Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘති‍්‍රම ධාවන පථය යළි එලීම අරඹයි

2017-09-14

2013 වසරේ සිට තාවකාලිකව වසා දැමුණු කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ මීටර් 400 කෘති‍්‍රම ධාවන පථය යළි නැවත එලීමේ වැඩ කටයුතු අද (14) උදෑසන ආරම්භ වුණා.

එ් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්.

කී‍්‍රඩාංගණයේ කෘති‍්‍රම ධාවන පථයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වූ අතර මේ නිසා වසර කිහිපයක්ම මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිසි ලෙස සිය පුහුණුවීම් සිදු කිරීමටද හැකියාව ලැබුණේ නැහැ.

සුගතදාස කී‍්‍රඩාංගණයේ මීටර් 200 ධාවන පථය අලූතින් එලීමේ කටයුතු ද අද ආරම්භ කෙරෙනවා. මෙවර කෘතී‍්‍රම ධාවන පථය එලීමේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ඇක්සස් කොනිකා එ්කාබද්ධ සමාගමයි.

මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 269ක්. කෘති‍්‍රම ධාවන පථය නැවත එලීමේ සියලූ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර එක්තරා සමාගමක් විසින් රුපියල් මිලියන 113ක ටෙන්ඩරයක් මගින් මෙහි එලනු ලැබූ කෘති‍්‍රම ධාවන පථය කඩතොලූ වීම හේතුවෙන් සුගතදාස කී‍්‍රඩාංගණය තාවකාලිකව වසා දැමීමට කී‍්‍රඩා බලධාරීන් පියවර ගත්තා. අවසන් වරට සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැත් වූ අන්තර්ජාතික තරගාවලිය වන්නේ 2012 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියයි.

- http://nethnews.lk/article/45727

[QUOTE="monson, post: 22240313, member: 30005"] [B][SIZE="5"]සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘති‍්‍රම ධාවන පථය යළි එලීම අරඹයි[/SIZE][/B] 2017-09-14 [SIZE="4"] 2013 වසරේ සිට තාවකාලිකව වසා දැමුණු කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ මීටර් 400 කෘති‍්‍රම ධාවන පථය යළි නැවත එලීමේ වැඩ කටයුතු අද (14) උදෑසන ආරම්භ වුණා. එ් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්. කී‍්‍රඩාංගණයේ කෘති‍්‍රම ධාවන පථයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වූ අතර මේ නිසා වසර කිහිපයක්ම මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිසි ලෙස සිය පුහුණුවීම් සිදු කිරීමටද හැකියාව ලැබුණේ නැහැ. සුගතදාස කී‍්‍රඩාංගණයේ මීටර් 200 ධාවන පථය අලූතින් එලීමේ කටයුතු ද අද ආරම්භ කෙරෙනවා. මෙවර කෘතී‍්‍රම ධාවන පථය එලීමේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ඇක්සස් කොනිකා එ්කාබද්ධ සමාගමයි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 269ක්. කෘති‍්‍රම ධාවන පථය නැවත එලීමේ සියලූ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර එක්තරා සමාගමක් විසින් රුපියල් මිලියන 113ක ටෙන්ඩරයක් මගින් මෙහි එලනු ලැබූ කෘති‍්‍රම ධාවන පථය කඩතොලූ වීම හේතුවෙන් සුගතදාස කී‍්‍රඩාංගණය තාවකාලිකව වසා දැමීමට කී‍්‍රඩා බලධාරීන් පියවර ගත්තා. අවසන් වරට සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැත් වූ අන්තර්ජාතික තරගාවලිය වන්නේ 2012 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියයි.[/SIZE] - [url]http://nethnews.lk/article/45727[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom