Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහස් ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා - සමාගමේ ප්‍රධාන ගැනුම්කරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී

ගෙවීම් කළේ 'චාලි-කාර් ටැන්ගෝ' නම්වලින්

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස් තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීµa ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය.

චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවද එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු යාවත්කාලීන කළේ තමා විසින්ම බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් සල්ගාදු මහතා කොමිසමට හෙළි කළේය.

මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සිටින ගෙවීම් ලබන පුද්ගලයා හැඳින්වූයේ "චාලි" යන නමින් බවද සල්ගාදු මහතා කීවේය.

2015 සැප්තැම්බර් මාසය දක්වා මෙසේ "චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ උදසීලන් මහතා බවත් ඉන් පසු "චාලි" ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ සිටි ඉන්දික සමන් කුමාර මහතා බවත් සල්ගාදු මහතා කොමිසමට කීවේය.

මෙසේ "චාලි" නමින් හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ අභ්‍යන්තර තොරතුරු සැකසූ පුද්ගලයා බවත් "කාර්" සහ "ටැන්ගෝ" ලෙස හැඳින්වූයේ කව්දැයි තමා නොදන්නා බවත් තමා කළේ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ උපදෙස් මත එම ලේඛන නඩත්තු කිරීම පමණක් බවත් සල්ගාදු මහතා කොමිසමට සාක්ෂි දෙමින් කීවේය.

පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ආරම්භ කළ 2014 වර්ෂයේ දී මෙන්ම එවැනි ගෙවීම් 2015 වර්ෂයේදීත් දිගටම සිදුවූ බවද කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේය.

පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ආරම්භ කළ අවස්ථාවේ සිටම එම සමාගමට අභ්‍යන්තර රහස් තොරතුරු සපයන පුද්ගලයින් සිට ඇති බව ඉන් පැහැදිලි වනවා නේදැයි විනිසුරු ජයවර්ධන ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා ඒ බව පිළිගත්තේය.

[QUOTE="SSonic9999, post: 22351924, member: 374766"] [COLOR="DarkRed"][SIZE="5"]රහස් ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා - සමාගමේ ප්‍රධාන ගැනුම්කරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී[/SIZE][/COLOR] [IMG]http://divaina.com/daily/images/Paper/2017/10/13/lead.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="4"]ගෙවීම් කළේ 'චාලි-කාර් ටැන්ගෝ' නම්වලින් ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස් තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීµa ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවද එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු යාවත්කාලීන කළේ තමා විසින්ම බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් සල්ගාදු මහතා කොමිසමට හෙළි කළේය. මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සිටින ගෙවීම් ලබන පුද්ගලයා හැඳින්වූයේ "චාලි" යන නමින් බවද සල්ගාදු මහතා කීවේය. 2015 සැප්තැම්බර් මාසය දක්වා මෙසේ "චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ උදසීලන් මහතා බවත් ඉන් පසු "චාලි" ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ සිටි ඉන්දික සමන් කුමාර මහතා බවත් සල්ගාදු මහතා කොමිසමට කීවේය. මෙසේ "චාලි" නමින් හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ අභ්‍යන්තර තොරතුරු සැකසූ පුද්ගලයා බවත් "කාර්" සහ "ටැන්ගෝ" ලෙස හැඳින්වූයේ කව්දැයි තමා නොදන්නා බවත් තමා කළේ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ උපදෙස් මත එම ලේඛන නඩත්තු කිරීම පමණක් බවත් සල්ගාදු මහතා කොමිසමට සාක්ෂි දෙමින් කීවේය. පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ආරම්භ කළ 2014 වර්ෂයේ දී මෙන්ම එවැනි ගෙවීම් 2015 වර්ෂයේදීත් දිගටම සිදුවූ බවද කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේය. පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ආරම්භ කළ අවස්ථාවේ සිටම එම සමාගමට අභ්‍යන්තර රහස් තොරතුරු සපයන පුද්ගලයින් සිට ඇති බව ඉන් පැහැදිලි වනවා නේදැයි විනිසුරු ජයවර්ධන ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා ඒ බව පිළිගත්තේය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom