Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම පිණිස වන ව්‍යාපෘතිය - යකඩ පාලම් කොටස සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ඉදි කළ යුතු යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදි කිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබ තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම යකඩ පාලම් කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 31,539ක මුදලකට JFE Engineering Corporation, Mitsui Engineering, Shipbuilding Co. Ltd. සහ TODA Corporation යන ආයතනවලින් සැඳුම්ලත් ජපානයේ JMT හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

- දැනුම මත පදනම් වූ සමාජයක් හා ආර්ථිකයක් කරා වන ගමනේදී විද්‍යා සංස්කෘතියක් රටක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳව පොදු ජනතාවගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ලීම සඳහා අංග සම්පූර්ණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ලොව බොහෝ රටවල් විසින් කටයුතු කරනු ලැබ තිබේ.

එබැවින්, අත්හදා බැලීම් ආදී ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසමින්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට විද්‍යා දැනුම ලබා දීම අරමුණු කරගත් නවීන පහසුකම් සහිත ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි තාක්ෂණපුරයෙන් වෙන් කරවා ගනු ලැබ ඇති ඉඩම් කොටසෙහි, රුපියල් මිලියන 2,550 ක පිරිවැයකින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ ප්‍රදේශයක් සංවර්ධනය කිරීම

- කොළඹ නගරයේ ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන මහජනතාව සඳහා පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක් සංවර්ධනය කර සකස් කර දීම අවශ්‍යතාවක්ව පවතී. එබැවින්, මහජනතාවගේ විනෝදාස්වාද කටයුතු සඳහා කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ තීරයක් සංවර්ධනය කිරීමටත් එමඟින් මුහුදු ඛාදනය අඩු කරගැනීමට හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ ද සලසාගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වගා නොකර අත්හැර දමා ඇති කුඹුරු ඉඩම් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම

- ශ්‍රී ලංකාවේ විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්හි දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, එහිදී සූර්ය බලය මඟින් විදුලිය ජනනය සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබේ. 'සූර්ය බල සංග්රාම' ව්‍යාපෘතිය යටතේ ඕනෑම පාරිභෝගිකයකුට සූර්ය බලය මඟින් විදුලිය ජනනය කර ජාතික විදුලි බල පද්ධතියට සැපයීම මඟින් ආදායම් ඉපැයීමට අවස්ථාව ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වැඩි බස්නාහිර, සබරගමුව වැනි පළාත්වල සූර්ය බල විදුලි ජනනය සඳහා හොඳ විභවයක් පැවතියද ඒ සඳහා අවශ්‍ය ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතා පවතී. භූමියේ සවි කිරීම මඟින් විදුලිය ජනනය කරනු ලබන මෙගා වොට් 1 ක ධාරිතාවයකින් යුත් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘතියක් සඳහා සාමාන්‍යයෙන් අක්කර 3ත් 5ත් අතර භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ අනුව, බස්නාහිර හා සබරගමුව පළාත්වල පවතින වගා නොකර අත්හැර දමනු ලැබ ඇති කුඹුරු ඉඩම්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගේ සහ අනෙකුත් බලධාරින්ගේ එකඟත්වය සහිතව සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මරදාන දුම්රිය ස්ථානයේ සිට මාළිගාවත්ත දක්වා පාලම් හා දුම්රිය මාර්ග සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම

- ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ ආශ්රිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් 2035 වර්ෂය වන විට දුම්රිය සේවා සඳහා ඇති වන ඉල්ලුම සපුරා ලීම සඳහා 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට අවසන් කරනු ලැබ ඇති අතර, කෙටි කාලීන සංවර්ධන යෝජනාවක් වශයෙන් මරදාන සිට මාළිගාවත්ත දක්වා නව දුම්රිය මාර්ග 04ක් පමණ ඉදි කිරීමට එමඟින් සැලසුම් කර තිබේ. මෙම අමතර දුම්රිය මාර්ගය ඉදි කිරීමටත්, ඒ සඳහා මාළිගාවත්ත පාසල් පටුමග පාලම හා මරදාන මගී පාලම පුළුල් කිරීමටත් අවශ්‍ය වන උපදේශක සේවාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහායද සහිතව මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන අදියර ක්‍රියාත්මක කිරීම

- ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සබඳතාවක් ගොඩනැඟීමේ අරමුණින් මහාමාර්ග සංවර්ධනය සඳහා ආරම්භ කරනු ලැබ දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව් වන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 168ක් පමණ වැය වේ. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් සංවර්ධන අරමුදලින් ලබාගැනීමට නියමිතය. ඊට අදාළ ණය සම්මුති සාකච්ඡා පැවත්වීමට සහ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කඩුවෙල - අතුරුගිරිය මාර්ගය සහ වල්ගම - අතුරුගිරිය මාර්ගය වැඩි දියුණු කිරීම

- බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) වෙතින් ලැබී ඇති අරමුදල්වලින් කොටසක් උපයෝගි කරගනිමින් කඩුවෙල - අතුරුගිරිය (බී 174) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.9.5 දක්වා මාර්ග කොටස සහ වල්ගම - අතුරුගිරිය (බී 451) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.1.2 දක්වා මාර්ග කොටස වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ඉදි කිරීම් සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි එම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,065ක මුදලකට සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Hovael Constructions (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුරුණෑගල නගර සීමාව තුළ හා වාරියපොළ නගරයේ නව ජාතික පාසල් දෙකක් පිහිටුවීම

- කුරුණෑගල මහනගර සීමාව තුළ සිංහල මාධ්‍ය ජාතික පාසල් 09ක් පවතින අතර, එම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ඉල්ලුම්පත් 5,228ක් ලැබී තිබුණද, ඉන් ඇතුළත් කරගත හැකිව ඇත්තේ සිසුන් 1,425ක් පමණි. එමෙන්ම වාරියපොළ නගරය ආශ්‍රිතව දැනට එක් ජාතික පාසලක් පමණක් පවතින අතර, එම පාසලේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ලැබුණු ඉල්ලුම්පත් 503ක් අතුරින් අවස්ථාව සැලසිය හැකිව ඇත්තේ ඉල්ලුම්කරුවන් 240කට පමණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, සියලු පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් 02ක් ගැහැණු පිරිමි මිශ්‍ර පාසල් වශයෙන් කුරුණෑගල සහ වාරියපොළ යන මැතිවරණ කොට්ඨාස තුළ පිහිටුවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, ජාතික පාසල් පිහිටුවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනය කිරීම

- ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 9% ක් පමණ ජීවත්වන සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එම පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල් වන රත්නපුර පළාත් මහ රෝහලේ සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධික තදබදයක් පවතින බැවින්, ජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි ගුණාත්මක සෞඛ්‍ය සත්කාර සේවාවක් සැපයීම සඳහා මාවනැල්ල, කරවනැල්ල, බලංගොඩ හා කලවාන යන මූලික රෝහල් සහ රඹුක්කන හා ඇහැළියගොඩ යන ප්‍රාෙද්ශීය රෝහල් සංවර්ධනය කිරීම අවශ්‍ය වේයැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව එම රෝහල්වල විවිධ සායන හා ප්‍රතිකාර ඒකක අලුතින් පිහිටුවීමටත්, එකී සෑම රෝහලකම ඇඳන් සංඛ්‍යාව 250 කින් පමණ ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 1,547 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2017-09-26

Read more

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-09-26

[QUOTE="monson, post: 22285580, member: 30005"] [SIZE="4"][B]කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම පිණිස වන ව්‍යාපෘතිය - යකඩ පාලම් කොටස සඳහා වන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/B] - කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ඉදි කළ යුතු යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදි කිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබ තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම යකඩ පාලම් කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 31,539ක මුදලකට JFE Engineering Corporation, Mitsui Engineering, Shipbuilding Co. Ltd. සහ TODA Corporation යන ආයතනවලින් සැඳුම්ලත් ජපානයේ JMT හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම[/B] - දැනුම මත පදනම් වූ සමාජයක් හා ආර්ථිකයක් කරා වන ගමනේදී විද්‍යා සංස්කෘතියක් රටක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳව පොදු ජනතාවගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ලීම සඳහා අංග සම්පූර්ණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ලොව බොහෝ රටවල් විසින් කටයුතු කරනු ලැබ තිබේ. එබැවින්, අත්හදා බැලීම් ආදී ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසමින්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට විද්‍යා දැනුම ලබා දීම අරමුණු කරගත් නවීන පහසුකම් සහිත ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි තාක්ෂණපුරයෙන් වෙන් කරවා ගනු ලැබ ඇති ඉඩම් කොටසෙහි, රුපියල් මිලියන 2,550 ක පිරිවැයකින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ ප්‍රදේශයක් සංවර්ධනය කිරීම[/B] - කොළඹ නගරයේ ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන මහජනතාව සඳහා පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක් සංවර්ධනය කර සකස් කර දීම අවශ්‍යතාවක්ව පවතී. එබැවින්, මහජනතාවගේ විනෝදාස්වාද කටයුතු සඳහා කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ තීරයක් සංවර්ධනය කිරීමටත් එමඟින් මුහුදු ඛාදනය අඩු කරගැනීමට හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ ද සලසාගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වගා නොකර අත්හැර දමා ඇති කුඹුරු ඉඩම් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම[/B] - ශ්‍රී ලංකාවේ විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්හි දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, එහිදී සූර්ය බලය මඟින් විදුලිය ජනනය සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබේ. 'සූර්ය බල සංග්රාම' ව්‍යාපෘතිය යටතේ ඕනෑම පාරිභෝගිකයකුට සූර්ය බලය මඟින් විදුලිය ජනනය කර ජාතික විදුලි බල පද්ධතියට සැපයීම මඟින් ආදායම් ඉපැයීමට අවස්ථාව ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වැඩි බස්නාහිර, සබරගමුව වැනි පළාත්වල සූර්ය බල විදුලි ජනනය සඳහා හොඳ විභවයක් පැවතියද ඒ සඳහා අවශ්‍ය ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතා පවතී. භූමියේ සවි කිරීම මඟින් විදුලිය ජනනය කරනු ලබන මෙගා වොට් 1 ක ධාරිතාවයකින් යුත් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘතියක් සඳහා සාමාන්‍යයෙන් අක්කර 3ත් 5ත් අතර භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ අනුව, බස්නාහිර හා සබරගමුව පළාත්වල පවතින වගා නොකර අත්හැර දමනු ලැබ ඇති කුඹුරු ඉඩම්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගේ සහ අනෙකුත් බලධාරින්ගේ එකඟත්වය සහිතව සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මරදාන දුම්රිය ස්ථානයේ සිට මාළිගාවත්ත දක්වා පාලම් හා දුම්රිය මාර්ග සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම[/B] - ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ ආශ්රිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් 2035 වර්ෂය වන විට දුම්රිය සේවා සඳහා ඇති වන ඉල්ලුම සපුරා ලීම සඳහා 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට අවසන් කරනු ලැබ ඇති අතර, කෙටි කාලීන සංවර්ධන යෝජනාවක් වශයෙන් මරදාන සිට මාළිගාවත්ත දක්වා නව දුම්රිය මාර්ග 04ක් පමණ ඉදි කිරීමට එමඟින් සැලසුම් කර තිබේ. මෙම අමතර දුම්රිය මාර්ගය ඉදි කිරීමටත්, ඒ සඳහා මාළිගාවත්ත පාසල් පටුමග පාලම හා මරදාන මගී පාලම පුළුල් කිරීමටත් අවශ්‍ය වන උපදේශක සේවාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහායද සහිතව මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන අදියර ක්‍රියාත්මක කිරීම[/B] - ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සබඳතාවක් ගොඩනැඟීමේ අරමුණින් මහාමාර්ග සංවර්ධනය සඳහා ආරම්භ කරනු ලැබ දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව් වන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 168ක් පමණ වැය වේ. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් සංවර්ධන අරමුදලින් ලබාගැනීමට නියමිතය. ඊට අදාළ ණය සම්මුති සාකච්ඡා පැවත්වීමට සහ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කඩුවෙල - අතුරුගිරිය මාර්ගය සහ වල්ගම - අතුරුගිරිය මාර්ගය වැඩි දියුණු කිරීම[/B] - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) වෙතින් ලැබී ඇති අරමුදල්වලින් කොටසක් උපයෝගි කරගනිමින් කඩුවෙල - අතුරුගිරිය (බී 174) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.9.5 දක්වා මාර්ග කොටස සහ වල්ගම - අතුරුගිරිය (බී 451) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.1.2 දක්වා මාර්ග කොටස වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ඉදි කිරීම් සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි එම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,065ක මුදලකට සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Hovael Constructions (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කුරුණෑගල නගර සීමාව තුළ හා වාරියපොළ නගරයේ නව ජාතික පාසල් දෙකක් පිහිටුවීම[/B] - කුරුණෑගල මහනගර සීමාව තුළ සිංහල මාධ්‍ය ජාතික පාසල් 09ක් පවතින අතර, එම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ඉල්ලුම්පත් 5,228ක් ලැබී තිබුණද, ඉන් ඇතුළත් කරගත හැකිව ඇත්තේ සිසුන් 1,425ක් පමණි. එමෙන්ම වාරියපොළ නගරය ආශ්‍රිතව දැනට එක් ජාතික පාසලක් පමණක් පවතින අතර, එම පාසලේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ලැබුණු ඉල්ලුම්පත් 503ක් අතුරින් අවස්ථාව සැලසිය හැකිව ඇත්තේ ඉල්ලුම්කරුවන් 240කට පමණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, සියලු පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් 02ක් ගැහැණු පිරිමි මිශ්‍ර පාසල් වශයෙන් කුරුණෑගල සහ වාරියපොළ යන මැතිවරණ කොට්ඨාස තුළ පිහිටුවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, ජාතික පාසල් පිහිටුවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. [B]සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනය කිරීම[/B] - ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 9% ක් පමණ ජීවත්වන සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එම පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල් වන රත්නපුර පළාත් මහ රෝහලේ සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධික තදබදයක් පවතින බැවින්, ජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි ගුණාත්මක සෞඛ්‍ය සත්කාර සේවාවක් සැපයීම සඳහා මාවනැල්ල, කරවනැල්ල, බලංගොඩ හා කලවාන යන මූලික රෝහල් සහ රඹුක්කන හා ඇහැළියගොඩ යන ප්‍රාෙද්ශීය රෝහල් සංවර්ධනය කිරීම අවශ්‍ය වේයැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව එම රෝහල්වල විවිධ සායන හා ප්‍රතිකාර ඒකක අලුතින් පිහිටුවීමටත්, එකී සෑම රෝහලකම ඇඳන් සංඛ්‍යාව 250 කින් පමණ ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 1,547 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] Cabinet decisions 2017-09-26 Read more - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-09-26[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom