Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසත්‍ය මාධ්‍ය ප්‍රචාරවලට පිළිතුරු දෙයි - මධ්‍යම අධිවේගී මාර්ගයේ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා

මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු රජය ගෙන යන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම සිදු කරන බව කියන අසත්‍ය මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

මෙහිදී විශේෂ ප්‍රකාශය කළ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මධ්‍යම අධිවේගි මර්ග සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ගෙන යන ද්වේශ සහගත අවලාද සම්බන්ධයෙන් මෙරට ජනතාවට සත්‍ය පැහැදිළි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශය කරනවා.

මධ්‍ය අධිවේගී මර්හය සඳහා කැබිනට් අනුමතිය ලද සමාගම් මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා රජය හා ජපන් රජය මැදිහත්වීම නිසා ව්‍යාපෘතිය පිළිබඳ සාධණීය වෙනස්කම් ගණනාවක් සිදුකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන 25ක් වියදමක් අඩු කරගැනීමට රජයට හැකි වුණා. මේ මාධ්‍යයට කේන්ති ගොස් තිබෙන්නේ මේ වියදම අඩුකරගත් නිසයි.

මේ මාධ්‍ය අපට අවලාද නගන්නේ,බිලියන 25ක මුදලක් රටට ඉතිරිකර දැමීම නිසයි.හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්තරාත්තුව ලබාදුන්නේ ජපානයේ ටයිසේ ආයතනය මුලින් ම ඉදිරිපත් කළ මිල ගණන් රුපියල් බිලියන 150ක්.ජපාන රජය හා අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මදිහත්වීමෙන් ඔවුන් සමඟ සකාච්ඡා කිරීමෙන් රුපියල් බිලියන 134ක් දක්වා අඩු කරගත්තා.

අපේ මැතිවරණ ප්‍රකාශයෙත් මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ ජනතවට පොරොන්දුවක් ලබාදුන්නා. කොළඹ සිට නුවර යන්න වැයවන කාලය ඉන්ධන හා මහන්සිය සළකා බැලූ විට එය ජාතික අපරාධයක්. කොළඹ- නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නොවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්. මහනුවර කේන්ද්‍ර කරගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය ඉදිවෙනවා.කෘෂි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙනවා.තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදිවෙනවා. ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය ද තෝරාගෙන ඇත්තේ මහනුවරයි. මේ සියලු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේපොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300ක පමණ උසක සිට අඩි 1200ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්.මේ මාර්ගය සඳහා බිම් ගෙවල් තුනක් ඉදි වෙනවා.ඉහළින් ඉදිවන මර්ගයේ දිග කිලෝ මීටර 5.05ක්.

මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදි වුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදිකළ යුතු ස්ථානයන් එසේ කළේ නෑ. පස් පුරවා මාර්ග ඉදි කළා. ඒ නිසා පරිසර ප්‍රශ්න ගණනවක් ඇති වුණා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදි වුණු අනෙක් අධිවේගී මාර්ගවලට වඩ ඉතා සංකීර්ණයි.

2015 මාර්තු මස 27 දින ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම් බහුල බැවින් උසස් තාක්ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහාය දැක්වීමට සූදානම්ම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහාය ලබා දිය හැකි ආකාරය්න් දෙකක් දක්වා තිබුණා.

රටවල් දෙකක ආණ්ඩු අතර සෘජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කොට නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා.

ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සකච්ඡා තම අවසන් වී නෑ. ලබාගන්නා ණය මුදල පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹී නෑ.

මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සඳහ මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම, වෙනත් ස්ථානවල පදිංචි කිරීම, මාර්ගය ඉදි කිරීම, අප බලාපොරොත්තු වන්නේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා දේශීය බැංකු ණය මුදලක් ලබගැනීමටයි. ඒ ගැන දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

ජපාන රජයේ අඳහස අනුව 2016.6.22 වන දා ජපාන සමාගම් තුනක් සමඟ මිල ගනන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නෑ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. එහි තාක්ෂණික අඩුපඩු තිබුණා. ජපාන අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උ[අදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා සමඟ 2016-10-10 දින හමුවී සාකච්ඡා කළා.මේ අවස්ථාවේ දී ජපානයේ ඉල්ලීම වූවේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි.

ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා.මිල ගණන් අනුව ෆුජිටා සමාගමට කොන්තරාත්තුව ලබාදීම සුදුසු බව 2016-12-06 දා කැබිනට් මණඩලය තීරණය කළා.එම අවස්ථාවේ කැබිනට් මණඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆිජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10ක කාලය තුළ ෆුජිටා සමාගම විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමති බවයි. ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූඋ අනෙක් ආයතන වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කිරීමයි.ටයිසෙයි සමාගම මිල ගනන් අඩු කිරීමටත් දින 365ක් තුළ ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමට එකඟ වීමත් නිසා ඔවුන් වෙත කොන්තරාත්තුව ප්‍රදාන්ය කිරීමට සුදුසු බව නිර්දේශ වුණා.

අවසානයේ දී බිලියන 134.9ක් දක්වා ලංසුව අඩු කිරීමට එකඟ වුණා. මෙය ෆුජිටා සමගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7ක් එනම් මිලියන 7000ක් අඩුයි.ජපානය සමඟ කලින් සාකච්ඡා කළ පරිදි සමගම් දෙකම ඒකබද්ධව ඉදිකිරීම් සිදු කිරීමේ හැකියාව ගැන සළකා බැලීමටත් අප ඉඩ දුන්නා.

ශ්‍රී ලංකා රජය එකඟවන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම එකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමටත් 2017-07-11 දා කැබිනට් අනුමතිට ලැබුණා. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ගත් තීරණ පෞද්ගලික තීරණ නොවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුව, සාකච්ඡ කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳව ජපාන රජයේ උපදෙස් ලබුණා. තවමත් ලැබෙනවා. නමුත් එක්තර මාධ්‍ය සමගමකට ප්රශ්නය වී තිබෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට ශ්‍රී ලංක රජය කටයුතු කිරීම පිළිබඳවයි.අපි මේ මාර්ගය හදන්නේ රටේ ජනතාවටයි. මේ මාර්ගයේ අවශ්‍යතාවය ජනතා හදවත් දන්නවා.

මේ මාර්ගය නිසා වාසි ලබන්නේ මහජනතාවයි.මහජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සහ කරන මහාරාජවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි.තමන්ගේ ව්‍යාපාර තරකර ගැනීමට තමන්ගේ ම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

- https://sinhala.news.lk/news/world-2/item/24921-2017-09-08-08-06-22

[QUOTE="monson, post: 22203102, member: 30005"] [B][SIZE="5"]අසත්‍ය මාධ්‍ය ප්‍රචාරවලට පිළිතුරු දෙයි - මධ්‍යම අධිවේගී මාර්ගයේ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා[/SIZE][/B] [SIZE="4"]මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු රජය ගෙන යන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම සිදු කරන බව කියන අසත්‍ය මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය. මෙහිදී විශේෂ ප්‍රකාශය කළ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය. පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මධ්‍යම අධිවේගි මර්ග සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ගෙන යන ද්වේශ සහගත අවලාද සම්බන්ධයෙන් මෙරට ජනතාවට සත්‍ය පැහැදිළි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශය කරනවා. මධ්‍ය අධිවේගී මර්හය සඳහා කැබිනට් අනුමතිය ලද සමාගම් මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. බිලියන 25ක් එනම් මිලියන 25,000ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ලබාදීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා රජය හා ජපන් රජය මැදිහත්වීම නිසා ව්‍යාපෘතිය පිළිබඳ සාධණීය වෙනස්කම් ගණනාවක් සිදුකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන 25ක් වියදමක් අඩු කරගැනීමට රජයට හැකි වුණා. මේ මාධ්‍යයට කේන්ති ගොස් තිබෙන්නේ මේ වියදම අඩුකරගත් නිසයි. මේ මාධ්‍ය අපට අවලාද නගන්නේ,බිලියන 25ක මුදලක් රටට ඉතිරිකර දැමීම නිසයි.හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්තරාත්තුව ලබාදුන්නේ ජපානයේ ටයිසේ ආයතනය මුලින් ම ඉදිරිපත් කළ මිල ගණන් රුපියල් බිලියන 150ක්.ජපාන රජය හා අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මදිහත්වීමෙන් ඔවුන් සමඟ සකාච්ඡා කිරීමෙන් රුපියල් බිලියන 134ක් දක්වා අඩු කරගත්තා. අපේ මැතිවරණ ප්‍රකාශයෙත් මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ ජනතවට පොරොන්දුවක් ලබාදුන්නා. කොළඹ සිට නුවර යන්න වැයවන කාලය ඉන්ධන හා මහන්සිය සළකා බැලූ විට එය ජාතික අපරාධයක්. කොළඹ- නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නොවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්. මහනුවර කේන්ද්‍ර කරගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය ඉදිවෙනවා.කෘෂි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙනවා.තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදිවෙනවා. ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය ද තෝරාගෙන ඇත්තේ මහනුවරයි. මේ සියලු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේපොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300ක පමණ උසක සිට අඩි 1200ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්.මේ මාර්ගය සඳහා බිම් ගෙවල් තුනක් ඉදි වෙනවා.ඉහළින් ඉදිවන මර්ගයේ දිග කිලෝ මීටර 5.05ක්. මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදි වුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදිකළ යුතු ස්ථානයන් එසේ කළේ නෑ. පස් පුරවා මාර්ග ඉදි කළා. ඒ නිසා පරිසර ප්‍රශ්න ගණනවක් ඇති වුණා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදි වුණු අනෙක් අධිවේගී මාර්ගවලට වඩ ඉතා සංකීර්ණයි. 2015 මාර්තු මස 27 දින ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම් බහුල බැවින් උසස් තාක්ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහාය දැක්වීමට සූදානම්ම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහාය ලබා දිය හැකි ආකාරය්න් දෙකක් දක්වා තිබුණා. රටවල් දෙකක ආණ්ඩු අතර සෘජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කොට නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා. ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සකච්ඡා තම අවසන් වී නෑ. ලබාගන්නා ණය මුදල පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹී නෑ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සඳහ මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම, වෙනත් ස්ථානවල පදිංචි කිරීම, මාර්ගය ඉදි කිරීම, අප බලාපොරොත්තු වන්නේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා දේශීය බැංකු ණය මුදලක් ලබගැනීමටයි. ඒ ගැන දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ජපාන රජයේ අඳහස අනුව 2016.6.22 වන දා ජපාන සමාගම් තුනක් සමඟ මිල ගනන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නෑ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. එහි තාක්ෂණික අඩුපඩු තිබුණා. ජපාන අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උ[අදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා සමඟ 2016-10-10 දින හමුවී සාකච්ඡා කළා.මේ අවස්ථාවේ දී ජපානයේ ඉල්ලීම වූවේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි. ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා.මිල ගණන් අනුව ෆුජිටා සමාගමට කොන්තරාත්තුව ලබාදීම සුදුසු බව 2016-12-06 දා කැබිනට් මණඩලය තීරණය කළා.එම අවස්ථාවේ කැබිනට් මණඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆිජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10ක කාලය තුළ ෆුජිටා සමාගම විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමති බවයි. ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූඋ අනෙක් ආයතන වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කිරීමයි.ටයිසෙයි සමාගම මිල ගනන් අඩු කිරීමටත් දින 365ක් තුළ ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමට එකඟ වීමත් නිසා ඔවුන් වෙත කොන්තරාත්තුව ප්‍රදාන්ය කිරීමට සුදුසු බව නිර්දේශ වුණා. අවසානයේ දී බිලියන 134.9ක් දක්වා ලංසුව අඩු කිරීමට එකඟ වුණා. මෙය ෆුජිටා සමගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7ක් එනම් මිලියන 7000ක් අඩුයි.ජපානය සමඟ කලින් සාකච්ඡා කළ පරිදි සමගම් දෙකම ඒකබද්ධව ඉදිකිරීම් සිදු කිරීමේ හැකියාව ගැන සළකා බැලීමටත් අප ඉඩ දුන්නා. ශ්‍රී ලංකා රජය එකඟවන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම එකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමටත් 2017-07-11 දා කැබිනට් අනුමතිට ලැබුණා. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියලු කටයුතු නිසි පරිදි නීත්‍යාණුකූලව සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ගත් තීරණ පෞද්ගලික තීරණ නොවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකමිටුව, සාකච්ඡ කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳව ජපාන රජයේ උපදෙස් ලබුණා. තවමත් ලැබෙනවා. නමුත් එක්තර මාධ්‍ය සමගමකට ප්රශ්නය වී තිබෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25ක් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට ශ්‍රී ලංක රජය කටයුතු කිරීම පිළිබඳවයි.අපි මේ මාර්ගය හදන්නේ රටේ ජනතාවටයි. මේ මාර්ගයේ අවශ්‍යතාවය ජනතා හදවත් දන්නවා. මේ මාර්ගය නිසා වාසි ලබන්නේ මහජනතාවයි.මහජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සහ කරන මහාරාජවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි.තමන්ගේ ව්‍යාපාර තරකර ගැනීමට තමන්ගේ ම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.[/SIZE] - [url]https://sinhala.news.lk/news/world-2/item/24921-2017-09-08-08-06-22[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom