Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණේමුල්ල නව ගුවන් පාලම ළඟදීම ජනතා අයිතියට

ගණේමුල්ල නව ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර එය ළඟදී ම ජනතා අයිතියට පත්කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ, ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන් පාලමේ දිග ප්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුලත්වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1768.21 කි.

ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් ගනී.

දිවයිනේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුළ නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අප්‍රේල් 19 වන දින ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුව ආරම්භ විය.

දුම්රිය මාර්ගය හා මහාමාර්ගය සමීපව පිහිටීම හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත බවද මේ පාලම ඉදිවීමත් සමඟ අවම වනු ඇති. එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දූෂණයද විශාල ප්‍රමාණයකින් අඩුවීමද මෙම ගුවන් පාලම ඉදිකිරීමේ ප්‍රධානතම අරමුණ වේ. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ද මේ පාලම ඉදිවීමත් සමඟ හිමිවේ.

- https://sinhala.news.lk/news/sri-lanka/item/24982-2017-09-12-04-33-08

[QUOTE="monson, post: 22227101, member: 30005"] [B][SIZE="5"]ගණේමුල්ල නව ගුවන් පාලම ළඟදීම ජනතා අයිතියට[/SIZE][/B] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/21751808_1810526325643081_1433637112629208318_n.jpg?oh=a99af584dcd3344804327204aae0d415&oe=5A4B2F8A[/IMG] [SIZE="4"]ගණේමුල්ල නව ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර එය ළඟදී ම ජනතා අයිතියට පත්කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ, ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන් පාලමේ දිග ප්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුලත්වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1768.21 කි. ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් ගනී. දිවයිනේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුළ නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අප්‍රේල් 19 වන දින ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුව ආරම්භ විය. දුම්රිය මාර්ගය හා මහාමාර්ගය සමීපව පිහිටීම හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත බවද මේ පාලම ඉදිවීමත් සමඟ අවම වනු ඇති. එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දූෂණයද විශාල ප්‍රමාණයකින් අඩුවීමද මෙම ගුවන් පාලම ඉදිකිරීමේ ප්‍රධානතම අරමුණ වේ. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ද මේ පාලම ඉදිවීමත් සමඟ හිමිවේ.[/SIZE] - [url]https://sinhala.news.lk/news/sri-lanka/item/24982-2017-09-12-04-33-08[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom