Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්රය සංවර්ධන කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම

- සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකය තුළ යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එම ක්ෂේත්රය සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ගෙන් එමෙන් පහළොස් ගුණයකට වැඩි ප්රතිලාභ අත්කර ගත හැකි බව වෙනත් රටවල අත්දැකීම් මඟින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්රය සංවර්ධනය කිරීම මඟින් උසස් තාක්ෂණික අපනයනයන් ඉහළ නැංවීම, මෙරට නිෂ්පාදන ක්ෂේත්රය සඳහා යොදා ගත හැකි උසස් තාක්ෂණික යන්ත්‍ර නිර්මාණය කිරීම මඟින් ආනයන වියදම් අවම කිරීම, මනා පුහුණුවලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීම වැනි ප්රතිලාභ අත්කර ගත හැකි වේ.

ඒ අනුව, යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධ සමාගම් සඳහා නිෂ්පාදන සැලසුම් නිර්මාණය කිරීමේ ඉංජිනේරු (Product Design Engineering) උද්‍යානයක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමටත්, එහි කළමනාකරණ කටයුතු ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත පැවරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපනය කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,801ක මුදලකට M/s. International Construction Consortium (Pvt.) Ltd. වෙතද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා විභාග ශාලාවක්, සායනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහිත මහල් 12කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 850ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙතද පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොළොන්නරුව නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය

- 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන පොළොන්නරුව ප්‍රදේශයේ නැඟෙනහිර නගර ප්‍රදේශය ඇතුළත්වන පරිදි නව ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී තිබේ. මෙමඟින් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 262,481ක් පමණ වූ ජනතාවට සෞඛාරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලකට M/s. China Harbour Engineering Company Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විසල් පොළොන්නරුව උපනගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 09ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එහි උප ව්‍යාපෘතියක් වන විසල් පොළොන්නරුව උපනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගල්ලෑල්ල ජල පවිත්‍රාගාරයේ සිට යෝජිත පොළොන්නරුව උරුම නගරය, වාණිජ නගරය, පරිපාලන නගරය හා වකුගඩු රෝහල සදහා අවශ්‍ය අතිරේක ජල සැපයුම සම්පාදනය කෙරෙනු ඇත.

මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යාන්ත්‍රික හා විදුලි උපකරණ සැපයීම, ස්ථාපනය, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 154ක මුදලකට M/s. K P Projects International (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය වැඩිදියුණු කිරීම

- කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහල මඟින් අගලවත්ත, බුලත්සිංහල, හොරණ, බණ්ඩාරගම, කළුතර, මතුගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව වෙත රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නේවාසික රෝගීන් සදහා වඩා වැඩි ඉඩ පහසුකම් සැපයීම අරමුණු කරගනිමින්, එම රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මහල් 07කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.

මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 2,817ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට හා ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

- ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත ප්‍රමාණවත් පහසුකම් සැලසීම හා නිසි ක්‍රමවේදයක් සකස් කර දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මේ සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන නිසි වැඩපිළිවෙළක් මඟින් විසඳුම් ලබා දීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ යටතේ, අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් විශාල වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය එකතුවන ගම්පහ දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන විසින් එක්රැස් කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් සහ කාබනික පොහොර නිෂ්පාදන අංගණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් රුපියල් මිලියන 989 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අංගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කිරීම

- 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ, කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පදිංචි කරවීම සඳහා නිවාස ඒකක 500කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්, අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර 05ක ඉඩම් කොටසක් තුළ ඉදි කෙරෙමින් පවතියි. එහි වැඩකටයුතු අවසන් වීමට ආසන්නව ඇත. එහෙත් විවිධ හේතු නිසා කොළඹ නගරය තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් කොළඹ නගර සීමාවෙන් බැහැර ප්‍රදේශවල පදිංචි කරවීමේ ප්‍රායෝගික අපහසුතා මතු වී තිබේ.

එබැවින්, රුපියල් මිලියන 4ත් 5ත් අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා යටිතල පහසුකම් සම්පාදනය

- 2016 වර්ෂයේදී පවත්වන ලද දීපව්‍යාප්ත නිවාස අවශ්‍යතා සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව තුළ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 216,197ක් වෙසෙන බව හඳුනාගෙන තිබේ. එම ජනතාවට නිවාස අයිතිය ලබා දීම සඳහා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය විසින් 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන්, ඉතා ප්රමුඛ සංවර්ධන වැඩසටහන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2,500ක් ඉදි කිරීමට ඉලක්ක කර තිබේ.

එම වැඩසටහන් සාර්ථක කරගැනීමේදී නව ජනාවාස ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, පානීය ජල පහසුකම් ස්ථාපනය කිරීම මෙන්ම විදුලිබලය ලබා දීම ද අත්‍යවශ්‍ය වේ. එබැවින් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂිත ආදර්ශ ගම්මාන 2,500 සඳහා අවශ්‍ය ඉහත සඳහන් පහසුකම් සලසා දීම කෙරෙහි රජය විසින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත සංවර්ධන වැඩසටහන්වලදී ප්‍රමුඛතාව ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

- දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන නමින් පුළුල් වැඩසටහනක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ආදර්ශ ගම්මාන 25ක නිවාස 600ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍යාධාරයක් ඉන්දියානු රජය විසින් දැනටමත් ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අගයමින් නිවාස 600ක් තවදුරටත් ඉදි කිරීම පිණිස තවත් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, ඉන්දියානු රජය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 300ක එම ප්රදානය උපයෝගී කරගනිමින් 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ, ඉතා පහළ ආදායම් ලබන තවත් පවුල් 600ක් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්දියානු රජය සමඟ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

From Cabinet decisions 2017.10.10

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-10

[QUOTE="monson, post: 22343568, member: 30005"] [SIZE="4"][B]යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්රය සංවර්ධන කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම[/B] - සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකය තුළ යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එම ක්ෂේත්රය සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ගෙන් එමෙන් පහළොස් ගුණයකට වැඩි ප්රතිලාභ අත්කර ගත හැකි බව වෙනත් රටවල අත්දැකීම් මඟින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්රය සංවර්ධනය කිරීම මඟින් උසස් තාක්ෂණික අපනයනයන් ඉහළ නැංවීම, මෙරට නිෂ්පාදන ක්ෂේත්රය සඳහා යොදා ගත හැකි උසස් තාක්ෂණික යන්ත්‍ර නිර්මාණය කිරීම මඟින් ආනයන වියදම් අවම කිරීම, මනා පුහුණුවලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීම වැනි ප්රතිලාභ අත්කර ගත හැකි වේ. ඒ අනුව, යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධ සමාගම් සඳහා නිෂ්පාදන සැලසුම් නිර්මාණය කිරීමේ ඉංජිනේරු (Product Design Engineering) උද්‍යානයක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමටත්, එහි කළමනාකරණ කටයුතු ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත පැවරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම[/B] - අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපනය කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,801ක මුදලකට M/s. International Construction Consortium (Pvt.) Ltd. වෙතද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා විභාග ශාලාවක්, සායනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහිත මහල් 12කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 850ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙතද පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පොළොන්නරුව නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය[/B] - 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන පොළොන්නරුව ප්‍රදේශයේ නැඟෙනහිර නගර ප්‍රදේශය ඇතුළත්වන පරිදි නව ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී තිබේ. මෙමඟින් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 262,481ක් පමණ වූ ජනතාවට සෞඛාරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලකට M/s. China Harbour Engineering Company Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]විසල් පොළොන්නරුව උපනගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B] - 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 09ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එහි උප ව්‍යාපෘතියක් වන විසල් පොළොන්නරුව උපනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගල්ලෑල්ල ජල පවිත්‍රාගාරයේ සිට යෝජිත පොළොන්නරුව උරුම නගරය, වාණිජ නගරය, පරිපාලන නගරය හා වකුගඩු රෝහල සදහා අවශ්‍ය අතිරේක ජල සැපයුම සම්පාදනය කෙරෙනු ඇත. මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යාන්ත්‍රික හා විදුලි උපකරණ සැපයීම, ස්ථාපනය, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 154ක මුදලකට M/s. K P Projects International (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කළුතර මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය වැඩිදියුණු කිරීම[/B] - කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහල මඟින් අගලවත්ත, බුලත්සිංහල, හොරණ, බණ්ඩාරගම, කළුතර, මතුගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව වෙත රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නේවාසික රෝගීන් සදහා වඩා වැඩි ඉඩ පහසුකම් සැපයීම අරමුණු කරගනිමින්, එම රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මහල් 07කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 2,817ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට හා ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය[/B] - ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත ප්‍රමාණවත් පහසුකම් සැලසීම හා නිසි ක්‍රමවේදයක් සකස් කර දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මේ සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන නිසි වැඩපිළිවෙළක් මඟින් විසඳුම් ලබා දීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ යටතේ, අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් විශාල වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය එකතුවන ගම්පහ දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන විසින් එක්රැස් කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් සහ කාබනික පොහොර නිෂ්පාදන අංගණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් රුපියල් මිලියන 989 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අංගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කිරීම[/B] - 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ, කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පදිංචි කරවීම සඳහා නිවාස ඒකක 500කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්, අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර 05ක ඉඩම් කොටසක් තුළ ඉදි කෙරෙමින් පවතියි. එහි වැඩකටයුතු අවසන් වීමට ආසන්නව ඇත. එහෙත් විවිධ හේතු නිසා කොළඹ නගරය තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් කොළඹ නගර සීමාවෙන් බැහැර ප්‍රදේශවල පදිංචි කරවීමේ ප්‍රායෝගික අපහසුතා මතු වී තිබේ. එබැවින්, රුපියල් මිලියන 4ත් 5ත් අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා යටිතල පහසුකම් සම්පාදනය[/B] - 2016 වර්ෂයේදී පවත්වන ලද දීපව්‍යාප්ත නිවාස අවශ්‍යතා සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව තුළ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 216,197ක් වෙසෙන බව හඳුනාගෙන තිබේ. එම ජනතාවට නිවාස අයිතිය ලබා දීම සඳහා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය විසින් 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන්, ඉතා ප්රමුඛ සංවර්ධන වැඩසටහන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2,500ක් ඉදි කිරීමට ඉලක්ක කර තිබේ. එම වැඩසටහන් සාර්ථක කරගැනීමේදී නව ජනාවාස ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, පානීය ජල පහසුකම් ස්ථාපනය කිරීම මෙන්ම විදුලිබලය ලබා දීම ද අත්‍යවශ්‍ය වේ. එබැවින් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂිත ආදර්ශ ගම්මාන 2,500 සඳහා අවශ්‍ය ඉහත සඳහන් පහසුකම් සලසා දීම කෙරෙහි රජය විසින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත සංවර්ධන වැඩසටහන්වලදී ප්‍රමුඛතාව ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. [B]'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම[/B] - දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන නමින් පුළුල් වැඩසටහනක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ආදර්ශ ගම්මාන 25ක නිවාස 600ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍යාධාරයක් ඉන්දියානු රජය විසින් දැනටමත් ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අගයමින් නිවාස 600ක් තවදුරටත් ඉදි කිරීම පිණිස තවත් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, ඉන්දියානු රජය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 300ක එම ප්රදානය උපයෝගී කරගනිමින් 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ, ඉතා පහළ ආදායම් ලබන තවත් පවුල් 600ක් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්දියානු රජය සමඟ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] From Cabinet decisions 2017.10.10 - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2017-10-10[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom