඩාගාරය තුළ ප්‍රේක්ෂකාගාරයක්, ශාරීරික යෝග්‍යතා ව්‍යායෑම් මධ්‍යස්ථානයක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවට අවශ්‍ය සියලුම අංග අතුළත් කෙරේ. අතීතයේ නිදහස් චතුරශ්‍ර ක්‍රීඩාංගණය ලෙසින් හැදින්වූ මේ ක්‍රීඩාංගණය හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් වසර 1955 දී එවක ආසියාවේ හොඳම ක්‍රීඩාංගණයක් බවට පත්කොට විවෘත කළේය. මෙහි ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට 1969දී හිටපු ක්‍රීඩා ඇමැති වී. ඒ. සුගතදාස මහතා කටයුතු කළ අතර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතින් එය විවෘත කෙරුණි. මේ ක්‍රීඩාංගණයේ පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු මට්ටමේ පදක්කම් රැසක් හිමිකරගත් අතර වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා යුගයට ගැලපෙන පරිදි නව ක්‍රීඩාගාරය ඉදිකිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කටයුතු කොට ඇති අතර මේ ක්‍රීඩාගාරය ආසන්නයේම ක්‍රීඩා වෛද්‍ය ඒකකය හා නේවාසිකාර පහසුකම් ඇති බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියා වර්ධනයට ඉමහත් පහසුවක් සැලසෙන බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහසවී තිබේ. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට මේ වසර අගභාගයේ සිට තවත් අලුත් කාර්යයක් පැවැරෙන බව මෙහි ප්‍රධාන ආරාධිතයාවූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විශේෂ සැලසුමක් සහිතව ක්‍රීඩා ව්යයෑම් මධ්‍යස්ථානයක් සමග හරිත උද්‍යාන නිර්මාණය කිරීමට රජය මුදල් වෙන්කරන හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීම ක්‍රීඩා ඇමැතිවරයාට පවරන බව සමරවීර මහතා පැවැසීය. “පුරාතන ග්‍රීසියේ පැවැති සංකල්පයක් අනුව ජිම් එකක් සමග පුස්තකාලයක් සහිත හරිත උද්‍යාන රටපුරා ඇති කිරීමට මේ වසරේ රජය මුදල් වෙන් කරනවා. නිරෝගී බව හා මනස දියුණු කිරීම මේ විශේෂ හරිත මධ්‍යස්ථාන ඇති කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් අලුත් නිර්මාණශීලී වැඩ අපේ රටට අවශ්‍ය වෙනවා” ඇමැතිවරයා පැවැසීය. ඉදිකෙරෙන නව ව්‍යයාම් මධ්‍යස්ථානයට රුපියල් මිලියන 10ක ක්‍රීඩා උපකරණ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නියේජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා එකඟවූ බව මෙහිදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. “සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩ අවසන් කිරීමට ඉදිරි මාස දෙකකදී හැකි වෙනවා. ගෘහස්ථ ක්රීඩාගාර නොමැති ප්‍රදේශවල ඒවා ඉදිකිරීමට මේ වසරේ මුදල් වෙන්කරදීම පිළිබඳව මුදල් ඇමැතිතුමාට ස්තූති වන්ත වෙනවා. දියගම පිටිය හා නේවාසිකාර පහසුකම් ඇතිකිරීමට අපට ඉදිරියේදී මුදල් ලබෙනවා. ඉදිරි වසර කිහිපයේදී සියලු යටිතල පහසුකම් සංවර්ධන කිරීමට අපට පුලුවන්” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. මේ අවස්ථාවට එක්වූ ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද සමරවීර මහතා පැවැසූවේ ක්‍රීඩකයා හඳුනාගත යුත්තේ පාසල් කාලයේදී බවයි. සූරියවැව වැනි දුෂ්කර පළාත්වලින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් බිහිවෙමින් පවතින බැවින් එවැනි සම්පත් බිහිකිරීමට තවත් ශක්තිය ලබාදීම වැදගත් බව සඳහන් කළේය. “අඩු පහසුකම් සහිත කොළඹින් පිට පළාත්වලින් දක්ෂ දරුවන් දැන් බිහිවෙමින් පවතිනවා. ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් ඇති කළහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම හොඳ පුහුණුකරුවන් පිරිසක් අපට නිර්මාණය කරගත හැකියි” අමරවීර මහතා පැවැසීය. මේ උත්සවයේදී ක්‍රීඩා සමාජ 5000කට ක්‍රීඩා උපකරණ බෙදාදීම සංකේතවත් කරමින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා සමාජ 20කට උපකරණ බෙදාදුන් අතර පාසල් හා පුහුණු මධ්‍යස්ථාන කිහිපයකට උස පැනීමේ ක්‍රීඩාවට අවශ්‍ය මෙට්ට ප්‍රදානයක් ද සිදු කෙරුණි.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/08/19/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F/39487[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom