Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථිකයේ සංවර්ධන ඉලක්ක ජයගන්නා කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය

Thursday, ඔක්තෝබර් 12, 2017 - 01:00

බලයට පත්වූ සෑම රජයකම ප්‍රධානම ඉලක්කය වූයේ මෙරට ආර්ථික සංවර්ධනය කලාපයේ ඉහළම ස්ථානයකට ගෙන ඒමයි. ඒ උදෙසා විවිධාකාර සැලසුම් සහ ව්‍යාපෘති රාශියක් ඉතිහාසය පුරා ක්‍රියාත්මක කෙරිණි. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීම, මහවැලි ව්‍යාපාරය, ජල විදුලි බලාගාර ව්‍යාපෘති, ඇඟලුම් කම්හල් ඇතුළු අපනයන සැකසුම් කළාප, නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති මෙරට රජයන් එලෙස ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර කැපී පෙනෙනවා. එලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමේ දී මුහුණ පෑ බාධක කිහිපයක් මෙරට ආර්ථික විද්වතුන් විසින් හඳුනා ගනු ලැබුවා.විශේෂයෙන් අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට සීමා වූ ප්‍රධාන කර්මාන්ත කලාප, ඒ උදෙසා රටේ අනෙකුත් ප්‍රදේශවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට තිබූ විවිධ බාධා වැනි හේතු රැසක් එහි දී හඳුනාගනු ලැබුවා.

එවන් වූ කරුණු රැසක් වෙත අවධානය යොමු කිරීමේ දී රට පුරා විහිදුණු දියුණු මාර්ග පද්ධතියක වැදගත්කම මෙරට ආර්ථික වර්ධනයේ ප්රබලතම සාධකයක් වෙනවා. රට පුරා විවිධ ප්‍රදේශවල සිදු කෙරෙන කෘෂිකාර්මික, අපනයන, වෙළෙඳ නිෂ්පාදන අගනුවර ඇතුළු ඉල්ලූම පවතින අනෙකුත් ප්‍රදේශ වෙත ආරක්ෂිතව හා කඩිනමින් ප්‍රවාහනය කිරීම, වරාය, ගුවන්තොටුපොළ හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අවශ්‍ය අවස්ථාවේ දී යොමු කිරීමට ප්‍රවාහන පද්ධතිය අතිශයින් වැදගත් මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඒ අනුව බලන කළ සංවර්ධනයේ ප්‍රධානතම සාධකයක් වන මාර්ග පද්ධතිය අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම රජයක් සතු ප්‍රධානතම වගකීමක් වෙනවා.

මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මෙරට ප්‍රධාන පළාත් යා කෙරෙමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ සැලසුම් සකස් වූයේ බොහෝ කලක පටන්. මීට වසර 15කට පමණ පෙර 2001 වසරේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ මුල්වරට යෝජනාවක් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේදීයි. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා මැලේසියානු ආයෝජකයෙකුද ඉදිරිපත් වුවද, එවකට සිදුවූ දේශපාලන බල පෙරැළිය හේතුවෙන් එම වටිනා අවස්ථාව මඟහැරී ගියා.

ඉන්පසුව ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය හේතුවෙන් මෙරට ආර්ථිකයට ලැබෙන්නේ විශාල දායකත්වයක්. ඒ අනුව යමින් රටේ අනෙකුත් පළාත් කරාද අධිවේගී මාර්ග ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කරනු ලැබුවා. 2015 වසරේ ඇතිවූ බල පෙරැළියත් සමඟ නතරවී තිබූ කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ හා උතුරු අධිවේගී මාර්ගයේ විෂය පථයන් ඒකාබද්ධ කරමින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය පියවර ගනු ලැබුවා. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය මගින් කොළඹ හැරුණු විට ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාවට අත් වන්නේ විශාල ආර්ථික හා සමාජීය දියුණුවක්.ඉදිරියේ දී රජය මගින් මහනුවර කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක්, කෘෂි තාක්ෂණික සංවර්ධන ව්‍යාපෘතියක්, තොරතුරු තාක්ෂණ උද්‍යානයක් මෙන්ම ජපානය යෝජනා කර තිබෙන කර්මාන්ත පුරය ද මහනුවර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට නියමිතයි. මේ සෑම දැවැන්ත ව්‍යාපෘතියක් උදෙසාම මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිවීම තුළින් හිමි වන්නේ ප්‍රබල පිටිවහලක්.

මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් වෙනුවෙන් සංවර්ධනය කෙරෙන ප්‍රධාන නගරවලින් එකක් වන කුරුණෑගල නගරය වෙත සුළු කාලයකින් ගමන් කිරීමේ හැකියාව ලබා දීම මෙහි සුවිශේෂී ඉලක්කයක්.

එමෙන්ම විශාල කර්මාන්ත ශාලා සඳහා සුදුසු ප්‍රදේශ පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය ආයෝජකයන්ටද මේ ප්‍රදේශවල ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මෙලෙස යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රබල පිටිවහලක් වනු ඇති.

විශේෂයෙන් ආර්ථික වශයෙන් සහල්, පොල් ඇතුළු කෘෂි නිෂ්පාදන රැසක් සිදු කෙරෙන කුරුණෑගල වැනි ප්‍රදේශවල නිෂ්පාදන අගනුවරටත්, මහනුවර හරහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතත් ප්‍රවාහනය කිරීමට ගත වූ දීර්ඝකාලය අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ ඉතා සුළු කාලයකට සීමා වනු ඇත.

එසේම රටේ ප්‍රධානතම කෘෂි වෙළෙඳ මධ්‍යස්ථානයක් වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත උඩරට ඇතුළු අනෙකුත් ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන එළවළු, පලතුරු තොග වේගවත්ව ප්‍රවාහනය කිරීමට හැකිවීම තුළින් ගොවි ජනතාවටත්, පාරිභෝගිකයන්ටත් හිමිවන්නේ විශාල වාසියක්.

දෛනිකව විවිධ අවශ්‍යතා වෙනුවෙන් සහ රැකියා සඳහා මේ ප්‍රදේශවලින් අගනුවරට සහ අනෙකුත් ප්‍රදේශවලට පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික වාහන මගින් පැමිණෙන ජනතාවට ඒ සඳහා ගතවූ කාලය හරි අඩකට වඩා අඩු කර ගැනීමේ හැකියාව අධිවේගී මාර්ගය මගින් හිමිවෙනවා.

මේ වන විටත් ව්‍යපෘතියේ ඉදිකිරීම් ක්‍රියාත්මක වන කඩවත - මීරිගම, මීරිගම - කුරුණෑගල අදියරයන්හි ඉඩම්වල වටිනාකම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉදිරියේ දී එම ප්‍රදේශවල ඉඩම්වලට අදටත් වඩා ආර්ථික වටිනාකමක් අධිවේගී මාර්ගය නිසා හිමි වනු ඇති බව නොඅනුමානයි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් වන මහනුවර ලෝක උරුම නගරය හා ඒ අවට සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටද අධිවේගී මාර්ගය තුළින් තවත් වාසියක් හිමිවෙනවා. විශේෂයෙන් කෙටිකාලයක් තුළ මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කිරීමට අවශ්‍ය වේගවත් ගමන් පහසුව හිමිවීමත් සමඟ බොහෝ විදේශීය සංචාරකයන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමේ උනන්දුවක් ඇති කිරීම එමගින් අරමුණු කරයි.

බෞද්ධ බහුතරයක් ජනතාව වෙසෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල සිට මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර ඒ සඳහා ඔවුන්ට ගත වන කාලය අවම කිරීම මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බලාපොරොත්තුවක්.

එලෙසම දඹුල්ල හරහා කුරුණෑගල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශන්හි බෞද්ධ උරුමයන් මෙන්ම යාපනය, මඩකලපුව වැනි උතුරු නැඟෙනහිර පළාත්වල ආකර්ශණීය සංචාරක ගමනාන්තයන් වෙත පහසුවෙන් පිවිසීමටද මේ අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ නව දොරටුවක් විවර වනු ඇති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජාතික මාර්ග පද්ධතිය තුළ පවතින නිරන්තර තදබදය සහ ඒ තුළින් සිදුවන පරිසර හානිය අවමවීමත් මහ මඟ නිකරුණේ සිදුවන ඉන්ධන නාස්තියත් අධිවේගී මාර්ග ඉදිවීමත් සමඟ අවසන්වීම අනාගත සංවර්ධන සැලසුම් උදෙසා විශාල ධනයක් රටට ඉතිරි කර දෙනු ඇති.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට දේශීය ඉදිකිරීම්කරුවන්ට අධිවේගී මාර්ගයක ඉදිකිරීම් උදෙසා සෘජුව දායකවීමේ අවස්ථාව උදාවන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල දෙවන අදියර තුළයි. එමගින් රජය සංවර්ධනයට ආයෝජනය කරන දැවැන්ත මුදලක් දේශීය ඉදිකිරීම්කරුවන්ට හිමිවන අතර අනාගත මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය සමාගම් දායක කර ගැනීමේ අවස්ථාව දේශීය සමාගම්වලට හිමිකර දීමට හැකියාව ද මේ තුළින් හිමිවනවා.

එකිනෙකට වෙන්ව තිබෙන දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය කඩවත සිට කෙලවරපිටිය දක්වා ඉදිවීමත් සමඟ 2019 වසර අවසන් වන විට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන අතර ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ද කඩවතින් මේ පද්ධතියට සම්බන්ධ වනු ඇති. ඒ අනුව ඉදිරියේ දී එකිනෙකට සම්බන්ධ අධිවේගී මාර්ග පද්ධතියක් ඔස්සේ වේගවත් ප්‍රවාහන ජාලයක් දිවයින පුරා යාවීම සංවර්ධන ක්රියාදාමයේ යෝධ පියවරක් වනු ඇති.

විශේෂයෙන් වේගවත් සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට කටයුතු කරන රටක් ලෙස, රටේ කෘෂිකාර්මික, කාර්මික, නිෂ්පාදන අංශයන්හි නිමැවුම් කඩිනමින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ වෙත යොමුකිරීම සඳහා අන්තර් පළාත් අතර හුවමාරුව මෙන්ම වරාය ගුවන්තොටුපොළ වෙත නියමිත පරිදි යොමු කිරීමේ හැකියාව පවතින්නේ දියුණු මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන පහසුකම්වල වර්ධනය මතයි. එසේම මෙරට ආයෝජනය කිරීම සඳහා දිරිගැන්වෙන විදෙස් ආයෝජකයන්ට වඩාත් ලාභදායී ලෙස රටේ ඕනෑම ප්‍රදේශයක භූමිය, ශ්‍රමය, අමු ද්‍රව්‍ය භාවිත කිරීමේ අවස්ථාවන් උදාකරදීමට ද අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් මගින් ඇතිවන්නේ විශාල පෙළඹවීමක්.

මේ අනුව බලන කළ වැටහෙන්නේ රටේ කොයි දෙසකට ඉදිවුවද අධිවේගී මාර්ගයක් යනු හුදෙකලා ගමනක යෙදෙන ව්‍යාපෘතියක් නොව රට භෞතිකවත්, ආර්ථිකවත් දියුණුවට මාවත විවර කරමින් සෑම ප්‍රදේශයකම දායකත්වය එම ගමනට යොදා ගැනීමේ සහ අනාගත පරපුර ඉල්ලා සිටින සමෘද්ධිමත් දේශයක ආර්ථික කොඳු නාරටිය වන බව නොවේද?

- http://www.dinamina.lk/2017/10/12/විශේෂාංග/42607

[QUOTE="monson, post: 22352268, member: 30005"] [B][SIZE="5"]ආර්ථිකයේ සංවර්ධන ඉලක්ක ජයගන්නා කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය[/SIZE][/B] Thursday, ඔක්තෝබර් 12, 2017 - 01:00 [IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2017/10/11/82col9a9575114941068_6151996_11102017_SSE_CMY.jpg?itok=6gA4ATqA[/IMG] [SIZE="4"]බලයට පත්වූ සෑම රජයකම ප්‍රධානම ඉලක්කය වූයේ මෙරට ආර්ථික සංවර්ධනය කලාපයේ ඉහළම ස්ථානයකට ගෙන ඒමයි. ඒ උදෙසා විවිධාකාර සැලසුම් සහ ව්‍යාපෘති රාශියක් ඉතිහාසය පුරා ක්‍රියාත්මක කෙරිණි. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීම, මහවැලි ව්‍යාපාරය, ජල විදුලි බලාගාර ව්‍යාපෘති, ඇඟලුම් කම්හල් ඇතුළු අපනයන සැකසුම් කළාප, නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති මෙරට රජයන් එලෙස ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර කැපී පෙනෙනවා. එලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමේ දී මුහුණ පෑ බාධක කිහිපයක් මෙරට ආර්ථික විද්වතුන් විසින් හඳුනා ගනු ලැබුවා.විශේෂයෙන් අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට සීමා වූ ප්‍රධාන කර්මාන්ත කලාප, ඒ උදෙසා රටේ අනෙකුත් ප්‍රදේශවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට තිබූ විවිධ බාධා වැනි හේතු රැසක් එහි දී හඳුනාගනු ලැබුවා. එවන් වූ කරුණු රැසක් වෙත අවධානය යොමු කිරීමේ දී රට පුරා විහිදුණු දියුණු මාර්ග පද්ධතියක වැදගත්කම මෙරට ආර්ථික වර්ධනයේ ප්රබලතම සාධකයක් වෙනවා. රට පුරා විවිධ ප්‍රදේශවල සිදු කෙරෙන කෘෂිකාර්මික, අපනයන, වෙළෙඳ නිෂ්පාදන අගනුවර ඇතුළු ඉල්ලූම පවතින අනෙකුත් ප්‍රදේශ වෙත ආරක්ෂිතව හා කඩිනමින් ප්‍රවාහනය කිරීම, වරාය, ගුවන්තොටුපොළ හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අවශ්‍ය අවස්ථාවේ දී යොමු කිරීමට ප්‍රවාහන පද්ධතිය අතිශයින් වැදගත් මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඒ අනුව බලන කළ සංවර්ධනයේ ප්‍රධානතම සාධකයක් වන මාර්ග පද්ධතිය අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම රජයක් සතු ප්‍රධානතම වගකීමක් වෙනවා. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මෙරට ප්‍රධාන පළාත් යා කෙරෙමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ සැලසුම් සකස් වූයේ බොහෝ කලක පටන්. මීට වසර 15කට පමණ පෙර 2001 වසරේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ මුල්වරට යෝජනාවක් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේදීයි. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා මැලේසියානු ආයෝජකයෙකුද ඉදිරිපත් වුවද, එවකට සිදුවූ දේශපාලන බල පෙරැළිය හේතුවෙන් එම වටිනා අවස්ථාව මඟහැරී ගියා. ඉන්පසුව ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය හේතුවෙන් මෙරට ආර්ථිකයට ලැබෙන්නේ විශාල දායකත්වයක්. ඒ අනුව යමින් රටේ අනෙකුත් පළාත් කරාද අධිවේගී මාර්ග ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කරනු ලැබුවා. 2015 වසරේ ඇතිවූ බල පෙරැළියත් සමඟ නතරවී තිබූ කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ හා උතුරු අධිවේගී මාර්ගයේ විෂය පථයන් ඒකාබද්ධ කරමින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය පියවර ගනු ලැබුවා. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය මගින් කොළඹ හැරුණු විට ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාවට අත් වන්නේ විශාල ආර්ථික හා සමාජීය දියුණුවක්.ඉදිරියේ දී රජය මගින් මහනුවර කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක්, කෘෂි තාක්ෂණික සංවර්ධන ව්‍යාපෘතියක්, තොරතුරු තාක්ෂණ උද්‍යානයක් මෙන්ම ජපානය යෝජනා කර තිබෙන කර්මාන්ත පුරය ද මහනුවර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට නියමිතයි. මේ සෑම දැවැන්ත ව්‍යාපෘතියක් උදෙසාම මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිවීම තුළින් හිමි වන්නේ ප්‍රබල පිටිවහලක්. මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් වෙනුවෙන් සංවර්ධනය කෙරෙන ප්‍රධාන නගරවලින් එකක් වන කුරුණෑගල නගරය වෙත සුළු කාලයකින් ගමන් කිරීමේ හැකියාව ලබා දීම මෙහි සුවිශේෂී ඉලක්කයක්. එමෙන්ම විශාල කර්මාන්ත ශාලා සඳහා සුදුසු ප්‍රදේශ පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය ආයෝජකයන්ටද මේ ප්‍රදේශවල ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මෙලෙස යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රබල පිටිවහලක් වනු ඇති. විශේෂයෙන් ආර්ථික වශයෙන් සහල්, පොල් ඇතුළු කෘෂි නිෂ්පාදන රැසක් සිදු කෙරෙන කුරුණෑගල වැනි ප්‍රදේශවල නිෂ්පාදන අගනුවරටත්, මහනුවර හරහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතත් ප්‍රවාහනය කිරීමට ගත වූ දීර්ඝකාලය අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ ඉතා සුළු කාලයකට සීමා වනු ඇත. එසේම රටේ ප්‍රධානතම කෘෂි වෙළෙඳ මධ්‍යස්ථානයක් වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත උඩරට ඇතුළු අනෙකුත් ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන එළවළු, පලතුරු තොග වේගවත්ව ප්‍රවාහනය කිරීමට හැකිවීම තුළින් ගොවි ජනතාවටත්, පාරිභෝගිකයන්ටත් හිමිවන්නේ විශාල වාසියක්. දෛනිකව විවිධ අවශ්‍යතා වෙනුවෙන් සහ රැකියා සඳහා මේ ප්‍රදේශවලින් අගනුවරට සහ අනෙකුත් ප්‍රදේශවලට පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික වාහන මගින් පැමිණෙන ජනතාවට ඒ සඳහා ගතවූ කාලය හරි අඩකට වඩා අඩු කර ගැනීමේ හැකියාව අධිවේගී මාර්ගය මගින් හිමිවෙනවා. මේ වන විටත් ව්‍යපෘතියේ ඉදිකිරීම් ක්‍රියාත්මක වන කඩවත - මීරිගම, මීරිගම - කුරුණෑගල අදියරයන්හි ඉඩම්වල වටිනාකම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉදිරියේ දී එම ප්‍රදේශවල ඉඩම්වලට අදටත් වඩා ආර්ථික වටිනාකමක් අධිවේගී මාර්ගය නිසා හිමි වනු ඇති බව නොඅනුමානයි. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් වන මහනුවර ලෝක උරුම නගරය හා ඒ අවට සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටද අධිවේගී මාර්ගය තුළින් තවත් වාසියක් හිමිවෙනවා. විශේෂයෙන් කෙටිකාලයක් තුළ මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කිරීමට අවශ්‍ය වේගවත් ගමන් පහසුව හිමිවීමත් සමඟ බොහෝ විදේශීය සංචාරකයන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමේ උනන්දුවක් ඇති කිරීම එමගින් අරමුණු කරයි. බෞද්ධ බහුතරයක් ජනතාව වෙසෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල සිට මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර ඒ සඳහා ඔවුන්ට ගත වන කාලය අවම කිරීම මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බලාපොරොත්තුවක්. එලෙසම දඹුල්ල හරහා කුරුණෑගල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශන්හි බෞද්ධ උරුමයන් මෙන්ම යාපනය, මඩකලපුව වැනි උතුරු නැඟෙනහිර පළාත්වල ආකර්ශණීය සංචාරක ගමනාන්තයන් වෙත පහසුවෙන් පිවිසීමටද මේ අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ නව දොරටුවක් විවර වනු ඇති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජාතික මාර්ග පද්ධතිය තුළ පවතින නිරන්තර තදබදය සහ ඒ තුළින් සිදුවන පරිසර හානිය අවමවීමත් මහ මඟ නිකරුණේ සිදුවන ඉන්ධන නාස්තියත් අධිවේගී මාර්ග ඉදිවීමත් සමඟ අවසන්වීම අනාගත සංවර්ධන සැලසුම් උදෙසා විශාල ධනයක් රටට ඉතිරි කර දෙනු ඇති. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට දේශීය ඉදිකිරීම්කරුවන්ට අධිවේගී මාර්ගයක ඉදිකිරීම් උදෙසා සෘජුව දායකවීමේ අවස්ථාව උදාවන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල දෙවන අදියර තුළයි. එමගින් රජය සංවර්ධනයට ආයෝජනය කරන දැවැන්ත මුදලක් දේශීය ඉදිකිරීම්කරුවන්ට හිමිවන අතර අනාගත මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය සමාගම් දායක කර ගැනීමේ අවස්ථාව දේශීය සමාගම්වලට හිමිකර දීමට හැකියාව ද මේ තුළින් හිමිවනවා. එකිනෙකට වෙන්ව තිබෙන දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය කඩවත සිට කෙලවරපිටිය දක්වා ඉදිවීමත් සමඟ 2019 වසර අවසන් වන විට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන අතර ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ද කඩවතින් මේ පද්ධතියට සම්බන්ධ වනු ඇති. ඒ අනුව ඉදිරියේ දී එකිනෙකට සම්බන්ධ අධිවේගී මාර්ග පද්ධතියක් ඔස්සේ වේගවත් ප්‍රවාහන ජාලයක් දිවයින පුරා යාවීම සංවර්ධන ක්රියාදාමයේ යෝධ පියවරක් වනු ඇති. විශේෂයෙන් වේගවත් සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට කටයුතු කරන රටක් ලෙස, රටේ කෘෂිකාර්මික, කාර්මික, නිෂ්පාදන අංශයන්හි නිමැවුම් කඩිනමින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ වෙත යොමුකිරීම සඳහා අන්තර් පළාත් අතර හුවමාරුව මෙන්ම වරාය ගුවන්තොටුපොළ වෙත නියමිත පරිදි යොමු කිරීමේ හැකියාව පවතින්නේ දියුණු මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන පහසුකම්වල වර්ධනය මතයි. එසේම මෙරට ආයෝජනය කිරීම සඳහා දිරිගැන්වෙන විදෙස් ආයෝජකයන්ට වඩාත් ලාභදායී ලෙස රටේ ඕනෑම ප්‍රදේශයක භූමිය, ශ්‍රමය, අමු ද්‍රව්‍ය භාවිත කිරීමේ අවස්ථාවන් උදාකරදීමට ද අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් මගින් ඇතිවන්නේ විශාල පෙළඹවීමක්. මේ අනුව බලන කළ වැටහෙන්නේ රටේ කොයි දෙසකට ඉදිවුවද අධිවේගී මාර්ගයක් යනු හුදෙකලා ගමනක යෙදෙන ව්‍යාපෘතියක් නොව රට භෞතිකවත්, ආර්ථිකවත් දියුණුවට මාවත විවර කරමින් සෑම ප්‍රදේශයකම දායකත්වය එම ගමනට යොදා ගැනීමේ සහ අනාගත පරපුර ඉල්ලා සිටින සමෘද්ධිමත් දේශයක ආර්ථික කොඳු නාරටිය වන බව නොවේද?[/SIZE] - [url]http://www.dinamina.lk/2017/10/12/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/42607[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom