Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාබනික ගොවිතැනේ 'සුපිරි වැඩක්'

කාබනික පොහොර භාවිතා කළ කුඹුරක සරුසාර ගොයම් පඳුරක් සමග රසික රත්නායක

වකුගඩු රෝගයට මූලික හේතුව වගා කටයුතු සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම බව පර්යේෂකයෝ පවසති. මෙම ගැටලුවට විසඳුමක් ලෙස කාබනික වගාවට ගොවි ජනතාව යොමු කිරීමට රජය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවා ඇති වස විස නැති රටක් වැඩසටහන යටතේ මහවැලි බී කලාපයේ කුඹුරු අක්කර 90 ක් අත්හදා බැලීමක් ලෙස සාර්ථකව වගා කර ඇත. දිඹුලාගල නාමල්පොකුණ ගම්මානයේ කාබනික පොහොර යොදාගෙන කළ සාර්ථක වී වගාවක අසවනු සමීක්ෂණය පසුගිදා පැවැත්විණි.

මෙම කාබනික වගාවට නායකත්වය දුන් මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා දිගු කාලයක් කෘෂිකර්ම නිළධාරියෙක් විදිහට ගොවිජනතාව සමඟ කටයුතු කොට අත්දැකීම් ඇති අයෙකි. "කාබනික පොහොර වැඩසටහන අපි මේ ගමට ගෙනාවා. අපේ ජනාධීපතිතුමා කෘෂිකර්ම ඇමැතිවරයා විදිහට ඉන්න කාලේ ආරම්භ කළ අපි වවමු රටනගමු වැඩසටහන යටතේ කාබනික පොහොර භාවිතා කරමින් අපි වගා කටයුතු ආරම්භ කළා. ඒ අතර සිටි අපේ ගොවි මහතුන් කාබනික පොහොර යොදාගෙන මේ වතාවෙත් වී වගා කළා. ඒ වගාවන් රසායනික පොහොර යොදා කළ වගාවන්ට වඩා සාර්ථකයි. අපේ ප්‍රදේශයේ තිබෙන්නේ එන්.සී.බී. කියන පස් වර්ගයයි. මෙම පස් වර්ගයේදී අස්වැන්න වැඩි කර ගැනීමට නම් රසායනික ද්‍රව්‍ය පිටතින් ලබාදිය යුතු වෙනවා. පස සරු කරන්න අනිවර්යෙන් කාබනික පොහොර යෙදිය යුතුයි. රසායනික පොහොර යෙදීමේදී අපි කරන්නේ ප්‍රධාන සංඝටකයන් ලබාදීම පමණයි. නමුත් වගාවකට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක සපයන්න වෙන්නේ මේ කබනික පොහොර මගින්. මේ කාබනික පොහොර වල වැදගත්කම කියාපාන අවස්ථා දිඹුලාගලදී දැක ගන්න පුළුවන්. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අපි අස්වනු සමීක්ෂණය කරනවා.

කාබනික පොහොර යොදා සාර්ථකව වී වගාව කළ වයි. ජී. කරුණාසේන අංක 164 නාමල්පොකුණ, දිඹුලාගල පදිංචි ගොවි මහතෙකි. කාබනික පොහොර භාවිතය තුළින් රසායනික පොහොර යොදා ලබා ගන්නවාට වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව ඔහු පැහැදිළි කළේය. "මම දැන් මේ කාබනික පොහොර යොදා වගා කරන තුන්වැනි කන්නයයි. ගිය කන්නට වඩා මේ කන්නය සාර්ථකයි. මෙම වගාව කළේ පැරෂුට් ක්‍රමයට. ගිය වර කන්නයේ මම කාබනික පොහොර යොදලා හෙක්ටයාර් එකකට වී කිලෝ 5000 ක අස්වැන්නක් ගත්තා. මේ අවුරුද්දේ මම වී කිලෝ 8000 ක අස්වැන්නක් අපේක්ෂා කරනවා. මෙය මම හෙක්ටයාර් එකකට වී කිලෝ 12000 ක් දක්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගෙ කුඹුරේ දැන් වගාවට හිතකර කෘමීන් ඉන්නවා. රසායනික පොහොර නොමැතිව වගා කරන්න බැහැ කියලා හිතන අයට අපි වැදගත් පණිවිඩයක් දීලා තිබෙනවා.

උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ වස විස නැති රටක් වැඩසටහනේ පුහුණු උපදේශක රසික රත්නායක මහතා මෙම වගාවට කාබනික පොහොර යොදගත් ආකාරය සහ එහි වැදගත්කම පැහැදිළි කළේය. මෙම කුඹුරුවල තිබෙන්නේ වැලි සහිත පසක්. වසර කීපයක් කාබනික පොහොර එකතු කරලා දැන් ඒ තත්ත්වය මගහරවාගෙන තිබෙනවා. අපි මේ විදිහට මහවැලි බී කලාපයේ අක්කර 90 ක් වගා කළා ඒ වගාව සාර්ථකයි. මෙතනදී ඝණ සහ දියර කාබනික පොහොර යෙදා ගත්තා. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩි කරන්න වගාව ආරම්භයේදී කුකුල් පොහොර යොදා ගත්තා. මේ කන්නයේ වතුර මුර ක්‍රමයට ලැබුණ නිසා සමහර කුඹුරුවල වගාව බාල වුණා. ඒ අවස්ථාවේදී අපිට ඌනතා පොහොර යෙදුවා. මේ පොහොර දින පහෙන් හදා ගන්න පුළුවන්. මාළු ඔළු යෙදාගෙන මෙම පොහොර හදාගන්න පුළුවන්. කාබනික පොහොර යොදන කුඹුරුවල ගොයමට වතුර නැතිව දින ගණනාවක් ඉන්න පුළුවන්. ඒ ගොයමේ දිගු ශක්තිමත් මූල පද්ධතියක් තිබෙනවා. නමුත් රසායනික පොහොර යොදා වගා කරන කුඹුරුවලට වතුර නැතිව දිනකට දෙකකට වඩා පවතින්න අමාරුයි.

දළුකාන කුඩාවැව මහවැලි ඒකක කළමනාකාර ළහිරු ශෂිමාල් මහතා අභියෝගය ජයගත් ආකාරය මෙසේ පැහැදිලි කළේය. අපි කාබනික වගාව ව්‍යාප්ත කරගෙන යනවා. එහි එක් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපේ ජනතාව තුළ මතයක් තිබුණා කාබනික ක්‍රමයට වගා කළ හැක්කේ පාරම්පරික වී පමණයි කියලා. නමුත් මේ කරුණාසේන ගොවි මහත්තයා බී.ජී. 370 කියන දෙමුහුන් වී ප්‍රභේදය කාබනික ක්‍රමයට වගා කළා.

උපාය මාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මාධ්‍ය උපදේශක එම්. ඒ. කළ්‍යානන්ද පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය. අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වස විස නැති රටක් වැඩසටහන යටතේ කාබනික පොහොර යොදා වී වගාවට ගොවී මහතුන් දිරිගැන්වීම සිදුකරනවා. මෙය දැන් ඉතාම සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා. අපේ නියාමකවරු විදිහට සේනක හා රසික රත්නායක මහත්වරු කටයුතු කරනවා. මෙම වස වස නැති රටක් වැඩසටහන වසර තුනක වැඩසටහනක්. මූලික අත්හදා බැලීමේ වැඩසටහනේදී අපි ලොකු පරිශ්‍රමයක් දැරුවා ගොවි මහත්තුරු මෙම වැඩසටහනට එකතු කරගන්න. දැන් ගොවි මහතුන් අපිත් එක්ක කාබනික වගාවට එකතුවී ඉන්නවා. අපට ලබාදෙන සහයෝගයට සිවිල් ආරක්ෂක බලකායට, මහවැලි අධිකාරියට, කෘෂිකර්ම අමාත්‍යංශයට අපි ස්තුති තරනවා.

වකුගඩු, පිළිකා ආදී නූතන සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග බොහෝමයකින් ආරක්ෂා වීමට නම් වස විසෙන් තොරව වගා කටයුතුවලට යොමුවිය යුතුව ඇත. ඒ සඳහා ගොවි ජනතාව තව තවත් දිරි ගැන්විය යුතුය.

ප්‍රසන්න සිල්වා - දිඹුලාගල

- http://www.divaina.com/2017/08/23/feature02.html

[QUOTE="monson, post: 22139726, member: 30005"] [B][SIZE="5"]කාබනික ගොවිතැනේ 'සුපිරි වැඩක්'[/SIZE][/B] [IMG]http://www.divaina.com/2017/08/23/saru1.jpg[/IMG] [SIZE="4"]කාබනික පොහොර භාවිතා කළ කුඹුරක සරුසාර ගොයම් පඳුරක් සමග රසික රත්නායක වකුගඩු රෝගයට මූලික හේතුව වගා කටයුතු සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම බව පර්යේෂකයෝ පවසති. මෙම ගැටලුවට විසඳුමක් ලෙස කාබනික වගාවට ගොවි ජනතාව යොමු කිරීමට රජය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවා ඇති වස විස නැති රටක් වැඩසටහන යටතේ මහවැලි බී කලාපයේ කුඹුරු අක්කර 90 ක් අත්හදා බැලීමක් ලෙස සාර්ථකව වගා කර ඇත. දිඹුලාගල නාමල්පොකුණ ගම්මානයේ කාබනික පොහොර යොදාගෙන කළ සාර්ථක වී වගාවක අසවනු සමීක්ෂණය පසුගිදා පැවැත්විණි. [IMG]http://www.divaina.com/2017/08/23/saru2.jpg[/IMG] මෙම කාබනික වගාවට නායකත්වය දුන් මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා දිගු කාලයක් කෘෂිකර්ම නිළධාරියෙක් විදිහට ගොවිජනතාව සමඟ කටයුතු කොට අත්දැකීම් ඇති අයෙකි. "කාබනික පොහොර වැඩසටහන අපි මේ ගමට ගෙනාවා. අපේ ජනාධීපතිතුමා කෘෂිකර්ම ඇමැතිවරයා විදිහට ඉන්න කාලේ ආරම්භ කළ අපි වවමු රටනගමු වැඩසටහන යටතේ කාබනික පොහොර භාවිතා කරමින් අපි වගා කටයුතු ආරම්භ කළා. ඒ අතර සිටි අපේ ගොවි මහතුන් කාබනික පොහොර යොදාගෙන මේ වතාවෙත් වී වගා කළා. ඒ වගාවන් රසායනික පොහොර යොදා කළ වගාවන්ට වඩා සාර්ථකයි. අපේ ප්‍රදේශයේ තිබෙන්නේ එන්.සී.බී. කියන පස් වර්ගයයි. මෙම පස් වර්ගයේදී අස්වැන්න වැඩි කර ගැනීමට නම් රසායනික ද්‍රව්‍ය පිටතින් ලබාදිය යුතු වෙනවා. පස සරු කරන්න අනිවර්යෙන් කාබනික පොහොර යෙදිය යුතුයි. රසායනික පොහොර යෙදීමේදී අපි කරන්නේ ප්‍රධාන සංඝටකයන් ලබාදීම පමණයි. නමුත් වගාවකට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක සපයන්න වෙන්නේ මේ කබනික පොහොර මගින්. මේ කාබනික පොහොර වල වැදගත්කම කියාපාන අවස්ථා දිඹුලාගලදී දැක ගන්න පුළුවන්. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අපි අස්වනු සමීක්ෂණය කරනවා. කාබනික පොහොර යොදා සාර්ථකව වී වගාව කළ වයි. ජී. කරුණාසේන අංක 164 නාමල්පොකුණ, දිඹුලාගල පදිංචි ගොවි මහතෙකි. කාබනික පොහොර භාවිතය තුළින් රසායනික පොහොර යොදා ලබා ගන්නවාට වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව ඔහු පැහැදිළි කළේය. "මම දැන් මේ කාබනික පොහොර යොදා වගා කරන තුන්වැනි කන්නයයි. ගිය කන්නට වඩා මේ කන්නය සාර්ථකයි. මෙම වගාව කළේ පැරෂුට් ක්‍රමයට. ගිය වර කන්නයේ මම කාබනික පොහොර යොදලා හෙක්ටයාර් එකකට වී කිලෝ 5000 ක අස්වැන්නක් ගත්තා. මේ අවුරුද්දේ මම වී කිලෝ 8000 ක අස්වැන්නක් අපේක්ෂා කරනවා. මෙය මම හෙක්ටයාර් එකකට වී කිලෝ 12000 ක් දක්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගෙ කුඹුරේ දැන් වගාවට හිතකර කෘමීන් ඉන්නවා. රසායනික පොහොර නොමැතිව වගා කරන්න බැහැ කියලා හිතන අයට අපි වැදගත් පණිවිඩයක් දීලා තිබෙනවා. උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ වස විස නැති රටක් වැඩසටහනේ පුහුණු උපදේශක රසික රත්නායක මහතා මෙම වගාවට කාබනික පොහොර යොදගත් ආකාරය සහ එහි වැදගත්කම පැහැදිළි කළේය. මෙම කුඹුරුවල තිබෙන්නේ වැලි සහිත පසක්. වසර කීපයක් කාබනික පොහොර එකතු කරලා දැන් ඒ තත්ත්වය මගහරවාගෙන තිබෙනවා. අපි මේ විදිහට මහවැලි බී කලාපයේ අක්කර 90 ක් වගා කළා ඒ වගාව සාර්ථකයි. මෙතනදී ඝණ සහ දියර කාබනික පොහොර යෙදා ගත්තා. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩි කරන්න වගාව ආරම්භයේදී කුකුල් පොහොර යොදා ගත්තා. මේ කන්නයේ වතුර මුර ක්‍රමයට ලැබුණ නිසා සමහර කුඹුරුවල වගාව බාල වුණා. ඒ අවස්ථාවේදී අපිට ඌනතා පොහොර යෙදුවා. මේ පොහොර දින පහෙන් හදා ගන්න පුළුවන්. මාළු ඔළු යෙදාගෙන මෙම පොහොර හදාගන්න පුළුවන්. කාබනික පොහොර යොදන කුඹුරුවල ගොයමට වතුර නැතිව දින ගණනාවක් ඉන්න පුළුවන්. ඒ ගොයමේ දිගු ශක්තිමත් මූල පද්ධතියක් තිබෙනවා. නමුත් රසායනික පොහොර යොදා වගා කරන කුඹුරුවලට වතුර නැතිව දිනකට දෙකකට වඩා පවතින්න අමාරුයි. දළුකාන කුඩාවැව මහවැලි ඒකක කළමනාකාර ළහිරු ශෂිමාල් මහතා අභියෝගය ජයගත් ආකාරය මෙසේ පැහැදිලි කළේය. අපි කාබනික වගාව ව්‍යාප්ත කරගෙන යනවා. එහි එක් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපේ ජනතාව තුළ මතයක් තිබුණා කාබනික ක්‍රමයට වගා කළ හැක්කේ පාරම්පරික වී පමණයි කියලා. නමුත් මේ කරුණාසේන ගොවි මහත්තයා බී.ජී. 370 කියන දෙමුහුන් වී ප්‍රභේදය කාබනික ක්‍රමයට වගා කළා. උපාය මාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මාධ්‍ය උපදේශක එම්. ඒ. කළ්‍යානන්ද පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය. අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වස විස නැති රටක් වැඩසටහන යටතේ කාබනික පොහොර යොදා වී වගාවට ගොවී මහතුන් දිරිගැන්වීම සිදුකරනවා. මෙය දැන් ඉතාම සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා. අපේ නියාමකවරු විදිහට සේනක හා රසික රත්නායක මහත්වරු කටයුතු කරනවා. මෙම වස වස නැති රටක් වැඩසටහන වසර තුනක වැඩසටහනක්. මූලික අත්හදා බැලීමේ වැඩසටහනේදී අපි ලොකු පරිශ්‍රමයක් දැරුවා ගොවි මහත්තුරු මෙම වැඩසටහනට එකතු කරගන්න. දැන් ගොවි මහතුන් අපිත් එක්ක කාබනික වගාවට එකතුවී ඉන්නවා. අපට ලබාදෙන සහයෝගයට සිවිල් ආරක්ෂක බලකායට, මහවැලි අධිකාරියට, කෘෂිකර්ම අමාත්‍යංශයට අපි ස්තුති තරනවා. වකුගඩු, පිළිකා ආදී නූතන සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග බොහෝමයකින් ආරක්ෂා වීමට නම් වස විසෙන් තොරව වගා කටයුතුවලට යොමුවිය යුතුව ඇත. ඒ සඳහා ගොවි ජනතාව තව තවත් දිරි ගැන්විය යුතුය. ප්‍රසන්න සිල්වා - දිඹුලාගල [/SIZE] - [url]http://www.divaina.com/2017/08/23/feature02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom