Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ නැව් තටාකාංගනය ටොන් 5000 ක නැවක් හදයි: රටේ වරාය 3 ක් හදා ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරන හැටි අගමැති හෙළිකරයි

ටොන් පන්දහසකට අධික බරකින් යුතු නෞකාවක් තැනීමේ ශක්තිය දැන් අප සතු බවත්, රටේ ප්‍රධාන වරාය 3 ක් ඉදිකර රට ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරන බවත් රට විකුණනවා යැයි කියන්නේ එදා කඩදාසි බෝට්ටුවක් වත් හදා ගැනීමට නොහැකි වූ අය යැයි අගමැතිවරයා පැවසීය. ඔහු රටේ ඉදිරි සැලසුම් හෙළිකරමින් මේ කතාව කෙළේ අද (07) කොළඹ නැව් තටාකාංගනයේ දී අභිනවයෙන් ඉදි කිරීම් ආරම්භ කළ ටොන් 5000 ක බරකින් යුත් නෞකාවේ නැව් බඳ ගොඩනැගීමේ ආරම්භක උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩි දුරටත් කතා කළ අගමැතිවරයා.

“ අද මෙම නෞකාව තැනීම ආරම්භ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොන් පන්දහසකට අධික බරකින් යුතු නෞකාවක් තැනීමේ ශක්තිය දැන් අප සතුයි. අපනයනය ඉලක්ක කරගත් අපේ නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වී තිබුණේ ඇඟළුම් ක්ෂේත්රයටයි. ඊට පසුව ප්‍රමුඛස්ථානය හිමි වුණේ රබර් සහ ටයර් සදහා පමණයි. එය හොඳ තත්වයක් වන නමුත් කිසිම රටක් එක් අංශයකට පමණක් සීමා විය යුතු නැහැ. රටක් වශයෙන් අනෙකුත් අංශ වෙත ද යොමු විය යුතුයි.

නැව් නිෂ්පාදන අංශයෙන් අපට ඉදිරියට යා හැකි බව ආරම්භ කරන මෙම වැඩපිළිවෙලින් පැහැදිලි වෙනවා. ඔබ සතු ශිල්පීය දක්ෂතාවය සහ බුද්ධිය තුලින් මෙම වැඩකටයුතු සිදු කිරීමට හැකි වී තිබෙනවා. එපමණක් නොව ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය ලබා ගැනීම හරහා අපේ භාණ්ඩ වර්ග හයදහසක් පමණ යුරෝපයට අපනයනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් භාණ්ඩ හයදසක් අපනයනය කිරීම කෙසේ වෙතත් මේ වන විට අපට භාණ්ඩ හැටක් වත් අපනයන කිරීමට හැකි වී නැහැ. ඒ නිසා කඩිනමින් භාණ්ඩ දෙතුන් සියයක් අපනයනය කිරීම සදහා සැලසුම් කළ යුතුයි. එමගින් අපේ විදේශ විනිමය ගැටළුව විසදීමට හැකියාව ලැබෙනවා.

නිෂ්පාදන භාණ්ඩ පමණක් නොව ධීවර කර්මාන්තය ද ඒ යටතේ දියුණු කිරීමට අප බලාපොරොත්තු වනවා. කුඩා රටක් ලෙස අපට අද මුහුණපෑමට සිදුව තිබෙන ආර්ථික අර්බූදයෙන් මිදීමට නම් අපනයන දියුණු කළ යුතුයි. එම අපනයන පුළුල් කිරීම අපේ ප්‍රධානම අරමුණයි.

අප මේ රට භාරගන්නා විට ණය ගෙවීමට නොහැකි තත්වයකට පත්ව තිබුණා. එවකට පැවති ආණ්ඩුව මැතිවරණයකට යොමු වුණේ එම ණය ගෙවීමට හැකියාවක් නොතිබූ නිසයි. අප එදා මේ රට භාරගන්නා විට බොහෝ දෙනෙක් පැවසූයේ වසරක්වත් ආණ්ඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවයි. ඒ වගේම එම ණය අපේ ඉදිරි පරම්පරා ගණනාවකට ගෙවීමට සිදුවන තත්වයක් එදා උද්ගත වී තිබුණා. නමුත් එම ණය බර සීමා කර ගැනීමට මේ වන විට අපට හැකි වී තිබෙනවා. අපට වැඩියෙන්ම ණය ගෙවීමට තිබෙන්නේ තවත් වසර දෙකක් පමණයි. එම වසර දෙක පසු කර රටේ ස්ථාවරභාවයක් ඇති කර ගෙන 2025 වන විට රටේ ආර්ථිකය සාමාන්‍ය තත්වයකට ගෙන ඒමට අපට හැකිවෙනවා.

එහෙත් එම වසර දෙකක කාලසීමාව තුළ දී රටට ගලා එන ආයෝජනය වැඩි කිරීමට අප කටයුතු කළ යුතුයි. මේ කටයුතු සිදු කරන අතරතුර රාජ්‍ය සේවකයින්ගේ වැටුප ද රුපියල් දස දහසකින් වැඩි කිරීමට අප හැකි වුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කළා. ගැබිණි මව්වරුන් සදහා රුපියල් විසිදහසක දීමනාවක් ලබා දීමට සහ නිවාස දෙලක්ෂයක් ඉදිකිරීම සඳහා ආධාර උපකාර ලබාදී තිබෙනවා. දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛණවලට අනුව සෘජු හා වක්‍ර, විධිමත් හා අවිධිමත් අංශ හරහා ලක්ෂ හතරකට පමණ ආදායම් මාර්ග බිහි කිරීමට අප කටයුතු කර තිබෙනවා. ගතවුණු වසර දෙකහමාරක කාලය තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම හරහා විශ්වාසය දිනාගනිමින් අප මෙම වැඩකටයුතු සිදුකර තිබෙනවා.

ඉදිරියේදී මීට වඩා විශාල වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. ඒ අනුව මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුවක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර වයඹ පළාත සඳහා කර්මාන්ත කලාප ඇති කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම, බස්නාහිර මහ නගර සංවර්ධනය, කළුතර දිස්ත්‍රික්කයේ විශාල කර්මාන්ත කලාප ආරම්භ කිරීම ආදී වැඩසටහන් දියත් කරනවා. ගාල්ල ප්‍රදේශයේ වැඩි ආදායම් සහිත සංචාරක කලාප සහ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මාතර, හම්බන්තොට හා මොණරාගල යන ප්‍රදේශවල අලූත් ආර්ථිකයක් ඇති කිරීම එම වැඩසටහනට ඇතුළත් වෙනවා.

මේ සමගම සිංගප්පුරුවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය සංවර්ධනය සදහා සැලසුම් සකස් කරනවා. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමටයි. ඒ සදහා ගුවන්යානා සහ නැව් පැමිණිය යුතුයි. ඒ තුලින් අපේ වරායන් හා ගුවන්තොටුපලවල් දියුණු විය යුතුයි. මේ කටයුතු අපට තනිව සිදුකළ නොහැකියි. ඒ සඳහා අවශ්‍ය අයෝජන හා දැනුම අපට ඇත්තේ නැහැ. විදේශ නැව් හා ගුවන් සමාගම් සමග අපට සම්බන්ධතා නැහැ. එම නිසා විදේශිකයන් එකතු කර ගනිමින් එය සිදුකළ යුතුයි.

අප මේ වැඩ කටයුතු සිදු කරන විට ඇතැම් අය අප රට විකුණන බවට චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම රට විකුණන බවට මේ චෝදනා කරන්නේ කඩදාසි බෝට්ටුවක් වත් සදාගැනීමට නොහැකි වූ අයයි.

කොළඹ නැව් තාටාකාංගනයේ දී ටොන් පන්දහසකට අධික බරකින් යුතු නැවක් ඉදිකර විදේශයට විකුණනවා. එමගින් අප සිදු කරන්නේ රට විකිණීමක් ද, එසේ නැතිනම් නෞකාවක් විකුණා ආදායම් ලබාගැනීම ද යන්න කල්පනා කළ යුතුයි. අපේ රට පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේයි. මානවම්ම, පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් පමණක් නොව සුදු ජාතිකයන් ද අපේ රටේ පිහිටීමෙන් ප්‍රයෝජන ලබා ගත්තා. එසේ නම් රටේ පිහිටීම හරහා ප්‍රයෝජන ලබා ගැනීමට අපට නොහැකි ඇයි ? අප එය දියුණු කළ යුතුයි. ඉන්දියන් සාගරයේ ලොකුම වරාය ලෙස අප සංවර්ධනය වූ විට ඒ හරහා ඉන්දියාවටත්, ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර වරායන්ටන්, බංගලාදේශයටත්, මියන්මාරයටත්, බඩු භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි වනවා. එසේම අප්‍රිකානු මහද්වීපය හරහා මෙරටට පැමිණෙන බඩු භාණ්ඩ එක් අතකින් චීනය සහ ජපානයටත් අනෙක් පසින් යුරෝපයටත් ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි අපේ වරාය සකස් කළ යුතුයි. ඒ සඳහා අපට ආධාර උපකාර අවශ්‍ය වනවා. විශේෂයෙන්ම අද කොළඹවරායේ ආදායමෙන් සියයට හැටක් රඳා පවතින්නේ ඉන්දියාට යවන බඩු භාණ්ඩ මතයි. ඉන්දියාවේ දියුණුව සැලකීමේදී ඊට අනුව අපේ වරායේ ආදායම සියයට හැත්තෑපහක් දක්වා වර්ධනය කළ හැකියි. ඉන්දියාව නව වරායන් ඉදිකිරීම අපට ගැටළුවක් නොවෙයි. ශ්‍රී ලාංකිකයන් ඉන්දියානුවන්ට වඩා දක්ෂයි.

පළමුවෙන්ම අප ඉන්දියාව සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි. මෙම ස්ථානයේ ඉන්දියාව සඳහාත් නැව් නිෂ්පාදනය කරන බව මා දැක තිබෙනවා. එම කටයුතු අප ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. ඒ සදහා බදු පැනවීමෙන් ඊට බාධා නොකල යුතුයි. ඊළඟට වරායන් දියුණු කළ යුතුයි.

ඉන්පසුව අපේ වරායන් දියුණු කළ යුතුයි. දකුණු වරායේ වැඩකටයු අවසන් කිරීම පමණක් නොව අප උතුරු වරායක් ද ඉදිකළ යුතුයි. එය උතුරේ සිට ජාඇල දක්වා ව්‍යාප්ත කිරීමෙන් වසර 100 දක්වාම සමස්ත ඉන්දියන් සාගරයේ විශාලම වරාය බවට එය පත් කළ හැකියි. මේ සදහා අපට ජපානයෙන් ආධාර ලබාදෙනවා. පළමුවෙන් ඒ සදහා අධ්‍යයන වාර්තා සකස් කළ යුතුයි.

එසේම ත්‍රිකුණාමලය ලෝකයේ තිබෙන විශාලම ස්වභාවික වරායන් අතරින් එකක්. එමෙන්ම හම්බන්තොට වරායත් අප සතුයි. ඒ අනුව ඉන්දියන් සාගරයේ විශාලතම වරායන් තුනක් සහ ඉහල මට්ටමේ ගුවන් තොටුපලවල් දෙක තුනක් පවත්වාගෙන යාම තුලින් අපට පහසුවෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකිය. අතීතයේ අපේ රජවරු ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරමින් අපේ රට ලෝක බලවත් රාජ්‍යයක් ලෙස සංවර්ධනය කර ගත්තේ මෙම ක්‍රම වේදයන්ට අනුවයි.

පසුගිය සඳුදා V2025 ලෙස අපේ ඉදිරි දැක්ම ඉදිරිපත් කලේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සදහායි. ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල තැනක් මේ වරායට හිමිවෙනවා. සිංගප්පූරුව ලෝක ආර්ථිකයේ ඉහල ස්ථානයකට රැගෙන ඒමට එරට වරායට හැකි වුණා සේම අපට ද නිසියාකාරව කොළඹවරාය සංවර්ධනය කිරීමෙන් මුළු රටම දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. අපේ රට අපි කාටවත් විකුණන්නේ නැහැ. බොරු සටන්පාඨ අපට අවශ්‍ය නැහැ. කොළඹ වරාය හම්බන්තොට වරායට එකතු කිරීමෙන් වරාය අධිකාරියට බිලියන 40 ක පාඩුවක් සිදු වුණා. අපට සිදුවූ එම පාඩුව වලක්වා ගැනීමට හැකිවුණා. එම නිසා මින් පසු වාරය සංස්ථාවේ මුදල් හම්බන්තොට වරාය වෙනුවෙන් යොදවන්නේ නැති බව එදා අපි මැතිවරණයේදී පැවසුවා. නමුත් එදා නිහඬව සිටි පුද්ගලයන් වරාය විකුණනාව යැයි පවසමින් අද කෑගහනවා. කෙසේ නමුත් මේ වන විට කොළඹ වරාය ආරක්ෂිතයි. වරාය දියුණු කිරීමට අවශ්‍ය මුදල් අපි ක්‍රමානුකඣලව ලබා දෙනවා. නමුත් මෙහි විශාල දියුණුවක් ලබාදීමට එම මුදල් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ විශාලම වරාය ලෙස කොළඹ වරායත්, දෙවන විශාල වරාය ලෙස ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය කළ හැකියි. හම්බන්තොට වරායද තවත් දියුණු කළ යුතුයි. රටේ දියුණුවට මීටත් වඩා දෙයක් අවශ්‍ය වන්නේ නැති බව මගේ හැඟීමයි.

මෙම වරායන් තුන සංවර්ධනය කිරීම මගින් සිංගප්පූරුව දියුණු වූවා සේම ශ්‍රී ලංකාවටත් දියුණු කරා ළඟා විය හැකියි. ඉරානයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා කලාපයේ රටවල් එළඹෙන වසර 30 තුල ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් බවට පත්විය හැකියි. ඒවගේම කෙන්යාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග ආදි රටවල් ද අපේ සංවර්ධනයට වැදගත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටීම අප ප්‍රයෝජනයට නොගන්නේ නමි අපේ රටට දියුණු කරා ළඟා විය නොහැකියි. එම පිහිටීමේ ප්‍රයෝජනය ගනිමින් අපි ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ ගන්නා උත්සාහය සහ වැඩපිළිවෙල අපි ඉතා අගය කරනවා. එසේම කොළඹ වරායටත් මෙහි වැඩකටයුතු කරන සමාගමටත් අප ස්තුති වන්ත වෙනවා. “

- http://www.lankaenews.com/news/6310/si

- https://www.facebook.com/permalink.php?story_fbid=326806234389510&id=100011804074832

[QUOTE="monson, post: 22200749, member: 30005"] [B][SIZE="5"]ලංකාවේ නැව් තටාකාංගනය ටොන් 5000 ක නැවක් හදයි: රටේ වරාය 3 ක් හදා ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරන හැටි අගමැති හෙළිකරයි[/SIZE][/B] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/21430195_326801854389948_3529136150947436462_n.jpg?oh=9f17edca2368f371803e9db80c9e7417&oe=5A14CA2A[/IMG] [SIZE="4"]ටොන් පන්දහසකට අධික බරකින් යුතු නෞකාවක් තැනීමේ ශක්තිය දැන් අප සතු බවත්, රටේ ප්‍රධාන වරාය 3 ක් ඉදිකර රට ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරන බවත් රට විකුණනවා යැයි කියන්නේ එදා කඩදාසි බෝට්ටුවක් වත් හදා ගැනීමට නොහැකි වූ අය යැයි අගමැතිවරයා පැවසීය. ඔහු රටේ ඉදිරි සැලසුම් හෙළිකරමින් මේ කතාව කෙළේ අද (07) කොළඹ නැව් තටාකාංගනයේ දී අභිනවයෙන් ඉදි කිරීම් ආරම්භ කළ ටොන් 5000 ක බරකින් යුත් නෞකාවේ නැව් බඳ ගොඩනැගීමේ ආරම්භක උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩි දුරටත් කතා කළ අගමැතිවරයා. “ අද මෙම නෞකාව තැනීම ආරම්භ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොන් පන්දහසකට අධික බරකින් යුතු නෞකාවක් තැනීමේ ශක්තිය දැන් අප සතුයි. අපනයනය ඉලක්ක කරගත් අපේ නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වී තිබුණේ ඇඟළුම් ක්ෂේත්රයටයි. ඊට පසුව ප්‍රමුඛස්ථානය හිමි වුණේ රබර් සහ ටයර් සදහා පමණයි. එය හොඳ තත්වයක් වන නමුත් කිසිම රටක් එක් අංශයකට පමණක් සීමා විය යුතු නැහැ. රටක් වශයෙන් අනෙකුත් අංශ වෙත ද යොමු විය යුතුයි. නැව් නිෂ්පාදන අංශයෙන් අපට ඉදිරියට යා හැකි බව ආරම්භ කරන මෙම වැඩපිළිවෙලින් පැහැදිලි වෙනවා. ඔබ සතු ශිල්පීය දක්ෂතාවය සහ බුද්ධිය තුලින් මෙම වැඩකටයුතු සිදු කිරීමට හැකි වී තිබෙනවා. එපමණක් නොව ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය ලබා ගැනීම හරහා අපේ භාණ්ඩ වර්ග හයදහසක් පමණ යුරෝපයට අපනයනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් භාණ්ඩ හයදසක් අපනයනය කිරීම කෙසේ වෙතත් මේ වන විට අපට භාණ්ඩ හැටක් වත් අපනයන කිරීමට හැකි වී නැහැ. ඒ නිසා කඩිනමින් භාණ්ඩ දෙතුන් සියයක් අපනයනය කිරීම සදහා සැලසුම් කළ යුතුයි. එමගින් අපේ විදේශ විනිමය ගැටළුව විසදීමට හැකියාව ලැබෙනවා. නිෂ්පාදන භාණ්ඩ පමණක් නොව ධීවර කර්මාන්තය ද ඒ යටතේ දියුණු කිරීමට අප බලාපොරොත්තු වනවා. කුඩා රටක් ලෙස අපට අද මුහුණපෑමට සිදුව තිබෙන ආර්ථික අර්බූදයෙන් මිදීමට නම් අපනයන දියුණු කළ යුතුයි. එම අපනයන පුළුල් කිරීම අපේ ප්‍රධානම අරමුණයි. අප මේ රට භාරගන්නා විට ණය ගෙවීමට නොහැකි තත්වයකට පත්ව තිබුණා. එවකට පැවති ආණ්ඩුව මැතිවරණයකට යොමු වුණේ එම ණය ගෙවීමට හැකියාවක් නොතිබූ නිසයි. අප එදා මේ රට භාරගන්නා විට බොහෝ දෙනෙක් පැවසූයේ වසරක්වත් ආණ්ඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවයි. ඒ වගේම එම ණය අපේ ඉදිරි පරම්පරා ගණනාවකට ගෙවීමට සිදුවන තත්වයක් එදා උද්ගත වී තිබුණා. නමුත් එම ණය බර සීමා කර ගැනීමට මේ වන විට අපට හැකි වී තිබෙනවා. අපට වැඩියෙන්ම ණය ගෙවීමට තිබෙන්නේ තවත් වසර දෙකක් පමණයි. එම වසර දෙක පසු කර රටේ ස්ථාවරභාවයක් ඇති කර ගෙන 2025 වන විට රටේ ආර්ථිකය සාමාන්‍ය තත්වයකට ගෙන ඒමට අපට හැකිවෙනවා. එහෙත් එම වසර දෙකක කාලසීමාව තුළ දී රටට ගලා එන ආයෝජනය වැඩි කිරීමට අප කටයුතු කළ යුතුයි. මේ කටයුතු සිදු කරන අතරතුර රාජ්‍ය සේවකයින්ගේ වැටුප ද රුපියල් දස දහසකින් වැඩි කිරීමට අප හැකි වුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කළා. ගැබිණි මව්වරුන් සදහා රුපියල් විසිදහසක දීමනාවක් ලබා දීමට සහ නිවාස දෙලක්ෂයක් ඉදිකිරීම සඳහා ආධාර උපකාර ලබාදී තිබෙනවා. දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛණවලට අනුව සෘජු හා වක්‍ර, විධිමත් හා අවිධිමත් අංශ හරහා ලක්ෂ හතරකට පමණ ආදායම් මාර්ග බිහි කිරීමට අප කටයුතු කර තිබෙනවා. ගතවුණු වසර දෙකහමාරක කාලය තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම හරහා විශ්වාසය දිනාගනිමින් අප මෙම වැඩකටයුතු සිදුකර තිබෙනවා. ඉදිරියේදී මීට වඩා විශාල වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. ඒ අනුව මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුවක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර වයඹ පළාත සඳහා කර්මාන්ත කලාප ඇති කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම, බස්නාහිර මහ නගර සංවර්ධනය, කළුතර දිස්ත්‍රික්කයේ විශාල කර්මාන්ත කලාප ආරම්භ කිරීම ආදී වැඩසටහන් දියත් කරනවා. ගාල්ල ප්‍රදේශයේ වැඩි ආදායම් සහිත සංචාරක කලාප සහ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මාතර, හම්බන්තොට හා මොණරාගල යන ප්‍රදේශවල අලූත් ආර්ථිකයක් ඇති කිරීම එම වැඩසටහනට ඇතුළත් වෙනවා. මේ සමගම සිංගප්පුරුවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය සංවර්ධනය සදහා සැලසුම් සකස් කරනවා. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමටයි. ඒ සදහා ගුවන්යානා සහ නැව් පැමිණිය යුතුයි. ඒ තුලින් අපේ වරායන් හා ගුවන්තොටුපලවල් දියුණු විය යුතුයි. මේ කටයුතු අපට තනිව සිදුකළ නොහැකියි. ඒ සඳහා අවශ්‍ය අයෝජන හා දැනුම අපට ඇත්තේ නැහැ. විදේශ නැව් හා ගුවන් සමාගම් සමග අපට සම්බන්ධතා නැහැ. එම නිසා විදේශිකයන් එකතු කර ගනිමින් එය සිදුකළ යුතුයි. අප මේ වැඩ කටයුතු සිදු කරන විට ඇතැම් අය අප රට විකුණන බවට චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම රට විකුණන බවට මේ චෝදනා කරන්නේ කඩදාසි බෝට්ටුවක් වත් සදාගැනීමට නොහැකි වූ අයයි. කොළඹ නැව් තාටාකාංගනයේ දී ටොන් පන්දහසකට අධික බරකින් යුතු නැවක් ඉදිකර විදේශයට විකුණනවා. එමගින් අප සිදු කරන්නේ රට විකිණීමක් ද, එසේ නැතිනම් නෞකාවක් විකුණා ආදායම් ලබාගැනීම ද යන්න කල්පනා කළ යුතුයි. අපේ රට පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේයි. මානවම්ම, පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් පමණක් නොව සුදු ජාතිකයන් ද අපේ රටේ පිහිටීමෙන් ප්‍රයෝජන ලබා ගත්තා. එසේ නම් රටේ පිහිටීම හරහා ප්‍රයෝජන ලබා ගැනීමට අපට නොහැකි ඇයි ? අප එය දියුණු කළ යුතුයි. ඉන්දියන් සාගරයේ ලොකුම වරාය ලෙස අප සංවර්ධනය වූ විට ඒ හරහා ඉන්දියාවටත්, ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර වරායන්ටන්, බංගලාදේශයටත්, මියන්මාරයටත්, බඩු භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි වනවා. එසේම අප්‍රිකානු මහද්වීපය හරහා මෙරටට පැමිණෙන බඩු භාණ්ඩ එක් අතකින් චීනය සහ ජපානයටත් අනෙක් පසින් යුරෝපයටත් ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි අපේ වරාය සකස් කළ යුතුයි. ඒ සඳහා අපට ආධාර උපකාර අවශ්‍ය වනවා. විශේෂයෙන්ම අද කොළඹවරායේ ආදායමෙන් සියයට හැටක් රඳා පවතින්නේ ඉන්දියාට යවන බඩු භාණ්ඩ මතයි. ඉන්දියාවේ දියුණුව සැලකීමේදී ඊට අනුව අපේ වරායේ ආදායම සියයට හැත්තෑපහක් දක්වා වර්ධනය කළ හැකියි. ඉන්දියාව නව වරායන් ඉදිකිරීම අපට ගැටළුවක් නොවෙයි. ශ්‍රී ලාංකිකයන් ඉන්දියානුවන්ට වඩා දක්ෂයි. පළමුවෙන්ම අප ඉන්දියාව සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි. මෙම ස්ථානයේ ඉන්දියාව සඳහාත් නැව් නිෂ්පාදනය කරන බව මා දැක තිබෙනවා. එම කටයුතු අප ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. ඒ සදහා බදු පැනවීමෙන් ඊට බාධා නොකල යුතුයි. ඊළඟට වරායන් දියුණු කළ යුතුයි. ඉන්පසුව අපේ වරායන් දියුණු කළ යුතුයි. දකුණු වරායේ වැඩකටයු අවසන් කිරීම පමණක් නොව අප උතුරු වරායක් ද ඉදිකළ යුතුයි. එය උතුරේ සිට ජාඇල දක්වා ව්‍යාප්ත කිරීමෙන් වසර 100 දක්වාම සමස්ත ඉන්දියන් සාගරයේ විශාලම වරාය බවට එය පත් කළ හැකියි. මේ සදහා අපට ජපානයෙන් ආධාර ලබාදෙනවා. පළමුවෙන් ඒ සදහා අධ්‍යයන වාර්තා සකස් කළ යුතුයි. එසේම ත්‍රිකුණාමලය ලෝකයේ තිබෙන විශාලම ස්වභාවික වරායන් අතරින් එකක්. එමෙන්ම හම්බන්තොට වරායත් අප සතුයි. ඒ අනුව ඉන්දියන් සාගරයේ විශාලතම වරායන් තුනක් සහ ඉහල මට්ටමේ ගුවන් තොටුපලවල් දෙක තුනක් පවත්වාගෙන යාම තුලින් අපට පහසුවෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකිය. අතීතයේ අපේ රජවරු ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරමින් අපේ රට ලෝක බලවත් රාජ්‍යයක් ලෙස සංවර්ධනය කර ගත්තේ මෙම ක්‍රම වේදයන්ට අනුවයි. පසුගිය සඳුදා V2025 ලෙස අපේ ඉදිරි දැක්ම ඉදිරිපත් කලේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සදහායි. ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල තැනක් මේ වරායට හිමිවෙනවා. සිංගප්පූරුව ලෝක ආර්ථිකයේ ඉහල ස්ථානයකට රැගෙන ඒමට එරට වරායට හැකි වුණා සේම අපට ද නිසියාකාරව කොළඹවරාය සංවර්ධනය කිරීමෙන් මුළු රටම දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. අපේ රට අපි කාටවත් විකුණන්නේ නැහැ. බොරු සටන්පාඨ අපට අවශ්‍ය නැහැ. කොළඹ වරාය හම්බන්තොට වරායට එකතු කිරීමෙන් වරාය අධිකාරියට බිලියන 40 ක පාඩුවක් සිදු වුණා. අපට සිදුවූ එම පාඩුව වලක්වා ගැනීමට හැකිවුණා. එම නිසා මින් පසු වාරය සංස්ථාවේ මුදල් හම්බන්තොට වරාය වෙනුවෙන් යොදවන්නේ නැති බව එදා අපි මැතිවරණයේදී පැවසුවා. නමුත් එදා නිහඬව සිටි පුද්ගලයන් වරාය විකුණනාව යැයි පවසමින් අද කෑගහනවා. කෙසේ නමුත් මේ වන විට කොළඹ වරාය ආරක්ෂිතයි. වරාය දියුණු කිරීමට අවශ්‍ය මුදල් අපි ක්‍රමානුකඣලව ලබා දෙනවා. නමුත් මෙහි විශාල දියුණුවක් ලබාදීමට එම මුදල් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ විශාලම වරාය ලෙස කොළඹ වරායත්, දෙවන විශාල වරාය ලෙස ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය කළ හැකියි. හම්බන්තොට වරායද තවත් දියුණු කළ යුතුයි. රටේ දියුණුවට මීටත් වඩා දෙයක් අවශ්‍ය වන්නේ නැති බව මගේ හැඟීමයි. මෙම වරායන් තුන සංවර්ධනය කිරීම මගින් සිංගප්පූරුව දියුණු වූවා සේම ශ්‍රී ලංකාවටත් දියුණු කරා ළඟා විය හැකියි. ඉරානයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා කලාපයේ රටවල් එළඹෙන වසර 30 තුල ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් බවට පත්විය හැකියි. ඒවගේම කෙන්යාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග ආදි රටවල් ද අපේ සංවර්ධනයට වැදගත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටීම අප ප්‍රයෝජනයට නොගන්නේ නමි අපේ රටට දියුණු කරා ළඟා විය නොහැකියි. එම පිහිටීමේ ප්‍රයෝජනය ගනිමින් අපි ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ ගන්නා උත්සාහය සහ වැඩපිළිවෙල අපි ඉතා අගය කරනවා. එසේම කොළඹ වරායටත් මෙහි වැඩකටයුතු කරන සමාගමටත් අප ස්තුති වන්ත වෙනවා. “[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/a2.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/a4.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/a6.jpg[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/21314416_326806057722861_1721216384196836946_n.jpg?oh=a56045968e5e91a294f41c2ed427360b&oe=5A562565[/IMG] - [url]http://www.lankaenews.com/news/6310/si[/url] - [url]https://www.facebook.com/permalink.php?story_fbid=326806234389510&id=100011804074832[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom