Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යන පනතට සම්පූර්ණ පටහැනිව පනත් කෙටුම්පතක් නොමැතිව පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.

ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී හෙතෙම පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප්‍රමාණයක් එක් කර මෙවෙනි යෝජනාවක් සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ගැනිමට උත්සහය ගෙන ඇති බව පැහැදිලි බවත් ඔහු පවසයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන අයය.

එමෙන්ම නිශ්චිත පනත් කෙටූපතක් නොමැතිව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පලමු අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වන බවත් එබැවින් පලමු වරට මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැදවීමට නියමිතව ඇති බැවින් මේ වනවිට අදාළ වග උත්තර පාර්ශවයන් මහත් කලබලයට පත්වා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

[QUOTE="PhoenixSL, post: 22298373, member: 526620"] [B][SIZE=7][COLOR=Red]ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..:angry::angry:[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed]පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යන පනතට සම්පූර්ණ පටහැනිව පනත් කෙටුම්පතක් නොමැතිව පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkRed]ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී හෙතෙම පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප්‍රමාණයක් එක් කර මෙවෙනි යෝජනාවක් සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ගැනිමට උත්සහය ගෙන ඇති බව පැහැදිලි බවත් ඔහු පවසයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkRed]මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන අයය.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkRed]එමෙන්ම නිශ්චිත පනත් කෙටූපතක් නොමැතිව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පලමු අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වන බවත් එබැවින් පලමු වරට මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැදවීමට නියමිතව ඇති බැවින් මේ වනවිට අදාළ වග උත්තර පාර්ශවයන් මහත් කලබලයට පත්වා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom