Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලී සහන ණය යෝජනා ක්‍රම 8ට අධික ඉල්ලුමක්

Monday, සැප්තැම්බර් 11, 2017 - 01:00

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් මීට සති තුනකට පෙර හඳුන්වා දුන් පොලී සහන ණය යෝජනා ක්‍රම අට සඳහා අධික ජනතා ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.

ණය යෝජනා ක්‍රම අට අතුරින් “ජය ඉසුර” නම් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමේ යෝජනා ක්‍රමය යටතේ සති තුනක් ගතවීමට පෙර රුපියල් මිලියන 4000 ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් අමාත්‍යාංශය සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු මහතා “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය. කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනේ නව පිබිදීමක් අපේක්ෂාවෙන් රජය මේ ණය යෝජනා ක්‍රම අට ඉකුත් අගෝස්තු 18 වැනිදා ක්‍රියාවට නැංවූ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ප්‍රකාශ කළ බව සිහිපත් කළ අධ්යක්ෂ ජනරාල්වරයා ගත වූ ඉතා කෙටි කාලයකදී වැඩි ජනතා උනන්දුවක් ඊට ලැබීම සතුටට කරුණක් බවද කීය.

“ජය ඉසුර” ණය යෝජනා ක්‍රමයට ඉහළම ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඊට අමතරව “රිය ශක්ති” පාසල් ළමයි සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබාදීමට දායක වන ණය යෝජනා ක්රමයටත් අධි ඉල්ලුමක් තිබෙනවා” යැයිද ප්‍රියංක අතපත්තු මහතා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් 2017 අයවැයෙන් නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම අටක් හඳන්වා දුන්නා. ඒ ණය යෝජනා ක්‍රම අටෙන් රුපියල් මිලියන 4475ක් තරම් විශාල පොලී සහනාධාරයක් පිරිනැමීමට මහා භාණ්ඩාගාරය බලාපොරොත්තු වෙනවා” යැයිද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

මේ ණය යෝජනා ක්‍රම අට අතුරින් විශේෂයෙන් “රන් අස්වැන්න”, “ගොවි නවෝදා”, “රිවිබල සවි”, “දිරි සවිය”, “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රම තුළින් නව ව්‍යවසායකයින් 5000ක් බිහි කරන්නට රජය අපේක්ෂා කරනවා.මේ යෝජනා ක්‍රම යටතේම ජනමාධ්‍යවේදීන්ට කිසිදු පොලියක් අය කර ගන්නේ නැතිව රුපියල් ලක්ෂ 03ක උපරිමයකට යටත්ව මාධ්‍ය උපකරණ මිලදී ගන්න ණය ක්‍රමයක් හඳුන්වා දුන්නා. මාධ්‍ය උපකරණ අලුත්වැඩියා කරන්නට රුපියල් ලක්ෂ 1 ½ ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදෙනවා. එයට අය කරන්නේ පවතින පොලී අනුපාතයෙන් සියයට 50 යි. මේ ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව තුළින් ක්‍රියාත්මක වෙනවා.

කෘෂිකර්මය, ධීවර, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, ලුහු, ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, අත්කම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන, කර්මාන්තවල යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මේ ණය යෝජනා ක්‍රමවලින් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ණය මුදල් අවශ්‍ය අය ළඟම තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ බැංකු ශාඛා වෙත ගොස් ණය අරමුදල් සපයා ගන්න හැකියාව ලබාදී තිබෙනවා යැයිද ප්‍රියංක අතපත්තු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ ණය යෝජනා ක්‍රමවලට අමතරව රජය ඉකුත්දා කුඩා කැබ් රථ, ලොරි රථ හා යතුරුපැදිවල බදු මුදල්ද විශාල ලෙස අඩුකොට, ව්‍යවසායකයින්ට සහන ලබාදීමට පියවර ගත්තේය.

ජයසිරි මුණසිංහ

- http://www.dinamina.lk/2017/09/11/පුවත්/40736

[QUOTE="monson, post: 22220607, member: 30005"] [B][SIZE="5"]පොලී සහන ණය යෝජනා ක්‍රම 8ට අධික ඉල්ලුමක්[/SIZE][/B] Monday, සැප්තැම්බර් 11, 2017 - 01:00 [SIZE="4"]ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් මීට සති තුනකට පෙර හඳුන්වා දුන් පොලී සහන ණය යෝජනා ක්‍රම අට සඳහා අධික ජනතා ඉල්ලුමක් පවතින බව වාර්තා වේ. ණය යෝජනා ක්‍රම අට අතුරින් “ජය ඉසුර” නම් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමේ යෝජනා ක්‍රමය යටතේ සති තුනක් ගතවීමට පෙර රුපියල් මිලියන 4000 ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් අමාත්‍යාංශය සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු මහතා “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය. කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනේ නව පිබිදීමක් අපේක්ෂාවෙන් රජය මේ ණය යෝජනා ක්‍රම අට ඉකුත් අගෝස්තු 18 වැනිදා ක්‍රියාවට නැංවූ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ප්‍රකාශ කළ බව සිහිපත් කළ අධ්යක්ෂ ජනරාල්වරයා ගත වූ ඉතා කෙටි කාලයකදී වැඩි ජනතා උනන්දුවක් ඊට ලැබීම සතුටට කරුණක් බවද කීය. “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමයට ඉහළම ඉල්ලුමක් ලැබී තිබෙනවා. ඊට අමතරව “රිය ශක්ති” පාසල් ළමයි සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබාදීමට දායක වන ණය යෝජනා ක්රමයටත් අධි ඉල්ලුමක් තිබෙනවා” යැයිද ප්‍රියංක අතපත්තු මහතා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් 2017 අයවැයෙන් නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීමට පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම අටක් හඳන්වා දුන්නා. ඒ ණය යෝජනා ක්‍රම අටෙන් රුපියල් මිලියන 4475ක් තරම් විශාල පොලී සහනාධාරයක් පිරිනැමීමට මහා භාණ්ඩාගාරය බලාපොරොත්තු වෙනවා” යැයිද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය. මේ ණය යෝජනා ක්‍රම අට අතුරින් විශේෂයෙන් “රන් අස්වැන්න”, “ගොවි නවෝදා”, “රිවිබල සවි”, “දිරි සවිය”, “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රම තුළින් නව ව්‍යවසායකයින් 5000ක් බිහි කරන්නට රජය අපේක්ෂා කරනවා.මේ යෝජනා ක්‍රම යටතේම ජනමාධ්‍යවේදීන්ට කිසිදු පොලියක් අය කර ගන්නේ නැතිව රුපියල් ලක්ෂ 03ක උපරිමයකට යටත්ව මාධ්‍ය උපකරණ මිලදී ගන්න ණය ක්‍රමයක් හඳුන්වා දුන්නා. මාධ්‍ය උපකරණ අලුත්වැඩියා කරන්නට රුපියල් ලක්ෂ 1 ½ ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදෙනවා. එයට අය කරන්නේ පවතින පොලී අනුපාතයෙන් සියයට 50 යි. මේ ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව තුළින් ක්‍රියාත්මක වෙනවා. කෘෂිකර්මය, ධීවර, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, ලුහු, ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, අත්කම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන, කර්මාන්තවල යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මේ ණය යෝජනා ක්‍රමවලින් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ණය මුදල් අවශ්‍ය අය ළඟම තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ බැංකු ශාඛා වෙත ගොස් ණය අරමුදල් සපයා ගන්න හැකියාව ලබාදී තිබෙනවා යැයිද ප්‍රියංක අතපත්තු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ ණය යෝජනා ක්‍රමවලට අමතරව රජය ඉකුත්දා කුඩා කැබ් රථ, ලොරි රථ හා යතුරුපැදිවල බදු මුදල්ද විශාල ලෙස අඩුකොට, ව්‍යවසායකයින්ට සහන ලබාදීමට පියවර ගත්තේය. ජයසිරි මුණසිංහ[/SIZE] - [url]http://www.dinamina.lk/2017/09/11/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/40736[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom