Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිසි නඩත්තුවක් නැතිව ගාල්ල කොටුව ගරාවැටීමේ තත්ත්වයක

ගාල්ල කොටුව නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මේ වන විට ගරා වැටෙමින් සෝදා පාළුවට ලක්වෙමින් ඉතාම කනගාටුදායක අඩියකට පත්වෙමින් පවතින අයුරු වර්තමානයේ දැකිය හැකිය.

ලෝක උරුමයක් බව පවසමින් ගාලු කොටුව ගැන කෙරෙන කොතෙකුත් උදම් ඇනීම මෙන්ම ගාලු කොටුව සංචාරක පාරාදීසයක් බවට පත් කරන බවට සුන්දර සිහින ගැන අසන්න ලැබුණද ගාලු කොටුවේ අභ්‍යන්තරයට ගොස් බලන විට පවතින්නේ ඉතා නරක තත්ත්වයක් බව නොකියාම බැරිය.

ගාල්ල කොටුබැම්මේ තැනින් තැන ගල් ගැලවී යැම මෙන්ම සෝදා පාළුවට ලක්ව ඇති අයුරු දක්නට ලැබෙනුයේ මේවා නඩත්තුවට වැඩපිළිවෙළක් නොමැති බව මනාව කියාපාමිනි.

එසේම ගාලු කොටු බැම්ම තුළ වල් බිහිව ඇති අතර නිසි ලෙස වල්නෙළා හෝ කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බව ගාල්ල කොටුවේ කරනු ලැබූ සංචාරයේදී අපට දක්නට ලැබුණි.

කොටුවේ ප්‍රදීපාගාරය අසළ පිහිටි යුදකාමරය කිසියම් වූ ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති අතර මෙවැනි ස්ථාන සංරක්ෂණය කර කිසියම් ඵලදායි වැඩකටයුත්තකට යොදා නොගැනීම කනගාටුදායකය.

ගාලු කොටුවේ වීදි පහන් රැසක් අබලන් තත්ත්වයේ පවතින අතර මේවා පිළිසකර කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් කාර්යක්ෂමව ගන්නා බවක් පෙනෙන්නට නැත. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ගාලු කොටුපවුර නැරඹීමට දහස් ගණන් පිරිස් නිරන්තරයෙන් පැමිණෙති. නමුත් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කිරීමට ඇති ආයතන කාර්යක්ෂම නොවීම හේතුවෙන් ඇතිව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි.

වර්ෂාවට කොටු පවුරේ ඇතැම් ස්ථාන ශීඝ්‍රයෙන් සෝදා පාළුවට ලක්ව ඇති අතර කලකින් මෙම සෝදා පාළු වූ සථානවලට පස්දමා සැකසීමට වත් ක්‍රමවේදයක් නොමැති බව ගාල්ල කොටුවේ සංචාරය කරන ඕනෑම අයෙකුට පෙනී යන්නකි. එපමණක් නොව කොටුව පල්ලිය වීදියේ දිරාපත්ව ඇති පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අනතුරුදායක තත්ත්වයක පවතින අයුරු දැකිය හැකිය. මෙම ගොඩනැගිල්ලේ කඩාවැටුණු තැනකින් දැවැන්ත ගසක් වැඩී ඇත්තේ ගාලු කොටුවේ සංරක්ෂණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව මනාව කියාපාමිනි.

කෙසේ වෙතත් මෙහෙම ගියහොත් අනාගතයේ ගාලුකොටුව සංචාරක පාරාදිසයක් බවට පත්කිරීම සිහිනයක්ම පමණක් වනු නියතය. මේ පිළිබඳව අදාල අංශවල අවධානය යොමු විය යුතුව ඇත.

[ATTACH]69969[/ATTACH]

http://divaina.com/daily/index.php/pradeshiya-puwath/509-2017-10-05-12-22-33

[QUOTE="KOTA NIHAL, post: 22320409, member: 557900"] [SIZE="5"]නිසි නඩත්තුවක් නැතිව ගාල්ල කොටුව ගරාවැටීමේ තත්ත්වයක[/SIZE] [SIZE="4"] ගාල්ල කොටුව නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මේ වන විට ගරා වැටෙමින් සෝදා පාළුවට ලක්වෙමින් ඉතාම කනගාටුදායක අඩියකට පත්වෙමින් පවතින අයුරු වර්තමානයේ දැකිය හැකිය. ලෝක උරුමයක් බව පවසමින් ගාලු කොටුව ගැන කෙරෙන කොතෙකුත් උදම් ඇනීම මෙන්ම ගාලු කොටුව සංචාරක පාරාදීසයක් බවට පත් කරන බවට සුන්දර සිහින ගැන අසන්න ලැබුණද ගාලු කොටුවේ අභ්‍යන්තරයට ගොස් බලන විට පවතින්නේ ඉතා නරක තත්ත්වයක් බව නොකියාම බැරිය. ගාල්ල කොටුබැම්මේ තැනින් තැන ගල් ගැලවී යැම මෙන්ම සෝදා පාළුවට ලක්ව ඇති අයුරු දක්නට ලැබෙනුයේ මේවා නඩත්තුවට වැඩපිළිවෙළක් නොමැති බව මනාව කියාපාමිනි. එසේම ගාලු කොටු බැම්ම තුළ වල් බිහිව ඇති අතර නිසි ලෙස වල්නෙළා හෝ කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බව ගාල්ල කොටුවේ කරනු ලැබූ සංචාරයේදී අපට දක්නට ලැබුණි. කොටුවේ ප්‍රදීපාගාරය අසළ පිහිටි යුදකාමරය කිසියම් වූ ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති අතර මෙවැනි ස්ථාන සංරක්ෂණය කර කිසියම් ඵලදායි වැඩකටයුත්තකට යොදා නොගැනීම කනගාටුදායකය. ගාලු කොටුවේ වීදි පහන් රැසක් අබලන් තත්ත්වයේ පවතින අතර මේවා පිළිසකර කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් කාර්යක්ෂමව ගන්නා බවක් පෙනෙන්නට නැත. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ගාලු කොටුපවුර නැරඹීමට දහස් ගණන් පිරිස් නිරන්තරයෙන් පැමිණෙති. නමුත් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කිරීමට ඇති ආයතන කාර්යක්ෂම නොවීම හේතුවෙන් ඇතිව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි. වර්ෂාවට කොටු පවුරේ ඇතැම් ස්ථාන ශීඝ්‍රයෙන් සෝදා පාළුවට ලක්ව ඇති අතර කලකින් මෙම සෝදා පාළු වූ සථානවලට පස්දමා සැකසීමට වත් ක්‍රමවේදයක් නොමැති බව ගාල්ල කොටුවේ සංචාරය කරන ඕනෑම අයෙකුට පෙනී යන්නකි. එපමණක් නොව කොටුව පල්ලිය වීදියේ දිරාපත්ව ඇති පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අනතුරුදායක තත්ත්වයක පවතින අයුරු දැකිය හැකිය. මෙම ගොඩනැගිල්ලේ කඩාවැටුණු තැනකින් දැවැන්ත ගසක් වැඩී ඇත්තේ ගාලු කොටුවේ සංරක්ෂණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව මනාව කියාපාමිනි. කෙසේ වෙතත් මෙහෙම ගියහොත් අනාගතයේ ගාලුකොටුව සංචාරක පාරාදිසයක් බවට පත්කිරීම සිහිනයක්ම පමණක් වනු නියතය. මේ පිළිබඳව අදාල අංශවල අවධානය යොමු විය යුතුව ඇත.[/SIZE] [ATTACH]69969._xfImport[/ATTACH] [url]http://divaina.com/daily/index.php/pradeshiya-puwath/509-2017-10-05-12-22-33[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom