Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තල ගුවන් තොටුපලේ නොකියන කතාව

ශ්‍රී ලංකාවට දෙවන ගුවන් තොටුපලක අවශ්‍යතාවය මතුවන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය.. මේ අනුව දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල පිළිබද විවාදය පැණ නැගුනේ එය පිහිටවිය යුතු ප්‍රදේශය පිළිබඳවය.. ඒ සදහා කලින් කලට එකිනෙකට වෙනස් යෝජනා ඉදිරිපත් වූ අතර ඒවා බොහොමයක් හුදු යෝජනා පමණක්ම විය.. ඒ අනුව සීගිරිය, හිඟුරක්ගොඩ, වවුනියාව, පල්ලෙකැලේ, කළුතර, වැල්ලවාය, වීරවිල වැනි ප්‍රදේශ යෝජනා වූ අතර එම ගුවන් තොටුපල අවසාන වශයෙන් ඉදි වූයේ දකුණු පලාතට සහ ඌව පලාතට මායිම්ව මත්තල ප්රදේශයේය.. ඒ සදහා මත්තල ප්‍රදේශය තෝරා ගැනීම පිළිබද විවිධ තර්ක ගොඩනැගුනි..

මේ ගුවන් තොටුපල සදහා මත්තල තෝරා ගැනීම සාධාරණද..??

පැහැදිළිව ඔව්.. ඊට ප්‍රධාන හේතු කිහිපයකි..

1. මත්තල වෙනුවට වැල්ලවාය හෝ සීගිරිය හෝ වෙනත් ප්‍රදේශයක් යොදා ගත්තද ආරම්භයේදී එම ගුවන් තොටුපල සක්‍රිය වීමට බලපාන ගැටලු එලෙසින්ම පැවතීම.

2. මේ කලාපයේ ප්‍රධානතම වරාය ලෙස සංවර්ධනය වන හම්බන්තොට වරාය සදහා සැපයුම් ගුවන් තොටුපලක් අවශ්‍ය වීම.

3. වරාය ආශ්‍රිතව ගොඩ නැගීමට නියමිත කාර්මික කලාපය සහ ආර්ථික කේන්ද්‍රය සදහා සැපයුම් ගුවන් තොටුපලක් අවශ්‍ය වීම.

4. මත්තල ප්‍රදේශය කේන්ද්‍ර කර බැලූ විට දකුණු මුහුදුකරයේ සිට නැගෙනහිර මුහුදු තීරය දක්වාද යාල උඩවලව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනද විශාල සංචාරක කලාපයක් දැනටම නිර්මාණය වී තිබීම.

5. විශාල ගුවන් ධාවන පථයක් ලංකාවේ දකුණු කෙලවරේ ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකා අහස හරහා සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් ආකර්ශණය කර ගැනීම සදහා භූගෝලීය වාසියක් ලබා ගැනීමට හැකිවීම.

ඒ අනුව මේ සියළු අවශ්‍යතාද සලකා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල (MRIA) ඉදිකිරීමට 2009 වසරේ කැබිනට් අනුමැතිය ලැබුනු අතර එම වසරේ නොවැම්බර් මස 27 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව, ගුවන් තොටුපල සහ ගුවන් සේවා රාජ්‍ය සමාගම (Airport and Aviation Services Limited - AASL) චීනයේ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම (M/s. China Harbour Engineering Co. Ltd.) සමග ඉදිකිරීම් ගිවිසුමට එලබෙනු ලැබිනි.. ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 209ක් වූ අතර ඉන් ඩොලර් මිලියන 190ක් චීනයේ එක්සීම් බැංකුවෙන් ( Exim Bank of China) ලබා ගත් අඩු පොලී ණය ආයෝජනයකින්ද ඉතිරිය රාජ්‍ය ආයෝජනයක් ලෙසද සිදු විය..

මේ ආකාරයට අක්කර 8000ක භූමි භාගයක ගොඩනැගුණු ලොව දැනට භාවිතාවන ඕනෑම මගී හෝ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැස්වීමේ හැකියාව ඇති කිලෝමීටර් 3.5ක් දිග දැවැන්ත ධාවන පථයකින් සමන්විත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල 2013 වසරේ මාර්තු 18 වන දින මහජන ප්‍රයෝජනය සදහා විවෘත කරනු ලැබීය..

ඉන්පසු මේ ඉපදුනු ගමන් සිටි ළඳරු ගුවන් තොටුපල ගැන බොහෝ විට අසන්නට ලැබුනේ නරක කථාය.. ඊට ප්‍රධාන හේතුව හොද ගොඩට වඩා නරක ටික ඉස්මතු කර කාළකණ්නි වින්දයක් ලබා ගැනීම පුරවැසියන්ගෙන් බහුතරයගේ ජන්ම ලක්ෂණයක් වී තිබූ නිසාය.. පුරවැසියන්ගේ මේ නරක ගතිය ප්‍රයෝජනයට ගත් අවස්ථාවාදීන්ට මෙම ළඳරුවා වැඩකට නැති සුදු අලි පැටවෙකු ගානට මතයක් සමාජයේ පැල කරන්නට පහසුවෙන් හැකි විය..

නමුත් සත්‍යය එයද..??

ඇත්තටම මත්තල ගුවන් තොටුපල සිය උපතේ සිට වර්ධනයක් නොවූ අංගවිකල දරුවෙක් වූයේද..?? මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස 2015 තෙක් ගුවන් තොටුපලේ සංඛ්‍යා දත්ත විමසා බලමු..

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම්..

2013 වසර : ගුවන් ගමන් 1376, මගීන් : 36,137

2014 වසර : ගුවන් ගමන් 2734, මගීන් : 40,396, (හුවමාරු මගීන් : 7,158)

2015 වසර : ගුවන් ගමන් 910, මගීන් : 5,736

2016 වසර : ගුවන් ගමන් 1317, මගීන් : 6,207

2017 වසර (ඔක්තෝම්බර් තෙක්) : ගුවන් ගමන් 2984, මගීන් : 52,448

මත්තල ගුවන් තොටුපලේ ආදායම, වියදම සහ පාඩුව.. (රුපියල් මිලියන)

2014 වසර : ආදායම : 136, වියදම : 2,228, පාඩුව : 2,092

2015 වසර : ආදායම : 71, වියදම : 2,289, පාඩුව : 2,218

2016 වසර : ආදායම : 49, වියදම : 2,339, පාඩුව : 2,290

මෙහි පාඩුව ගණනය කිරීමේදී ණය පොලී වාරිකය සමග සලකා ඇති බැවින් එම පාඩුව තුල රටට හිමිවන මේ ජාතික සම්පත ඉදිකිරීමේ පිරිවැයද අඩංගු වී ඇත..

එබැවින් මෙම පාඩුව තුල එම ආයෝජනයද අඩංගු වී ඇත.. ඒ අනුව එම පාඩුව යනු ගඟට කපන ඉනි ලෙස සැලකිය හැකි නොවේ..

මත්තල ගුවන් තොටුපලේ පාඩුව ජාතික ආර්ථිකයට බරක්ද..??

මත්තල ගුවන් තොටුපල ඉදිකිරීම පාලනය කිරීම සහ සියළු ණය පොලිය ගෙවීමේ වගකීම පැවරෙන්නේ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ටය..

ඒ අනුව 2013 වසරේ සිට සමාගම මත්තල ගුවන් තොටුපලේ ණය පොලී වාරික සමඟ සෙසු සියළු වියදම් දරා ඇති අතර මත්තල ගුවන් තොටුපලේ ණය වාරික ගෙවීම සාමාන්‍ය ජනතාව ගෙවන බදු මුදල් මත යැපෙනවා යැයි පැවසීම පට්ටපල් බොරුවකි..

මත්තල ණය පොලිය ගෙවන ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (Airport and Aviation Services Limited - AASL) සියළු ණය මුදල් සහ රාජ්‍ය බදු ගෙවූ පසු ශුද්ධ ලාභය සහ ලාභාංශ කලින් වසරට සාපේක්ෂව වර්ධනය මෙසේය.. (රුපියල් මිලියන)

2011 : ශුද්ධ ලාභය : 1,390,

2012 : ශුද්ධ ලාභය : 2,738, ලාභාංශ වර්ධනය : 97%

2013 : ශුද්ධ ලාභය : 3,554, ලාභාංශ වර්ධනය : 30%

2014 : ශුද්ධ ලාභය : 3,412, ලාභාංශ වර්ධනය : 4%

2015 : ශුද්ධ ලාභය : 817, ලාභාංශ වර්ධනය : -76%

2016 : ශුද්ධ ලාභය : 6,920, ලාභාංශ වර්ධනය : 747%

දැන් මෙහි කතන්දරය සරලව පැහැදිළි විය යුතුය.

තවත් සරලව සදහන් කරතොත් 2016 වසරේ මත්තල ගුවන් තොටුපලේ පාඩුව වන රුපියල් මිලියන 2,290 ගෙවූ පසු ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ලබන ශුද්ධ ලාභය (රාජ්‍ය බදුද ගෙවීමෙන් පසු) රුපියල් මිලියන 6,920 කි..

ඒ අනුව මත්තල ගුවන් තොටුපලේ ණය වාරික ගෙවීම රටට බරක් වී නොමැත.. ඒ සදහා ජනතාව ගෙවන බදු මුදල් සතයක් හෝ වැය කර නොමැත.. මහා භාණ්ඩාගාරය රුපියලක් හෝ යොදවා නොමැත.. එම ගුවන් තොටුපල තමන්ට බරක් බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම කිසිඳු වාර්තාවක සදහන් කර නොමැත.. ඒ වෙනුවට සමාගමේ සියළු වාර්ථා සදහන් කරන්නේ මත්තල ගුවන් තොටුපල ඔවුන්ගේ අනාගතයට කල ආයෝජනයක් ලෙසය..

එසේ නම් මත්තල ගුවන් තොටුපල බරක් වී ඇත්තේ කාටද..??? රට විකුණං කෑම අරමුණු කරගත් දේශපාලන අළුගුත්තේරුවන් පිරිසකට පමණක් නොවේද..??? මත්තල ගුවන් තොටුපල තම භාරයේ තබා ගෙන සංවර්ධනය කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා රාජ්‍ය සමාගම පියවර ගෙන ඇත.. ගිය වසරේ (2016) වාර්ථාවේ ඔවුන් ඒ පිළිබද දක්වන්නේ මෙසේය..

Opportunities at MRIA.. AASL is still looking for business opportunities

at MRIA with private sector participation with the intervention of the Government for better utilization of the airport. Expression of Interest (EOI) was called in year 2016 from potential international and local investors which received some diverse proposals to implement aviation related activities such as Fixed Based Operations (FBO), Flying Schools, Aircraft Maintenance Repair and Overhaul (MRO) and other aviation related industries at MRIA. Discussions have taken place with few interested parties, which are yet in the initial stage. In the meantime, SriLankan Airlines recommenced its operations at MRIA and SriWijaya Airlines instigated flights to Indonesia while Fly Dubai and Rotana Jet Aviation continued their operations at MRIA. These improvements in MRIA operations will provide some positive expectations in terms of return on investment. (2016 AASL Annual Report)

මීට අමතරව පසුගිය රජය යටතේ මත්තල ගුවන් තොටුපල සංවර්ධනයට විවිධ පියවර ගෙන තිබුනි.. නමුත් 2015 ජනවාරි 08 වන දින බලයට ආ යහපාලන රජය කිසිදු විමසීමක් නොකර එම සියළු ව්‍යාපෘති අඩාල කරමින් ගුවන් තොටුපල ගබඩාවල වී ගබඩා කිරීමට පියවර ගත්තේ උන්මන්තකයන් රැලක් ලෙසය.. පසුගිය රජය මත්තලට ගෙන එන්නට සැලසුම් කල එක් ව්‍යාපෘතියක් උදාහරණයක් ලෙස මෙසේ පෙන්විය හැකිය..

No-frill carrier IndiGo’s Airbus A-320 fleet would now on undergo major maintenance checks in the hangars of SriLankan Airlines in the island nation.

An agreement to this effect was signed between SriLankan and IndiGo’s parent company, InterGlobe Aviation Limited, to enable the Indian carrier’s fleet of 78 A-320s undergo ‘C’ checks by SriLankan’s Engineering Division at the country’s second international airport, Mattala Rajapaksa International Airport (MRIA) in Hambantota, a SriLankan release said.

A ‘C’ check is performed approximately every 20-24 months or a specific amount of actual flight hours or as defined by the manufacturer. - Economic Times

http://www.info.gov.lk/…/20140711indian_a320_fleet_undergo_…

එසේම මත්තල ආශ්‍රිතව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන FlyDubai සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත Jetwing හී ගුවන් සේවා සම්බන්දයෙන් මනා දැණුමැති අධ්යක්ෂවරයා පවසන්නේ මත්තල ගුවන් තොටුපල අනාගතයේ කාර්යබහුල ගුවන් තොටුපලක් වන බවයි..

With the development of the Hambantota Port, the planned oil refinery, and more luxury hotels opening in the Southern Province, Mattala international airport will be a busy aerodrome in the future, says Jetwing Air Director Sunil Peiris.

http://dailynews.lk/…/mattala-will-be-busy-airport-future-j…

මේ සියළු කරුණු සැලකූ කල මත්තල ගුවන් තොටුපල යනු අනාගතයක් නැති සුදු අලියෙකුය යන්න අවස්ථාවාදීන්ගේ ප්‍රබන්ධයක් මිස සැබෑවක් නොවේ.. ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට බරක් නොවන මේ ගුවන් තොටුපල රටට කිසිසේත්ම බරක් නොවේ..

අළුත ඉපදුන ළඳරුවා විකුණං කන්න එපා.. ඇයට ස්වාභාවික වැඩෙන්න දෙන්න..

අද දරන වියදමට වඩා බොහෝ ආදායමක් ඇය අනාගතයේ රටට ජාතියට නිසැකවම ලබා දෙනු ඇත.. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල යනු ජාතිය සතු තවත් අනගි සම්පතකි.. එය මතු පරපුර සඳහා රැකගැනීම සියළු පුරවැසියන්ගේ වගකීමක්ද වන්නේය..

උපුටාගැනීම - Wishwa Chinthaka

[QUOTE="SSonic9999, post: 22352486, member: 374766"] [COLOR="DarkRed"][SIZE="4"]මත්තල ගුවන් තොටුපලේ නොකියන කතාව ==================================== ශ්‍රී ලංකාවට දෙවන ගුවන් තොටුපලක අවශ්‍යතාවය මතුවන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය.. මේ අනුව දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල පිළිබද විවාදය පැණ නැගුනේ එය පිහිටවිය යුතු ප්‍රදේශය පිළිබඳවය.. ඒ සදහා කලින් කලට එකිනෙකට වෙනස් යෝජනා ඉදිරිපත් වූ අතර ඒවා බොහොමයක් හුදු යෝජනා පමණක්ම විය.. ඒ අනුව සීගිරිය, හිඟුරක්ගොඩ, වවුනියාව, පල්ලෙකැලේ, කළුතර, වැල්ලවාය, වීරවිල වැනි ප්‍රදේශ යෝජනා වූ අතර එම ගුවන් තොටුපල අවසාන වශයෙන් ඉදි වූයේ දකුණු පලාතට සහ ඌව පලාතට මායිම්ව මත්තල ප්රදේශයේය.. ඒ සදහා මත්තල ප්‍රදේශය තෝරා ගැනීම පිළිබද විවිධ තර්ක ගොඩනැගුනි.. මේ ගුවන් තොටුපල සදහා මත්තල තෝරා ගැනීම සාධාරණද..?? පැහැදිළිව ඔව්.. ඊට ප්‍රධාන හේතු කිහිපයකි.. 1. මත්තල වෙනුවට වැල්ලවාය හෝ සීගිරිය හෝ වෙනත් ප්‍රදේශයක් යොදා ගත්තද ආරම්භයේදී එම ගුවන් තොටුපල සක්‍රිය වීමට බලපාන ගැටලු එලෙසින්ම පැවතීම. 2. මේ කලාපයේ ප්‍රධානතම වරාය ලෙස සංවර්ධනය වන හම්බන්තොට වරාය සදහා සැපයුම් ගුවන් තොටුපලක් අවශ්‍ය වීම. 3. වරාය ආශ්‍රිතව ගොඩ නැගීමට නියමිත කාර්මික කලාපය සහ ආර්ථික කේන්ද්‍රය සදහා සැපයුම් ගුවන් තොටුපලක් අවශ්‍ය වීම. 4. මත්තල ප්‍රදේශය කේන්ද්‍ර කර බැලූ විට දකුණු මුහුදුකරයේ සිට නැගෙනහිර මුහුදු තීරය දක්වාද යාල උඩවලව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනද විශාල සංචාරක කලාපයක් දැනටම නිර්මාණය වී තිබීම. 5. විශාල ගුවන් ධාවන පථයක් ලංකාවේ දකුණු කෙලවරේ ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකා අහස හරහා සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් ආකර්ශණය කර ගැනීම සදහා භූගෝලීය වාසියක් ලබා ගැනීමට හැකිවීම. ඒ අනුව මේ සියළු අවශ්‍යතාද සලකා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල (MRIA) ඉදිකිරීමට 2009 වසරේ කැබිනට් අනුමැතිය ලැබුනු අතර එම වසරේ නොවැම්බර් මස 27 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව, ගුවන් තොටුපල සහ ගුවන් සේවා රාජ්‍ය සමාගම (Airport and Aviation Services Limited - AASL) චීනයේ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම (M/s. China Harbour Engineering Co. Ltd.) සමග ඉදිකිරීම් ගිවිසුමට එලබෙනු ලැබිනි.. ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 209ක් වූ අතර ඉන් ඩොලර් මිලියන 190ක් චීනයේ එක්සීම් බැංකුවෙන් ( Exim Bank of China) ලබා ගත් අඩු පොලී ණය ආයෝජනයකින්ද ඉතිරිය රාජ්‍ය ආයෝජනයක් ලෙසද සිදු විය.. මේ ආකාරයට අක්කර 8000ක භූමි භාගයක ගොඩනැගුණු ලොව දැනට භාවිතාවන ඕනෑම මගී හෝ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැස්වීමේ හැකියාව ඇති කිලෝමීටර් 3.5ක් දිග දැවැන්ත ධාවන පථයකින් සමන්විත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල 2013 වසරේ මාර්තු 18 වන දින මහජන ප්‍රයෝජනය සදහා විවෘත කරනු ලැබීය.. ඉන්පසු මේ ඉපදුනු ගමන් සිටි ළඳරු ගුවන් තොටුපල ගැන බොහෝ විට අසන්නට ලැබුනේ නරක කථාය.. ඊට ප්‍රධාන හේතුව හොද ගොඩට වඩා නරක ටික ඉස්මතු කර කාළකණ්නි වින්දයක් ලබා ගැනීම පුරවැසියන්ගෙන් බහුතරයගේ ජන්ම ලක්ෂණයක් වී තිබූ නිසාය.. පුරවැසියන්ගේ මේ නරක ගතිය ප්‍රයෝජනයට ගත් අවස්ථාවාදීන්ට මෙම ළඳරුවා වැඩකට නැති සුදු අලි පැටවෙකු ගානට මතයක් සමාජයේ පැල කරන්නට පහසුවෙන් හැකි විය.. නමුත් සත්‍යය එයද..?? ඇත්තටම මත්තල ගුවන් තොටුපල සිය උපතේ සිට වර්ධනයක් නොවූ අංගවිකල දරුවෙක් වූයේද..?? මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස 2015 තෙක් ගුවන් තොටුපලේ සංඛ්‍යා දත්ත විමසා බලමු.. මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම්.. 2013 වසර : ගුවන් ගමන් 1376, මගීන් : 36,137 2014 වසර : ගුවන් ගමන් 2734, මගීන් : 40,396, (හුවමාරු මගීන් : 7,158) 2015 වසර : ගුවන් ගමන් 910, මගීන් : 5,736 2016 වසර : ගුවන් ගමන් 1317, මගීන් : 6,207 2017 වසර (ඔක්තෝම්බර් තෙක්) : ගුවන් ගමන් 2984, මගීන් : 52,448 මත්තල ගුවන් තොටුපලේ ආදායම, වියදම සහ පාඩුව.. (රුපියල් මිලියන) 2014 වසර : ආදායම : 136, වියදම : 2,228, පාඩුව : 2,092 2015 වසර : ආදායම : 71, වියදම : 2,289, පාඩුව : 2,218 2016 වසර : ආදායම : 49, වියදම : 2,339, පාඩුව : 2,290 මෙහි පාඩුව ගණනය කිරීමේදී ණය පොලී වාරිකය සමග සලකා ඇති බැවින් එම පාඩුව තුල රටට හිමිවන මේ ජාතික සම්පත ඉදිකිරීමේ පිරිවැයද අඩංගු වී ඇත.. එබැවින් මෙම පාඩුව තුල එම ආයෝජනයද අඩංගු වී ඇත.. ඒ අනුව එම පාඩුව යනු ගඟට කපන ඉනි ලෙස සැලකිය හැකි නොවේ.. මත්තල ගුවන් තොටුපලේ පාඩුව ජාතික ආර්ථිකයට බරක්ද..?? මත්තල ගුවන් තොටුපල ඉදිකිරීම පාලනය කිරීම සහ සියළු ණය පොලිය ගෙවීමේ වගකීම පැවරෙන්නේ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ටය.. ඒ අනුව 2013 වසරේ සිට සමාගම මත්තල ගුවන් තොටුපලේ ණය පොලී වාරික සමඟ සෙසු සියළු වියදම් දරා ඇති අතර මත්තල ගුවන් තොටුපලේ ණය වාරික ගෙවීම සාමාන්‍ය ජනතාව ගෙවන බදු මුදල් මත යැපෙනවා යැයි පැවසීම පට්ටපල් බොරුවකි.. මත්තල ණය පොලිය ගෙවන ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (Airport and Aviation Services Limited - AASL) සියළු ණය මුදල් සහ රාජ්‍ය බදු ගෙවූ පසු ශුද්ධ ලාභය සහ ලාභාංශ කලින් වසරට සාපේක්ෂව වර්ධනය මෙසේය.. (රුපියල් මිලියන) 2011 : ශුද්ධ ලාභය : 1,390, 2012 : ශුද්ධ ලාභය : 2,738, ලාභාංශ වර්ධනය : 97% 2013 : ශුද්ධ ලාභය : 3,554, ලාභාංශ වර්ධනය : 30% 2014 : ශුද්ධ ලාභය : 3,412, ලාභාංශ වර්ධනය : 4% 2015 : ශුද්ධ ලාභය : 817, ලාභාංශ වර්ධනය : -76% 2016 : ශුද්ධ ලාභය : 6,920, ලාභාංශ වර්ධනය : 747% දැන් මෙහි කතන්දරය සරලව පැහැදිළි විය යුතුය. තවත් සරලව සදහන් කරතොත් 2016 වසරේ මත්තල ගුවන් තොටුපලේ පාඩුව වන රුපියල් මිලියන 2,290 ගෙවූ පසු ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ලබන ශුද්ධ ලාභය (රාජ්‍ය බදුද ගෙවීමෙන් පසු) රුපියල් මිලියන 6,920 කි.. ඒ අනුව මත්තල ගුවන් තොටුපලේ ණය වාරික ගෙවීම රටට බරක් වී නොමැත.. ඒ සදහා ජනතාව ගෙවන බදු මුදල් සතයක් හෝ වැය කර නොමැත.. මහා භාණ්ඩාගාරය රුපියලක් හෝ යොදවා නොමැත.. එම ගුවන් තොටුපල තමන්ට බරක් බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම කිසිඳු වාර්තාවක සදහන් කර නොමැත.. ඒ වෙනුවට සමාගමේ සියළු වාර්ථා සදහන් කරන්නේ මත්තල ගුවන් තොටුපල ඔවුන්ගේ අනාගතයට කල ආයෝජනයක් ලෙසය.. එසේ නම් මත්තල ගුවන් තොටුපල බරක් වී ඇත්තේ කාටද..??? රට විකුණං කෑම අරමුණු කරගත් දේශපාලන අළුගුත්තේරුවන් පිරිසකට පමණක් නොවේද..??? මත්තල ගුවන් තොටුපල තම භාරයේ තබා ගෙන සංවර්ධනය කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා රාජ්‍ය සමාගම පියවර ගෙන ඇත.. ගිය වසරේ (2016) වාර්ථාවේ ඔවුන් ඒ පිළිබද දක්වන්නේ මෙසේය.. Opportunities at MRIA.. AASL is still looking for business opportunities at MRIA with private sector participation with the intervention of the Government for better utilization of the airport. Expression of Interest (EOI) was called in year 2016 from potential international and local investors which received some diverse proposals to implement aviation related activities such as Fixed Based Operations (FBO), Flying Schools, Aircraft Maintenance Repair and Overhaul (MRO) and other aviation related industries at MRIA. Discussions have taken place with few interested parties, which are yet in the initial stage. In the meantime, SriLankan Airlines recommenced its operations at MRIA and SriWijaya Airlines instigated flights to Indonesia while Fly Dubai and Rotana Jet Aviation continued their operations at MRIA. These improvements in MRIA operations will provide some positive expectations in terms of return on investment. (2016 AASL Annual Report) මීට අමතරව පසුගිය රජය යටතේ මත්තල ගුවන් තොටුපල සංවර්ධනයට විවිධ පියවර ගෙන තිබුනි.. නමුත් 2015 ජනවාරි 08 වන දින බලයට ආ යහපාලන රජය කිසිදු විමසීමක් නොකර එම සියළු ව්‍යාපෘති අඩාල කරමින් ගුවන් තොටුපල ගබඩාවල වී ගබඩා කිරීමට පියවර ගත්තේ උන්මන්තකයන් රැලක් ලෙසය.. පසුගිය රජය මත්තලට ගෙන එන්නට සැලසුම් කල එක් ව්‍යාපෘතියක් උදාහරණයක් ලෙස මෙසේ පෙන්විය හැකිය.. No-frill carrier IndiGo’s Airbus A-320 fleet would now on undergo major maintenance checks in the hangars of SriLankan Airlines in the island nation. An agreement to this effect was signed between SriLankan and IndiGo’s parent company, InterGlobe Aviation Limited, to enable the Indian carrier’s fleet of 78 A-320s undergo ‘C’ checks by SriLankan’s Engineering Division at the country’s second international airport, Mattala Rajapaksa International Airport (MRIA) in Hambantota, a SriLankan release said. A ‘C’ check is performed approximately every 20-24 months or a specific amount of actual flight hours or as defined by the manufacturer. - Economic Times [url]http://www.info.gov.lk/…/20140711indian_a320_fleet_undergo_…[/url] එසේම මත්තල ආශ්‍රිතව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන FlyDubai සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත Jetwing හී ගුවන් සේවා සම්බන්දයෙන් මනා දැණුමැති අධ්යක්ෂවරයා පවසන්නේ මත්තල ගුවන් තොටුපල අනාගතයේ කාර්යබහුල ගුවන් තොටුපලක් වන බවයි.. With the development of the Hambantota Port, the planned oil refinery, and more luxury hotels opening in the Southern Province, Mattala international airport will be a busy aerodrome in the future, says Jetwing Air Director Sunil Peiris. [url]http://dailynews.lk/…/mattala-will-be-busy-airport-future-j…[/url] මේ සියළු කරුණු සැලකූ කල මත්තල ගුවන් තොටුපල යනු අනාගතයක් නැති සුදු අලියෙකුය යන්න අවස්ථාවාදීන්ගේ ප්‍රබන්ධයක් මිස සැබෑවක් නොවේ.. ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට බරක් නොවන මේ ගුවන් තොටුපල රටට කිසිසේත්ම බරක් නොවේ.. අළුත ඉපදුන ළඳරුවා විකුණං කන්න එපා.. ඇයට ස්වාභාවික වැඩෙන්න දෙන්න.. අද දරන වියදමට වඩා බොහෝ ආදායමක් ඇය අනාගතයේ රටට ජාතියට නිසැකවම ලබා දෙනු ඇත.. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල යනු ජාතිය සතු තවත් අනගි සම්පතකි.. එය මතු පරපුර සඳහා රැකගැනීම සියළු පුරවැසියන්ගේ වගකීමක්ද වන්නේය.. උපුටාගැනීම - Wishwa Chinthaka[/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/22406218_1963201860374627_919700399596031151_n.jpg?oh=a93be48e4ba3e58d30efdf52bbae2f93&oe=5A875A9D[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom