Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල්ලනිය කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට පහසුකම් සපයන්න

Tuesday, අගෝස්තු 22, 2017 - 01:00

ජයසිරි මුණසිංහ

මාස තුනක් ඉක්මයෑමට පෙර කළුතර, මිල්ලනිය අපනයන කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට අවශ්‍ය මූලික පහසුකම් සපයාදීමට ක්‍රියා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක වියදමින් කළුතර ඉදිකරන කාර්මික ජනපදයේ ප්‍රධාන ආයෝජකයින් ඊයේ (21) අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව කියා සිටියේය.

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, ලොව ප්‍රකට තායිලන්තයේ රොජානා සමාගම් සමූහයේ සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ප්‍රධාන ජපාන තායිලන්ත ආයෝජකයෝ පිරිසක් අගමැතිවරයා හමු විය.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජනයක් ලෙස මේ කාර්මික ජනපදය ඉදි කැරේ. එය ඉදිකරදී වසර 50ක් ගතවූ පසු සියලු සම්පත් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට තායිලන්ත ආයෝජකයා කැමැත්ත පළ කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

- http://www.dinamina.lk/2017/08/22/පුවත්/39634

[QUOTE="monson, post: 22127403, member: 30005"] [B][SIZE="5"]මිල්ලනිය කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට පහසුකම් සපයන්න[/SIZE][/B] Tuesday, අගෝස්තු 22, 2017 - 01:00 ජයසිරි මුණසිංහ [SIZE="4"] මාස තුනක් ඉක්මයෑමට පෙර කළුතර, මිල්ලනිය අපනයන කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට අවශ්‍ය මූලික පහසුකම් සපයාදීමට ක්‍රියා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අමෙරිකානු ඩොලර් මිලියන 500ක වියදමින් කළුතර ඉදිකරන කාර්මික ජනපදයේ ප්‍රධාන ආයෝජකයින් ඊයේ (21) අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව කියා සිටියේය. උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, ලොව ප්‍රකට තායිලන්තයේ රොජානා සමාගම් සමූහයේ සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ප්‍රධාන ජපාන තායිලන්ත ආයෝජකයෝ පිරිසක් අගමැතිවරයා හමු විය. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජනයක් ලෙස මේ කාර්මික ජනපදය ඉදි කැරේ. එය ඉදිකරදී වසර 50ක් ගතවූ පසු සියලු සම්පත් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට තායිලන්ත ආයෝජකයා කැමැත්ත පළ කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/08/22/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/39634[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom