Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම

- හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් 1987 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද රන් වියන 2002 වර්ෂයේදී රන් ආලේප කර පිළිසකර කරන ලද අතර, එය මේ වන විට අවපැහැ ගැන්වී පිළිසකර කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2017 වර්ෂය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ වෙන් වී ඇති අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, රුපියල් මිලියන 44.89ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම රන් වියන පිළිසකර කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.

පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම

- වයස අවුරුදු 05 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5ක් වූ මෙරට පාසල් දරුවන් සියලු දෙනාම වෙනුවෙන් රුපියල් 200,000/-ක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 රජයේ අයවැය මඟින් රුපියල් මිලියන 2,700ක් වෙන් කරනු ලැබ තිබේ. යෝජිත රක්ෂණාවරණය මඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000/-ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100,000/-ක් දක්වා ආවරණය සැලසෙනු ඇත. ඊට අමතරව පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් 100,000/-ක්ද, සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75,000/-ක්ද මෙම රක්ෂාණාවරණය මඟින් ගෙවනු ලබයි. තවද, පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100,000/-ක්ද, අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 50,000/- සිට 100,000/- දක්වාද මේ යටතේ වන්දි ලබාගත හැකි වේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (Sri Lanka Insurance Corporation Ltd.) මඟින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම

- සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400, 1 වන පන්තියේ කෘත්‍රිම ධාවන පථය හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 269.33කට Access - Conica JV වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉතා පහළ ආදායම් ලබන පවුල් 600ක් සඳහා නිවාස ඉදි කර දීම

- ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල් 216,197ක් සඳහා නිවසක් හෝ නිවසක් ඉදි කරගැනීම සඳහා ඉඩමක් නොමැති බව 2016 වර්ෂයේදී පවත්වන ලද නිවාස අවශ්‍යතා සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ. එම පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක ෙකෙරමින් පවතී. මෙම වැඩසටහන යටතේ, ඉතා පහළ ආදායම් මට්ටමක් සහිත පවුල් 600කට නිවාස ඉදි කර දීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.

ඒ අනුව, ඉන්දියානු ජනරජය විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මූල්‍යාධාර ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එම මූල්‍යාධාර යොදා ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉතාම පහළ අදායම් ලබන පවුල් ඉලක්ක කර ගනිමින් නිවාස 600ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 'සැමට සෙවණ ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය

- මෙරට අධිකරණ ක්ෂේත්රය තුළ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ නඩු කටයුතුවලදී ඇති වන ප්‍රමාදයයි. නීති ප්‍රතිසංස්කරණ, අධිකරණයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, අධිකරණ ස්වයංක්‍රීයකරණය සහ ධාරිතා සංවර්ධනය යන උපායමාර්ග හතර ඔස්සේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රජය විසින් කටයුතු ෙකරෙමින් පවතියි. ඒ අතුරින්, ‘අධිකරණ ස්වයංක්‍රීයකරණය’ ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කිරීම හා නඩු ගොනු කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් අධිකරණයන්හි ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර, 2016 අයවැය මඟින් ඒ සඳහා රුපියල් මිලියන 500ක අරමුදල් වෙන් වී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඒ සඳහා තාක්ෂණික හා මූල්‍ය හැකියාවක් සහිත ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-22

[QUOTE="monson, post: 22139792, member: 30005"] [SIZE="4"][B]ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම[/B] - හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් 1987 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද රන් වියන 2002 වර්ෂයේදී රන් ආලේප කර පිළිසකර කරන ලද අතර, එය මේ වන විට අවපැහැ ගැන්වී පිළිසකර කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2017 වර්ෂය සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ වෙන් වී ඇති අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, රුපියල් මිලියන 44.89ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම රන් වියන පිළිසකර කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී. [B]පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම[/B] - වයස අවුරුදු 05 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5ක් වූ මෙරට පාසල් දරුවන් සියලු දෙනාම වෙනුවෙන් රුපියල් 200,000/-ක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 රජයේ අයවැය මඟින් රුපියල් මිලියන 2,700ක් වෙන් කරනු ලැබ තිබේ. යෝජිත රක්ෂණාවරණය මඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000/-ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100,000/-ක් දක්වා ආවරණය සැලසෙනු ඇත. ඊට අමතරව පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් 100,000/-ක්ද, සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75,000/-ක්ද මෙම රක්ෂාණාවරණය මඟින් ගෙවනු ලබයි. තවද, පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100,000/-ක්ද, අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 50,000/- සිට 100,000/- දක්වාද මේ යටතේ වන්දි ලබාගත හැකි වේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (Sri Lanka Insurance Corporation Ltd.) මඟින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම[/B] - සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400, 1 වන පන්තියේ කෘත්‍රිම ධාවන පථය හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 269.33කට Access - Conica JV වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉතා පහළ ආදායම් ලබන පවුල් 600ක් සඳහා නිවාස ඉදි කර දීම[/B] - ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල් 216,197ක් සඳහා නිවසක් හෝ නිවසක් ඉදි කරගැනීම සඳහා ඉඩමක් නොමැති බව 2016 වර්ෂයේදී පවත්වන ලද නිවාස අවශ්‍යතා සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ. එම පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක ෙකෙරමින් පවතී. මෙම වැඩසටහන යටතේ, ඉතා පහළ ආදායම් මට්ටමක් සහිත පවුල් 600කට නිවාස ඉදි කර දීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. ඒ අනුව, ඉන්දියානු ජනරජය විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මූල්‍යාධාර ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එම මූල්‍යාධාර යොදා ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉතාම පහළ අදායම් ලබන පවුල් ඉලක්ක කර ගනිමින් නිවාස 600ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 'සැමට සෙවණ ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය[/B] - මෙරට අධිකරණ ක්ෂේත්රය තුළ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ නඩු කටයුතුවලදී ඇති වන ප්‍රමාදයයි. නීති ප්‍රතිසංස්කරණ, අධිකරණයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, අධිකරණ ස්වයංක්‍රීයකරණය සහ ධාරිතා සංවර්ධනය යන උපායමාර්ග හතර ඔස්සේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රජය විසින් කටයුතු ෙකරෙමින් පවතියි. ඒ අතුරින්, ‘අධිකරණ ස්වයංක්‍රීයකරණය’ ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කිරීම හා නඩු ගොනු කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් අධිකරණයන්හි ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර, 2016 අයවැය මඟින් ඒ සඳහා රුපියල් මිලියන 500ක අරමුදල් වෙන් වී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඒ සඳහා තාක්ෂණික හා මූල්‍ය හැකියාවක් සහිත ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-08-22[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom