Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝටල් සංකීර්ණ 2ක් දකුණේ හදන්න ජපානයෙන් එයි

Saturday, අගෝස්තු 26, 2017 - 01:00

ස්වර්ණා විජේකෝන්

රෝෂන් තුෂාර

සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වෙමින් සංචාරක හෝටල් දෙකක් ආරම්භ කිරීම වෙනුවෙන් දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයින් පිරිසක් එකඟතාව පළ කැර ඇත.

දකුණු පළාතේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන බවත් ඒවායෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් විමට පෙර ආරම්භ කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (25) පැවසීය.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඊයේ (25) එම ආයෝජකයින් පිරිස සමඟ හමුවෙන් පසුව මාධ්‍ය අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසිය.

ජපානයේ වෙසෙන ප්‍රධාන පෙළේ ජපාන ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.ගාල්ල ප්‍රදේශයේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව දැවැන්ත හෝටල් සංකීර්ණ දෙකක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට මෙම ආයෝජකයින් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මෙම පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේදි මම හමු වුණා.

ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන අතර මෙහි ඉදිකිරිම් සඳහා දායක වන්නේ ජපානයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින්.මෙවර ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ වේදිකාව නිර්මාණය කරන්නේ මෙම අසහාය නිර්මාණ ශිල්පියා විසින්.ඇත්තටම මෙය ශ්‍රී ලංකාවට ලැබෙන හොඳ අවස්ථාවක්.ජපාන ගෘහ නිර්මාණ ශිල්පය, ජපානයේ ආහාර රටාව,ආදියට මූලිකත්වය දෙමින් මෙය සැළසුම් කරනවා.ජපාන සංචාරකයින් මෙරටට එනවා. නමුත් ඔවුන්ට ආවේණික ආහාර සහිත නවාතැන් ලංකාවේ අඩුයි.ඒ නිසා මෙය අපගේ රටට හොඳ අවස්ථාවක් වන බවට නිසැකයි.මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් දැනුවත්.ඔවුන් දෙදෙනාද මේ සම්බන්ධයෙන් අතිශය සතුටට පත් වුණා. ඇත්තටම මෙය අපගේ රටට ලැබුණු හොඳ අවස්ථාවක්.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා:-

ජපානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.ජපානයෙන් එන සංචාරකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් අපට තව අවධානය යොමු කරන්නට සිදු වෙනවා.මොකද ඔවුන් මෙරටට ආවත් ඒ අයට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා අවශ්‍ය තැන් අපගේ රටේ අඩුයි.ඒ නිසා ඇත්තටම මෙය හොඳ අවස්ථාවක්.මොකද මෙම හෝටල් දෙක වෙනුවෙන් ජපානයේ ආයෝජකයින් විශාල මුදලක් ආයෝජනය කරනවා.විශේෂයෙන්ම ජපාන ජාතිකයින් තායිලන්තය කරා වැඩි වශයෙන් යනවා. අපගේ රටෙත් ඔවුන්ට ආවේණික ආහාර ආදිය ඇතුළු නවාතැන් ඇතිකිරීම මඟින් එම පිරිසෙන් යම් ප්‍රමාණයක් හෝ අපගේ රටට කැඳවා ගැනීමේ හැකියාව ලැබෙනවා.ඒ නිසා මෙය හොඳ අවස්ථාවක් ලෙසයි මම සළකන්නේ.මෙම ආයෝජකයින් පිරිස විසින් දැනටමත් හෝටල් දෙක ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය හෝටල් මිලදී ගැනීම් සිදුකර තිබෙනවා.ඒ වගේම මෙම ආයෝජනය වෙනුවෙන් ඉදිකිරීම් සඳහා ජපානයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන මහාචාර්යවරයකු හා ජපානයේ ප්‍රසිද්ධ ආහාර ශිල්පියකුද මෙයට සම්බන්ධ වෙනවා.

ඒ වගේම මෙම ජපානයේ ගෘහ නිර්මාණ ශිල්පියා අපගේ රටේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජෙෆරි බාවා මහතාට ඉතාම කැමතියි.

ජෙෆ්රි බාවා මහතාගේ ගෘශ නිර්මාණ ශිල්පයේ ඇතැම් ගුණාංගද කැටිකර ගනිමින් ජපානයට ආවේණිකවූ ගෘහ නිර්මාණ ශිල්පය සහිතව දැවමය ආකාරයෙන් මෙම හෝටල් සංකිර්ණ ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ වගේම මෙම හෝටල් සංකීර්ණ වල ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන අතර ඉදිකිරිම් කටයුතු වසර දෙකක් ඇතුළත අවසන් කිරීමටත් නියමිතයි.

- http://www.dinamina.lk/2017/08/26/පුවත්/39919

[QUOTE="monson, post: 22147628, member: 30005"] [B][SIZE="5"]හෝටල් සංකීර්ණ 2ක් දකුණේ හදන්න ජපානයෙන් එයි[/SIZE][/B] Saturday, අගෝස්තු 26, 2017 - 01:00 ස්වර්ණා විජේකෝන් රෝෂන් තුෂාර සන්ධ්‍යා කරුණාරත්න [SIZE="4"]ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වෙමින් සංචාරක හෝටල් දෙකක් ආරම්භ කිරීම වෙනුවෙන් දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයින් පිරිසක් එකඟතාව පළ කැර ඇත. දකුණු පළාතේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන බවත් ඒවායෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් විමට පෙර ආරම්භ කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (25) පැවසීය. ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඊයේ (25) එම ආයෝජකයින් පිරිස සමඟ හමුවෙන් පසුව මාධ්‍ය අමතමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසිය. ජපානයේ වෙසෙන ප්‍රධාන පෙළේ ජපාන ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.ගාල්ල ප්‍රදේශයේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව දැවැන්ත හෝටල් සංකීර්ණ දෙකක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට මෙම ආයෝජකයින් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මෙම පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේදි මම හමු වුණා. ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන අතර මෙහි ඉදිකිරිම් සඳහා දායක වන්නේ ජපානයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින්.මෙවර ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ වේදිකාව නිර්මාණය කරන්නේ මෙම අසහාය නිර්මාණ ශිල්පියා විසින්.ඇත්තටම මෙය ශ්‍රී ලංකාවට ලැබෙන හොඳ අවස්ථාවක්.ජපාන ගෘහ නිර්මාණ ශිල්පය, ජපානයේ ආහාර රටාව,ආදියට මූලිකත්වය දෙමින් මෙය සැළසුම් කරනවා.ජපාන සංචාරකයින් මෙරටට එනවා. නමුත් ඔවුන්ට ආවේණික ආහාර සහිත නවාතැන් ලංකාවේ අඩුයි.ඒ නිසා මෙය අපගේ රටට හොඳ අවස්ථාවක් වන බවට නිසැකයි.මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් දැනුවත්.ඔවුන් දෙදෙනාද මේ සම්බන්ධයෙන් අතිශය සතුටට පත් වුණා. ඇත්තටම මෙය අපගේ රටට ලැබුණු හොඳ අවස්ථාවක්. ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා:- ජපානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.ජපානයෙන් එන සංචාරකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් අපට තව අවධානය යොමු කරන්නට සිදු වෙනවා.මොකද ඔවුන් මෙරටට ආවත් ඒ අයට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා අවශ්‍ය තැන් අපගේ රටේ අඩුයි.ඒ නිසා ඇත්තටම මෙය හොඳ අවස්ථාවක්.මොකද මෙම හෝටල් දෙක වෙනුවෙන් ජපානයේ ආයෝජකයින් විශාල මුදලක් ආයෝජනය කරනවා.විශේෂයෙන්ම ජපාන ජාතිකයින් තායිලන්තය කරා වැඩි වශයෙන් යනවා. අපගේ රටෙත් ඔවුන්ට ආවේණික ආහාර ආදිය ඇතුළු නවාතැන් ඇතිකිරීම මඟින් එම පිරිසෙන් යම් ප්‍රමාණයක් හෝ අපගේ රටට කැඳවා ගැනීමේ හැකියාව ලැබෙනවා.ඒ නිසා මෙය හොඳ අවස්ථාවක් ලෙසයි මම සළකන්නේ.මෙම ආයෝජකයින් පිරිස විසින් දැනටමත් හෝටල් දෙක ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය හෝටල් මිලදී ගැනීම් සිදුකර තිබෙනවා.ඒ වගේම මෙම ආයෝජනය වෙනුවෙන් ඉදිකිරීම් සඳහා ජපානයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන මහාචාර්යවරයකු හා ජපානයේ ප්‍රසිද්ධ ආහාර ශිල්පියකුද මෙයට සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙම ජපානයේ ගෘහ නිර්මාණ ශිල්පියා අපගේ රටේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජෙෆරි බාවා මහතාට ඉතාම කැමතියි. ජෙෆ්රි බාවා මහතාගේ ගෘශ නිර්මාණ ශිල්පයේ ඇතැම් ගුණාංගද කැටිකර ගනිමින් ජපානයට ආවේණිකවූ ගෘහ නිර්මාණ ශිල්පය සහිතව දැවමය ආකාරයෙන් මෙම හෝටල් සංකිර්ණ ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ වගේම මෙම හෝටල් සංකීර්ණ වල ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන අතර ඉදිකිරිම් කටයුතු වසර දෙකක් ඇතුළත අවසන් කිරීමටත් නියමිතයි.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/08/26/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/39919[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom