Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව සහ "1990 සුවසැරිය පදනම" පිහිටුවීම

- දැනට බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සාර්ථකව ස්ථාපිත කර ඇති '1990 සුවසැරිය' පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් GVK EMRI Lanka (Pvt) Ltd. ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාල සීමාව 2017‑12‑31 දිනෙන් අවසන් වීමට නියමිතය. මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එබැවින්, මෙම ගිලන් රථ සේවාවේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත සම්පූර්ණ අයිතිය හිමි '1990 සුවසැරිය පදනම' නම් වූ පදනමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපනය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිවැලි දුම්රිය මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම

- 2035 වර්ෂය වන විට දුම්රිය ප්‍රවාහනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දැනට පවතින දුම්රිය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි' පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. එමඟින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි, වෙරළබඩ හා පුත්තලම යන දුම්රිය මාර්ගවල සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සංවර්ධන කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් යොදා ගැනීමේදී ඉන් බලපෑමට ලක් වන පාර්ශ්ව සම්බන්ධයෙන් පිළිගත් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා සමාජ ආර්ථික සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කෙරෙන අතර, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා වූ කොටසේ සමාජ ආර්ථික සමීක්ෂණය මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කැලණිවැලි මාර්ගයේ හෝමාගම සිට අවිස්සාවේල්ලට දක්වා කොටස සහ ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රඹුක්කන දක්වා කොටස සඳහා වන සමාජ ආර්ථික සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN Habitat) සහාය ඇතිව සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය

- ගුවන් මගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 472.5ක බදු රහිත මුදලකට ආර්.එන්. කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්ගලික) සමාගමට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2017 වර්ෂය තුළ අතිරේක නාගරික සංවර්ධන ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීම

- 2017 අයවැය යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති රුපියල් මිලියන 20ට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති 39ක් සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2017 වසරේදීම ක්‍රියාත්මක කළහැකි තවත් ව්‍යාපෘති 18ක් හඳුනාගෙන ඇති අතර, එම ව්‍යාපෘතිද අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ තවදුරටත් ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබාගැනීම

- කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගොඩකිරීම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දැනට එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියේ පවතින වැලි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම ව්‍යාපෘතිය සඳහා වැලි කියුබික් මීටර මිලියන 40ක් පමණ තවදුරටත් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තුගත කර තිබේ. එම වැලි ප්‍රමාණය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යයන් සඳහා වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියෙන් ලබාගැනීමේ හැකියාව පවතී.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුව ඊට අවශ්‍ය වැලි නොමිලේ සැපයීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. එහෙත්, මෙම වැලි සැපයීමේදී දැරීමට සිදු වන පරිපාලන පිරිවැය හා අනෙකුත් වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එකවර අය කරගැනීමට යටත්ව, එම වැලි ප්‍රමාණය ව්‍යාපෘතිය සඳහා ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආර්ථික ඩිජිටල්කරණය : 2016-2019

- ආර්ථික ඩිජිටල්කරණය ව්‍යාපෘතිය යටතේ ඩිජිටල් යටිතල පහසුකම් හා සම්බන්ධතා කඩිනමින් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කරනු ලැබ ඇති අතර, එමඟින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියේ ගුණාත්මක බවද වර්ධනය වනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 2016 - 2019 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන උපායමාර්ගවලට අනුගතව නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති 27ක් 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තංගල්ල ධීවර වරාය, බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම

- ධීවර, සංචාරක හා වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ලබන බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස තංගල්ල ධීවර වරාය සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනය හා සැලසුම නොමිලේ සකස් කර දීමට දකුණු කොරියානු ජනරජයේ HAE CHUN Co. Ltd. සමාගම එකඟ වී තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිර පවත්නා ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එම ව්‍යාපෘතියේ අදියර 1 සඳහා අවශ්‍ය වන නළ සහ අදාළ උපකරණ සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Ms Nagarjuna Construction Ltd. සහ Ms. Sierra Construction (Pvt) Ltd. හවුල් ව්‍යාපාරය වෙත ජපන් යෙන් මිලියන 1,197.46ක සහ රුපියල් මිලියන 1,275.75ක බදු රහිත මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම

- යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් හා කාර්යක්ෂම කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. එහිදී මහජනතාවට යහපත් මට්ටමේ සේවාවක් සැලසීමේ අරමුණින් වර්තමානයේ ඉතා පැරණි ගොඩනැඟිලිවල අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන අධිකරණයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ, වලස්මුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය, මාතලේ මහාධිකරණය හා කල්මුණේ සිවිල් අභියාචන මහාධිකරණය යන අධිකරණ සඳහා රුපියල් මිලියන 491ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නව ගොඩනැඟිලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 03.10.2017

More:

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-03

[QUOTE="monson, post: 22313791, member: 30005"] [SIZE="4"][B]ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව සහ "1990 සුවසැරිය පදනම" පිහිටුවීම[/B] - දැනට බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සාර්ථකව ස්ථාපිත කර ඇති '1990 සුවසැරිය' පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් GVK EMRI Lanka (Pvt) Ltd. ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාල සීමාව 2017‑12‑31 දිනෙන් අවසන් වීමට නියමිතය. මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එබැවින්, මෙම ගිලන් රථ සේවාවේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත සම්පූර්ණ අයිතිය හිමි '1990 සුවසැරිය පදනම' නම් වූ පදනමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපනය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කැලණිවැලි දුම්රිය මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම[/B] - 2035 වර්ෂය වන විට දුම්රිය ප්‍රවාහනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දැනට පවතින දුම්රිය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි' පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. එමඟින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි, වෙරළබඩ හා පුත්තලම යන දුම්රිය මාර්ගවල සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම සංවර්ධන කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් යොදා ගැනීමේදී ඉන් බලපෑමට ලක් වන පාර්ශ්ව සම්බන්ධයෙන් පිළිගත් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා සමාජ ආර්ථික සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කෙරෙන අතර, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා වූ කොටසේ සමාජ ආර්ථික සමීක්ෂණය මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කැලණිවැලි මාර්ගයේ හෝමාගම සිට අවිස්සාවේල්ලට දක්වා කොටස සහ ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රඹුක්කන දක්වා කොටස සඳහා වන සමාජ ආර්ථික සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN Habitat) සහාය ඇතිව සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය[/B] - ගුවන් මගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 472.5ක බදු රහිත මුදලකට ආර්.එන්. කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්ගලික) සමාගමට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]2017 වර්ෂය තුළ අතිරේක නාගරික සංවර්ධන ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීම[/B] - 2017 අයවැය යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති රුපියල් මිලියන 20ට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති 39ක් සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2017 වසරේදීම ක්‍රියාත්මක කළහැකි තවත් ව්‍යාපෘති 18ක් හඳුනාගෙන ඇති අතර, එම ව්‍යාපෘතිද අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ තවදුරටත් ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබාගැනීම[/B] - කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගොඩකිරීම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දැනට එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියේ පවතින වැලි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම ව්‍යාපෘතිය සඳහා වැලි කියුබික් මීටර මිලියන 40ක් පමණ තවදුරටත් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තුගත කර තිබේ. එම වැලි ප්‍රමාණය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යයන් සඳහා වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියෙන් ලබාගැනීමේ හැකියාව පවතී. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුව ඊට අවශ්‍ය වැලි නොමිලේ සැපයීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. එහෙත්, මෙම වැලි සැපයීමේදී දැරීමට සිදු වන පරිපාලන පිරිවැය හා අනෙකුත් වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එකවර අය කරගැනීමට යටත්ව, එම වැලි ප්‍රමාණය ව්‍යාපෘතිය සඳහා ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ආර්ථික ඩිජිටල්කරණය : 2016-2019[/B] - ආර්ථික ඩිජිටල්කරණය ව්‍යාපෘතිය යටතේ ඩිජිටල් යටිතල පහසුකම් හා සම්බන්ධතා කඩිනමින් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කරනු ලැබ ඇති අතර, එමඟින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියේ ගුණාත්මක බවද වර්ධනය වනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 2016 - 2019 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන උපායමාර්ගවලට අනුගතව නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති 27ක් 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තංගල්ල ධීවර වරාය, බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම[/B] - ධීවර, සංචාරක හා වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ලබන බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස තංගල්ල ධීවර වරාය සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනය හා සැලසුම නොමිලේ සකස් කර දීමට දකුණු කොරියානු ජනරජයේ HAE CHUN Co. Ltd. සමාගම එකඟ වී තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම[/B] - අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිර පවත්නා ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එම ව්‍යාපෘතියේ අදියර 1 සඳහා අවශ්‍ය වන නළ සහ අදාළ උපකරණ සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Ms Nagarjuna Construction Ltd. සහ Ms. Sierra Construction (Pvt) Ltd. හවුල් ව්‍යාපාරය වෙත ජපන් යෙන් මිලියන 1,197.46ක සහ රුපියල් මිලියන 1,275.75ක බදු රහිත මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම[/B] - යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් හා කාර්යක්ෂම කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. එහිදී මහජනතාවට යහපත් මට්ටමේ සේවාවක් සැලසීමේ අරමුණින් වර්තමානයේ ඉතා පැරණි ගොඩනැඟිලිවල අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන අධිකරණයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ, වලස්මුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය, මාතලේ මහාධිකරණය හා කල්මුණේ සිවිල් අභියාචන මහාධිකරණය යන අධිකරණ සඳහා රුපියල් මිලියන 491ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නව ගොඩනැඟිලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] DECISIONS TAKEN BY THE CABINET OF MINISTERS AT ITS MEETING HELD ON 03.10.2017 More: - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-03[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom